School Books

School Books

(Showing 421 – 480 products of 2195 products)

Show:

ඉංජිනේරු තාක්ශණවේදය 7 කොටස

Highlights:

කිසියම් දෙයක් නිෂ්පාදනය කිරීමේ කාර්යයේ දී සිවිල් තාක්ෂණවේදය, යාන්ත්‍රික තාක්ෂණවේදය, විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදය යන විෂය ක්ෂේත්‍ර එකකට වැඩි සංඛ්‍යාවක දායකත්වය ලබාගැනීමට සිදුවන බව වර්තමානයේ අප භාවිත කරන නිෂ්පාදන පරීක්ෂා කිරීමෙන් තහවුරු වේ. ඒ අනුව වර්තමාන වැඩ ලෝකයේ එවැනි තාක්ෂණික ක්ෂේත්‍ර වෙත වැඩි වශයෙන් අවධානය යොමු වෙමින් තිබේ. එසේම වර්තමාන වැඩ ලෝකයට පුහුණු හා දැනුම්වත් වූ ශ්‍රමිකයන්ගේ දැඩි අවශ්‍යතාවක් පවතින බව ද පෙනී යයි. විශේෂයෙන් ම ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කිරීම සඳහා අ.පො.ස. උසස් පෙළ පන්තිවලට ඉංජිනේරු තාක්ෂණවේදය යන නව විෂයය හඳුන්වා දී තිබෙන්නේ, වැඩ ලෝකයට යාමේ දී එක් විෂය ක්ෂේත්‍රයක මූලික ඉංජිනේරුමය දැනුම ලබා තිබීමට වඩා ක්ෂේත්‍ර කීපයකට අදාළ ඉංජිනේරුමය දැනුම ලබා තිබීම ඵලදායක වන නිසා ය.

අකුරෙන් අකුර – ලස්සන ලස්සන අකුරු ලියමු

Highlights:

නිවැරදිව හා ක්‍රමවත්ව සිංහල අක්ෂර ලිවීමට දූ දරුවන්ට නිසි මග පෙන්වීමක් ලබා දෙන කෘතියකි.

English For Young Learners (Grade 4)

Highlights:
English For Young Learners For Grade 4

ව්‍යාපාර අධ්‍ය‍යනය 2009 සිට පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු

Highlights:

අ.පො.ස. උසස් පෙළ ගිණුම්කරණය විෂය සඳහා පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු, විෂය ඒකක අනුපිළිවෙළින් 2009 වර්ෂයේ සිට සකස් කර ඇත. මෙම පොත් පරිශීලනය කිරීමේ දි ගුරුභවතුන්ට හා ගිණුම්කරණය විෂය හදාරන සිසුන්ට සෑම විෂය ඒකකයක් යටතේ ම පසුගිය වසරවල විභාග ගැටලු අධ්‍ය‍යනය කිරීමට හැකියාව ලැබෙනු ඇත.

Instant Spoken English

Highlights:
In the present day’s context of language study, it’s a known fact that learning begins with listning and speaking. As a practicing teacher of english, I am quite aware of the difficulties, the learner is confronted with in theprocess of mastering the language.
With the sole aim of helping the learners out of this difficulty, I decided to formulate a set of exercise that the teachers and the learners of english would benifit to a greater extent. This book which covers a wider range of practical situvations, will serve as a model I hand book for easy reference in speech practice.

First Term Grade 8 English Textbook Guide (OXFORD)

Highlights:
දරුවන්ට පාසලෙන් ලබාදෙන පෙළ පොතේ සහ වැඩ පොතේ සියලුම පාඩම් වල සිංහල අර්ථ,වය්‍යාකරණ, අභය්‍යාස, අභය්‍යාස වල පිළිතුරු සහ අමතර හැදින්වීම් ඉතාමත්ම පිළිවෙළට හා නිවැරදිව අධ්‍යනය කළ හැකිවන සේ නිමවා ඇති පොත් මාලාවකි. එක් එක් ශ්‍රේණියේ එක් එක් ඒකකය වෙන වෙනම ගෙන මැනවින් විස්තර කර ඇත. යම් දැනුමක් ඇති දරුවෙකුට කාගෙන්වත් උදව්වක් නැතිව හෝ පාසල් පෙළ පොත කරගත හැකිවන පරිදි මෙම පොත් මාලාව ඉදිරිපත් කර තිබේ. පාසල් පොත්වල ඇතුලත් කරඇති ඇතැම් වය්‍යාකරණ පාඩම් මෙම පොතෙන් සෑහෙන පමණ සවිස්තරාත්මක ඉදිරිපත් කර ඇති අපගේ ව්‍යාකරණ, රචනා සහ ප්‍රශ්නෝත්තර කට්ටල මගින් වැඩිදුර අධ්‍යනය කළ හැක.

Spoken Through Essays Grade 3

Highlights:

Spoken Through Essays Book from grade 3 to 10 have been written. A link may flow through all the books. These books help both students and English teachers.To be good essay writters and be fluent in english, these are very good texts for students. Mainly, a student can find school syllabus related simple essays in these books. He is also supported to learn grammatical structures and a large number of learn grammatical structures and a large number of common words. Next, he is directed for improving his spoken english. Furthermore, if the students are weak in leaning english they can start with lower grade books.

උසස් පෙළ ව්‍යවහාරික ගණිතය – ගති විද්‍යාව (2011 සංස්කරණය)

Highlights:

උසස් පෙළ ව්‍යවහාරික ගණිතය ගති විද්‍යාව, උසස් පෙළ ගති විද්‍යාව විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය වන පරිදි අධ්‍ය‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ සිසුන් සඳහා විශේෂයෙන් ම ලියන ලද ග්‍රන්ථයකි.

උසස් පෙළ ව්‍යවහාරික ගණිතය – ස්ථිති විද්‍යාව

Highlights:

උසස් පෙළ ව්‍යවහාරික ගණිතය අධ්‍ය‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ සිසුන් සඳහා විශේෂයෙන් ම ලියන ලද ග්‍රන්ථයකි. සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පළ කරන ලද ස්ථිති විද්‍යාව හා ද්‍රවස්ථිති විද්‍යාව යන ග්‍රන්ථ පරිශීලනය කළ සිසුන් සඳහා ම මෙම පොත ලියැවී ඇතත් ගණිතය පිළිබඳ සාමාන්‍ය දැනුමක් ඇති අයට වුවද, එය පහසුවෙන් භාවිත කළ හැකි පරිදි මෙම පොත සකස් කර ඇත.

අ.පො.ස. උසස් පෙළ දේශපාලන විද්‍යාව – 13 ශ්‍රේණිය

Highlights:
  • අ.පො.ස. උසස් පෙළ (13 වන ශ්‍රේණිය) නව විෂය නිර්දේශය පූර්ණ ලෙස ආවරණය කළ අතිරේක කියැවීම් පොතකි.
  • විශ්ව විද්‍යාල ප්‍රථම පරීක්ෂණ සඳහා ද නීති විද්‍යාල ප්‍රථම පරීක්ෂණ සඳහා ද යෝග්‍ය වේ.

ගිගිරි – 1 6 ශ්‍රේණිය සඳහා නර්තනය

Highlights:

නව නිපුණතා පාදක විෂයමාලාවෙහි පළමු අදියර 2007 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ද්විතීයික අධ්‍යාපන ක්ෂේත්‍රයට හඳුන්වා දී ඇත. නව විෂයමාලාවේ දෙවන අදියර 2015 වර්ෂයේදී 6 වන ශ්‍රේණියටද හඳුන්වා දී ඇත. ඒ අනුව 2015 නව විෂය නිර්දේශයට අනුව 6 වන ශ්‍රේණියේ නර්තන විෂය සඳහා මෙම පොත සම්පාදනය කර ඇත.

ව්‍යවහාරික ගණිතය

Highlights:

සිසුනට ස්වයං අධ්‍යයනයෙන් ව්‍යවහාරික ගණිතය පිළිබඳ මූලික දැනුම ලබාගත හැකි වන අයුරින් මෙම පොත සකස් කොට ඇත. මෙම ගැටලු හැකි තරම් විසඳීමෙන් ලැබෙන අත්දැකීම, වඩාත් දුෂ්කර උසස් පෙළ ව්‍යවහාරික ගණිත ගැටලු විසඳීම සඳහා යොදා ගත හැකි ය.

13 ශ්‍රේණිය – තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විභාග අත්වැල I – 2.2 කොටස

Highlights:
  • 2018 සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුකූලව 13 ශ්‍රේණිය සඳහා සම්පාදිතයි.
  • බහුවරණ ප්‍රශ්නෝත්තර 700 ක් අන්තර්ගතයි.

13 ශ්‍රේණිය – තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විභාග අත්වැල I – 2.1 කොටස

Highlights:
  • 2018 සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුකූලව 13 ශ්‍රේණිය සඳහා සම්පාදිතයි.
  • බහුවරණ ප්‍රශ්නෝත්තර 578 ක් අන්තර්ගතයි.

1 ශ්‍රේණිය – වචන ලිවීම පොත

Highlights:

2016 නව විෂය නිර්දේශයට නියමිත සියලුම පිල්ලම් රහිත අකුරු ඇතුළත් වචන ඇසුරෙන් මෙම පොත සම්පාදනය කර ඇත.

4 ශ්‍රේණිය – ගණිතය එකතු කිරීම හා අඩු කිරීම වැඩ පොත

Highlights:

2019 නව විෂය නිර්දේශයට අනුව සකසා ඇත.

Essential Grammar

Highlights:
A Reference Book For Teachers of English Revised with Advanced Grammar Analysis Activities. (Second Edition)

English Essays For Children Of Grades 1-6 & Above

Highlights:
English Essays For Children Of Grades 2,3,4,5,6,& Above  සිංහල පරිවර්තන සහිත 2,3,4,5,6… පංතිවලට සුදුසු ඉංග්‍රීසි රචනා අඩංගුය. ශබ්දකෝෂයක් අන්තර්ගතකර ඇත.

උසස් පෙළ භූගෝල විද්‍යාව – භූරූප ලක්ෂණ

Highlights:

2019 නව නිර්දේශය යටතේ භූරූප කොටසට අයත් කරුණු සියල්ල මෙම පොතේ විස්තරාත්මකව දක්වා ඇත.

උසස් පෙළ මානුෂ භූගෝල විද්‍යාව – 02

Highlights:

2017 සිට ක්‍රියාත්මක වන උසස් පෙළ මානුෂ භූගෝල විද්‍යාව නව නිර්දේශය යටතේ කෘෂිකර්මය, කර්මාන්ත, ඛනිජ සම්පත්, සංචාරක කර්මාන්තය, ගෝලීයකරණය, කලාපීය සංවිධාන පිළිබඳ විෂය නිර්දේශයට අලුතින් ඇතුලත් කරුණු පිළිබඳ වැඩි සැලකිල්ලක් දක්ව්මින් පොත සකස් කර ඇත.

My Home Workbook Of The Alphabet

Highlights:
English Workbook For Pre School Children (Ages 3-6) & Grade 1 Students.

Pre School Activity Work Book 2

Highlights:
Pre School Activity Work Book 2 ( For Montessori Classes)

ප්‍රායෝගික භූගෝල විද්‍යාව

Highlights:

උසස් පෙළ භූගෝල විද්‍යා විෂයට අයත් ප්‍රායෝගික භූගෝල විද්‍යාව යටතේ මෙම පොත ලියා ඇත. විෂය නිර්දේශයට අනුව අවශ්‍ය කරුණු සියල්ල මෙහි ඇතුලත් ය. සරලබව හා කෙටියෙන් කරුණු ඉදිරිපත් කර ඇත. එබැවින් ගුරුවරුන්ටත් සිසුන්ටත් මෙම පොත එකසේ ප්‍රයෝජනවත් වනු ඇත.

උසස් පෙළ භෞතික භූගෝල විද්‍යාව – 01

Highlights:

2017 සිට ක්‍රියාත්මක උසස් පෙළ භෞතික භූගෝල විද්‍යාව නව නිර්දේශයට යටතේ මෙම පොත සකස් කර ඇත. මෙම පොතෙන් විෂය නිර්දේශයට අලුතින් ඇතුළත් වී ඇති කරුණු ගැන වැඩි සැලකිල්ලක් යොමු කර ඇත.

මව්බස අකුරු ලිවීම පොත – 1 ශ්‍රේණිය

Highlights:

2016 නව නිර්දේශයට අනුව සකසා ඇත.

අසා ලිවීම පොත – 3 ශ්‍රේණිය

Highlights:

2018 නව නිර්දේශයට අනුව සකසා ඇත.

අසා ලිවීම පොත (1, 2 ශ්‍රේණි සඳහා)

Highlights:

2016 නව නිර්දේශයට අනුව සකසා ඇත.

සිංහලයේ පද වර්ග

Highlights:

සිංහල භාෂාව හදාරන දරු දැරියන්ටත් ගුරු භවතුන්ටත් එකසේ ප්‍රයෝජනවත් කෘතියක් ලෙස “සිංහලයේ පද වර්ග” කෘතිය හඳුන්වා දිය හැකිය. මෙහි විරුදධාර්ථ පද, සමානාර්ථ පද, බහ්වර්ථ පද, සමානරූපී පද හා අර්ථ ඉඟි වැකි, (රූඪි) ප්‍රස්තාව පිරුළු, අක්ෂර වින්‍යාසය, ප්‍රාදේශීය ව්‍යවහාරය, ස්ත්‍රී ලිංග/පුරුෂ ලිංග පද, යුගල පද, තනි පද, ආදී වශයෙන් වචන රැසක් මේ පොතෙහි අන්තර්ගත කොට ඇත.

සංස්කෘත නාමාඛ්‍යාත පදමාලා ( සංස්කෘත වරනැගිල්ල )

Highlights:

සකුව උගන්නා දුහුනන් සඳහා සැකසුණු බැවින් මුලදී සාධාරණ ශබ්දවල වරනැගිලිත් එයට පසු විශේෂ ශබ්දවල වරනැගිලිත් දුන්නමු. අමාරු ශබ්දවල තේරුම් ද උපග්‍රන්ථයක් වශයෙන් දී ඇත.

Oxford New Learner’s Grammar & Composition 1

Highlights:
New Learner’s Grammar and Composition is a well-graded series of eight books which guides young learners through the fundamentals of English language. The series aims to:
develop grammar skills and competencies
improve the learner’s interpersonal communication skills
offer tasks drawn from the learner’s immediate environment
ensure active participation of learners
present relatable and creative comprehension and composition tasks.

Grade 11 – SIVIC EDUCATION

Highlights:

This book series are focused for this objective. When you are unable to get teacher’s individual attention, these short note series will be very helpful. These book series are produced by experienced teachers for relevant subject and experienced staff for marking examination papers.

09 – ශ්‍රේණිය නාට්‍ය හා රංග කලාව

Highlights:

මෙම ග්‍රන්ථ‍ය 2018 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන 09 ශ්‍රේණිය නාට්‍ය හා රංග කලාව විෂය නිර්දේශයට ඇතුළත් ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයේ පාඩම් 47 ට අදාළව, නිදර්ශන සහිතව, අංගසම්පූර්ණ විෂය කරුණු වලින් යුක්තව, විස්තරාත්මකව සකස්වී ඇත.

ළමා නාට්‍ය කලාව සහ අමර ගිය දිවිය ලෝකෙ

Highlights:

07 ශ්‍රේණිය නාට්‍ය හා රංග කලාව සඳහා නිර්දේශිත “අමර ගියා දිවිය ලෝකෙ” නාට්‍ය පෙළ සහ ඊට අදාල විචාර ලිපි එකතුවක් මෙම කෘතියේ අන්තර්ගත වේ.

ළමා මුතු – 03 ශ්‍රේණිය පරිසරය වැඩ පොත

Highlights:

2018 නව විෂයය සංශෝධනයන්ට අනුව 03 ශ්‍රේණිය සඳහා මෙම වැඩපොත සම්පාදනය කර ඇත. මෙම වැඩපොතෙහි විශේෂත්වයක් වනුයේ විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුව වින්දනාත්මක ඉගෙනුම් අවස්ථා පුළුල් වන අයුරින් මෙහි අභ්‍යාස පෙළ ගස්වා තිබිමයි. එසේ අවශ්‍ය අභ්‍යාස සඳහා පිළිතුරු, පොතෙහි පසු භාගයෙහි දක්වා ඇත.

ළමා මුතු – 04 ශ්‍රේණිය සිංහල වැඩ පොත

Highlights:

මෙහි එන අභ්‍යාස හා ක්‍රියාකාරකම් පෙළගස්වනු ලැබ ඇත්තේ හතර ශ්‍රේණියේ එක් එක් අධ්‍ය‍යන වාරයන්හි පාසල් පන්ති කාමරය තුළ හැදෑරීමට නිර්දේශිත විෂයය කරුණුවලට සමගාමී ව ගුරු අත්පොත ගුරු කොට සලකමිනි.

Grade 06 – ENGLISH

Highlights:

This book series are focused for this objective. When you are unable to get teacher’s individual attention, these short note series will be very helpful. These book series are produced by experienced teachers for relevant subject and experienced staff for marking examination papers.

Grade 09 – ENGLISH

Grade 9 Question Papers and Answers First Term

Highlights:

Grade – 09 First Term Question Papers & Answers New Syllabus

Model question papers and answers for all the subjects.

Grade 09 – History

Highlights:

This book series are focused for this objective. When you are unable to get teacher’s individual attention, these short note series will be very helpful. These book series are produced by experienced teachers for relevant subject and experienced staff for marking examination papers.

07 ශ්‍රේණිය – නාට්‍ය හා රංග කලාව

Highlights:

2016 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන 7 ශ්‍රේණිය නාට්‍ය හා රංග කලාව විෂය නිර්දේශයට ඇතුළත් ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයේ පාඩම් 35ට අදාළ නිදර්ශන සහිතව අංගසම්පූර්ණ විෂය කරුණු වලින් යුක්තව විස්තරාත්මකව සකස් වී ඇත.

ළමා මුතු – 05 ශ්‍රේණිය පරිසරය ඇගයීම් ප්‍රශ්න සහ පිළිතුරු

Highlights:

සෑම මාසයකට ම යෝජිත පරිසරය පාඩම් ඇසුරෙන් සැකසුණු මාසික පැවරුම් පත්‍ර 16 ක්, වාර 3 සඳහා සැකසුණු වාර අවසාන පැවරුම් පත්‍ර 3 ක් සමඟ පිළිතුරු පත්‍රය ද මෙහි අඩංගු වේ.

ළමා මුතු – 05 ශ්‍රේණිය පරිසරය

Highlights:

2020 නව විෂයය නිර්දේශ සංස්කරණය යටතේ එළි දුටු පොදු ගුරු මාර්ගෝපදේශයෙහි නිර්දේශිත නිපුණතා ආවරණය වන අයුරින් පරිසර තේමා 16 ක් අලළා සැකසුණු අභ්‍යාසවලින් මෙම වැඩ පොත සමන්විත වේ.

ළමා මුතු – 05 ශ්‍රේණිය සිංහල වැඩ පොත

Highlights:

5 ශ්‍රේණි සිංහල විෂයය සඳහා 2020 නව විෂය නිර්දේශයට අනුකූලව සම්පාදනය වී ඇත. චතුර්විධ භාෂා කුසලතා යටතට ගැනෙන ශ්‍රවණය, කථනය, කියවීම හා ලිවීම ඈ ක්ෂේත්‍ර යටතේ එන බහුවිධ නිපුණතා සාධනය කිරීම පිණිස 5 ශ්‍රේණි ගුරු මාර්ගෝපදේශයෙහි ඉදිරිපත් කර ඇති ක්‍රියාකාරකම් හා ඊට අදාළ ප්‍රතිපෝෂණ ක්‍රියාකාරකම් ද සපයා තිබේ.

ළමා මුතු – 05 ශ්‍රේණිය භාෂා අත්වැල (05 ශ්‍රේණිය සිංහල කියවීම් පොතට අත්වැලක්)

Highlights:

කියවීම් පොතෙහි සපයා ඇති අභ්‍යාසවලට සමගාමී ව සැකසූ ප්‍රතිපෝෂණ අභ්‍යාස පෙළක් මෙම ළමා මුතු 5 ශ්‍රේණිය භාෂා අත්වැල වැඩ පොතට ඇතුළැත් කර තිබේ.තවද, සිසු සිසුවියන් විසින් බාහිරින් සපයා ගත යුතු ව ඇතැයි සැලකෙන අතිරේක තොරතුරු රැසක් ද මෙහි අඩංගු වේ.

ළමා මුතු – 04 ශ්‍රේණිය භාෂා අත්වැල (04 ශ්‍රේණිය සිංහල කියවීම් පොතට අත්වැලක්)

Highlights:

2019 වසරේ දී රජයේ පාසල්වල 4 වන ශ්‍රේණි සිසුවියන් සඳහා සිංහල කියවීම් පොත නමින් නව පෙළ පොතක් සම්පාදනය කරනු ලැබ ඇත. එය පාඩම් 18 කින් සමන්විතය.කවි, ගී, රබන් පද, කෙටි නාට්‍ය, දෙබස්, චිත්‍ර කතා, ජාතක කතා, දේශීය විදේශීය පාඩම් ලෙසින් ඊට ඇතුළත් ව ඇත. තවද මෙම සෑම පාඩමක් ම ආශ්‍රය කර ගනිමින් අහ්‍යස ද සපයා තිබේ.

Lama Muthu – English Work Book 2

Highlights:

Lama Muthu Grade 02 English Activity Book

  • Identifying letters
  • Writing Letters
  • Letter ‘a’ says ‘ah’
  • Phonics

Grade 09 – Mathematics 01

Highlights:

This book series are focused for this objective. When you are unable to get teacher’s individual attention, these short note series will be very helpful. These book series are produced by experienced teachers for relevant subject and experienced staff for marking examination papers.

Grade 08 – Mathematics 01

Grade 08 – Mathematics 02

Grade 06 – Mathematics

Grade 06 – History

Intermediate English Grammar

Highlights:
Intermediate English Grammar with Answers is a well-organized compilation of everything that is required to help you learn the language. The book is designed to house all the precise presentation of the language on the left-hand side pages and varied relative practice exercises on the right-hand side pages. The pattern is kept uniform throughout the book which adds up to lesser confusion and quicker learning. The book, Intermediate English Grammar with Answers is highly recommended for students not only at the intermediate level of learning but also on the advanced level. The book covers and raises the level of teaching progressively as you reach the end.

12 – 13 ශ්‍රේණි භෞතික විද්‍යාව 1

Highlights:

ගුරුවරයකුගේ පෞද්ගලික සහය ලබාගත නොහැකි අවස්ථාවල දීමෙම කෙටි සටහන් පොත් පෙළ ඔබට මහඟු පිටිවහලක් වනු ඇත. මෙම උපකාරක පොත් පෙළ සම්පාදනය කර ඇත්තේ ඊට අදාළ විෂයන් ඉගැන්වීමේ හා පිළිතුරු පත් ලකුණු කිරීමේ දීර්ඝ කාලීන පළපුරුද්දක් ලත් ප්‍රවීන ආචාර්ය මණ්ඩලයක් මගිනි.

Grade 10 – Physics

Highlights:

This book series are focused for this objective. When you are unable to get teacher’s individual attention, these short note series will be very helpful. These book series are produced by experienced teachers for relevant subject and experienced staff for marking examination papers.

09 ශ්‍රේණිය -ගණිතය 02

Highlights:

ගුරුවරයකුගේ පෞද්ගලික සහය ලබාගත නොහැකි අවස්ථාවල දීමෙම කෙටි සටහන් පොත් පෙළ ඔබට මහඟු පිටිවහලක් වනු ඇත. මෙම උපකාරක පොත් පෙළ සම්පාදනය කර ඇත්තේ ඊට අදාළ විෂයන් ඉගැන්වීමේ හා පිළිතුරු පත් ලකුණු කිරීමේ දීර්ඝ කාලීන පළපුරුද්දක් ලත් ප්‍රවීන ආචාර්ය මණ්ඩලයක් මගිනි.

12 – 13 ශ්‍රේණි රසායන විද්‍යාව 3

Highlights:

ගුරුවරයකුගේ පෞද්ගලික සහය ලබාගත නොහැකි අවස්ථාවල දීමෙම කෙටි සටහන් පොත් පෙළ ඔබට මහඟු පිටිවහලක් වනු ඇත. මෙම උපකාරක පොත් පෙළ සම්පාදනය කර ඇත්තේ ඊට අදාළ විෂයන් ඉගැන්වීමේ හා පිළිතුරු පත් ලකුණු කිරීමේ දීර්ඝ කාලීන පළපුරුද්දක් ලත් ප්‍රවීන ආචාර්ය මණ්ඩලයක් මගිනි.

09 ශ්‍රේණිය -ප්‍රයෝගික හා තක්ෂණික කුසලතා

Highlights:

ගුරුවරයකුගේ පෞද්ගලික සහය ලබාගත නොහැකි අවස්ථාවල දීමෙම කෙටි සටහන් පොත් පෙළ ඔබට මහඟු පිටිවහලක් වනු ඇත. මෙම උපකාරක පොත් පෙළ සම්පාදනය කර ඇත්තේ ඊට අදාළ විෂයන් ඉගැන්වීමේ හා පිළිතුරු පත් ලකුණු කිරීමේ දීර්ඝ කාලීන පළපුරුද්දක් ලත් ප්‍රවීන ආචාර්ය මණ්ඩලයක් මගිනි.

Grade 07 – History

Highlights:

This book series are focused for this objective. When you are unable to get teacher’s individual attention, these short note series will be very helpful. These book series are produced by experienced teachers for relevant subject and experienced staff for marking examination papers.

07 ශ්‍රේණිය -ප්‍රයෝගික හා තක්ෂණික කුසලතා

Highlights:

ගුරුවරයකුගේ පෞද්ගලික සහය ලබාගත නොහැකි අවස්ථාවල දීමෙම කෙටි සටහන් පොත් පෙළ ඔබට මහඟු පිටිවහලක් වනු ඇත. මෙම උපකාරක පොත් පෙළ සම්පාදනය කර ඇත්තේ ඊට අදාළ විෂයන් ඉගැන්වීමේ හා පිළිතුරු පත් ලකුණු කිරීමේ දීර්ඝ කාලීන පළපුරුද්දක් ලත් ප්‍රවීන ආචාර්ය මණ්ඩලයක් මගිනි.

1 2 6 7 8 9 10 36 37
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping