Product Tag: ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ(පුද්.)සමාගම

ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ(පුද්.)සමාගම

Showing all 9 results

Show:
10% DISCOUNT

ලක්ෂ්මි හෙවත් නොනැසෙන රැජිනි

Highlights:

ඩබ්ලියු. ඒ. සිල්වාගේ ශ්‍රේෂ්ඨතම ප්‍රබල පෑන, 1957 මැයි 31 වැනි දින සිට සඳහට ම ක්‍රියා විරහිත වී ඇත්තේ ය. ඔහුගේ නව නිෂ්පාදනයක රස විඳුනා කුසල බලය අප කෙරෙන් තුරන් වී ඇත්තේ ය. එහෙත් සිංහල සාහිත්‍යය වෙනුවෙන් මුළු ජීවිතය කැපකොට, පනස් වසරක් තුළ ඔහු විසින් ලියා තැබූ අගනා මිණිවන් අමරණීය මහා පොත් රැසක් නො‍නැසී පවත්නේ ය.

රු765.00
10% DISCOUNTSold Out

කරුනෙ

Highlights:

“මේ සොහොනෙ තනියම ඉන්නකොට තමයි
මං හුඟක් දේවල් ඉගෙන ගත්තෙ……….
අකුරු ලියන්ටයි කියවන්ටයි විතරක්
ඉස්කෝලෙ ගියාම ඇති…. නිවීහැනහිල්ලෙ
කල්පනා කරන්ට ඉස්කෝලෙ යන්ට ඕනෙ නෑ….
අනික ඉස්කෝලං කාටවත් කල්පනා කරන
හැටි කියාදෙන්නෙ නෑනෙ… ඒක කරන්ට
පුරුදු වෙන්ට ඕනෑ අපිමයි. මං පන්සලට
යන්නෙත් නෑ… පන්සිල් ගන්නෙත් නෑ….
ඒත් මං හරියටම පන්සිල් පද පහ රකින
මිනිහෙක්… බුදු හාමුදුරුවන්ට බුදුවෙන හැටි
කවුරුහරි කියා දෙන්ට හිටියනං
බුදු හාමුදුරුවන්ට මේ කපේදි
බුදු වෙන්ටත් බෑ…”

රු630.00
10% DISCOUNTSold Out

සුදු සෙවණැලි

Highlights:

“සුදු සෙවණැලි” නවකතාවට පසුබිම් වී ඇත්තේ එක්දහස් අටසිය හතලිස් අටේ මාතලෙන් පටන් ගත් ජාතික විමුක්ති අරගලයයි. එය අවසන් වූයේ පරාජයෙනි. ඉන් පසු ඉංග්‍රීසි ආධිපත්‍ය පූර්ණ ලෙස මෙරටෙහි ස්ථාපිත විය. ඔවුන්ගේ අර්ථ ක්‍රමය, පාලන ක්‍රමය හා අධ්‍යාපනය විසින් මෙරට ජන ජීවිතය ශීඝ්‍ර පරිවර්තනයකට අසුකර ගනු ලැබිණ. “සුදු සෙවණැලි” වලින් කියවෙන්නේ එයයි.

රු765.00
10% DISCOUNTSold Out

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව සමතුලිතතාව විසඳුන් ගැටලු

Highlights:

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව සමතුලිතතාව

  • රසායනික සමතුලිතතාව
  • අයනික සමතුලිතතා (සමජාතීය)
  • අයනික සමතුලිතතා (විසමජාතීය)
  • කලාප සමතුලිතතා (ද්‍රව / වාෂ්ප)
  • ද්‍රව/වායු සමතුලිතතා
රු675.00
10% DISCOUNT

විද්‍යුත් රසායනය

Highlights:

විද්‍යුත් රසායනය යනු භෞතික රසායන විද්‍යාවේ
තවත් එක් වැද්‍යගත් අධ්‍යන ක්ෂේත්‍රයකි. මෙහිදී
කිසියම් ඉලෙක්ට්‍රෝන සන්නායකයක මුහුණත හා
අයන සන්නායකයක් අතර සිදු වන රසායනික
ප්‍රතික්‍රියා පිළිබඳව අධ්‍යනය කරයි. මෙම පරිච්චේද්‍ය
තුලින් අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ
විභාගයට අදාලව ඇති විද්‍යුත් රසායනය විෂයේ
මුලික හරයන් පැහැදිලි කරවයි.

රු405.00
10% DISCOUNT

චාලක රසායනය

Highlights:

චාලක රසායනය ඒකකයට අයත් සියලු විෂය කරුණු මෙම පොතින් ආවරණය වී ඇති අතර අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳ සියලු විස්තර ද මෙම පොතට ඇතුළත් වේ.

තවද, සිසුනට සිය දැනුම හා ගැටලු විසඳීමේ හැකියාව වර්ධනය කර ගැනීම සඳහා සුදුසු අභ්‍යාස විශාල ප්‍රමාණයක් ද මෙහි අඩංගු වේ.

අ.පො.ස (උසස් පෙළ) රසායන විද්‍යාව විෂය නිර්දේශයට ඇතුළත් නොවන ඉතා සුළු කොටස් කිහිපයක් ද පුර්ණත්වය සඳහා මෙම ග්‍රන්ථය ඇතුළත් කර එම කොටස් * ලකුණින් දක්වා ඇත.

රු585.00
10% DISCOUNTSold Out

චාලක රසායනය, වර්ග කළ බහුවරණ ප්‍රශ්න

Highlights:

මෙය චාලක රසායනය යන ඒකකය හදෑරීමේ දි භාවිතා කළ හැකි කෘතියකි.

ඔබ චාලක රසායනයට අදාළ කිසියම් උප ඒකකයක් අවසාන කළ පසු ඊට අදාළව මෙම පොතේ ඇති ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට උත්සහ කරන්න. එය ඔබගේ දැනුම වර්ධනයට මෙන් ම අවශ්‍ය දැනුම ඔබට ලැබී ඇත් ද යන්න දැන ගැනීමට ද වැදගත් වේ.

රු450.00
10% DISCOUNT

විද්‍යුත් රසායනය වර්ග කළ බහුවරණ

Highlights:

මෙය විද්‍යුත් රසායනය යන ඒකකය හදෑරීමේ දි භාවිතා කළ හැකි කෘතියකි.

ඔබ විද්‍යුත් රසායනයට අදාළ කිසියම් උප ඒකකයක් අවසාන කළ පසු ඊට අදාළව මෙම පොතේ ඇති ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට උත්සහ කරන්න. එය ඔබගේ දැනුම වර්ධනයට මෙන් ම අවශ්‍ය දැනුම ඔබට ලැබී ඇත් ද යන්න දැන ගැනීමට ද වැදගත් වේ.

රු360.00
10% DISCOUNTSold Out

11 ශ්‍රේණිය සිංහල සාහිත්‍යය විමසුම

Highlights:

සිංහල සාහිත්‍යය යුග නම් කර ඇත්‍තේ ඒ ඒ රාජධානිවල නමින් ම ය. අනුරාධපුර යුගයට පසුව එළැඹෙන්නේ පොළොන්නරු යුගයයි. පොළොන්නරු යුගයේ මුවදෙව්දාවත, සසදාවත යන ගී කාව්‍ය දෙක ලියැවී තිබේ. අපේ පැරණි ම ගද්‍ය කෘති රචනා වී ඇත්තේ ද පොළොන්නරු යුගයේ ම ය.ඒ විද්‍යාචක්‍රවර්තීන්ගේ බුත්සර හා ගුරුළුගෝමීන්ගේ අමාවතුර වේ.

රු405.00
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping