School Books

School Books

(Showing 361 – 420 products of 2195 products)

Show:

උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍ය‍යනය (ඒකක පාදක ප්‍රශ්නෝත්තර සංග්‍රහය)

Highlights:

උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍ය‍යනය (ඒකක පාදක ප්‍රශ්නෝත්තර සංග්‍රහය)
2019 විෂය නිර්දේශය

Science Grade 11 Activity Book Part 2

Highlights:

Science Grade 11 Activity Book Part 2
For Ordinary Level Students
(on par with the new syllabus)

Science Activity Book Grade 7

Highlights:

Science Grade 7
Activity Book
(on par with the new syllabus)

Science Activity Book Grade 8

Highlights:

Science
Activity Book Grade 8
(On par with the new syllabus)
2017 onwards

Model Questions (Essay & Structured Essay) BIOLOGY

Highlights:

Model Questions
(Essay & Structured Essay)
BIOLOGY
For Ordinary Level Students
(On par with the New Syllabus)

5 ශ්‍රේණිය දැලිස වැඩ පොත

Highlights:
වේගයෙන් ගණන් සෑදීමේ කුසලතාවය වැඩි දියුණු කිරීම සදහා මෙම දැලිස වැඩපොත සකස් කර ඇත. විශේෂයෙන් 05 ශ්‍රේණිය මාසික පරීක්ෂණ වාර විභාග වලදී එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම, බෙදීම, ගණිත කර්මවලට නිවැරදිව හා වේගයෙන් පිළිතුරු සැපයීමට ඔබට සිදුවේ. ඒ සදහා මෙම පොත වඩාත් ප්‍රයෝජනවත් වේ.

දෙමළ බස වැඩපොත 4 ශ්‍රේණිය – தமிழ் மொழி கற்​போம் தரம் 4

Highlights:
2019 වර්ෂයේ සිට සංශෝධිත නව විෂය නිර්දේශය අනුව සැකසුණු 04 ශ්‍රේණිය දෙමළ වැඩපොත දෙවන බස දෙමළ ඉගෙන ගන්නා දරුවන් වෙනුවෙන් සම්පාදනය කර ඇත. විෂය නිර්දේශයට අදාළ සියලුම පාඩම් ඊට අදාළ වන්නාවූ අභ්‍යාස, ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු අන්තර්ගත කොට පියවරෙන් පියවර සරලව පැහැදිලි වන ආකාරයට මෙම පොත් පෙළ සම්පාදනය කර ඇත. ඉගෙන ගැනීමට පහසුවන ලෙස රූප සටහන්, කෙටි සටහන්, චිත්‍ර, මතක තබාගන්නා ක්‍රම, ව්‍යාකරණ නීති හා රීති, කාටුන් දෙබස් ආදිය එක්කර නව මානයක පොතක් ලෙස ඉදිරිපත් කර ඇත.

New Millennium English Workbook Grade 9

Highlights:
Based On The English Pupil’s Book For Grade 9 (New Syllabus).

Supplementary Class Work Book For Grade 7

Highlights:
Based On English Pupil’s Book For Grade 7

11 ශ්‍රේණිය- සාමාන්‍ය පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍ය‍යනය

Highlights:

අ.පො.ස. සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයට අනුකූලව සම්පාදනය කර ඇති මෙම ග්‍රන්ථය අදාළ ගුරු භවතුන්ට තම ඉගැන්වීමේ කටයුතු පහසු කරන අත්පොතක් සේම විෂය හදාරණ දරුවන්ට ස්වොත්සහයෙන් විෂය දැනුම ලබාගැනීමට හැකිවන උපකාරක ග්‍රන්ථයක් සේ සම්පාදනය වූවකි.

Supplementary Class Work Book For Grade 9

Highlights:
Based On English Pupil’s Book For Grade 9

My Copy Writing For Grade 4

Highlights:
Based on the grade 4 pupil’s book (2019 onwards)

My Favourite Activity Book Of Numbers (Agasara)

Highlights:
Numbers & Counting Practice Lessons.

My Favourite Book Of Tamil Alphabet Writing (Agasara)

Highlights:
Beginning Writing Skills Tamil Letters.

My Favourite Number Writing Book (Agasara)

Highlights:
Writing Of Numbers & Counting Practice.

සන්නිවේදන විද්‍යාව

Highlights:

සන්නිවේදනය යන්නෙහි පදානුගත අරුත වන්නේ අදහස් හෝ හැඟීම් වඩා හොඳින් ප්‍රකාශ කිරීම යන්නය. ඉංග්‍රීසි බසින් ඊට යොදන Communication යන පදය Common + Munis යන පද එකතු වී සැදෙන්නකි. Common යනු පොදු බවයි. Munis යන්න ලතින් භාෂාවෙන් “යමක් ඇති කිරීම” යන අරිත දෙයි. ඒ අනුව කොමියුනිකේෂන් යන්නෙහි තේරුම පොදු බවක් ඇති කිරීම යන්නය.

My Favourite Activity Book Of Alphabet (Agasara)

Highlights:
Learn The Alphabet With Fun Activities.

සිංහල ව්‍යාකරණ – 2

Highlights:
  1. අපේ හෝඩිය
  2. පද
  3. ක්‍රියා පද
  4. නිපාත පද
  5. වාක්‍ය තැනීම කර්තෘකාරක හා කර්මකාරක වාක්‍ය
  6. උපසර්ග
  7. සමානාර්ථ පද
  8. විරෝධාර්ථ පද …

Easy Phonics Book 05

Highlights:
This book is one of the series of english phonic books. aimed for the ages of 6 to 13 years. named Easy Phonics Reading and Activity Book 1,2,3,4,5. The main purpose of these books are, to avoid the issues and struggles, of reading skills of the primary and secondary grade students with amazing child friendly activities.

Science Work Book 1 – Grade 11

Highlights:
This work book has been prepared to asses the knowledge, understanding and the application ability of science in grade 11 children.

Science Work Book 1 – Grade 7

Highlights:
This work book has been prepared to asses the knowledge, understanding and the application ability of science in grade 7 children.

Science Work Book 1 – Grade 08

Highlights:
This work book has been prepared to asses the knowledge, understanding and the application ability of science in grade 8 children.

සමානාර්ථ පද

Highlights:

සමානාර්ථ පද වන්නේ, සමාන අර්ථ සහිත පදය. සිංහල භාෂාව සමානාර්ථ රැසකින් පෝෂිත ය. පාලි-සංස්කෘත භාෂා බලපෑම මෙන් ම ප්‍රදේශීය ජන ව්‍යවහාර සහ දෙමළ බසෙහි බලපෑම අනෙක් කරුණ ය. එබැවින් යම් වචනයක් භාවිතයට ගන්නා විට සමානාර්ථ පද පිළිබඳව හරි අවබෝධයක් උවමනා වේ. මේ කුඩා පොත ඒ සඳහා අත්වැලකි.

සිංහල අකුරු ක්‍රියාකාරකම්

Highlights:
  • රූපයට අදාළ අකුර තෝරන්න
  • එක සමාන අකුරු යා කරන්න
  • ඉදිරියෙන් ඇති රූපයට අදාළ වචනය රවුම් කරන්න
  • මුලින් ඇති අකුරෙන් පටන් ගන්නා රූපය පාට කරන්න
  • රූපයේ ඇති අකුරු සොයා හිස් කොටුවල ලියන්න … යනාදි ක්‍රියාකාරකම් රැසක් මෙම පොත් පිංචෙහි ඇතුළත් වේ.

3 ශ්‍රේණිය සිංහල ඡේද හා පද්‍ය – කපා අලවන වැඩපොත

Highlights:

ගුරු අත් පොතට අනුකූලව පන්ති කාමර ක්‍රියාකාරකම් සඳහා සම්පාදිතයි.
3 ශ්‍රේණිය පොදු ගුරු මාර්ගෝපදේශයෙහි ඇතුළත් මව්බස විෂයට වර්ෂයේ වාර තුනට ම අදාළව ඡේද හා පද්‍ය කපා අලවා ගත හැකි අයුරින් මෙම පොත සකසා ඇත.

සංඛ්‍යා අඩු කරමු

Highlights:

සංඛ්‍යාවකට තවත් සංඛ්‍යාවක් අඩු කිරීමට සූදානම් වන පුංචි ඔබට සංඛ්‍යා අඩු කිරීම විනෝදයට කරන සෙල්ලමක් කරන්නටයි මේ පොත පුංචි ඔයාලා අතට පත් කර ඇත්තේ…

සංඛ්‍යා එකතු කරමු

Highlights:

සංඛ්‍යාවකට තවත් සංඛ්‍යාවක් එකතු කිරීමට සූදානම් වන පුංචි ඔබට සංඛ්‍යා එකතු කිරීම විනෝදයට කරන සෙල්ලමක් කරන්නටයි මේ පොත පුංචි ඔයාලා අතට පත් කර ඇත්තේ…

අත්‍යවශ්‍ය ඉගෙනුම් නිපුණතා ප්‍රවීණතා සටහන් පොත – 1 ශ්‍රේණිය සහ 2 ශ්‍රේණිය සඳහා

Highlights:

පළමු හා දෙවන ශ්‍රේණිවල අත්‍යවශ්‍ය ඉගෙනුම් නිපුණතා 48 ම ආවරණය වන පරිදි සකස් කළ අංග සම්පූර්ණ පොතකි.

පෙර පාසල් පළමු ශ්‍රේණිය – ඉලක්කම් හුරුව

Highlights:

පෙර පාසල් හා  1 ශ්‍රේණිය දරුවන් සඳහා විශේෂයෙන් සකස් කර ඇත.

1 ශ්‍රේණිය – සිංහල ඡේද හා පද්‍ය (කපා අලවන වැඩපොත)

Highlights:

ගුරු අත් පොතට අනුකූලව පන්ති කාමර ක්‍රියාකාරකම් සඳහා සම්පාදිතයි.
1 ශ්‍රේණිය පොදු ගුරු මාර්ගෝපදේශයෙහි ඇතුළත් මව්බස විෂයට වර්ෂයේ වාර තුනට ම අදාළව ඡේද හා පද්‍ය කපා අලවා ගත හැකි අයුරින් මෙම පොත සකසා ඇත.

ප්‍රායෝගික භෞතික විද්‍යාව

Highlights:
උසස් පෙළ භෞතික විද්‍යාව උගන්නා සිසු-සිසුවියන්ගේ මෙන්ම උගන්වන ගුරුවර-ගුරුවරියන්ගේ ප්‍රයෝජනය පිණස මෙම පොත සකසා ඇත. එක් එක් පරීක්ෂණයට අදාළ මූලධර්ම ඒ ඒ තන්හි සැකෙවින් දී ඇති හෙයින් පරීක්ෂණාගාරයේ දී අන්‍ය පාඨග්‍රන්ථ පරිශීලනය අවශ්‍ය නොවේ.

අ.පො.ස. (උසස් පෙළ) සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍ය‍යනය

Highlights:

12-13 ශ්‍රේණීන්හි සියලුම පාඩම් ආවරණය වන ආකාරයට සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍ය‍යනය විෂයයේ පළමු ප්‍රශ්න පත්‍රයට ආදාළව කෙටි ප්‍රශ්න 1000 ක් සහ ඊට අදාළ පිළිතුරු ඇතුළත්ව මෙම කෘතිය රචනා කර ඇත.

03 ශ්‍රේණිය – පරිසරය වැඩපොත

Highlights:

2018 සිට ක්‍රියාත්මක වන තුන්වන ශ්‍රේණිය නව විෂය නිර්දේශය අනුව සම්පාදිතයි.
පූර්ණ දැනුමක් ලබා ගැනීම සඳහා දරුවන් ක්‍රියාශීලී ලෙස විවිධ ක්‍රියාකාරකම්වල යෙදවිය යුතු ය. එහිදී දරුවා හොඳින් පරිසරය හඳුනා ගැනීම, පරිසරයේ ස්වාභාවිකව සිදුවන සිදුවීම් හඳුනා ගැනීම, මිනිසා, සතුන්, ගස්වැල් අතර සම්බන්ධය හඳුනා ගැනීම, ඒ ඇසුරින් විවිධ ක්‍රියාකාරකම්වල යෙදීම මෙම පොත අධ්‍ය‍යනය කිරීම තුළින් අපේක්ෂා කරයි.

අ.පො.ස. උසස් පෙළ ව්‍යාපාර අධ්‍ය‍යනය

Highlights:

අ.පො.ස. උසස් පෙළ ව්‍යාපාර අධ්‍ය‍යනය පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර පිළිතුරු ඇතුළත් වේ.

01 ශ්‍රේණිය – වැඩපොත (සිංහල / ගණිතය / පරිසරය /දෙමළ )

Highlights:

2016 නව නිර්දේශයට අනුකූලව සකසා ඇත. 1 ශ්‍රේණියේ දී ඔබගේ විෂය දැනුම වඩාත් වර්ධනය කිරීම සඳහා සිංහල, ගණිතය, පරිසරය, දෙමළ යන විෂයයන් සියල්ල ම ඇතුළත් කර මෙම පොත සකස් කර ඇත.
විෂය නිර්දේශයට අනුකූල නිපුණතා මට්ටම කරා දරුවන් රැගෙන යාමට හැකිවන අයුරින් නිපුණතා සියල්ලම ආවරණය කරමින් ක්‍රියාකාරකම් රැසක් මෙම පොතෙහි අඩංගු කර ඇත.

01 ශ්‍රේණිය – ගණිතය වැඩපොත

Highlights:

ගණිතය වැඩපොත
විෂය නිර්දේශයට අනුකූලව සකසා ඇත.

13 ශ්‍රේණිය ප්‍රායෝගික භෞතික විද්‍යාව

Highlights:

අන්තර්ගතය

  1. වියැලි කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සහ විද්‍යුත් ගාමක බලය සෙවීම
  2. මීටර සේතුව භාවිතා කරමින් ප්‍රතිරෝධ දෙකක් සැසඳිම
  3. මීටර සේතුව භාවිතයෙන් ලෝහයක් ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණක සෙවීම
  4. මීටර සේතුව භාවිත කර කම්බියක ආකාරයෙන් ඇති ද්‍රව්‍ය‍යක ප්‍රතිරෝධකතාව සෙවීම….

ඓතිහාසික ඌව සහ වෙල්ලස්ස කැරැල්ල

Highlights:
වර්තමාන සමාජ සන්දර්භය තුළ ඉතිහාසය පිළිබඳව හා එම කාල වකවානුවෙහි ජාතික මෙහෙවර කරන ලද ජාතික වීරයන් ගැන ද ඔවුන්ගේ විමුක්ති අරගලවල ස්වභාවය පිළිබඳ ද නුතන පරපුරේ බොහෝ දෙනා තුළ ඇති අල්පමාන්ත්‍රික වේ.

එවැනි යුගයක වෙල්ලස්ස පෙදෙසින් බිහි ව විවිධ විෂය පරාසයන් ඔස්සේ නව දැනුම සොයා යන රාජ්‍ය නිලධාරියෙකු, සාහිත්‍යයේ බොහෝ ඉසව් ස්පර්ශ කළ ලේඛකයෙකු, මාධ්‍යවේදියෙකු හා සාමාජ ක්‍රියාකාරියෙකු වූ අබේ.පී. ලියනආරච්චි විසින් සම්පාදිත “ ඵෙතිහාසික ඌව සහ වෙල්ලස්ස කැරැල්ල” නැමැති මේ කෘතිය අතීතයේ ඌව වෙල්ලස්සේ උරුමයන් හා විමුත්ති අරගලය ගැන බොහෝ තොරතුරු වර්තමාන යුගය කරා ගෙන ඒමෙන් මෙරට ඉතිහාසයේ එක් අඳුරු යුගයක් පිළිබඳ ව බොහෝ දෙනෙකුගේ විචාරශීලී බුදුධිය වර්ධනයට මහගු පිටුවහලක් වන බව කිව හැකිය.

SCIENCE Grade 08 – Part III

Highlights:

Contents

  1. Main Biological Processes in plants
  2. Life Cycles of living organisms
  3. Food Preservation
  4. Phenomena and Explorations Associated with solar system …etc.

05 සිංහල වැඩ පොත – II කොටස

Highlights:

2020 සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුව සම්පාදනය කර ඇත.

අ.පො.ස. උසස් පෙළ තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය

Highlights:

අ.පො.ස. උසස් පෙළ තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය විභාග ප්‍රශ්න පත්‍ර (2011-2021) උත්තර ඇතුළත් වේ.

සිග්නස් 5 ශිෂ්‍යත්ව අත්වැල

Highlights:

3 , 4 ,5  ශ්‍රේණි සඳහා නව විභාග රටාව අනුව සකසා ඇත.

සෑම විෂයකට ම අදාළ විෂය කරුණු මෙම පොත තුළ අන්තර්ගත වේ. පිළිවෙලින් පොත ආධය්‍යනය කර ගිලිහුණු දැනුම මතකයන් නැවත අවදිකර ගත හැකි වේ.

අ.පො.ස උසස් පෙළ සාමාන්‍ය රසායනය – (කොටස් 1-4)

Highlights:

අ.පො.ස උසස් පෙළ නව නිර්දේශය 2017

අවශ්‍ය සියළු විෂය කරුණු මෙහි අන්තර්ගත ය. එමෙන් ම සෑම පරිච්ඡේදයකම අවසානයේ ඇති ගැටළු විසඳීමෙන් විෂය කරුණු මනාව අවබෝධ කර ගැනීමට හැකියාවක් ලැබේ.

උසස් පෙළ භෞතික විද්‍යාව – බලය

Highlights:

2011 සිට ක්‍රියාත්මක වන උසස් පෙළ නව නිර්දේශයේ දෙවන ඒකකයට අයත් බලය ආශ්‍රිත සියලු කොටස් ආවරණය වන පරිදි මෙම ග්‍රන්ථය සකස් කර ඇත. සෑම මාතෘකාවක් සඳහාම උදාහරණ සැලකිය යුතු සංඛ්‍යාවක් ඇතුළත් කර තිබීම සහ ඒවා සවිස්තරාත්මකව පැහැදිලි කර ඇත.

භෞතික විද්‍යාව ධාරා විද්‍යුතය

Highlights:

අ.පො.ස උසස් පෙළ සිසු සිසුවියන්ගෙත් ගුරු භවතුන්ගෙත් පරිහරණය සඳහා 2018 වසරේ සිට බලපැවැත්වෙන සංශෝධිත නිර්දේශයෙහි ධාරා විද්‍යුතය කොටස ආවරණය වන සේ සැකසු පූර්ණ පාඨමාලාවක් මෙම පොතෙන් ඉදිරිපත් කෙරේ.

සමාගම් ගිණුම්කරණය

Highlights:

මෙම ග්‍රන්ථය අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සඳහා ඉලක්ක කර නිර්මාණය කර ඇති නමුත්, ඒ හා සමාන්තර අනෙකුත් විභාග හඳාරන දරු දැරියන්ගේද ප්‍රයෝජනය සඳහා අවශ්‍ය වන විෂය කරුණුද ඇතුළත් කර ඇත. එමනිසා, උසස් පෙළ විභාගය හඳාරන දරු දැරියන් මෙම ග්‍රන්ථයෙහි අන්තර්ගත විෂය කරුණු හැදැරීමෙදී තම විෂය නිර්දේශය තුළ ඇතුළත්දෑ සඳහා පමණක් අවධානය කරමින් මෙම ග්‍රන්ථය පරිශීලනය කළ යුතුවේ.

9 ශ්‍රේණිය දෙවන බස දෙමළ

Highlights:

ලෝකයේ බොහෝ භාෂා පවතී.අපේ රටේ සිංහල,දෙමළ,ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වය ම භාවිතයේ තිබේ. සිංහල භාෂාවටත්,දෙමළ භාෂාවටත් ඉතා දීර්ඝ ඉතිහාසයක් මෙන්ම සාහිත්‍ය උරුමයක් ද තිබේ. භාෂාව බොහෝ දෙනෙක් විවිධ අවශ්‍යතා උදෙසා උගනිති. ආර්ථික අවශ්‍යතාවන්ටත්, රැකියා අවස්ථා ලබාගැනීමටත් භාෂා නිපුණත්වය වැදගත් වේ. සංස්තීන් අවබෝධ කරගැනීමට ද, රසාස්වාද හැඟීම් වර්ධනය කිරීමට ද භාෂාව ඉවහල් වේ.

දෛශික

Highlights:

උසස් පෙළ ගණිතය විෂය නිර්දේශයේ දෛශික හා සම්බන්ධ සියලු කොටස් ඇතුළත් වේ. ශුද්ධ ගණිතය විෂය පමණක් හදාරණ සිසුන්ව ව්‍යවහාරික ගණිතය හා සම්බන්ධ දෛශික කොටස නොසලකා හැරීමට හැකිවන සේ එය අවසාන පරිච්ඡේදයට ඇතුළත් කොට ඇත.

පොත අගට යොදා ඇති පුණරීක්ෂණ අභ්‍යාස විභාගයට ඉදිරිපත් වීමට පෙර සිසු දැණුම මුවහත් කරගැනීමට හැකිවන සේ විශේෂයෙන් සකස් කරන ලදි.

ගණිත වගු

Highlights:

ගණිත වගු පොත

උසස් පෙළ භෞතික විද්‍යාව චලිතය (නව සංස්කරණය)

Highlights:

මෙම පොත පරිශීලනය කිරීමෙන් න්‍යා‍යාත්මක කරුණු පැහැදිලිව හා නිරවුල්ව අවබෝධ කර ගත හැකිවාක් මෙන්ම ගැටලු විසඳීමෙන් ලබන අත්දැකීම් හා පෙරහුරුව විභාගයේ දී ඉහළ ලකුණු මට්ටමක් කරා යෑමට රුකුලක් වනවා නොඅනුමානය. තවද මූලික න්‍යා‍යාත්මක පදනම ලබා ගැනීම සඳහා විශ්ව විද්‍යාල පළමු වසර භෞතික විද්‍යාව හදාරන සිසුන් සඳහා ද මෙය නිර්දේශ කළ හැකි ය.

අ.පො.ස. උසස් පෙළ ( GIT ) සාමාන්‍ය තොරතුරු තාක්ෂණය (2007-2017)

Highlights:

අ.පො.ස. උසස් පෙළ ( GIT ) සාමාන්‍ය තොරතුරු තාක්ෂණය (2007-2017)

භෞතික විද්‍යාව – පදාර්ථ හා විකිරණ

Highlights:

පෙළගැස්ම

  1. තාප විකිරණය හා කෘෂ්ණ වස්තු විකිරණය
  2. ප්‍රකාශ විද්‍යුත් ආචරණය
  3. පදාර්ථයේ තරංගමය ස්වභාවය හා ඩී බ්‍රෝග්ලී සම්බන්ධය
  4. X- කිරණ
  5. විකිරණශීලතාව
  6. න්‍යෂ්ටික ශක්තිය….යනාදිය

ව්‍යාපාර අධ්‍ය‍යනය III කොටස

Highlights:

උසස් පෙළ ව්‍යාපාර අධ්‍ය‍යනය නව විෂය නිර්දේශය III කොටස

2017 වසරේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශය අලලා අ.පො.ස. (උසස් පෙළ) ව්‍යාපාර අධ්‍ය‍යනය විෂය ආශ්‍රිතව 13 ශේණියට විෂය ඒකක 12-15 දක්වා කොටස් ආවරණය වන ආකාරයට මෙම සිද්ධාන්ත ග්‍රන්ථය සකස් කර ඇත.

ව්‍යාපාර අධ්‍ය‍යනය II කොටස

Highlights:

උසස් පෙළ ව්‍යාපාර අධ්‍ය‍යනය නව විෂය නිර්දේශය ස්ව අධ්‍ය‍යන ගැටළු විසඳුම් II කොටස

උසස් පෙළ ව්‍යාපාර අධ්‍ය‍යනය නව විෂය නිර්දේශයට අනුකූලව සකස් කර ඇති ව්‍යාපාර අධ්‍ය‍යනය ස්ව අධ්‍ය‍යන ගැටළු විසඳුම් I කොටස නමැති මෙම ග්‍රන්ථය තුළ විෂය නිර්දේශයේ 12 ශ්‍රේණියට අදාළ පළමු විෂය ඒකක 6 ආශ්‍රිත ප්‍රශ්න හා පිළිතුරු ස්වරූපයෙන් සියළු විෂය කරුණු ආවරණය කර ඇත.

ව්‍යාපාර අධ්‍ය‍යනය 1 කොටස

Highlights:

උසස් පෙළ ව්‍යාපාර අධ්‍ය‍යනය නව විෂය නිර්දේශය ස්ව අධ්‍ය‍යන ගැටළු විසඳුම් I කොටස

උසස් පෙළ ව්‍යාපාර අධ්‍ය‍යනය නව විෂය නිර්දේශයට අනුකූලව සකස් කර ඇති ව්‍යාපාර අධ්‍ය‍යනය ස්ව අධ්‍ය‍යන ගැටළු විසඳුම් I කොටස නමැති මෙම ග්‍රන්ථය තුළ විෂය නිර්දේශයේ 12 ශ්‍රේණියට අදාළ පළමු විෂය ඒකක 6 ආශ්‍රිත ප්‍රශ්න හා පිළිතුරු ස්වරූපයෙන් සියළු විෂය කරුණු ආවරණය කර ඇත.

උසස් පෙළ ආර්ථික විද්‍යාව නව විෂය නිර්දේශය ස්ව අධ්‍ය‍යන ගැටළු විසඳුම් I කොටස

Highlights:

අ.පො.ස (උ.පෙළ) ආර්ථික විද්‍යාව විෂය ආශ්‍රිතව 12 ශ්‍රේණිය පළමු විෂය ඒකක දෙක ආවරණය වන ආකාරයට සකස් කර ඇති අතර 2017 සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුකූලව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.

අ.පො.ස. උසස් පෙළ තාක්ෂණවේදය සඳහා විද්‍යාව – ජීව විද්‍යාව

Highlights:

අ.පො.ස. උසස් පෙළ නව විෂය නිර්දේශය අනුව සම්පාදනය කළ අතිරේක කියැවීම් පොතකි. මෙම ග්‍රන්ථයේ දී ආවරණයකොට තිබෙන්නේ තාක්ෂණවේදය සඳහා විද්‍යාව විෂය නිර්දේශයේ අන්තර්ගත ජීව විද්‍යාව විෂයට අදාළ මාතෘකා පමණි.

ඉංජිනේරු තාක්ශණවේදය 2 කොටස

Highlights:

කිසියම් දෙයක් නිෂ්පාදනය කිරීමේ කාර්යයේ දී සිවිල් තාක්ෂණවේදය, යාන්ත්‍රික තාක්ෂණවේදය, විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදය යන විෂය ක්ෂේත්‍ර එකකට වැඩි සංඛ්‍යාවක දායකත්වය ලබාගැනීමට සිදුවන බව වර්තමානයේ අප භාවිත කරන නිෂ්පාදන පරීක්ෂා කිරීමෙන් තහවුරු වේ. ඒ අනුව වර්තමාන වැඩ ලෝකයේ එවැනි තාක්ෂණික ක්ෂේත්‍ර වෙත වැඩි වශයෙන් අවධානය යොමු වෙමින් තිබේ. එසේම වර්තමාන වැඩ ලෝකයට පුහුණු හා දැනුම්වත් වූ ශ්‍රමිකයන්ගේ දැඩි අවශ්‍යතාවක් පවතින බව ද පෙනී යයි. විශේෂයෙන් ම ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කිරීම සඳහා අ.පො.ස. උසස් පෙළ පන්තිවලට ඉංජිනේරු තාක්ෂණවේදය යන නව විෂයය හඳුන්වා දී තිබෙන්නේ, වැඩ ලෝකයට යාමේ දී එක් විෂය ක්ෂේත්‍රයක මූලික ඉංජිනේරුමය දැනුම ලබා තිබීමට වඩා ක්ෂේත්‍ර කීපයකට අදාළ ඉංජිනේරුමය දැනුම ලබා තිබීම ඵලදායක වන නිසා ය.

ඉංජිනේරු තාක්ශණවේදය 5 කොටස

Highlights:

කිසියම් දෙයක් නිෂ්පාදනය කිරීමේ කාර්යයේ දී සිවිල් තාක්ෂණවේදය, යාන්ත්‍රික තාක්ෂණවේදය, විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදය යන විෂය ක්ෂේත්‍ර එකකට වැඩි සංඛ්‍යාවක දායකත්වය ලබාගැනීමට සිදුවන බව වර්තමානයේ අප භාවිත කරන නිෂ්පාදන පරීක්ෂා කිරීමෙන් තහවුරු වේ. ඒ අනුව වර්තමාන වැඩ ලෝකයේ එවැනි තාක්ෂණික ක්ෂේත්‍ර වෙත වැඩි වශයෙන් අවධානය යොමු වෙමින් තිබේ. එසේම වර්තමාන වැඩ ලෝකයට පුහුණු හා දැනුම්වත් වූ ශ්‍රමිකයන්ගේ දැඩි අවශ්‍යතාවක් පවතින බව ද පෙනී යයි. විශේෂයෙන් ම ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කිරීම සඳහා අ.පො.ස. උසස් පෙළ පන්තිවලට ඉංජිනේරු තාක්ෂණවේදය යන නව විෂයය හඳුන්වා දී තිබෙන්නේ, වැඩ ලෝකයට යාමේ දී එක් විෂය ක්ෂේත්‍රයක මූලික ඉංජිනේරුමය දැනුම ලබා තිබීමට වඩා ක්ෂේත්‍ර කීපයකට අදාළ ඉංජිනේරුමය දැනුම ලබා තිබීම ඵලදායක වන නිසා ය.

ඉංජිනේරු තාක්ශණවේදය 6 කොටස

Highlights:

ඒකකය 12-13

කිසියම් දෙයක් නිෂ්පාදනය කිරීමේ කාර්යයේ දී සිවිල් තාක්ෂණවේදය, යාන්ත්‍රික තාක්ෂණවේදය, විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදය යන විෂය ක්ෂේත්‍ර එකකට වැඩි සංඛ්‍යාවක දායකත්වය ලබාගැනීමට සිදුවන බව වර්තමානයේ අප භාවිත කරන නිෂ්පාදන පරීක්ෂා කිරීමෙන් තහවුරු වේ. ඒ අනුව වර්තමාන වැඩ ලෝකයේ එවැනි තාක්ෂණික ක්ෂේත්‍ර වෙත වැඩි වශයෙන් අවධානය යොමු වෙමින් තිබේ. එසේම වර්තමාන වැඩ ලෝකයට පුහුණු හා දැනුම්වත් වූ ශ්‍රමිකයන්ගේ දැඩි අවශ්‍යතාවක් පවතින බව ද පෙනී යයි. විශේෂයෙන් ම ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කිරීම සඳහා අ.පො.ස. උසස් පෙළ පන්තිවලට ඉංජිනේරු තාක්ෂණවේදය යන නව විෂයය හඳුන්වා දී තිබෙන්නේ, වැඩ ලෝකයට යාමේ දී එක් විෂය ක්ෂේත්‍රයක මූලික ඉංජිනේරුමය දැනුම ලබා තිබීමට වඩා ක්ෂේත්‍ර කීපයකට අදාළ ඉංජිනේරුමය දැනුම ලබා තිබීම ඵලදායක වන නිසා ය.

1 2 5 6 7 8 9 36 37
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping