Children's Books

Children's Books

(Showing 1 – 60 products of 1912 products)

Show:

ලස්සන වසිලිස්සා – රුසියානු සුරංගනා කතා

Highlights:

රුසියානු සුරංගනා කතා හෙවත් skazki එරට ජනප්‍රවාදයේ ඉසුරුමත් අංගයකි. එහි සංස්කෘතිය හා ඉතිහාසය තුළ සුරංගනා කතා ගැඹුරින් මුල් බැස තිබේ. මෙම කතා ගොඩනැගී තිබෙන්නේ බොහෝ විට අද්භූත සිදුවීම්, වීර චාරිකා සහ මිත්‍යා සත්ත්වයින් සමඟ සිදුවන හමුවීම් වටා ය.. නපුරට එරෙහිව යහපත ජයග්‍රහණය කිරීම, නිර්භීතකම, කපටිකම සහ කරුණාවේ සහ ත්‍යාගශීලීත්වයේ වැදගත්කම වැනි පොදු තේමා මත ලියැවී ඇත. ‘ලස්සන වසිලිස්සා‘ යනු මෙවැනි අපූරු රුසියානු සුරංගනා කතා රැසක එකතුවකි. මෙහි සිංහලය පරිවර්තනය සිදු කොට ඇත්තේ දැදිගම වී. රුද්‍රිගු විසිනිි. මීට පෙර වෙනත් ප්‍රකාශන ආයතන යටතේ ප්‍රකාශයට පත් වී තිබුණු මේ කෘතිය, රුසියානු තානාපති කාර්යාලයේ නිල අවසරයකින් යුක්තව ගුණසේන ප්‍රකාශනයක් ලෙස දැන් ඔබ අතට පත් වෙයි.

Nuto the Curious – Nuto gets a Puppy

Highlights:

‘දඟකාර නූටෝ‘ ළමා පොත් මාලාවේ ඉංග්‍රීසි පරිවර්තනය Nuto the Curious නමින් ඔබ අතට පත් වේ. එහි පළමුවැන්න වන Nuto gets a Puppy යනු නූටෝ ට බලු පැටියෙක් හි ඉංග්‍රීසි අනුවාදයයි. කුතුහලයෙන් පිරි දරුවන්ගේ සිත් තුළ නැගෙන ගැටලු විද්‍යාත්මක ඇසකින් බලා ළමා ලෝකයට ගැළපෙන සරල, සිත් ඇදගන්නාසුලු බස් වහරකින් ඉදිරිපත් කර තිබේ. සිත් ඇදගන්නා මනරම් සිතුවම්වලින් ද කෘතිය පරිපූර්ණය. මෙහි කතුවරයා වන නුවන් තොටවත්ත වෘත්තියෙන් වෛද්‍යවරයෙකි. එමෙන්ම ප්‍රකට ළමා කෘති රචකයෙකි. මේ වන විට බොහෝ ළමා කෘති රචනා කොට ඇති ඔහු හොඳම ළමා ගී රචකයකු වශයෙන් රාජ්‍ය සම්මානයෙන් පවා ඇගයීම් ලබා ඇති අතර ඔහුගේ වෙනත් නිර්මාණ, සම්මාන සඳහා නිර්දේශ වී ඇත.

The English translation of the Dangkara Nuto children’s book series is titled Nuto the Curious. The first book, Nuto Gets a Puppy, is the English version of Nutota Balupetiyek. The series presents the curious questions that arise in the minds of children in a simple and engaging way, using a scientific perspective while staying grounded in a child’s world. The book is further enhanced with beautiful and attractive illustrations. Nuvan Thotawatta, the author, is a doctor by profession and a well-known children’s writer. To date, he has written numerous children’s books and has even received the State Award for Best Children’s Songwriter. Many of his other works have also been nominated for awards.

10% DISCOUNT
රු270.00
20% DISCOUNT

දඟකාර නූටෝ – නූටෝ ට බලු පැටියෙක්

Highlights:

‘දඟකාර නූටෝ‘ ළමා පොත් මාලාව යටතේ ප්‍රකාශයට පත් වුණු පළමුවැන්න, ‘නූටෝ ට බලු පැටියෙක්‘ කෘතියයි. කුතුහලයෙන් පිරි දරුවන්ගේ සිත් තුළ නැගෙන ගැටලු විද්‍යාත්මක ඇසකින් බලා ළමා ලෝකයට ගැළපෙන සරල, සිත් ඇදගන්නාසුලු බස් වහරකින් ඉදිරිපත් කර තිබේ. සිත් ඇදගන්නා මනරම් සිතුවම්වලින් ද කෘතිය පරිපූර්ණය. මෙහි කතුවරයා වන නුවන් තොටවත්ත වෘත්තියෙන් වෛද්‍යවරයෙකි. එමෙන්ම ප්‍රකට ළමා කෘති රචකයෙකි. මේ වන විට බොහෝ ළමා කෘති රචනා කොට ඇති ඔහු හොඳම ළමා ගී රචකයකු වශයෙන් රාජ්‍ය සම්මානයෙන් පවා ඇගයීම් ලබා ඇති අතර ඔහුගේ වෙනත් නිර්මාණ, සම්මාන සඳහා නිර්දේශ වී ඇත.

රු360.00
20% DISCOUNT

ඇම්. ඇල්. සිල්වා ගුරු මුහන්දිරම්ගේ සිරිත් මල්දම

Highlights:

ඇම්.ඇල්. සිල්වා ගුරු මුහන්දිරම් විසින් රචනා කරන ලද සිරිත් මල්දම ගුණගරුක අනාගතයකට දරුවන් හැඩ ගැසිය යුත්තේ කුමන ආකාරයෙන් ද යන්න විස්තර කරමින් රචනා වූ කවි පොතකි. කොටස් තුනකින් යුත් මේ පොතේ කවි 186 ක් ඇතුළත් ය. මෙහි ඇති සරල බස් වහර නිසා එදා මෙදා තුර පරම්පරා ගණනාවක් පුරා මේ කෘතිය එක සේ ජනප්‍රිය වී ඇත. එයට හේතුව මෙහි සඳහන් උපදේශ එදාටත්, අදටත්, හෙටටත් වලංගු වන නිසා ය. මෙරට සංස්කෘතිය තුළ මනා පෞරුෂයකින් යුතු දරුවකු බිහි කිරීමේ අරමුණින් යොවුන් විය දක්වා පුරුදු පුහුණු කළ යුතු උපදෙස් රැසක් මෙහි ඇතුළත් ය. එසේම මෙහි ඇතැම් කවි වල ඇති සරල උපමා භාවිතය දරුවන්ට උපදේශය ග්‍රහණය කර ගැනීමට සහ මතක තබා ගැනීමට වඩා පහසු කරයි. කෙටි විරිතක් භාවිත කර ඇති නිසා ද දරුවන්ට කියවීමේ ආශාව වර්ධනය කරන අතර ම එය එක හුස්මට කියවිය හැකි කවි එකතුවකි.

රු212.00
20% DISCOUNT

Ready to Learn

Highlights:

This pack contains 12 books developed to kickstart your child’s journey of formal learning at school. The books aim to equip the child with the knowledge of basic concepts like alphabet, numbers, shapes, body parts of animals, etc. and awareness of the world around us. Using these books at home or playschool will help the child develop vocabulary that would make learning a fun and easy process.

දරුවන්ගේ ඉගෙනුම් හැකියාව වේගවත් කිරීමේ අරමුණින් සම්පාදනය කරන ලද මෙය පොත් 12 කින් සමන්විත කට්ටලයක් ලෙසින් ඉදිරිපත් කෙරෙයි. ඉංග්‍රීසි බසින් සම්පාදිත මේ Ready to Learn පොත් කට්ටලය මගින් හෝඩිය, සංඛ්‍යා, හැඩතල, සතුන්ගේ සිරුරේ කොටස් වැනි සංකල්ප පිළිබඳ දරුවන්ට මූලික අවබෝධයක් මෙන්ම අප අවට ලෝකය පිළිබඳ දැනුවත්වීමක් ද ලබා දේ. නිවසේ දී හෝ පෙර පාසලේ දී හෝ මේ පොත් භාවිත කිරීමෙන් දරුවාට ඉගෙනීමේ කටයුතු වඩාත් සතුටුදායක මෙන්ම පහසු කාර්යයක් බවට පත් කරගන්නට උපාකාරී වනු ඇත.

රු1,408.00
20% DISCOUNT

Smart Learning – I can Write – The Essential Preparatory Pack for School

Highlights:

I Can Write is a set of 4 wonderful books designed to enable young scholars to develop pencil control and early writing skills. The books are an excellent step to prepare for school. They will help the children identify and practice forming lines and curves, and then learning to write capital and small alphabet, and numbers.

පාසල් ගමන ආරම්භ කරන්නට සැරසෙන දුවා දරුවන්ගේ මූලික ලිවීමේ හැකියාව සහ පැන්සල හැසිරවීමේ කුසලතා වර්ධනය කර ගැනීමට පොත් 4 කින් සමන්විත, ඉංග්‍රීසි බසින් සම්පාදිත මෙම I Can Write පොත් මාලාව උපකාරී වේ. රේඛා සහ වක්‍ර ඇඳීම, කැපිටල් සහ සිම්පල් අකුරු ලිවීම මෙන්ම සංඛ්‍යා අවබෝධ කර ගැනීම ද මෙයින් ලැබෙන්නේ මහඟු පිටිවහලකි.

රු1,408.00
20% DISCOUNT

Magic of Me – I am a Peacock

Highlights:

This is a series of 12 books to give basic knowledge about animals to young children. This gives a description of the peacock. Each animal’s unique characteristics are all presented in an appealing, straightforward manner. It also has colour illustrations that highlight the unique characteristics of every animal.
මෙය, කුඩා දරුවන්ට සතුන් පිළිබඳ මූලික දැනුමක් ලබා දීම සඳහා ඉංග්‍රීසි බසින් සම්පාදනය කරන ලද, පොත් 12 කින් යුක්ත පොත් මාලාවකි. එයින් එකක් වන මෙය තුළින් මොණරා පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කෙරෙයි. සෑම සතෙකුගේම විශේෂ ලක්ෂණ සියල්ල සරලව, සිත් ඇදගන්නා ආකාරයෙන් දක්වා තිබේ. සෑම සතෙකුගේම විශේෂ ලක්ෂණ පෙන්නුම් කරන පරිදි වෛර්ණ සිතුවම් ද මෙහි අන්තර්ගත වේ.

රු280.00
20% DISCOUNT

Magic of Me – I am an Elephant

Highlights:

This is a series of 12 books to give basic knowledge about animals to young children. This gives a description of the elephant. Each animal’s unique characteristics are all presented in an appealing, straightforward manner. It also has colour illustrations that highlight the unique characteristics of every animal.
මෙය, කුඩා දරුවන්ට සතුන් පිළිබඳ මූලික දැනුමක් ලබා දීම සඳහා ඉංග්‍රීසි බසින් සම්පාදනය කරන ලද, පොත් 12 කින් යුක්ත පොත් මාලාවකි. එයින් එකක් වන මෙය තුළින් අලියා පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කෙරෙයි. සෑම සතෙකුගේම විශේෂ ලක්ෂණ සියල්ල සරලව, සිත් ඇදගන්නා ආකාරයෙන් දක්වා තිබේ. සෑම සතෙකුගේම විශේෂ ලක්ෂණ පෙන්නුම් කරන පරිදි වෛර්ණ සිතුවම් ද මෙහි අන්තර්ගත වේ.

රු280.00
20% DISCOUNT

Magic of Me – I am a Cat

Highlights:

This is a series of 12 books to give basic knowledge about animals to young children. This gives a description of the cat. Each animal’s unique characteristics are all presented in an appealing, straightforward manner. It also has colour illustrations that highlight the unique characteristics of every animal.
මෙය, කුඩා දරුවන්ට සතුන් පිළිබඳ මූලික දැනුමක් ලබා දීම සඳහා ඉංග්‍රීසි බසින් සම්පාදනය කරන ලද, පොත් 12 කින් යුක්ත පොත් මාලාවකි. එයින් එකක් වන මෙය තුළින් බළලා පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කෙරෙයි. සෑම සතෙකුගේම විශේෂ ලක්ෂණ සියල්ල සරලව, සිත් ඇදගන්නා ආකාරයෙන් දක්වා තිබේ. සෑම සතෙකුගේම විශේෂ ලක්ෂණ පෙන්නුම් කරන පරිදි වෛර්ණ සිතුවම් ද මෙහි අන්තර්ගත වේ.

රු280.00
20% DISCOUNT

Magic of Me – I am a Leopard

Highlights:

This is a series of 12 books to give basic knowledge about animals to young children. This gives a description of the leopard. Each animal’s unique characteristics are all presented in an appealing, straightforward manner. It also has colour illustrations that highlight the unique characteristics of every animal.
මෙය, කුඩා දරුවන්ට සතුන් පිළිබඳ මූලික දැනුමක් ලබා දීම සඳහා ඉංග්‍රීසි බසින් සම්පාදනය කරන ලද, පොත් 12 කින් යුක්ත පොත් මාලාවකි. එයින් එකක් වන මෙය තුළින් දිවියා පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කෙරෙයි. සෑම සතෙකුගේම විශේෂ ලක්ෂණ සියල්ල සරලව, සිත් ඇදගන්නා ආකාරයෙන් දක්වා තිබේ. සෑම සතෙකුගේම විශේෂ ලක්ෂණ පෙන්නුම් කරන පරිදි වෛර්ණ සිතුවම් ද මෙහි අන්තර්ගත වේ.

රු280.00
20% DISCOUNT

Magic of Me – I am a Parrot

Highlights:

This is a series of 12 books to give basic knowledge about animals to young children. This gives a description of the parrot. Each animal’s unique characteristics are all presented in an appealing, straightforward manner. It also has colour illustrations that highlight the unique characteristics of every animal.
මෙය, කුඩා දරුවන්ට සතුන් පිළිබඳ මූලික දැනුමක් ලබා දීම සඳහා ඉංග්‍රීසි බසින් සම්පාදනය කරන ලද, පොත් 12 කින් යුක්ත පොත් මාලාවකි. එයින් එකක් වන මෙය තුළින් ගිරවා පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කෙරෙයි. සෑම සතෙකුගේම විශේෂ ලක්ෂණ සියල්ල සරලව, සිත් ඇදගන්නා ආකාරයෙන් දක්වා තිබේ. සෑම සතෙකුගේම විශේෂ ලක්ෂණ පෙන්නුම් කරන පරිදි වෛර්ණ සිතුවම් ද මෙහි අන්තර්ගත වේ.

රු280.00
20% DISCOUNT

Magic of Me – I am a Squirrel

Highlights:

This is a series of 12 books to give basic knowledge about animals to young children. This gives a description of the squirrel. Each animal’s unique characteristics are all presented in an appealing, straightforward manner. It also has colour illustrations that highlight the unique characteristics of every animal.
මෙය, කුඩා දරුවන්ට සතුන් පිළිබඳ මූලික දැනුමක් ලබා දීම සඳහා ඉංග්‍රීසි බසින් සම්පාදනය කරන ලද, පොත් 12 කින් යුක්ත පොත් මාලාවකි. එයින් එකක් වන මෙය තුළින් ලේනා පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කෙරෙයි. සෑම සතෙකුගේම විශේෂ ලක්ෂණ සියල්ල සරලව, සිත් ඇදගන්නා ආකාරයෙන් දක්වා තිබේ. සෑම සතෙකුගේම විශේෂ ලක්ෂණ පෙන්නුම් කරන පරිදි වෛර්ණ සිතුවම් ද මෙහි අන්තර්ගත වේ.

රු280.00
20% DISCOUNT

Magic of Me – I am a Monkey

Highlights:

This is a series of 12 books to give basic knowledge about animals to young children. This gives a description of the monkey. Each animal’s unique characteristics are all presented in an appealing, straightforward manner. It also has colour illustrations that highlight the unique characteristics of every animal.
මෙය, කුඩා දරුවන්ට සතුන් පිළිබඳ මූලික දැනුමක් ලබා දීම සඳහා ඉංග්‍රීසි බසින් සම්පාදනය කරන ලද, පොත් 12 කින් යුක්ත පොත් මාලාවකි. එයින් එකක් වන මෙය තුළින් වඳුරා පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කෙරෙයි. සෑම සතෙකුගේම විශේෂ ලක්ෂණ සියල්ල සරලව, සිත් ඇදගන්නා ආකාරයෙන් දක්වා තිබේ. සෑම සතෙකුගේම විශේෂ ලක්ෂණ පෙන්නුම් කරන පරිදි වෛර්ණ සිතුවම් ද මෙහි අන්තර්ගත වේ.

රු280.00
20% DISCOUNT

Magic of Me – I am a Dog

Highlights:

This is a series of 12 books to give basic knowledge about animals to young children. This gives a description of the dog. Each animal’s unique characteristics are all presented in an appealing, straightforward manner. It also has colour illustrations that highlight the unique characteristics of every animal.
මෙය, කුඩා දරුවන්ට සතුන් පිළිබඳ මූලික දැනුමක් ලබා දීම සඳහා ඉංග්‍රීසි බසින් සම්පාදනය කරන ලද, පොත් 12 කින් යුක්ත පොත් මාලාවකි. එයින් එකක් වන මෙය තුළින් බල්ලා පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කෙරෙයි. සෑම සතෙකුගේම විශේෂ ලක්ෂණ සියල්ල සරලව, සිත් ඇදගන්නා ආකාරයෙන් දක්වා තිබේ. සෑම සතෙකුගේම විශේෂ ලක්ෂණ පෙන්නුම් කරන පරිදි වෛර්ණ සිතුවම් ද මෙහි අන්තර්ගත වේ.

රු280.00
20% DISCOUNT

Magic of Me – I am a Lion

Highlights:

This is a series of 12 books to give basic knowledge about animals to young children. This gives a description of the lion. Each animal’s unique characteristics are all presented in an appealing, straightforward manner. It also has colour illustrations that highlight the unique characteristics of every animal.
මෙය, කුඩා දරුවන්ට සතුන් පිළිබඳ මූලික දැනුමක් ලබා දීම සඳහා ඉංග්‍රීසි බසින් සම්පාදනය කරන ලද, පොත් 12 කින් යුක්ත පොත් මාලාවකි. එයින් එකක් වන මෙය තුළින් සිංහයා පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කෙරෙයි. සෑම සතෙකුගේම විශේෂ ලක්ෂණ සියල්ල සරලව, සිත් ඇදගන්නා ආකාරයෙන් දක්වා තිබේ. සෑම සතෙකුගේම විශේෂ ලක්ෂණ පෙන්නුම් කරන පරිදි වෛර්ණ සිතුවම් ද මෙහි අන්තර්ගත වේ.

රු280.00
20% DISCOUNT

Magic of Me – I am a Cow

Highlights:

This is a series of 12 books to give basic knowledge about animals to young children. This gives a description of the cow. Each animal’s unique characteristics are all presented in an appealing, straightforward manner. It also has colour illustrations that highlight the unique characteristics of every animal.
මෙය, කුඩා දරුවන්ට සතුන් පිළිබඳ මූලික දැනුමක් ලබා දීම සඳහා ඉංග්‍රීසි බසින් සම්පාදනය කරන ලද, පොත් 12 කින් යුක්ත පොත් මාලාවකි. එයින් එකක් වන මෙය තුළින් එළදෙන පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කෙරෙයි. සෑම සතෙකුගේම විශේෂ ලක්ෂණ සියල්ල සරලව, සිත් ඇදගන්නා ආකාරයෙන් දක්වා තිබේ. සෑම සතෙකුගේම විශේෂ ලක්ෂණ පෙන්නුම් කරන පරිදි වෛර්ණ සිතුවම් ද මෙහි අන්තර්ගත වේ.

රු280.00
20% DISCOUNT

Magic of Me – I am a Horse

Highlights:

This is a series of 12 books to give basic knowledge about animals to young children. This gives a description of the horse. Each animal’s unique characteristics are all presented in an appealing, straightforward manner. It also has colour illustrations that highlight the unique characteristics of every animal.
මෙය, කුඩා දරුවන්ට සතුන් පිළිබඳ මූලික දැනුමක් ලබා දීම සඳහා ඉංග්‍රීසි බසින් සම්පාදනය කරන ලද, පොත් 12 කින් යුක්ත පොත් මාලාවකි. එයින් එකක් වන මෙය තුළින් අශ්වයා පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කෙරෙයි. සෑම සතෙකුගේම විශේෂ ලක්ෂණ සියල්ල සරලව, සිත් ඇදගන්නා ආකාරයෙන් දක්වා තිබේ. සෑම සතෙකුගේම විශේෂ ලක්ෂණ පෙන්නුම් කරන පරිදි වෛර්ණ සිතුවම් ද මෙහි අන්තර්ගත වේ.

රු280.00
20% DISCOUNT

Magic of Me – I am Giraffe

Highlights:

This is a series of 12 books to give basic knowledge about animals to young children. This gives a description of the giraffe. Each animal’s unique characteristics are all presented in an appealing, straightforward manner. It also has colour illustrations that highlight the unique characteristics of every animal.
මෙය, කුඩා දරුවන්ට සතුන් පිළිබඳ මූලික දැනුමක් ලබා දීම සඳහා ඉංග්‍රීසි බසින් සම්පාදනය කරන ලද, පොත් 12 කින් යුක්ත පොත් මාලාවකි. එයින් එකක් වන මෙය තුළින් ජිරාෆ් පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කෙරෙයි. සෑම සතෙකුගේම විශේෂ ලක්ෂණ සියල්ල සරලව, සිත් ඇදගන්නා ආකාරයෙන් දක්වා තිබේ. සෑම සතෙකුගේම විශේෂ ලක්ෂණ පෙන්නුම් කරන පරිදි වෛර්ණ සිතුවම් ද මෙහි අන්තර්ගත වේ.

රු280.00
10% DISCOUNTSold Out
10% DISCOUNT

රජ කුමරියකගේ දිනපොත- 04 (කුමරිය පෙම්වතෙක් පතා)

Highlights:

මම මගේ නියපොතු කෑම නවතා දමමි. මා වෙනුවෙන් ජයඝෝෂා නඟන්නවුන් ඇතුළු හැමදෙනාටම කාරුණික වෙමි. අවදිව සිටින හැම මොහොතකම මයිකල් මොස්කොට්ටිස් ගැන සිහින මවමින් පසුවෙමි. ජෙනොවියා බලා ගිය පළමු රාජකීය චාරිකාවෙන් පසු මියා පෙරළා පැමිණ සිටියාය. ඈ දැන් ඇයගේ පැවැත්මට සැබැවින්ම වැදගත්වන ආදරබර ජීවිතයට සූදානම්ය.

රු855.00
10% DISCOUNT

රජ කුමරියකගේ දිනපොත 3 – ආදරයෙන් බැඳුණු කුමරිය

Highlights:

රතුපාටයි රෝස කුසුම්

ඊට වඩා රතුයි චෙරි

පලතුරු මැස්සන් ක්ලෝනීය කරන්නට

ඇයට හැකි වෙන්නට පුළුවන්

ඒත් මං ඔයාට කැමතියි වැඩියෙන්

මා එයින් අදහස් කළේ මා ජුඩින්ට වඩා ඔහුට කැමති බවයි.

ඒත් මට සහතිකයක් නෑ මේ කවියෙන් වැඩක් වෙයි කියලා. ටීනා නං කියනව ඒක වැඩ කරයි කියලා. ඒ වුණත් ඇය හිතන්නේ මං එතන කැමතියි වෙනුවට ආදරෙයි කියල යොදන්න තිබුණෙයි කියලයි. ඒත් කවුද දන්නෙ ඇගේ අදහසේ යම් අගයක් තියේවීද කියලා

රු1,080.00
10% DISCOUNTSold Out
1 2 3 31 32
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping