Product Tag: අකුර පොත් ප්‍රකාශකයෝ

අකුර පොත් ප්‍රකාශකයෝ

Showing all 17 results

Show:
10% DISCOUNTSold Out

4 ශ්‍රේණිය පරිසරය නිපුණතා පාදක වැඩපොත

Highlights:

නව විෂය නිර්දේශයට අනුව පළමු, දෙවන හා තෙවන වාරවලට අනුගත ව සම්පාදනය කර ඇත.

රු666.00
10% DISCOUNTSold Out

3 ශ්‍රේණිය පරිසරය නිපුණතා පාදක වැඩපොත

Highlights:

නව විෂය නිර්දේශයට අනුව පළමු, දෙවන හා තෙවන වාරවලට අනුගත ව සම්පාදනය කර ඇත.

රු621.00
10% DISCOUNTSold Out

සෞඛ්‍ය‍ය හා ශාරීරික අධ්‍යාපනය 10 ශ්‍රේණිය

Highlights:

සෞඛ්‍ය‍ය හා ශාරීරික අධ්‍යාපනය 10 ශ්‍රේණිය
පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් (පළමු, දෙවන, තෙවන වාර ඇගයීම)
ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සහිතයි.

රු450.00
10% DISCOUNTSold Out

5 ශ්‍රේණිය පරිසරය (කෙටි සටහන්)

Highlights:

පරිසරය විෂයට අදාළ කෙටි සටහන් (පාඩම් සාරංශ) මෙහි දැක්වේ.

 

රු252.00
10% DISCOUNTSold Out

8 ශ්‍රේණිය විද්‍යාව (කෙටි සටහන්)

Highlights:

විද්‍යාව විෂයට අදාළ කෙටි සටහන් (පාඩම් සාරංශ) මෙහි දැක්වේ.

රු315.00
10% DISCOUNTSold Out

7 ශ්‍රේණිය සිංහල භාෂාව හා සාහිත්‍යය (කෙටි සටහන්)

Highlights:

සිංහල භාෂාව හා සාහිත්‍ය‍ය විෂයට අදාළ කෙටි සටහන් (පාඩම් සාරංශ) මෙහි දැක්වේ.

රු225.00
10% DISCOUNTSold Out

1 ශ්‍රේණිය පරිසරය නිපුණතා පාදක වැඩපොත

Highlights:

නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත ‘පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් නිපුණතා පාදක වැඩපොත’ නමින් හැඳින්වෙන මෙම වැඩපොතෙහි පළමුවන ප්‍රධාන අවධියේ දී ඔබේ දරුවා ළඟා කර ගත යුතු තේමා 16 ට අදාළ නිපුණතා සාධනය වන අයුරින් අභ්‍යාස පෙළ ගස්වා ඇත.

රු621.00
10% DISCOUNTSold Out

12 ශ්‍රේණිය නූතන ලෝකය ඉතිහාසය පාඩම් සාරංශ

Highlights:

නූතන ලෝකය ඉතිහාසය පාඩම් සාරංශ
Lesson Summaries (කෙටි සටහන්)

රු360.00
10% DISCOUNTSold Out

12 ශ්‍රේණිය සිංහල පාඩම් සාරාංශ

Highlights:

අ.පො.ස උ/පෙළ සිංහල පාඩම් සාරාංශ (කෙටි සටහන්)

 

රු405.00
10% DISCOUNTSold Out

2 ශ්‍රේණිය දෙවන ජාතික භාෂාව දෙමළ නිපුණතා පාදක වැඩපොත

Highlights:

නව විෂය නිර්දේශයට අනුව පළමු, දෙවන, හා තෙවන වාරවලට අනුගත ව සම්පාදනය කර ඇත.

රු360.00
10% DISCOUNTSold Out

10 ශ්‍රේණිය නර්තනය ආදර්ශ ඇගයීම් (පළමු, දෙවන, තෙවන වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු)

Highlights:

6 ශ්‍රේණියේ සිට සා/පෙළ දක්වා සිසුන්ට නියමිත විෂය මාලාවේ නිපුණතා සාධනය වන අයුරින් පාඩමෙන් පාඩම ආවරණය වන සේ ක්‍රමික සැලසුමකට අනුව මෙම ආදර්ශ ඇගයීම් ප්‍රශ්න පත්‍ර පෙළ සකස් කර තිබේ.

රු270.00
10% DISCOUNTSold Out

අකුර 11 ශ්‍රේණිය සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු

Highlights:

6 ශ්‍රේණියේ සිට සා/පෙළ දක්වා ශිල්ප හදාරන ලක් දූ පුතුන්ට නියමිත විෂය මාලාවේ නිපුණතා සාධනය වන අයුරින් පාඩමෙන් පාඩම ආවරණය වන සේ ක්‍රමික සැලසුමකට අනුව මෙම වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර පෙළ සකස් කර තිබේ. වාරයක් තුල දරුවා ඉගෙන ගන්නා විෂය කරුණු නැවත පුනරීක්ෂණය කර ගනිමින්, ඉලක්ක සාධන මට්ටම වෙත ඉතා පහසුවෙන් ළඟා වෙමින්, ලකුණු මට්ටම ඉහළ නංවාගැනීමට මෙම වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර හොඳම පෙරහුරු ආධාරකයක් ලෙස දරුවාට උපකාරී වනු ඇත.

රු225.00
10% DISCOUNT

3 ශ්‍රේණිය බුද්ධ ධර්මය මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු

Highlights:

ප්‍රාථමික අධ්‍යාපනයට නියමිත විෂය මාලාවේ නිපුණතා සාධනය.
වන අයුරින් පාඩමෙන් පාඩම ආවරණය වන සේ ක්‍රමික සැලසුමකට
වන සේ ක්‍රමික සැලසුමකට අනුව මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර
පෙළ සකස් කර තිබේ.මාසයක් තුළ දරුවා ඉගෙන ගන්නා විෂය
කරුණු නැවත පුනරීක්ෂණය කරගනිමින්. ඉලක්ක සාධන මට්ටම
වෙත ඉතා පහසුවෙන් ළඟා වෙමින්, ලකුණු මට්ටම ඉහළ නංවාගැනීමට
මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර හොඳම පෙරහුරු ආධාරකයක් ලෙස
දරුවාට උපකාරී වනු ඇත.

රු360.00
10% DISCOUNT

Akura Pilot Grade 7 English Language Monthly Evaluation

Highlights:

These monthly evaluation test papers have been prepared to cover lesson to lesson in a commute plan for the students in the Island from grade 6 to O/L to develop their knowledge in the selected subject line. By reviewing the lessons your child can learn monthly and reach the desired score efficiently, these monthly basis evaluation papers will help your child immensely to achieve the highest grades.

රු450.00
10% DISCOUNT

දෙමළ මාසික ඇගයීම් නව විෂය නිර්දේශය 3 ‌ශ්‍රේණිය අකුර

Highlights:

ප්‍රාථමික අධ්‍යාපනයට නියමිත විෂය මාලාවේ නිපුණතා සාධනය.
වන අයුරින් පාඩමෙන් පාඩම ආවරණය වන සේ ක්‍රමික සැලසුමකට
වන සේ ක්‍රමික සැලසුමකට අනුව මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර
පෙළ සකස් කර තිබේ.මාසයක් තුළ දරුවා ඉගෙන ගන්නා විෂය
කරුණු නැවත පුනරීක්ෂණය කරගනිමින්. ඉලක්ක සාධන මට්ටම
වෙත ඉතා පහසුවෙන් ළඟා වෙමින්, ලකුණු මට්ටම ඉහළ නංවාගැනීමට
මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර හොඳම පෙරහුරු ආධාරකයක් ලෙස
දරුවාට උපකාරී වනු ඇත.

රු405.00
10% DISCOUNT

විද්‍යාව – මාසික ඇගයීම් – නව විෂය නිර්දේශය – 8 ‌ශ්‍රේණිය – අකුර

Highlights:

ප්‍රාථමික අධ්‍යාපනයට නියමිත විෂය මාලාවේ නිපුණතා සාධනය.
වන අයුරින් පාඩමෙන් පාඩම ආවරණය වන සේ ක්‍රමික සැලසුමකට
වන සේ ක්‍රමික සැලසුමකට අනුව මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර
පෙළ සකස් කර තිබේ.මාසයක් තුළ දරුවා ඉගෙන ගන්නා විෂය
කරුණු නැවත පුනරීක්ෂණය කරගනිමින්. ඉලක්ක සාධන මට්ටම
වෙත ඉතා පහසුවෙන් ළඟා වෙමින්, ලකුණු මට්ටම ඉහළ නංවාගැනීමට
මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර හොඳම පෙරහුරු ආධාරකයක් ලෙස
දරුවාට උපකාරී වනු ඇත.

රු585.00
10% DISCOUNT

විද්‍යාව පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් 7 ශ්‍රේණිය

Highlights:

6 ශ්‍රේණියේ සිට සා/පෙළ දක්වා ශිල්ප හදාරන ලක් දූ පුතුන්ට නියමිත විෂය මාලාවේ නිපුණතා සාධනය වන අයුරින් පාඩමෙන් පාඩම ආවරණය වන සේ ක්‍රමික සැලසුමකට අනුව මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර පෙළ සකස් කර තිබේ. මාසයක් තුල දරුවා ඉගෙන ගන්නා විෂය කරුණු නැවත පුනරීක්ෂණය කර ගනිමින්, ඉලක්ක සාධන මට්ටම වෙත ඉතා පහසුවෙන් ළඟා වෙමින්, ලකුණු මට්ටම ඉහළ නංවාගැනීමට මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර හොඳම පෙරහුරු ආධාරකයක් ලෙස දරුවාට උපකාරී වනු ඇත.

රු540.00
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping