PSYCHOLOGY

PSYCHOLOGY

Showing all 8 results

Show:

යොවුන් වියේ පෞරුෂය ශක්තිමත් කරගැනීමට ධනාත්මක මනෝවිද්‍යා ප්‍රවේශය

Highlights:

ජිවන නිපුනතා වර්ධනය සදහා ප්‍රයෝගික මාර්ගෝපදේශ අත්පොතකි. ලෝකයේ නොරැවැටී ජිවත් වීමට , බිය සහිත ලෝකයේ නොබියව ජිවත් වීමට , කම්පිත ලෝකයේ අකම්පිතව ජිවත් වීමට අවශ්‍ය ජීවන කුසලතා දියුණු කර ගැනීමට මග පෙන්නුම් කර ඇත.

අභියෝග ජයගත් දරුවෝ

Highlights:

“පාසල් සිසුන්ට හොද මගපෙන්වීමක් හා දිරිගැන්වීමක් මෙම පොතෙන් ලැබේ.”මෙහි ඇත්තේ කොළඹ සරසවියේ අවසන් වසරේ අධයපනවේදී උපාධි පඨමාලාව හදාරන සිසුන් විසින් ලියන ලද ස්වයං චරිතපදානයි.

සාර්ථකත්වයට පහසු මංපෙත්

Highlights:

පියවරෙන් පියවර ඉහල නගිමින් සාර්ථකත්වය කරා ගමන් කිරීමට මනෝ විද්‍යාත්මකව මග පෙන්වන මගොපදෙශයකි. දියුණුව ඉබේ ලගා නොවේ .එය අප විසින් වෙහෙසී ලග කර ගත යුත්තකි.

දිවි පැවැත්ම සඳහා මනෝවිද්‍යාව

Highlights:

“එදිනෙදා ජීවිතය සාර්ථක කරගැනීමට යෝග්‍ය මනෝවිද්‍යා මගපෙන්වීම් අන්තර්ගතය.”ඔබේ පුස්තකාලයේ තිබිය යුතුම ග්‍රන්ථයකි .

තුලනාත්මක අධ්‍යාපනය හා රට රටවල අධ්‍යාපනය

Highlights:

අධයාපන ඩිප්ලෝමා, වීදයා පිඨ හා ගුරු විභාග පාඨමාලා සාදන නිර්දෙශ තුලනාත්මක අධයාපන වීෂයය මුළුමණින්ම ආවරණය වන පරිදි රචනා කර ඇත. පරිපාලන ,විදුහල්පති තාරග විභාග සදහා ද බෙහෙවින් උපකාරී වේ.

අධ්‍යාපන මනෝවිද්‍යාව හා ගුරුවරයා

Highlights:

අධයාපන ක්ෙෂ්ත්‍රයේ නියැලී සැවොම අත් පොතක් ලේස වසර ගණනාවක් භාවිත කරන අංග සම්පුරණව විෂය නිර්දේශය ආවරණය කරන ,මනෝ විදයා ග්‍රන්ථයයි.

ළමා මනෝ විද්‍යාව හා ළමා සංවර්ධනය

Highlights:

ඔබේ දරුවා පිළිසිද ගත් අවස්ථාවේ සිට නව යොවුන් විය දක්වා සංවර්ධනය වන ආකාරය , නයයාත්මක කරුණු හා පර්යෙක්ෂණ කරුණු පදනම් කරගෙන ලියා ඇත.

සිතක වෙහෙස භාර්යාවන් ගේ පැමිණිලි

Highlights:

මේ පොතේ අන්තර්ගත වන්නේ විවාහක කාන්තාවන් තමන්ගේ ජීවිතය තම ස්වාමිපුරුෂයන්ගේ ඇතැම් චර්යාවන් හා ගති පැවතුම් නිසා අසහනකාරී තත්වයට පත්වී යැයි පවසමින් ඒ හා සම්බන්ධයෙන් කරන විස්තරයන්ය. ආවර්ජනයන්ය. ඇතැම් කාන්තාවන් උගත් කමින්,සමාජ ආර්ථික මට්ටම් වලින් විවිධ වෙනස්කම් පල කළ ද බහුතරයකගේ මානසික වෙහෙස සඳහා මුල් වන්නේ ප්‍රධාන කාරණා කිහිපයකි. ඒ අතර විශ්වාසය බිඳ දැමීම, ලිංගික ජීවිතය, මානව ගරුත්වය පිලිබඳ ව අසංවේදීතාව කැපී පෙනේ. ප්‍රේමය, ආදරය ගැන අවබෝධයක් නොමැතිකම, දරුවන් කෙරෙහි අසංවේදී වීම මෙන්ම විවිධ සමාජ ආර්ථික පීඩාවන්ද පොදු තත්වයන් යටතේ කැපී පෙනේ.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping