Product Tag: මොරදනගේ පොත් ප්‍රකාශකයෝ

මොරදනගේ පොත් ප්‍රකාශකයෝ

Showing the single result

Show:

කුරුලු කිරුළු

Highlights:

“දෙයියනේ මම ඔයාගේ අම්මා… ඔය විදිහට මට කතා කරලා
පව් පුරෝගන්න එපා බබා…”

අඬ අඬා එයා කිව්වේ ඒක. මම හිනා උනා.

“මීට වඩා පවක් ඕනෙ නෑ… ඔය දෙන්නගෙ ළමයෙක් වෙලා
ඉපදුණ එකම තමයි මගේ පව… ඔයා අපිට කිසිම ආදරයක්
නෑ… ඔයා ආදරේ අර නපුරු මිනිහට විතරයි… ඒක නෑ
කියන්න එපා, මට පාඩුවේ ඉන්න දීලා යන්න අම්මේ…

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
12 Cart
Close

My Cart