Product Tag: නෙවිලි සුපුල්මා කොතලාවල

නෙවිලි සුපුල්මා කොතලාවල

Showing the single result

Show:

ගෙදර යන දා (කෙටිකතා සංග්‍රහය)

Highlights:

ඈත අහසේ හිරු ගිනි බෝලයක් සේ සයුරෙහි ගිලෙමින් පවතී. උදයේ ආහාර සොයා ගිය කපුටෝ නැවත තම කැදලි කරා පියඹා යති. අවට අඳුර පැතිරෙනවාත් සමග තිබූ උණුසුම අඩුවෙමින් පවතී.

ඔරු කඳේ හිඳගෙන පොතක් කියවන්නට පටන් ගත්තත් සිතුවිලි වෙනත් දෙයකට මා යොමු කරයි. මගේ තාත්තා කවදා මා බැලීමට ඒවි ද?

ඔහු මා පිළිබඳව සිතමින් දුක් වෙනවා ඇත් ද?

අම්මා කියූ ලෙසට තාත්තා දුර රටකට ගොස් ඇත් ද?

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
23 Cart
Close

My Cart