Advanced Level (A/L)

Advanced Level (A/L)

(Showing 181 – 240 products of 326 products)

Show:

උසස් පෙළ බැද්දේගම

Highlights:

බැද්දේගම වීමංසා 2017 නව නිර්දේශයට අනුව අ.පො.ස. උසස් පෙළ විභාගයේ සිංහල විෂයට නියමිත බැද්දේගම නවකතාව ඉතා සියුම් ව විමර්ශනය කෙරෙන මේ කෘතිය උසස් පෙළ සිසුන්ගේ සරසවි සිහිනය සාක්ෂාත් කිරීමට අවැසි ශක්තිය නොමදව ලබාදෙයි.

උසස් පෙළ පුරාතන ගද්‍ය සංග්‍රහය

Highlights:

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා නිර්දේශිත පුරාතන ගද්‍ය සංග්‍රහයේ එන කතා වස්තූන් පිළිබඳ ඉතා වැදගත් තොරතුරු සමුදායක් මෙහි අන්තර්ගතය. සද්ධර්මරත්නාවලිය, පූජාවලිය, පන්සිය පණස් ජාතික පොත හා සද්ධර්මලංකාරය යන කෘතීන්ගෙන් උපුටාගත් කොටස් හා ඒවා හි සරල අරුත් මෙහි පැහැදිලිව දක්වා ඇති හෙයින් උසස් පෙළ සිසුන්ට මෙන්ම පුරාතන ගද්‍ය සාහිත්‍යය හදාරන විද්‍යාර්ථීන්ට ද මෙය ඉතා වැදගත් ය.

උසස් පෙළ කෙටි කතා සංග්‍රහය වීමංසා

Highlights:

2017 නව විෂය නිර්දේශයට අනුව අ.පො.ස. උසස් පෙළ විභාගයේ සිංහල විෂයයට නියමිත කෙටි කතා ඉතා සියුම් ව විමර්ශනයට ලක් කෙරෙන මේ කෘතිය උසස් පෙළ සිසු සිසුවියන්ගේ සරසවි සිහිනය සාක්ෂාත් කිරීමට අවැසි ශක්තිය නොමදව ලබා දෙයි. .

උසස් පෙළ පුරාතන ගද්‍ය සංග්‍රහය වීමංසා

Highlights:

2017 නව විෂය නිර්දේශයට අනුව අ.පො.ස. උසස් පෙළ විභාගයේ සිංහල විෂයට නියමිත පුරාතන ගද්‍ය සංග්‍රහය ඉතා සියුම් ව විමර්ශනයට ලක් කෙරෙන මේ කෘතිය ඔබේ සරසවි සිහිනය සාක්ෂාත් කිරීමට අවැසි ශක්තිය නොමද ව ලබා දෙයි.

උසස් පෙළ පුරාතන පද්‍ය සංග්‍රහය වීමංසා

Highlights:

2017 නව විෂය නිර්දේශයට අනුව අ.පො.ස. උසස් පෙළ විභාගයේ සිංහල විෂයට නියමිත නූතන පද්‍ය සංග්‍රහය ඉතා සියුම් ව විමර්ශනයට ලක් කෙරෙන මේ කෘතිය ඔබේ සරසවි සිහිනය සාක්ෂාත් කිරීමට අවැසි ශක්තිය නොමද ව ලබා දෙයි.

උසස් පෙළ ගුත්තිල කාව්‍ය වීමංසා

Highlights:

2017 නව විෂය නිර්දේශයට අනුව අ.පො.ස. උසස් පෙළ විභාගයේ සිංහල විෂයට නියමිත ගුත්තිල කාව්‍යය ඉතා සියුම් ව විමර්ශනයට ලක් කෙරෙන මේ කෘතිය සිසුසිසුවියන්ගේ සරසවි සිහිනය සාක්ෂාත් කිරීමට අවැසි ශක්තිය නොමද ව ලබා දෙයි.

උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය – 13 ශ්‍රේණිය

Highlights:

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය විෂයයට නියමිත නව විෂය නිර්දේශයට ආවරණය කෙරෙන පරිද්දෙන් සම්පාදනය වූ ග්‍රන්ථයකි. විෂය නිර්දේශයෙහි අන්තර්ගත සියලු මාතෘකා මෙමගින් නිසි පරිදි ආවරණය වී තිබේ. ශිෂ්‍යයාට මතක තබා ගැනීමට පහසු පරිද්දෙන් ප්‍රමාණවත් ව මූලාශ්‍රය භාවිත කොට ඇත. මෙම කෘතියේ කතුවරයා වන අමරවංශ බැමිණිගල්ල වසර 22ක පමණ කාලයක් පාසල් ගුරුවරයකු ලෙස උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය විෂය ඉගැන්වීමේ ප්‍රවීණත්වයක් ඇත්තෙකි.

BUY EBOOK VERSION

සිංහල සාහිත්‍ය රසාස්වාදනය හා විචාරය

2 ★
2 ★
1 Rating
5 ★
0
4 ★
0
3 ★
0
2 ★
1
1 ★
0
Highlights:

10-11 ශ්‍රේණිවල ඉගෙනුම සිසු දරු දැරියන් දෙවන කාණ්ඩයේ අතිරේක විෂයයක් ලෙස තෝරා ගන්නා සිංහල සාහිත්‍ය රසාස්වාදය යන විෂයය වෙනුවෙන් ලියැවුණු කෘතියකි. සාහිත්‍ය නිර්මාණයන් රස වින්දනය කිරීමෙන් පුද්ගලයා තුළ යහපත් ආකල්ප හා බුද්ධිය ද වර්ධනය වෙයි. මෙම විෂය දරුවන් අතර ප්‍රචලිත කිරීමේ අරමුණ ද මෙයයි.

BUY EBOOK VERSION

10,11,12,13 ශ්‍රේණි සඳහා සිංහල ව්‍යාකරණ වැඩපොත

Highlights:

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පෙළ පංති සඳහා ක්‍රමාණුකූලව සහ සරලව සිංහල ව්‍යාකරණ ඉගෙන ගැනීම සඳහා මෙම කෘතිය සම්පාදනය කොට තිබේ. ‍

ව්‍යාකරණ ගුරුවරයා – අක්ෂර වින්‍යාශය

Highlights:

ව්‍යාකරණ ගුරුවරයා කෘති මාලාවට අයත් මේ කෘතිය පාසල් දූ දරුවන්ට අක්ෂර වින්‍යාශය පිළිබඳ හුරුව ඉතා සරලව ලබා දෙයි.

ව්‍යාකරණ ගුරුවරයා – ක්‍රියා පද

Highlights:

ව්‍යාකරණ ගුරුවරයා කෘති මාලාවට අයත් මේ කෘතිය පාසල් දූ දරුවන්ට ක්‍රියා ලද පිළිබඳ හුරුව ඉතා සරලව ලබා දෙයි.

ව්‍යාකරණ ගුරුවරයා – අව්‍ය පද

Highlights:

ව්‍යාකරණ ගුරුවරයා කෘති මාලාවට අයත් මේ කෘතිය පාසල් දූ දරුවන්ට අව්‍ය පද පිළිබඳ හුරුව ඉතා සරලව ලබා දෙයි.

ව්‍යාකරණ ගුරුවරයා – වාක්‍ය ලිවීම

Highlights:

ව්‍යාකරණ ගුරුවරයා කෘති මාලාවට අයත් මේ කෘතිය පාසල් දූ දරුවන්ට වාක්‍ය ලිවීම පිළිබඳ හුරුව ඉතා සරලව ලබා දෙයි.

ව්‍යාකරණ ගුරුවරයා – සමාස

Highlights:

ව්‍යාකරණ ගුරුවරයා කෘති මාලාවට අයත් මේ කෘතිය පාසල් දූ දරුවන්ට සමාස පිළිබඳ හුරුව ඉතා සරලව ලබා දෙයි.

ව්‍යාකරණ ගුරුවරයා – ප්‍රත්‍යාර්ථ නාම

Highlights:

ව්‍යාකරණ ගුරුවරයා කෘති මාලාවට අයත් මේ කෘතිය පාසල් දූ දරුවන්ට ප්‍රත්‍යාර්ථ නාම පිළිබඳ හුරුව ඉතා සරලව ලබා දෙයි.

ව්‍යාකරණ ගුරුවරයා – සන්ධි

Highlights:

ව්‍යාකරණ ගුරුවරයා නමින් එළිදැක්වෙන පොත් මාලාවේ සන්ධි පිළිබඳ දැනුවත්කිරීම සඳහා සම්පාදනය කරන ලද කෘතිය මෙය වේ.

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සඳහා සිංහල ව්‍යාකරණ

Highlights:

මෙය සම්පාදනය වී ඇත්තේ අ.පො.ස. සා.පෙළ සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා ය. මෙහි ඇතැම් පාඩම් පහළ ශ්‍රේණිවල සිසුන්ට ද ප්‍රයෝජන ගත හැකි සේ සකස්කොට ඇත. ව්‍යාකරණ සම්බන්ධව පාසල් සිසුනට අවශ්‍ය දැනුම ඉතාම සංක්ෂිප්තව ඇතුළත් කොට තිබීම මෙහි ඇති විශේෂත්වය වේ.

පේමතෝ ජායති සෝකෝ – වීමංසා

Highlights:

2017 නව විෂය නිර්දේශයට අනුව අ.පො.ස. උසස් පෙළ විභාගයේ සිංහල විෂයට නියමිත පේමතෝ ජායතී සෝකෝ නාට්‍යය ඉතා සියුම් ව විමර්ශනයට ලක් කෙරෙන මේ කෘතිය ඔබේ සරසවි සිහිනය සාක්ෂාත් කිරීමට අවැසි ශක්තිය නොමව ද ලබාදෙයි.

BUY EBOOK VERSION

උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය – 12 ශ්‍රේණිය

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය විෂයයට නියමිත නව විෂය නිර්දේශයට ආවරණය කෙරෙන පරිද්දෙන් සම්පාදනය වූ ග්‍රන්ථයකි. විෂය නිර්දේශයෙහි අන්තර්ගත සියලු මාතෘකා මෙමගින් නිසි පරිදි ආවරණය වී තිබේ. ශිෂ්‍යයාට මතක තබා ගැනීමට පහසු පරිද්දෙන් ප්‍රමාණවත් ව මූලාශ්‍රය භාවිත කොට ඇත. මෙම කෘතියේ කතුවරයා වන අමරවංශ බැමිණිගල්ල වසර 22ක පමණ කාලයක් පාසල් ගුරුවරයකු ලෙස උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය විෂය ඉගැන්වීමේ ප්‍රවීණත්වයක් ඇත්තෙකි.

BUY EBOOK VERSION

12-13 ශ්‍රේණි සහ උසස් විභාග සඳහා රචනා

Highlights:

‘9, 10, 11 ශ්‍රේණි සහ උසස් විභාග සඳහා රචනා’ නමැති කෘතිය අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ ඉදිරි විභාගවලට පෙනී සිටින සිසුන්ට සහාය වන ග්‍රන්ථයකි. ව්‍යුහගත ඡේදයන්ට අනුව තෝරාගත් මාතෘකාවක් යටතේ ලිවිය යුතු රචනා උදෙසා මෙය උපකාරක කෘතියකි.

BUY EBOOK VERSION

උසස් පෙළ ගුත්තිල කාව්‍ය සංග්‍රහය

Highlights:

ගුත්තිල කාව්‍යය යනු සිංහල කවි සාහිත්‍යයේ ප්‍රමුඛතම කෘතිය ලෙස සැලකිය හැක්කකි. පහළොස් වැනි සියවසේ දී හලාවත ජයපාල නම් ප්‍රභූවරයකුගේ ආරාධනයෙන් වෑත්තෑවේ හිමියන් විසින් රචනා කළේ යැයි පැවසෙන මෙය බොහෝ විද්වතුනගේ අපමණ සම්මානයට හා විචාරයට ලක් වූ කෘතියක් වේ. ගුත්තිල ජාතකයේ සඳහන් වන ගුත්තිල – මූසිල ගුරු ගෝල ගැටුම මත පදනම්ව ඉතා අලංකාර ලෙස නිර්මාණය කරන ලද මෙම කාව්‍යය කවි 511කි න් සමන්විත වන අතර කියවන්නාගේ වින්දනය, භාෂා ඥානය සහ ජීවිත දැක්ම ආලෝකවත් කරයි. මෙහි අර්ථ විස්තර කරමින් මේ වන විටත් කෘතීන් කිහිපයක් ම ප්‍රකාශයට පත් වී තිබුණත්, මෙම කෘතියෙහි විශේෂත්වය වන්නේ වර්තමාන පරපුරට ගැළපෙන භාෂා ශෛලියකින් මෙය සම්පාදනය කොට තිබීමය.

උසස් පෙළ සිංහල වියරණ අභ්‍යාස වියරණ රීති

Highlights:

මෙම කෘතියෙන් උත්සාහ ගෙන ඇත්තේ වියරණ ප්‍රශ්න කොටස්වල එන වියරණ රීති පිළිබඳ ප්‍රශ්නයට පිළිතුරු සැපයීමට හුරුවක් ලබා දීමය. ලකුණු පහළොවක් හිමිවන වියරණ රීති ප්‍රශ්නයට පිළිතුරු සැපයිය යුත්තේ කෙසේද යන්න මෙමගින් පෙර පුහුණුවක් ලබාගත හැකිය. මෙහි පළමුව දක්වා ඇත්තේ මෙම ප්‍රශ්නයට පිළිතුරු සැපයීමේදී අනුගමනය කළ යුතු ක්‍රමයයි. එයින් පසු විභාගයේදී මුණ ගැසෙන ප්‍රශ්න රටාවම අනුව ප්‍රශ්න සකසා ඇත. ඒවාට තනිව පිළිතුරු ලියා ඒවා පිළිතුරු සමඟ සසඳා බැලීම මගින් විභාගයට මුහුණදීමට විශාල ශක්තියක් මෙන්ම විෂයය පිළිබඳ දැනුමක් හා අවබෝධයක් ද ලබාගත හැකි වනු ඇත.

රජා මං වහළා

Highlights:

‘රජා මං වහලා‘ යනු, ඇම්.ඩී. ගුණසේන සමාගම විසින් මෙයට පෙර ප්‍රකාශයට පත් කරන ලද ‘පඹයයි ළමයයි‘ සහ ‘මකරට‘ යන වේදිකා නාට්‍ය පිටපත් කෘති දෙක මෙන්ම ගුණසේන Q&A නාට්‍ය සහ රංගකලාව කෘතියෙහි කතුවරයා විසින් රචිත තවත් සුවිශේෂී නාට්‍ය පිටපත් කෘතියකි.

BUY EBOOK VERSION

උඩරට නැටුම් කලාව

Highlights:

කලකට පෙර මහනුවර ඇසළ පෙරහැර වැනි සංස්කෘතික උත්සවයන්ට පමණක් සීමා වී තිබුණු, මහජනයාගේ දර්ශනය ඈත් වූ උඩරට නැටුම දැන් පාසල් විෂය මාලාවට එක්වූ සෞන්දර්ය විෂයයකි. පාරම්පරික උඩරට නැටුම් ප්‍රවීණයන් කීප දෙනා අතරින් කෙනෙකු වන සේදරමන් මහතා ඉතා සරල බසින් ආධුනිකයන්ට මෙන්ම නැටුම් ගුරුවර ගුරුවරියන්ටත් අත් පොතක් සේ භාවිත කිරීමට සුදුසු පරිදි මෙම අගනා ග්‍රන්ථය සකස් කර ඇත.

සිංහල ජන කවි

Highlights:

සිංහල ජනශ්‍රැති අතර ජන කවිවලට හිමි වන්නේ විශේෂ ස්ථානයකි. ප්‍රකට සේම අප්‍රකට ජන කවි වර්ග මේ කෘතියේ අන්තර්ගත වී ඇත. පාසල් සිසුන්ගේ සිංහල ජන කවි පිළිබඳ ඥානය පුළුල් කිරීමට මෙය දායක වනු ඇත.

BUY EBOOK VERSION

භෞතික විද්‍යාව ධාරා විද්‍යුතය

Highlights:

භෞතික විද්‍යාව ධාරා විද්‍යුතය

භෞතික විද්‍යාව විවරණය 2004 (12,13 ශ්‍රේණි)

Highlights:

භෞතික විද්‍යාව විවරණය 2004 (12,13 ශ්‍රේණි)

ආර්ථික විද්‍යාවට හැදින්වීමක් 2 කොටස

Highlights:

ආර්ථික විද්‍යාවට හැදින්වීමක් 2 කොටස

භෞතික විද්‍යාව විවරණය 2003 (12,13 ශ්‍රේණි )

Highlights:

භෞතික විද්‍යාව විවරණය 2003 (12,13 ශ්‍රේණි )

භෞතික විද්‍යාව විවරණය 2001 (12,13 ශ්‍රේණි )

Highlights:

භෞතික විද්‍යාව විවරණය 2001 (12,13 ශ්‍රේණි )

අ.පො.ස. (උසස් පෙළ) නව නිර්දේශය රසායන විද්‍යාව වර්ගකල බහුවර්ණ ප්‍රශ්න

Highlights:

අ.පො.ස. (උසස් පෙළ) නව නිර්දේශය රසායන විද්‍යාව වර්ගකල බහුවර්ණ ප්‍රශ්න

භෞතික රසායනය සමතුලිතතාව

Highlights:

භෞතික රසායනය සමතුලිතතාව

අකාබනික රසායනය (12,13 ශ්‍රේණි)

Highlights:

අකාබනික රසායනය (12,13 ශ්‍රේණි)

භෞතික විද්‍යාව විවරණය 2014 (12,13 ශ්‍රේණි)

Highlights:

භෞතික විද්‍යාව විවරණය 2014 (12,13 ශ්‍රේණි)

භෞතික විද්‍යාව විවරණය 2013 (12,13 ශ්‍රේණි)

Highlights:

භෞතික විද්‍යාව විවරණය 2013 (12,13 ශ්‍රේණි)

භෞතික විද්‍යාව විවරණය 2012 (12,13 ශ්‍රේණි)

Highlights:

භෞතික විද්‍යාව විවරණය 2012 (12,13 ශ්‍රේණි)

භෞතික විද්‍යාව විවරණය 2011 (12,13 ශ්‍රේණි)

Highlights:

භෞතික විද්‍යාව විවරණය 2011 (12,13 ශ්‍රේණි)

ගිණුම්කරණය අ.පො.ස උ/පෙළ පසුගිය විභාග ප්‍රශ්න 2 කොටස

Highlights:

ගිණුම්කරණය අ.පො.ස උ/පෙළ පසුගිය විභාග ප්‍රශ්න 2 කොටස

ගිණුම්කරණය 1985-2019 පාඩම් අනුව වර්ගීකරණය කල පසුගිය විභාග ප්‍රශ්න (උසස් පෙළ)

Highlights:

ගිණුම්කරණය 1985-2019 පාඩම් අනුව වර්ගීකරණය කල පසුගිය විභාග ප්‍රශ්න (උසස් පෙළ)

රසායන විද්‍යාව බහුවරණ ප්‍රශ්න (1980-2020)

Highlights:

රසායන විද්‍යාව බහුවරණ ප්‍රශ්න (1980-2019)

රසායන විද්‍යාව (උ/පෙ) වර්ගීකරණය කල ව්‍යුහගත රචනා ප්‍රශ්න (1980-2021)

Highlights:

රසායන විද්‍යාව (උ/පෙ) වර්ගීකරණය කල ව්‍යුහගත රචනා ප්‍රශ්න (1980-2019)

ගණිතය (ස/පෙ) වර්ගීකරණය කල පසුගිය විභාග ප්‍රශ්න 1 කොටස (1976-2019)

Highlights:

ගණිතය (ස/පෙ) වර්ගීකරණය කල පසුගිය විභාග ප්‍රශ්න 1 කොටස (1976-2019)

ගණිතය (සා/පෙ) වර්ගීකරණය කල පසුගිය විභාග ප්‍රශ්න 2 කොටස (1976-2020)

Highlights:

ගණිතය (ස/පෙ) වර්ගීකරණය කල පසුගිය විභාග ප්‍රශ්න 2 කොටස (1976-2020)

රසායන විද්‍යාව (උසස් /පෙළ ) රසායනික ගණනය කිරීම් ගැටළු විසදුම් විග්‍රහය

Highlights:

රසායන විද්‍යාව (උසස් /පෙළ ) රසායනික ගණනය කිරීම් ගැටළු විසදුම් විග්‍රහය

SCIENCE CLASSIFIED PAST PAPER QUESTIONS WITH ANSWERS GRADE 11 PART 2 NEW SYLLABUS(1982-2018)

Highlights:

SCIENCE CLASSIFIED PAST PAPER QUESTIONS WITH ANSWERS GRADE 11 PART 2 NEW SYLLABUS 1982-2018

විද්‍යාව වර්ග කල පසුගිය ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු 10 ශ්‍රේණිය 1 කොටස (1982-2018)

Highlights:

විද්‍යාව වර්ග කල පසුගිය ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු 10 ශ්‍රේණිය 1 කොටස (1982-2018)

කෘෂි විද්‍යාව බහුවරණ ප්‍රශ්න 2000-2019(උසස් පෙළ)

Highlights:

කෘෂි විද්‍යාව බහුවරණ ප්‍රශ්න 2000-2019(උසස් පෙළ)

සංයුක්ත ගණිතය අ.පො.ස උසස් /පෙළ වර්ගීකරණය කල ප්‍රශ්න සදහා පිළිතුරු 1976-2018

Highlights:

සංයුක්ත ගණිතය අ.පො.ස උසස් /පෙළ වර්ගීකරණය කල ප්‍රශ්න සදහා පිළිතුරු 1976-2018

රසායන විද්‍යාව (උ/පෙළ)රචනා වර්ගීකරණය කල පසුගිය විභාග ප්‍රශ්න (1980-2020)

Highlights:

රසායන විද්‍යාව (උ/පෙළ)රචනා වර්ගීකරණය කල පසුගිය විභාග ප්‍රශ්න (1980-2019)

භෞතික විද්‍යාව ව්‍යුහගත රචනා අ.පො.ස උ/පෙළ 1980-2017 වැඩ පොත ආදර්ශ පිළිතුරු සමග

Highlights:

භෞතික විද්‍යාව ව්‍යුහගත රචනා අ.පො.ස උ/පෙළ 1980-2017 වැඩ පොත ආදර්ශ පිළිතුරු සමග

සංයුක්ත ගණිතය අ.පො.ස උ/පෙළ වර්ගීකරණය කල පසුගිය ප්‍රශ්න 2018 දක්වා

Highlights:

සංයුක්ත ගණිතය අ.පො.ස උ/පෙළ වර්ගීකරණය කල පසුගිය ප්‍රශ්න 2018 දක්වා

විද්‍යාව 10,11 ශ්‍රේණි 1982-2019 2 කොටස පසු/ප්‍රශ්න

Highlights:

විද්‍යාව 10,11 ශ්‍රේණි 1982-2019 2 කොටස පසු/ප්‍රශ්න

රසායන විද්‍යාව ව්‍යුහගත රචනා 12,13 ශ්‍රේණිය

Highlights:

රසායන විද්‍යාව ව්‍යුහගත රචනා 12,13 ශ්‍රේණිය

විද්‍යාව 10,11 ශ්‍රේණි 1982-2019 1 කොටස පසු/ප්‍රශ්න

Highlights:

විද්‍යාව 10,11 ශ්‍රේණි 1982-2019 1 කොටස පසු/ප්‍රශ්න

ගණිතය 10,11 ශ්‍රේණි 1975-2017 1 කොටස පසුගිය ප්‍රශ්න පත්‍ර

Highlights:

ගණිතය 10,11 ශ්‍රේණි 1975-2017 1 කොටස පසුගිය ප්‍රශ්න පත්‍ර

ගණිතය 10,11 ශ්‍රේණි 1975-2017 2 කොටස පසුගිය ප්‍රශ්න පත්‍ර

Highlights:

ගණිතය 10,11 ශ්‍රේණි 1975-2017 2 කොටස පසුගිය ප්‍රශ්න පත්‍ර

භෞතික විද්‍යාව (උ /පෙළ) රචනා වර්ගීකරණය කල පසුගිය විභාග ප්‍රශ්න (1981-2021)

Highlights:

භෞතික විද්‍යාව (උ /පෙළ) රචනා වර්ගීකරණය කල පසුගිය විභාග ප්‍රශ්න (1981-2021)

ජීව විද්‍යාව 1985-2020 ව්‍යුහගත රචනා ප්‍රශ්න සහ පිළිතුරු (උසස් පෙළ )

Highlights:

ජීව විද්‍යාව 1985-2020 ව්‍යුහගත රචනා ප්‍රශ්න සහ පිළිතුරු (උසස් පෙළ )

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping