Children's Books

Children's Books

(Showing 361 – 420 products of 1863 products)

Show:

ආඩම්බර ලින්ඩා

Highlights:

ලින්ඩාට කරගන්න දෙයක් නැතිව ගියා.ඇය ලැජ්ජාවෙන් බිම බලා ගත්තා. “ මට සමා වෙන්න, මම කලින් ආඩම්බර විදිහට හැසිරුණාට. ඔයාලගෙ කරුණාවන්තකමට බොහෝ ම ස්තුති යි. මෙ තැන් පටන් මා ඔයාලට උවමනා විට දී උදවු කරනවා.” ලින්ඩා කිවුවා. එ තැන් පටන් ලින්ඩා පාසලට පැමිණියේ ඉතා ම සතුටිනුයි.ඇයට දැන් කිසි ම තනියක් නැහැ.

රං හංස පැටියා

Highlights:

ඉස්සර කැළෑ පෙදෙසෙක ලස්සන විලක් තිබුණා. එහි සිටි හංස ජෝඩුවකට රන්වන් පිහාටු ඇති හංස පැටවකු ලැබුණා. මේ රන් හංස පැටියා කා ගේත් ආදරය දිනා ගෙන සුරතලයට හැදුණා. දැන් පිහාටු බබළනවා. හංස පැටියා ගැන ආරංචිය කැලෑවේ වාසය කරන වැද්දන් අතරට ගියා.වැද්දෝ කුරුමානම් කරලා, රන් හංස පැටියා දැලක් දමා අල්ලාගත්හ.

ඉත්තෑ පැංචා

Highlights:

ඉස්සර කාලෙ ඉත්තෑ පවුලක අම්මයි, තාත්තයි, දුවකයි, පුතකුයි වාසය කළා.ඒ අය හරි ම දුප්පත්. ඒ අයට කන්න ආහාර වත්, අඳින්නට ඇඳුම්වත් තිබුණේ නෑ. එක් දවසක් පුංචි ඉත්තෑ පුතා ගසක් යට හාන්සි වී සිටින විට කදිම අදහසක් හිතට ආවා. ඔහු ඉක්මනින් තාත්තා, අම්මා ළඟට දිව ගියා.

සිඟිති සිනා රැළි

Highlights:

කුරුල්ලනේ-කුරුල්ලනේ

හණික එන්න කෝ

ජම්බු පේර වැළ වරකා

අරන් එන්න කෝ

කැදැල්ලෙ සිටිනා පැටියට

ගොස් කවන්න කෝ

ආයෙත් පියඹලා ඇවිත්

අපට දෙන්න කෝ

රණ්ඩු කතිරිනා

Highlights:

පොඩි කාලේ සිට ම කතිරිනාට කාත් එක්ක වත් හොඳින් ඉන්න දන්නෙ නෑ. අනිත් ළමයින් එක්ක නිතරම රණ්ඩු කරනවා. ගතිගුණ හොඳ නෑ. ලොකු උනහමත් ඒ පුරුද්ද ඇරගන්න බැරි වුණා.කවුරුන්වත් හොඳින් ඉන්නවා දකින කොට ඇස්වලට කටු අනින්නා වාගෙයි. බොරුවට අහල පහල අය එක්ක රණ්ඩු සරුවල් වෙනවා.

නරි දඬුවම

Highlights:

“අන්න ,අන්න අද ඔරුවක් නවත්වලා තියෙනවා. ඔරු කාරයන් අද නෑ වාගේ. ඔරුව ගහකට බැඳලා ගිහිල්ලා.අපි දෙන්නා යමු ද ඔරුවෙන් පොඩි රවුමක්?” වඳුරු බබා යෝජනා කළේ ය.

“ඔව්,ඔව් යමු, යමු ඔයාට පුළුවන්නේ අත් දෙකෙන් හබල පදින්න.”

නිධන් දූවේ ළමා වික්‍රමය

Highlights:

සාහිත්‍ය ලොවට මහගු මෙහෙවරක් ඉටු කරනු පිණිස “නිධන් දූවේ ළමා වික්‍රමය” මැයෙන් රචිත මෙම කෙටි කතා නිර්මාණය කලාතුරකින් පාසල් සිසුවෙකුගෙන් බිහිවන ඉතා වටිනා විරල සාහිත්‍ය නිර්මාණයක් ලෙස හඳුන්වා දිය හැකිය.

365 Stories

Highlights:
A wonderfull book with many colourful illustrations and 365 stories to read, one for each day and night of the year!

යතුරු මාමා

Highlights:

ටික වේලාවකට පසු එ තැනට පුරුෂයකු පැමිණ “මට සිටු මැඳුරක මුදල් ගබඩාවක දොරක් විවෘත කිරීමට හොඳ යතුරක් සාදා දෙන්න …” කියන්නට වුණා. “අනේ බෑ. කීයට වත් බෑ. මා සොරකම්වලට උදවු කරන්නෙ නෑ, කන්න නැතිව මළත්.” යතුරු මාමා දිගින් දිගටම කියන්නට වුණා. “ආ… හොඳයි. මෙන්න මා ළඟ තිබෙනවා යතුරක්. මෙයින් ඔබගේ නිවසේ දොර අරින්න පුළුවන් ද බලන්න.

Reading and Comprehension for Beginners – Book 5

Highlights:
The book contents with different kinds of reading activities and reading texts including both fictional, and non-fictional which can cater the needs of day today life.

Reading and Comprehension for Beginners – Book 4

Highlights:

 

Reading is a multifaceted process so it can be developed only with practice. There are certain aspects of reading, such as fluency and word recognition, which can be learned in a few years. These basics must be mastered but at the same time reading comprehension should be emphasized in the process. Students can parrot words on a page all day long but if they don’t have the necessary comprehension skills they will not be able to make predictions about what will happen next, monitor their understanding of content, sequence or characters, clarify confusing parts of the text, or connect what they’re reading to their own experience or prior knowledge. And that is what true comprehension is all about. The lack of strong reading comprehension skills obviously affects a student’s success in his academic life as well as the day today life. Both academic and non academic progress partly depends on understanding, analyzing, and applying the information gathered through reading. 

The fourth book of the series of Reading and Comprehension for Beginners is designed for the intermediate learners as well as for any other learner who is in need to reach the reading and comprehension skill level expected to be mastered in the Book 4.

Therefore the fourth book has been designed to cater the needs of the learners while assisting them in improving their Reading and Comprehension skills. The book will not only improve the skills but also it will help the student to practice Reading and Comprehension further more. The book consists of a variety of interesting activities and texts which are different from each other. Hence the student will find the book more challenging than the first three books which introduced them the very basic skills of reading.

The book will be an assistance to the hard working and up to date teachers and the parents to prepare their children to face the challenges they had with reading and comprehension skills. If your students lack the interest in engaging in reading and comprehension activities, book 4 will be a good solution and a remedy.

Incredible Word Search

Highlights:
Here is an incredible opportunity to rejuvenate, refresh and enrich your vocabulary with some fantastic word puzzles. Keep yourself entertained , and  your intellect sharp with our 72 humongous word grids. If you find yourself wanting more, explore the other 4 books we have for you in our word search series.

Top word search book-3

Highlights:
This is an indispensable book for those seeking hours upon hours of enthralling entertainment that also boosts, tests and refreshes one’s vocabulary. Keep your mind active and your intellect sharp with the 72 gigantic word grids inside and the hundreds of scintillating terms they contain from across genres. If you find yourself wanting more, we have 4 other equally addictive books in this series- Top Word Search.

A Treasury Of Classic Stories

Highlights:
A collection of the most popular classic tales ever!Discover the world of brave knights and just kings, of clever animals and smart kids. Get enchanted by the beautifully illustrated stories of lively people in exciting locales
❣️The Sword in the Stone
❣️Little Red Riding Hood
❣️The Wolf And The Lamb
❣️The Lion And The Mouse
❣️Tom Thumb
❣️The Swallow And The Birds
❣️The Hare And The Tortoise
❣️The Town Mouse And The Country Mouse
❣️The Fox And The Stork
❣️The Lion King
❣️The Jungle Man
❣️The Ants And The Grasshopper
❣️Puss In Boots
❣️Bambi
❣️The Jungle Book
❣️The Ugly Duckling

Kids Board Book Fruits And Vegetables

Highlights:
An ideal gift for growing kids ‘Kids Board Book’ is a useful and handy book to help them learn about fruits & vegetables in a unique way. Adorable pictures or each alphabet labelled with their names help preschoolers enhance their knowledge about fruits and vegetables. This enjoyable board book packed with amazing images will attract the attention of toddlers and enhance their learning curiosity. They will love turning the pages of this cute little book, again and again!

Sabesje Colouring Book

Highlights:
Character Colourings book, all character illustrations are black and white and they are different figures each together. So each designs depecting different styles.
• B5 Paper
• 30 Character illustrations with single side.
• Inside papers are 80gsm and the cover page is 150gsm papers included.

The Ant and The Termite

Highlights:
Once upon a time, in the middle of a jungle, there was a big and hill. Inside this hill was an ant colony.
An ant colony is like a little kingdom. They are thousands of ants living in an ant colony. They belong to different types, but they are very united.
The most important member of the ant colony is the queen. She lays thousands of eggs to make up the colony. The ant babies, called  the larvae, hatch from the eggs and they stay in a nursery. When they grow up, Some become workers,and some become soldiers. The workers build the colony and find food. The soldiers protect the colony. They all work very hard. Ants are not lazy at all!

රතු කඳවුරේ රණ හඬ

Highlights:

බිම වැටී සිටි රතු නයිටිවරයා අපහසුවෙන් නැගී සිටියා.

ඊට පසුව ඔහු සිය අශ්වයා අසලට ඇවිදගොස් සෑදලයේ තිබූ
කඩුවක් සුරතට ගෙන වියරුවෙන් බෙරිහන් දුන්නා.

“එනු මුහුණට මුහුණ සටන් කරනු. මුහුණට මුහුණල කඩුවට
කඩුව”

ශ්‍රීමත් ඇන්ඩෘෘ නයිට්වරයා සිය අසු පදවාගෙන රතු නයිට්වරයා
අසලට සමීප වී සන්සුන් ලෙසින් මෙසේ කිව්වා.

“තරඟයේ නීතිරීති වලටගරු කරනු. මේක සාමයේ සංග්‍රාමයක්”

“මේක සාමයේ සංග්‍රාමයක් නෙවෙයි. යුද්ධයක්. යෝක් පිලට
එරෙහිව

ලැන්කස්ටර් පිල කරන යුද්ධයක්. මේයුද්ධය කෙළවර වෙන්නේ
මරණයෙන්”
රතු නයිට්වරයා වියරුවෙන් බෙරිහන් දුන්නා.

රණමඬලේ වික්‍රමය

Highlights:

“ඔයා පූජකවරයෙක්. එහෙම කෙනෙක් මේ සංග්‍රාම පිටියට
කොහොමටවත් එන්නේ නෑ. ඔයාලා හොඳටම අතරමං වෙලා
කියලා මට විශ්වාසයි.”

ඒක නම් ඇත්ත… තව පොඩ්ඩෙන් කොටියෙක් මාව කනවා. එහෙම
වුණා නම් මගේ දවස නිකරුණේ නාස්ති වෙනවා.”
පැට්‍රික් කිව්වා. වහල් සේවකයා පිළිතුරු දුන්නේ උගුර යටින්
අමිහිරි හඬක් නඟමින්.

“ඔහේගේ දවස නාස්ති වුණාට මට කමක් නැහැ. කොටියා
හොඳටම බඩගින්නේ ඉන්නේ”

මොකද හෙට තරඟයට සූදානම් කරලා තියන්න එපායැ. බැරි
වෙලාවත් කොටියා ඔහේව කෑවා නම් මම ලොකු අමාරුවක
වැටෙනවා.”

“ඒ කියන්නේ ඔයා අපිව බේරුවේ ඕනෑකමින් ම නෙවෙයිද?”
“මම ඔහේව බේරුවේ නැතිනම් මට වෙන්නේ කොටියට ගොදුරක්
වෙන්න.”

සුදුයි කළුයි මංජුයි

Highlights:
හේමන්ත ජයසේකර විසින් රචනා කරන ලද සුදුයි කළුයි මංජුයි නැමැති ළමා කථාව පාසැල් වල ප්‍රාථමික ග්‍රේණිගත සිසුන්ගේ අවධානයට ලක් විය යුතු, විශේෂයෙන් කියවිය යුතු අගනා පොතකි. ළමයාගේ ගෘහස්ථ පරිසරය ,ස්වාභාවික සෞන්දර්‍ය පදනම් කොට ගෙන රචිත මෙම ළමා කථාන්දරය තුල, පක්ෂීන් හා සිවුපාන්ගේ චරිත හා මිනිස් චරිත වටා මෙම කථාව ගොඩ නගා ඇත. පක්ෂීන් හා සිවුපාවුන් කෑගසන හඩ ඔවුන්ගේ ගෙලේ බැදි ගෙජ්ජි හඩ ආදි විවිධ නාද, දර්ශන, සිද්ධි වලින් හෙබි මෙම ළමා කථා පුවත ළමා අවධියේ සිසුවෙකුට විශේෂයෙන් මෙබදු සෞඛය ප්‍රශ්න, අර්බුද වලින් පිරුණු යුගයේ තම විෂය බාහිර ක්‍රියාකාරකමක් ලෙස පාසල් කාල වේලාවලින් පසු නිවසේදී වුවද කියවා රස විදිය හැකි ළමා වයසට උචිත ළමා සහිත්‍ය කෘතියක් ලෙස ළමා පරපුර වෙත හදුන්වාදීමට හැකිය.

නැති වූ මාලය

Highlights:

“අන්න එළිසබෙත් රැජින!” කුඩා මඩුවේ
කොණක තිබ්බ ගාම්භීර පෙනුමක් තියෙන රුවක්
පෙන්නල පිප් කිව්වා. “අර බලන්න ශ්‍රීමත් වෝල්ටර්
රැලේ එයාගෙ කබාය එළල රැජිනට යන්න ඇරයුම්
කරනව. එයාල නම් හරිම අපුරුයි,”

“බලන්න එයාල ඇඳල ඉන්න ඇඳුම් මොන තරම්
උදාරම් ද කියලා.” බෙට්ස් කිවුවා. “මං කැමතියි
එයාගෙ ලොකු ලොවිච්චියට. බලන්න එයාගෙ
ආභරණ දිහා. මිනිස්සු ඒව හොරකම් කරන්නෙ නැද්ද
දන්නෙ නෑ.”

“අයියෝ! ඕව සේරම ඉමිටේෂන්!” පිප් කිව්වා.

අපගේ රහස් පරික්ෂකයින් විසඳන මීළඟ අභිරහස කුමක්දැයි
ඔබටත් දැනගැනීමට අවශ්‍ය නම් මිස්ට්‍රි කථා මලාවේ 5 වන
කතාන්දරය වන මෙය ඔබත් රස විඳ බලන්න.

නෝරා සහ කඩමලු පැදුර

Highlights:
“කඩමලු පැදුරේ කඩමලු පැදුරේ මා කියනා දෙස මා ගෙන යන්නේ”

DEAR PUSSY CANDY

Highlights:

During the rainy season Candy fell sick and Rosemary took it to the Doctor because it often had a cold and refused food. Rosemary went with her father carring the cat and it’s medical report to Veterinary surgeon. When Candy was ill it often slept on the pillow which was made by Rosemary’s mother specially for him.

කච කච සිමෝනා

Highlights:
ආ….. ඒක හුස්මට පොත කියෙව්වද? මම ආවෙ ඉතුරු ටික කියන්න කියල, සෙල්ලමත් බාගෙට නැවැත්තුව, හ්ම් අපරාදෙ… ඒ වුනාට තව කොච්චර කතා තියනවද මේ පොඩ්ඩයි නෙ තියෙන්නේ. මම ලිව්ව ලොකු විභාගයක්, ඊට පස්සේ ගොඩක් දේවල් වෙනස් වුණා.

හරි හරි කමක් නෑ එහෙනම් ඉතින් ඉතුරු ටික ඊළග පොත කියවලම හොයා ගන්නකෝ! මම යනව යන්න!

මම,

සිමෝනා

Kick Up Some Moon Dust ! – Volume 2

Highlights:
Kick Up Some Moon Dust! Volume II is a collection of short stories by local authors for Lankan teenagers aged fourteen years and above. From discovering hidden strengths to doing the right thing, from talking with clueless parents to standing by one’s friends, readers will find plenty to make them think, smile, and laugh out loud.

 

FUN WITH READING STEP – 1

Highlights:

The importance of this book is all the sounds of the alphabet are given clearly and the reading lessons are written systematically according to the vowel order and from simple to difficult.Very easy way for small kids to develop their reading skill. They can use these sounds, words and paragaraphs with the help of the illustrations given At the same time, any teacher or parent can guide their children to read using this book.

FUN WITH READING STEP – 3

Highlights:

Fun With Reading Step-3 is the third reading material of Mrs. Deepthika Jayasinha who has been teaching English as a second Language for more than 20 Years.

Most of the phonic patterns were introduced in the first and the second steps. The rest of the patterns are introduced here. Many stories and Passages under various topics are included in this book in order to make the child read for a purpose.

The children who read this book series will definitely be able to read well through sound system and write accordingly.

Fun With Reading Step 2

Highlights:

Fun with Reading Step-2 is the second reading material of Mrs. Deepthika Jayasinhe who has been teaching english as a second Language for more than 20 Years.
As the main vowel sounds were introduced in the step-1, the other phonic patterns introduced in this book.The children who read this book series will definitely be able to read well through sound system and write accordingly.

Soft Bat and Ball

Highlights:
Dimensions: 60×8 cm
Made of high quality materials
Available for ages 3+

Soft baseball bat

Highlights:
Dimensions: 60×5 cm
Made of high quality materials
Available for ages 3+

The Frog Prince – Fairy Tale Classics – Hard Cover

Highlights:

The story of The Frog Prince is presented in a very simple and interesting way through this book, which is a series of fairy tale books created for the children of our country. This book with colourful illustrations is sure to be loved by young children.

Cinderella – Fairy Tale Classics – Hard Cover

Highlights:

The story of Cinderella is presented in a very simple and interesting way through this book, which is a series of fairy tale books created for the children of our country. This book with colourful illustrations is sure to be loved by young children.

The Ugly Duckling – Fairy Tale Classics – Hard Cover

Highlights:

The story of The Ugly Duckling is presented in a very simple and interesting way through this book, which is a series of fairy tale books created for the children of our country. This book with colourful illustrations is sure to be loved by young children.

The Emperor’s New Clothes – Fairy Tale Classics – Hard Cover

Highlights:

The story of The Emperor’s New Clothes is presented in a very simple and interesting way through this book, which is a series of fairy tale books created for the children of our country. This book with colourful illustrations is sure to be loved by young children.

Young Learners: Three Little Pigs

Highlights:
About the Book: Three Little Pigs Fairy Tales is a series of twenty-five excellent books each depicting a story in an interesting and fun way with colorful pictures. The language of the stories is simple, lucid, child-friendly and easy to understand. The colorful representation of the books portrays a vibrant approach. …

Young Learners: Thumbelina

Highlights:
About the Book: Thumbelina Fairy Tales is a series of twenty-five excellent books each depicting a story in an interesting and fun way with colorful pictures. The language of the stories is simple, lucid, child-friendly and easy to understand. The colorful representation of the books portrays a vibrant approach. …

Young Learners: Ali Baba And The Forty Thieves

Highlights:
About the Book: Ali Baba And The Forty Thieves Fairy Tales is a series of twenty-five excellent books each depicting a story in an interesting and fun way with colorful pictures. The language of the stories is simple, lucid, child-friendly and easy to understand. The colorful representation of the books portrays a vibrant approach. …

Young Learners: The Frog Prince

Highlights:

 

About the Book:  The Frog Prince Fairy Tales is a series of twenty-five excellent books each depicting a story in an interesting and fun way with colorful pictures. The language of the stories is simple, lucid, child-friendly and easy to understand. The colorful representation of the books portrays a vibrant approach. …

සත් මිතුරියෝ

Highlights:

සිය පියාගේ රැකියාව හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල හැදී වැඩී පාසල් අධ්‍යාපනය ලද සෝමලතා වෛද්‍යරත්න සිය ළමා කාලයද ,ඇසුරු කර ගනිමින් ,තරුණ වියේදී හෙද සේවයට ඇතුළත් වීමෙන් ලද අත්දැකීම් ඇසුරින් ලියූ ප්‍රබන්ධ බොහොමයකි.මේ සෑම කෘතියක්ම පාඨකයාට පහසුවෙන් ග්‍රහණය කරගැනීමට හැකි සරල සුගම බස් වහරකින් ලියා තිබීම මා ඇයගේ ලේඛන කලාවේ දකින විශේෂත්වයයි.

රාජ්‍ය සම්මාණ ලාභී ලේඛිකාවක වන ඇයගේ නවතම කෘතිය ”සත් මිතුරියෝ” ය.වත්මන්හි වට්ස්ඇප්, වයිබර් ආදී නවීන තාක්ෂණික මෙවලම් භාවීතය ඇසුරේ දරුවන් යහමගට යොමු කිරිමේ අරමුණ ඇතිව ඇය මේ කෘතිය ලියන්නට ඇති බව මගේ හැඟීමයි.ඇය විසින් ලියන ලද අනෙක් කෘති මෙන්ම මේ කෘතියද පාඨක හදවත් දිනාගනු ඇතැයි යන්න මාගේ විශ්වාසයයි.

ඕස් දේශයේ අපූරු මායාකරු

Highlights:

ලොව පුරා සෑම ප‍්‍රධාන භාෂාවකට ම පරිවර්තිත ව පිටපත් මිලියන දහයකට අධික ව අලෙවි වී, චිත‍්‍රපට හා නාට්‍ය සිය ගණනකට පාදක වූ, ඇමරිකානු භූමියේ ලියැවුණු උසස් ම ළමා නවකතාව, 2021 වර්ෂයේ රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී පරිවර්තිකාවක වෙතින් සිංහලයට නගා රැගෙන එන සම්පූර්ණ හා අසංක්‍ෂිප්ත පරිවර්තනය.

Young Learners: Sleeping Beauty

Highlights:
About the Book: Sleeping Beauty Fairy Tales is a series of twenty-five excellent books each depicting a story in an interesting and fun way with colorful pictures. The language of the stories is simple, lucid, child-friendly and easy to understand. The colorful representation of the books portrays a vibrant approach. …

Young Learners: Snow White And The Seven Dwarfs

Highlights:
About the Book: Snow White And The Seven Dwarfs Fairy Tales is a series of twenty-five excellent books each depicting a story in an interesting and fun way with colorful pictures. The language of the stories is simple, lucid, child-friendly and easy to understand. The colorful representation of the books portrays a vibrant approach. …

Young Learners: The Ugly Duckling

Highlights:
About the Book: The Ugly Duckling Fairy Tales is a series of twenty-five excellent books each depicting a story in an interesting and fun way with colorful pictures. The language of the stories is simple, lucid, child-friendly and easy to understand. The colorful representation of the books portrays a vibrant approach. …

Young Learners: Little Red Riding Hood

Highlights:
About the Book: Little Red Riding Hood Fairy Tales is a series of twenty-five excellent books each depicting a story in an interesting and fun way with colorful pictures. The language of the stories is simple, lucid, child-friendly and easy to understand. The colorful representation of the books portrays a vibrant approach. …

Young Learners: Puss In Boots

Highlights:
About the Book: Puss In Boots Fairy Tales is a series of twenty-five excellent books each depicting a story in an interesting and fun way with colorful pictures. The language of the stories is simple, lucid, child-friendly and easy to understand. The colorful representation of the books portrays a vibrant approach. …

Young Learners: The Little Mermaid

Highlights:
About the Book: The Little Mermaid Fairy Tales is a series of twenty-five excellent books each depicting a story in an interesting and fun way with colorful pictures. The language of the stories is simple, lucid, child-friendly and easy to understand. The colorful representation of the books portrays a vibrant approach. …

Young Learners: Cinderella

Highlights:
About the Book:Cinderella Fairy Tales is a series of twenty-five excellent books each depicting a story in an interesting and fun way with colorful pictures. The language of the stories is simple, lucid, child-friendly and easy to understand. The colorful representation of the books portrays a vibrant approach. …

Young Learners: Beauty And The Beast

Highlights:
About the Book: Beauty And The Beast Fairy Tales is a series of twenty-five excellent books each depicting a story in an interesting and fun way with colorful pictures. The language of the stories is simple, lucid, child-friendly and easy to understand. The colorful representation of the books portrays a vibrant approach. …

Numbers 1-20 (Trace And Learn)

Highlights:
Numbers 1-20 (Trace And Learn)

Alphabet Small Letters (Trace And Learn)

Highlights:
Alphabet Small Letters (Trace And Learn)

Numbers 1-100 (Trace And Learn)

Highlights:
Numbers 1-100 (Trace And Learn)

Alphabet Capital Letters (Trace And Learn)

Highlights:

Alphabet Capital Letters (Trace And Learn)

Write And Wipe – Alphabet Capital Letters

Highlights:
Build Your Child’s Foundation With this highly engaging and colourful series that allows learning in a fun-way! The wipe-and-clean pages are greatly satisfying and extremely enjoyable to write on. Allow your child the chance to rewrite on pages any number of times and ingrain those concepts really well. The colourful images help your child become even more imaginative and creative, and step into a bright world of education with utmost confidence.

Write And Wipe – Ready For School

Highlights:
Build Your Child’s Foundation With this highly engaging and colourful series that allows learning in a fun-way! The wipe-and-clean pages are greatly satisfying and extremely enjoyable to write on. Allow your child the chance to rewrite on pages any number of times and ingrain those concepts really well. The colourful images help your child become even more imaginative and creative, and step into a bright world of education with utmost confidence.

Numbers 1 to 50 – Angel’s

Highlights:
 A great way for the child to refresh school learning at home in a unique play way.

Princess Copy Colour – The Little Mermaid

Highlights:
There are six titles of colouring book in the series:
* Snow White
* Sleeping Beauty
* The Little Mermaid
* The Princess and the Pea
* Beauty and the Beast
* Cinderella

EASY TO READ SPOTTY LEARNS TO VALUE MONEY

Highlights:

Easy-to-Read Moral Stories is a set of beautifully illustrated 12 storybooks. The books target the age group of 5-8 years old to teach them the basic moral values in a fun-filled manner. The interesting characters and the simple stories will encourage the young ones to read them and understand the importance of following some basic morals in our everyday lives. The vibrant illustrations, simple and short text, and easy-to-understand morals given at the end of each story will help develop good reading habits at an early age. Each book has 16 pages.

Easy To Read – Buds Helps Mrs. Dory

Highlights:

About the Book: Chippy Returns the Money Easy-to-Read Moral Stories is a set of beautifully illustrated 12 storybooks. The books target the age group of 5-8 years old to teach them the basic moral values in a fun-filled manner. The interesting characters and the simple stories will encourage the young ones to read them and understand the importance of following some basic morals in our everyday lives. The vibrant illustrations, simple and short text, and easy-to-understand morals given at the end of each story will help develop good reading habits at an early age.

Easy To Read – Bessie the Borrower

Highlights:

About the Book: Chippy Returns the Money Easy-to-Read Moral Stories is a set of beautifully illustrated 12 storybooks. The books target the age group of 5-8 years old to teach them the basic moral values in a fun-filled manner. The interesting characters and the simple stories will encourage the young ones to read them and understand the importance of following some basic morals in our everyday lives. The vibrant illustrations, simple and short text, and easy-to-understand morals given at the end of each story will help develop good reading habits at an early age.

Dinosaur Activity Book

Highlights:
This Dinosaur activity book is packed with dinosaur colouring fun, activities and puzzles.Learn strange but true facts and some great dinosaur jokes.
1 2 5 6 7 8 9 31 32
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping