රෝස පාට හීන
5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:
මනෝ අධ්‍යාපනික කරුණු (Psycho-education) අන්තර්ගත මෙම කෘතිය තුළ පුද්ගල ජීවන අත්දැකීම් තුළින් හා සිද්ධි අධ්‍යයනය තුළින් නව මානයකින් ජීවිතය දෙස බැලීමට අත්වැල් සපයයි. ඕනෑම පුද්ගලයෙකු දැන සිටිය යුතු මනෝ අධ්‍යාපනික කරුණු වෙත පාඨක අවධානය යොමු කරවන අතර පුද්ගලයා තුළ මානසික වශයෙන් ඔරොත්තු දීමේ ශක්තිය දියුණු කරලීමට දායක වන කරුණු ඇතුළත් ග්‍රන්ථයකි.
සතුට විතරයි සතුට උතුරයි
Highlights:
සම්මානනීය ඉන්දීය ලේඛිකාවක වන සෝනියා මැක්වානි විසින් ලියන ලද Everyone Can Heal කෘතිය ‘සතුට විතරයි – සතුට උතුරයි’ නමින් සිංහල බසට පරිවර්තනය වී තිබේ. හෂාන් රන්දික ඩයස් විසින් පරිවර්තනය කරන ලද මේ කෘතියෙන් විස්තර වන්නේ විශ්ව ශක්තිය, ආධ්‍යාත්මික ක්‍රම ඔස්සේ ගත සහ සිත සුවපත් කරගන්නා ආකාරය පිළිබඳවය. පරිපූර්ණ ජීවිතයක් හිමිකරගනිමින් ජීවිතය සතුටින් ගතකරන්නට මේ කෘතිය මහඟු අත්වැලක් සපයයි.
රු650.00