ඉංග්‍රීසි භාෂාවේ භාවිතා කිරීමේදී ඉංග්‍රීසි නාම පද මෙන්ම සම්බන්ධීකාරක පද ද නිවැරදිව යොදා ගැනීම අත්‍යවශ්‍යය. බොහෝ විට ඉංග්‍රීසි වය්‍යාකරණ ග්රන්ථයන්හි නාම පද හා සම්බන්ධිකාරක පද භාවිතය පිළිබදව විස්තර සදහන් වන නමුත් ඒ පිළිබද අංග සම්පූර්ණ අර්ථකථනයක් දැක්වෙන්නේ කලාතුරකිනි. මෙම ග්‍රන්ථය භාවිත කිරීමෙන් පාසල් සිසුන්ට මෙන්ම ආධුනිකයන්ටද ඉංග්‍රීසි භාෂාවේ නාම පද මෙන්ම සම්බන්ධීකාරක පද භාවිතය පිළිබදව නිවැරදි අවබෝධයක් ලබා ගත හැකි වනු ඇත. |