Product Tag: සුසර ප්‍රකාශකයෝ

සුසර ප්‍රකාශකයෝ

Showing all 11 results

Show:

ටිකිරි මගේ පෙර පාසල් වැඩපොත

Highlights:

2016 වසරේ හඳුන්වා දුන් – මුල් ළමාවිය සංවර්ධනය උදෙසා සකස් කළ නව නිර්දේශයන්ට අනුව සැකසූ පොතකි.

පොඩ්ඩන්ගේ පෙර පාසල් වැඩපොත

Highlights:

2016 වසරේ හඳුන්වා දුන් මුල් ළමාවිය සංවර්ධනය උදෙසා සකස් කළ නව නිර්දේශයන්ට අනුව සකසා ඇත.

සමානාර්ථ පද

Highlights:

සමානාර්ථ පද වන්නේ, සමාන අර්ථ සහිත පදය. සිංහල භාෂාව සමානාර්ථ රැසකින් පෝෂිත ය. පාලි-සංස්කෘත භාෂා බලපෑම මෙන් ම ප්‍රදේශීය ජන ව්‍යවහාර සහ දෙමළ බසෙහි බලපෑම අනෙක් කරුණ ය. එබැවින් යම් වචනයක් භාවිතයට ගන්නා විට සමානාර්ථ පද පිළිබඳව හරි අවබෝධයක් උවමනා වේ. මේ කුඩා පොත ඒ සඳහා අත්වැලකි.

අත්‍යවශ්‍ය ඉගෙනුම් නිපුණතා ප්‍රවීණතා සටහන් පොත – 1 ශ්‍රේණිය සහ 2 ශ්‍රේණිය සඳහා

Highlights:

පළමු හා දෙවන ශ්‍රේණිවල අත්‍යවශ්‍ය ඉගෙනුම් නිපුණතා 48 ම ආවරණය වන පරිදි සකස් කළ අංග සම්පූර්ණ පොතකි.

පෙර පාසල් පළමු ශ්‍රේණිය – ඉලක්කම් හුරුව

Highlights:

පෙර පාසල් හා  1 ශ්‍රේණිය දරුවන් සඳහා විශේෂයෙන් සකස් කර ඇත.

අසනග වැසි

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

ආලත්ති අම්ම නිසොල්මනේ ඔළුව පහත් කරගෙන හිටිය. පාං එළියට පිටුපාලා නිසා හෙවණැල්ල වැටිල බිත්තියට. ආලත්ති අම්මගෙ නිකටෙන් අල්ලල බිත්තිය පැත්තට හැරෙව්වම තමයි දැක්කෙ හෙවණැලි දෙක නියපොත්තෙන් බිත්තියෙ ඇඳල. දඟකාරකමක් කළ පොඩි එකෙක් වගේ බලාගෙන ඉන්නව. තමාගෙ හිතේ ඇති පාර පාරා තියෙන දුක බය ගැන වගක්වත් නැහැ. ආලත්ති අම්ම හිතුව කෙළින්ම කතා කරන්න ඕනය කියල.“මහත්තය… අපි දෙන්නම එකතු වෙලා වැරැද්දක් කළා.”

වනස්පතිනිය

Highlights:

“අපිට සර් කනෙං ඇදල, ටොකු ඇනල ඉගැන්නුවේ නැත්නම් අපිට අද මේ තැනට එන්න ලැබෙන්නෙ නැහැ” හැමෝගෙ ම මුවින් පිට වෙන්නේ එවන් වදන් ය. සභාපති මහත්තයාට මේවා ඇහුවම සන්තෝෂ හිතෙනු ඇත. “අනේ මාත් එක්ක ආව නම් එක සුමානයකට හරි” කියමින් ඇය ශෝක වෙයි.

03 ශ්‍රේණිය බුද්ධ ධර්මය වැඩ පොත

Highlights:

ආගම විෂයේ වගකිිම වන්නේ ආගම හා ආචාර
ධර්මවලට අදාළ නිපුණතා දරුවන් තුළ ගොඩනංවා
දරුවන් පෝෂණය කිරිමයි.

කළු ඇත් දළ

Highlights:

තමන් ගමන් ගත් නෞකාව අනතුරට පත්වීමත් සමඟ හැරල්ඩ් සීඩ්‍රිෆ්ට් තරුණයාත්, ඩිස්කෝ ලිලිහැමර් නැවියාත් පා තබන්නේ නැගෙනහිර අප්‍රිකා වෙරළටය. එතැන් සිට ඔවුහු අමුතුම අත්දැකීම් ලබති. යටත් විජිතවාදින් කොල්ලකමින් සිටියේ අඳුරු මහද්වීපයේ ස්වභාවික සම්පත් පමණක් නොවේ. එහි වනාන්තර ඇතුළත සාමකාමීව දිවි ගෙවමින් සිටි සාක්ෂරතාව රහිත නුගත්, නොදියුණු නීග්‍රෝ ගෝත්‍රිකයන් අල්ලා විදෙස් රටවලට යවමින් වහල් මෙහෙයේ යෙදවීමට ද යටත් විජිතවාදීහු යුහුසුලුව සිටියහ. අප්‍රිකාවේ සැම්බිසි නදිය ආශ්‍රිත වනාන්තරයේ ගවේෂණ චාරිකාවක යෙදෙන හැරල්ඩ් හා ඩිස්කෝ යන දෙදෙනා මේ නවකතාව හරහා අපට කියා දෙන්නේ වහල් මෙහෙයේ වු අමානුෂික සහ බිහිසුණු ස්වභාවයයි.

ඕගී

Highlights:

වෛද්‍යවරු මා බැලීමට පමණක්ම දුර
බැහැර නගරවල සිට පැමිණියා. ඔවුන්
මගේ සයනය අසල සිටගෙන හිටියේ
ඔවුන් දකින්නේ කුමක්දැයි අදහාගත
නොහැකිව.

ඔවුන් පවසන්නේ, මා දෙවියන් විසින් ම
මවන ලද එක් ප්‍රාතිහාරයක් ම බව,
ඔවුන්ට වෙනත් පැහැදිලි කිරීමක්
සොයා ගැනීමට නොහැකි නිසාම.

මළ නොමළ මිනිසා

Highlights:

ජගත් කීර්තියට පත් චාල්ස් ඩිකන්ස්, රඩ්යාඩ් කිප්ලිං,
විල්කි කොලින්ස්,අමිලියා බි.එඩ්වඩ්ස්, එලිසබෙත් බ්‍රැඩොන්
වැනි කතුවරුන් අතින් අද්භූත නැතොත් හොල්මන් කතා ලියවී
ඇති බව ඔබ දැන සිටියේද?

එවැනි සම්මානනීය ලේඛක ලේඛීකාවන් අතින් ලියැවුණු අද්භූත
කතා දහයක අසංක්ෂිප්ත පරිවර්තන මෙම කෘතියට ඇතුළත් වෙයි.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping