- You cannot add "Why We Want You to Be Rich" to the cart because the product is out of stock.
The financial entitlement mentality is epidemic. Donald Trump and Robert Kiyosaki, both successful businessmen, believe you can only solve money problems with financial education. Trump and Kiyosaki want to teach you to be rich. Their goal is to inspire the middle class to take control of their lives and choices to defy the odds and move from the middle class to the ranks of the rich.
හිටපු මහ බැංකු අධිපති සහ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් රචිත “ආර්ථික ඝාතකයන් මැද“ කෘතිය මේ වන විට එළිදක්වා තිබේ.
“ශ්‍රී ලංකාව, රටක් ලෙස ‘බංකොලොත්භාවය‘ ලෝකයාට නිවේදනය කර හමාරයි. නිදහසින් පසු මේ රටේ සිදු වූ විශාලතම පාවාදීම එයයි. එම බංකොලොත්භාවය ප්‍රකාශ කරවීම සඳහා සතුරු බලවේග ගණනාවක්ම, කාලයක් තිස්සේ සැලසුම් සහගතව කූඪ කුමන්ත්‍රණයක යෙදුණා. ඔවුන්ගේ අරමුණ වූයේ ශ්‍රී ලංකාව කෙසේ හෝ ‘බංකොලොත්‘ කර, ‘ජාත්‍යන්තරය‘ ඉදිරියේ දණ ගැන්වීමයි“, යනුවෙන් පවසන හිටපු මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කියා සිටින්නේ ආර්ථික ඝාතනයේ මෙතෙක් හෙළි නොවූ රහස් රැසක් මෙම කෘතිය තුළ ඇතුළත් බවයි.
Best Sellers
New Arrival
Award Winners
Offers
Bundle Offers
Authors
Publishers
Stationery
Gift Vouchers
Academic & Reference
Architecture & Design
Art Design & Photography
Biography
Buddhism
Business & Economics
CD & DVD
Children’s Books
Comics & Graphic
Computers & Technology
Cookery Food & Beverages
Electronic Items
Fiction & Literature
General Knowledge & IQ
Health Family & Lifestyle
History
Hobbies & Craft
Home & Garden
Humour
Music & Entertainment
Nature & Outdoors
Poetry
Religion & Beliefs
Sports Games & Puzzles
School Books
Self Help & Personal Development
Society Politics & Current Affairs
Sports & Fitness
Travel & Leisure
Toys