Product Tag: chandra anagirathna

chandra anagirathna

Showing all 7 results

Show:
10% DISCOUNTSold Out

හක්ල්බරිගේ හපන්කම්

Highlights:

“නූතන ඇමරිකානු ප්‍රබන්ධ සාහිත්‍යෙය් පියා මාක් ට්වේන් ය. නූතන ඇමරිකානු නවකතාවේ මුලාරම්භය ඔහුගේ “ද ඇඩ්වෙන්චර්ස් ඔෆ් හක්ල්බරි ෆින්”ය එවන් ශ්‍රේෂ්ඨ කෘතියක් ඉන් පෙර බිහිවූයේ නැත. ”

-නොබෙල් ත්‍යාගලාභී ඇමරිකානු ලේඛක

අර්නස්ට් හෙමිංචේ.

ඇමරිකානු සාහිත්‍යයේ විශිෂ්ටම ප්‍රබන්ධ කතාව ලෙස සැලකෙන “ද ඇඩ්වෙන්චර්ස් ඔෆ් හක්ල්බරි ෆින්”නමැති ලෝක ප්‍රසිද්ධ උපහාසාත්මක කතාවේ සම්පූර්ණ සිංහල පරිවර්තනයයි මේ.

රු540.00
10% DISCOUNT

නරලොව හොල්මන් 3

Highlights:

දශක තුනකට අධික කාලයක් තුළ චන්ද්‍ර අනගිරත්න විසින් වවිධ පුවත්පත්වලට සපයන ලද හාස්‍ය හා උපහාස රසයෙන් පිරි ලිපිවලින් කොටසක් රැගත් “නරලොව හොල්මන් 3” පොතක් වශයෙන් මෙසේ එළිදකිනු ලබන්නේ උසස් භාෂා විලාශයෙන් ද සරල සුගම හාස්‍ය රචනා ශෛලියෙන් ද පැහැදිලි සන්දරභයෙන් ද ගැඹුරු දර්ශනයෙන් ද යුත් හාස්‍ය හා උපහාස රසය රැගත් කෘතීන් සිංහල සාහිත්‍ය වංශයේ නූතන යුගයේ විරල බැවින් එම අඩුව සපුරාලීම සඳහාය.

රු405.00
10% DISCOUNTSold Out

සුදු හැඳ ගත් කාන්තාව 1

Highlights:

විල්කි කොලින්ස් 1860 දී ලියූ ‘සුදු හැඳ ගත් කාන්තාව’
(The Women in White) නමැති ප්‍රබන්ධය පවුල් ජීවිතයේ
ගුප්ත අභිරහස් හෙළි කරමින් ඉංග්‍රීසි භාෂාවෙන් ලියන ලද අද්භූත
රසයෙන් හා අතිශය උද්වේගකාරී හැඟුමන්ගෙන් පිරි ශ්‍රේෂ්ඨතම
නවකතාව ලෙස විචාරකයෝ පෙන්වා දෙති. විශ්ව සාහිත්‍යයට
එක් වූ ප්‍රථම රහස් පරීක්ෂක නවකතාව ද මෙයයි.

මුල සිට අග දක්වා අභිරහස් සිද්ධි මාලාවකින් හා කුතුහලයෙන්
පිරි චරිත නිරූපණයන්ගෙන් සැදි මෙම ලෝක ප්‍රකට අභිරහස්
නවකතාවේ සම්පූර්ණ සිංහල පරිවර්තනයේ පළමු කොටසයි මේ.

රු540.00
10% DISCOUNTSold Out

දඟකාර ළමයි

Highlights:

මෙම පවුලේ මව මිය යාමෙන් පසු පියා රෝගාතුර වෙයි. ඔහුගේ
ව්‍යාපාර කටයුතු ද අසාර්ථක වේ. ඔහු ගෙදරින් පිටව ගොස් උපයන
සුළු මුදල පවුලේ නඩත්තුවට ප්‍රමාණවත් නොවේ. ළමයින්ගේ අතට
මිටට මුදල් නොලැබේ. පවුලේ බිඳ වටුණු ආර්ථිකය යලි ගොඩ
නැංවිමේ අදහසින් ළමයි ලොකු වැඩට අත පොවති.එහෙත් සෑම
කාර්යයක්ම අවසන් වන්නේ බලාපොරොත්තු රහිත ලෙස ය.

රු315.00
10% DISCOUNTSold Out

සුදු හැඳගත් කාන්තාව 2

Highlights:

“ප්‍රබන්ධ කතාවක මුඛ්‍ය පරමාර්ථය වනුයේ හොඳ කතාන්දරයක් කීම බවට පවත්නා පැරණි මතය මම කවදත් අගය කරමි. මේ හේතුව නිසා, සිද්ධි අනුගත යම් කතාන්තරයක් රඳා පවත්නේ හුදෙක් එම සිද්ධි මතම නොව, ඒවාට කෙළින්ම සම්බන්ධ මිනිස් චරිතයන් මතය. නවකතාවක් ලිවීමේදී කතාන්දරයක් ඉදිරිපත් නොකර හුදෙක් චරිත ලක්ෂණ පමණක් විදහා දක්වා සිටිය හැකිය. එහෙත් මනා චරිත නිරූපණයන්ගෙන් තොරව සාර්ථක නවකතාවක් නිර්මාණය කළ නොහැකිය.
මගේ “සුදු හැඳ ගත් කාන්තාව” (The Women in White) නැමැති නවකතාව පාඨකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වූයේ මනා චරිත නිරූපණයක් තුළින් ප්‍රබල කතාවක් ඉදිරිපත් කිරීම මත බව ඔවුන්ගේ ප්‍රතිචාරය වේ.”

– විල්කි කොලින්ස්

විල්කි කොලින්ස් ලියු ඒ ශ්‍රේෂ්ඨ නවකතාවේ සිංහල පරිවර්තනයේ දෙවන (අවසාන)කොටසයි මේ.

රු450.00
10% DISCOUNT

උදාර අපේක්ෂා 2

Highlights:

චාල්ස් ඩිකන්ස් ගේ විශ්ව සම්භාවනාවට පාත්‍ර වූ Grate Expectation ග්‍රන්තයේ සිංහල පරිවර්තනයේහි දෙවැනි කොටස

රු540.00
10% DISCOUNTSold Out

ටොම් සෝයර්

Highlights:

ටොමි සෝයර් යනු , ඇමෙරිකානු ජනික විශිෂ්ට ලේකයකු වන මාක් ටිවෙන් (1835-1910 ) විසින් රචිත කෘති අතුරින් උසස්ම එකක් ලෙස සැලකෙයි. මෙය ලෝකයේ පුරා අතිශයින් ජනප්‍රිය වුවකි. මිසිසිපි නදිය අසබඩ , මියුරි ප්‍රාන්තයේ හැනිබල් නම් කුඩා නගරයේ සිය ල මාක් ටිවෙක් මෙම කෘතියට පසුබිම් කරගත්තේ 1830 සමයේදී ඔහු රසවින්ඳ ශාන්ත සුන්දර සරල ගැමි පරිසරයයි. කතානායක, ඉතා කේ කෙළිලොල් කුඩා කොලුවකු වන ටොමි සෝයර් දවස පුරා යහළුවන් සමග එක්වී දගකාරකම් තක්කඩිකම් කරන අයුරුත් අහිංසක කුඩමිමා රවටන අයුරුත් බෙහෙවින් හසයජනකය. ටෝමිගේ චරිතය නිර්මාණය කිරීමේදී මාක් ටිවෙන් සිය චරිත ලක්ෂණ සහ ජිවිතයේ සිදුවීම් යොදාගෙන ඇත. කතාවේ නිරායාස ස්වාභාවික ගලායාමට මෙය හේතුවක් වී තිබේ.

රු360.00
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping