අ.පො.ස උසස් පෙළ විභාගයේ 2016 භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු හා එහි විශ්ලේෂණය මෙම පොත මගින් ඉදිරිමත් කර ඇත.එසේම සිසු දරුවන් ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමේදී දක්වන දුර්වලතා, අසම්පූර්ණ උත්තර හා අතපසුවීම් සියල්ලක්ම සෑම ප්‍රශ්නයක් යටතේම ඉතා නිවැරදි ලෙස සමාලෝචනය කර ඇත.