අධ්‍යාපන ඥානවිභාගයට තුඩුදුන් දාර්ශනික ප්රවේශයන් වන සන්තතවාදය, සාරාත්මවාදය, ප්‍රගතිවාදය, හා ප්‍රතිනිර්මාණවාදය මෙන්ම පෙරදිග චින්තනයෙහිලා ගැනෙන ආගමික ආචාරධර්ම සැකැවින් විග්රහ කෙරෙන මෙම කෘතිය සමාජ ප්‍රගතියට මහත් සේ දායක වූ තාගෝර්, ගාන්ධි, කන්නන්ගර, ප්‍රෙයර් හා නියරේරේ යන අධ්‍යාපන දාර්ශනිකයන්ගේ දායකත්වය ද විමසුමට ලක් කෙරේ.