Product Tag: නීතිඥ නිලන්ත හෙට්ට්ගේ

නීතිඥ නිලන්ත හෙට්ට්ගේ

Showing all 4 results

Show:
10% DISCOUNTSold Out

ඉංග්‍රීසි යෙදුම් අත්පොත

Highlights:

“ඉංග්‍රීසි යෙදුම් අත්පොත” යුගල පද, රූඩි සහ අවිධිමත් ක්‍රියා පද ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණත්වයට අවශ්‍ය කරුණු විශාල ප්‍රමාණයක් මෙහි අඩංගු කර ඇත.

රු270.00
10% DISCOUNTSold Out

පරිපාලන නීතිය

Highlights:

මෙරට පරිපාලන නීතියට පදනම සපයන්නේ ඉංග්‍රීසි
පරිපාලන නීතියෙනි. ඉංග්‍රීසි පරිපාලන නීතිය හා සම්බන්ධ
වඩාත්ම වැදගත් කෘතිය වේඩ් හා ෆෝසයිත් යන
නීතිවේදීන් විසින් රචනා කළ “Administrative law”
නම් ග්‍රන්ථයයි.

මෙම කෘතිය රචනා කිරිමේදි වේඩ් හා ෆෝසයිත් යන
නීතිවේදීන් දෙදෙනා විසින් ඉදිරිපත් කර ඇති කරුණු
සහායට ගෙන ඇත. ඒසේම පරිපාලන නීතිය ශ්‍රී ලංකාවට
අදාළ කර ගැනීමේදී වැදගත් වන නඩු තීන්දු කිහිපයක්ම
මේ කෘතියට ඇතුළත් කර ඇත. පරිපාලන නීතිය නම් විෂය
පිළිබඳ විධිමත් අධ්‍යනයක යෙදෙන කාහට වුවද මේ කෘතිය
මාර්ගෝපදේශක ග්‍රන්ථයක් ලෙස භාවිතා කළ හැක.

රු360.00
10% DISCOUNTSold Out

විවාහය සහ නීතිය

Highlights:

විවාහය සහ නීතිය : විවහාය, නඩත්තු, දික්කසාදය, දරුකමට හදාගැනීම, දේපළ උරුමවීම යන විෂය ක්ෂේත්‍රයන්ට අදාල නවතම නීතිමය තත්ත්වයන් පැහැදිලිව විස්තර සරලව හා අංග සම්පුර්ණව මේ කෘතිය සකස් කර ඇත. පවුල් නීතිය සම්බන්ධ මෑත කාලීනව සිංහලෙන් ලියැවුණු කෘතියක් නොමැතිකමේ අඩුපාඩුව විවාහය සහ නීතිය’ නම් මේ නිබන්ධනයෙන් පිරිමසාලනු ඇති බව උදක්ම විශ්වාස කරමු.

රු360.00
10% DISCOUNTSold Out

අධිකරණ බලය සහ ව්‍යවස්ථා අර්ථ නිරූපණය

Highlights:

නීති අධ්‍ය‍යන පාඨමාලා, අධිකරණ කටයුතු නීතිඤ වෘත්තියට අවශ්‍ය විස්තර ඇතුළත් කෘතිය අධිකරණ සංවිධාන පනත ඇතුළු නඩු කටයුතු ආශ්‍රිත නීති රීති පිළිබඳ විග්‍රහයක්

රු630.00
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping