Product Tag: අගහස් ප්‍රකාශනයකි

අගහස් ප්‍රකාශනයකි

Showing all 3 results

Show:
10% DISCOUNTSold Out

ලයිලැක්

Highlights:
මගේ හදවතේ කුටීර හතරම එකවර ආදරෙන් පිරුණම මට පුළුවන් දෙපාරක් ආදරය කරන්න.
”ඒ කියන්නේ ඔයාට එකවර දෙන්නෙකුට ආදරය කරන්න පුළුවන් ද?”
”නෑ මට එක්කෙනෙකුට දෙපාරක් ආදරය කරන්න පුළුවන්.”
”ඒ කොහොමද?”
”ඒ එයා හොඳම කෙනා වෙලා ඉන්නකොට වගේම එයා නරකම කෙනා වෙලා ඉන්නකොට.”
රු630.00
10% DISCOUNTSold Out

71 කැරැල්ල දෙනියාය

Highlights:

1971 අප්‍රේල් මස සිදු වූ ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙයවන ලද කැරැල්ලට මෙම වර්ෂයේ වසර 50ක් සපිරුනි. මෙතෙක් කළ් සිත තුළ පුරවාගෙන සිටි, එහිදී සිදු වූ සිද්ධීන් නැවත ආවර්ජනය කර මෙම පොත ලිවීමට පටන් ගත්තෙමි. මෙහිදී ඒ කාලයේ මාත් සමඟ එකට සිටි මිතුරන් බොහෝ දෙනෙකු මෙම සිද්ධින් ඒ ආකාරයෙන්ම විස්තර කිරීමට එම මතකයන් බොහෝ උපකාරී වුනි.

රු531.00
10% DISCOUNTSold Out

ඇති නැති ලොවක් ඇති වූ හැටි

Highlights:
බොහෝවිට දරුවෝ, අත දරුවෝ පවා පරස්පර විශ්වාසයන්ට සහ හානිකර සම්ප්‍රදායන්ට හුරු කෙරෙති. එවැන්නන්ගෙන් සමහරුන් පසුව එම මිථයාවන්ගෙන් මිදෙන නමුත් බොහෝ අයට ඒවා තුළ හිරවී රැදී සිටීමට සිදුවේ.
මේ තත්වය සමහර වැඩිහිටියන් විසින් ද අවබෝධ කරගෙන ඇති බව පෙනේ. දරුවන්ට සහජයෙන් ම උරුම වී ඇති ගුණ ධර්ම සහ විමර්ශනශීලී කුසලතාවයන් නොනසා පවත්වා ගැනීමට එවැනි වැඩිහිටියන්ට ද උවමනා ය. නමුත් ඔවුනට දරුවන් මෙයින් මුදවා ගැනීමට අවශය ආම්පන්න නැත.
එම හිඩැස පුරවා ඔවුන් දිරි ගැන්වීම සදහා මෙම ළමා කතාන්දර ලියැවී ඇත. ඔවුන් හේතු යුක්ත ලෙස සිතන, සොබාදහමට ආදරය කරන පුද්ගලයන් බවට පත් කිරීම මෙම වයායාමයේ අරමුණයි.
රු180.00
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping