අසනග වැසි

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
(1 customer review)

රු1,400.00

Close
Price Summary
  • රු1,400.00
  • රු1,400.00
  • රු1,400.00
Out of Stock
Highlights:

ආලත්ති අම්ම නිසොල්මනේ ඔළුව පහත් කරගෙන හිටිය. පාං එළියට පිටුපාලා නිසා හෙවණැල්ල වැටිල බිත්තියට. ආලත්ති අම්මගෙ නිකටෙන් අල්ලල බිත්තිය පැත්තට හැරෙව්වම තමයි දැක්කෙ හෙවණැලි දෙක නියපොත්තෙන් බිත්තියෙ ඇඳල. දඟකාරකමක් කළ පොඩි එකෙක් වගේ බලාගෙන ඉන්නව. තමාගෙ හිතේ ඇති පාර පාරා තියෙන දුක බය ගැන වගක්වත් නැහැ. ආලත්ති අම්ම හිතුව කෙළින්ම කතා කරන්න ඕනය කියල.“මහත්තය… අපි දෙන්නම එකතු වෙලා වැරැද්දක් කළා.”

Notify me when item is back in stock.

Additional information
Authors

Cover

Soft Cover

ISBN

978-955-33-0785-9

Language

Sinhala

Pages

400

Publishers

Source

LOCAL

Template

BOOKS

Reviews (1)
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
  1. 5 ★
    5 ★
    1 Rating
    5 ★
    1
    4 ★
    0
    3 ★
    0
    2 ★
    0
    1 ★
    0

    Poorna Yapa

    ගැහැනු පමණක් නොව, පිරිමි ජීවිතයකට පවා මහත් වූ ආදර්ශ ගෙන හැර පාන කෘතියකි. ආරම්භය තරමක් ඒකාකාරී බවක් පෙන්නුම් කලද පාඨකයාගේ ඉවසීමට මනා සාදාරණයක් ඉටු කරමින් මහත් වූ කුතුහලයක් ජනිත කරමින් කතාව විවිද පැතිකඩ වලට රැගෙන යයි.
    මෙම පොත මිලදී ගැනීමට මා හට උපදෙස් දුන් MD Gunasena, කලුතර ශාඛාවේ සහෝදරියන්ටද ස්තූතියි .

Add a review

Your email address will not be published. Required fields are marked *

Scroll To Top
Close
Home
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping