Product Tag: grade 5

grade 5

Showing all 15 results

Show:
20% DISCOUNT

ලකුණු අතර අකුණු පහර 5 ශ්‍රේණිය ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – Emerald Edition

Highlights:

5 ශ්‍රේණියට අදාළ ප්‍රශ්න පත්‍ර කට්ටල 6 කින් සමන්විත ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාවේ General Edition, Silver Edition, Gold Edition, Platinum Edition සහ Diamond Edition අධ්‍යයනය කිරීම තුළින් ඔබේ දරුවා ලැබූ පන්නරය තවත් ඉහළ තලයකට ඔසවා තබන ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ඉලක්ක ප්‍රශ්නෝත්තර සංග්‍රහයේ හයවන අදියර ලෙසින් Emerald Edition නිර්මාණය වී ඇත.

මීරිගම, හාපිටිගම් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් තම ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කළ, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන් ය.

රු480.00
20% DISCOUNT

නව විෂය නිර්දේශයට සහ විභාග ආකෘතියට අනුව සම්පාදිත 4,5 සඳහා ශිෂ්‍යත්ව විභාගයට ගණිත ගැටලු 2

Highlights:

2019 වර්ෂයේ නිකුත් කළ ‘3,4,5 ශ්‍රේණි සඳහා ශිෂ්‍යත්ව විභාගයට ගණිත ගැටලු විසඳීමේ පහසු ක්‍රම’ ග්‍රන්ථයෙහි දෙවැනි කොටස මෙය වේ. නව විභාග ප්‍රශ්න පත්‍ර ආකෘතියට අනුව ඉගෙනුම් හැකියා සහ විභව්‍යතාමාන ඇසුරින් පළමු ප්‍රශ්න පත්‍රයට අදාළ අනුමාන ගණිත ගැටලු, පසුගිය විභාග ගැටලු සහ සියලු ම ගැටලු විසඳන ක්‍රම සවිස්තරාත්මකව ඇතුළත් පිළිතුරු පත්‍රයක් ද මෙහි අන්තර්ගත වේ.

රු760.00
10% DISCOUNT

Supplementary Class Work Book – Grade 5

Highlights:

Supplementary Class Work Book – Grade 5
New Edition 2022
Based on English Pupil’s Book

රු756.00
10% DISCOUNT

Master Guide Grade 05 English

Highlights:
This Grade 05 English workbook will help the child as a best practice aid to revisit the learned subject matter and easily reach the target achievement level, successfully face the term test papers and increase the score level.  This book has been compiled to cover all the lessons of the first, second, and third terms in order to demonstrate the skills of the Grade 05 English syllabus.
රු585.00
10% DISCOUNT

5 ශ්‍රේණිය පරිසරය, ඉංග්‍රීසි හා දෙමළ

Highlights:
2020 සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුව සම්පාදිතයි.
රු450.00
10% DISCOUNT

New Way English Activity Book Grade 5

Highlights:
In this book will help the students to develop all the competencies based on grade five english in new syllabus.
රු270.00
10% DISCOUNT

New Word Study Work Book – New Syllabus 2020– Grade 5

Highlights:

A new Curriculum for grade four has been introduced to be implemented from 2020 in order to provide an assistance to the teaching learning process in sri lanka.
The grade four syllabus is mainly based on speaking skills. Therefore, Word Study work book for grade four will be an invaluable supplement to the pupil’s text.
This book is packed with creative and challenging activities covering word forms, meanings,grammatical concepts,sentence construction, creative writing tasks and oral practice relevant to this age.

රු810.00
10% DISCOUNT

GRADE 5 ENGLISH LANGUAGE MONTHLY EVALUATION

Highlights:

These monthly evaluation test papers have been prepared to cover lesson to lesson in a commute plan for the students in the Island from grade 6 to O/L to develop their knowledge in the selected subject line. By reviewing the lessons your child can learn monthly and reach the desired score efficiently, these monthly basis evaluation papers will help your child immensely to achieve the highest grades.

රු432.00
20% DISCOUNT

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ඡේද හා පැවරුම් – 5 ශ්‍රේණිය (නව විෂය නිර්දේශය අනුව සම්පාදිත)

Highlights:

නව විෂය නිර්දේශයට අනුකූලව 3,4,5 ශ්‍රේණි සඳහා ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයේ නිර්දිෂ්ට සියලු ජේද හා පැවරුම් සහිත පොත් පෙළක් ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාවෙන් ඔබ වෙත ඉදිරිපත් කර ඇත. මෙහි අන්තර්ගතය ජාතික අධ්‍යාපන ආයතනය මඟින් සම්පාදිත ගුරු මාර්ගෝපදේශවලින් උපුටා ගෙන ඇති බව කෘතවේදීව සඳහන් කරමු. මේ එම පොත් පෙළෙහි 5 ශ්‍රේණිය සඳහා සම්පාදිත කෘතියයි.

රු760.00
10% DISCOUNTSold Out

190+ Plus( 5 ශිෂ්‍යත්වය ) විශේෂිත පුහුණු ප්‍රශ්න පත්‍ර කට්ටලය

4 ★
4 ★
1 Rating
5 ★
0
4 ★
1
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

190+ Plus( 5 ශිෂ්‍යත්වය ) විශේෂිත පුහුණු ප්‍රශ්න පත්‍ර කට්ටලය

රු1,035.00
20% DISCOUNTSold Out

ගුණසේන ශිෂ්‍යත්ව මාස්ටර් – 5 ශ්‍රේණිය – නව විෂය නිර්දේශය

Highlights:

5ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සාර්ථකව මුහුණ දීමට නම් පෙර පුහුණුවක් ලබා තිබීම අත්‍යවශ්‍ය කරුණකි. ගුණසේන ශිෂ්‍යත්ව Master නිර්මාණය වන්නේ එකී පෙර පුහුණුව දූ පුතුනට ලබා දීමේ මූලික අරමුණෙනි. දරුවන්ට ශිෂ්‍යත්ව විභාගයේදී ලැබීමට ඉඩ ඇති සෑම ආකාරයකම ප්‍රශ්න සහ පිළිතුරු සහිත 1 සහ 2 කොටස්වලින් සමන්විත ප්‍රශ්න පත්‍ර 30 ක් මෙහි අන්තර්ගතය. ඒ මගින් දරුවන්ට විභාග ප්‍රශ්න පිළිබඳවත්, පිළිතුරු සැපයීමේ කාල කළමනාකරණය පිළිබඳවත් මනා අවබෝධයක් ලබා දෙයි. ප්‍රාථමික ශ්‍රේණි දරුවන්ට ඉගැන්වීම පිළිබඳ මනා පරිචයක් මෙන්ම ඒ පිළිබඳ විශේෂ සුදුසුකම් රැසක් සපුරා ඇති සුමිත් රුවන් මහතා සහ ඉෂානි මධුසංඛා මහත්මිය මෙහි සම්පාදයින්ය.

රු400.00
20% DISCOUNT

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 3,4,5 ශ්‍රේණි සඳහා ශිෂ්‍යත්ව විභාගයට ගණිත ගැටලු විසඳීමේ පහසු කෙටි ක්‍රම

5 ★
5 ★
2 Ratings
5 ★
2
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

2019 වර්ෂයේ නිකුත් කළ ‘3, 4, 5 ශ්‍රේණි සඳහා ශිෂ්‍යත්ව විභාගයට ගණිත ගැටලු විසඳීමේ පහසු කෙටි ක්‍රම’ ග්‍රන්ථයෙහි නව සංස්කරණය මෙයයි. ඉගෙනුම් හැකියා සහ විභව්‍යතාමාන ඇසුරින් සකස් කෙරෙන පළමු ප්‍රශ්න පත්‍රයට අදාළ ගණිත ගැටලු විසඳන ක්‍රම, අනුමාන ගණිත ගැටලු සහ පාඩම් අනුව වෙන් කරන ලද පසුගිය වසර 23 ක විභාග ගැටලු ද ඇතුළුව මෙතෙක් පළ වී ඇති අංගසම්පූර්ණ පොත වශයෙන් මෙය අවධාරණය කළ හැකි ය.

රු1,040.00
20% DISCOUNTSold Out

පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර සහ පිළිතුරු ගුණසේන ශිෂ්‍යත්ව Past Papers 2010 -2017

Highlights:

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන දරුවන්ට ප්‍රයෝජනවත් වන ප්‍රකාශනයකි. මෙහි පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ ඒවාට පිළිතුරු ඇතුළත් ය.

රු316.00
20% DISCOUNT

කුමාර රචනය 5 ශ්‍රේණිය

Highlights:

ඒ. ඊ. ඇස්. දසනායක මහතා විසින් සම්පාදිත කුමාර රචනය පොත් පෙළ මගින් සිංහල භාෂාව, එහි අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණය, වාග් කෝෂය හා භාවිතය පිළිබඳව දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ශ්‍රී ලාංකේය දූ දරුවන්ට මාර්ගෝපදේශකත්වයක් සැලසෙයි. කාලීන අවශ්‍යතාවලට අනුරූප වන ආකාරයෙන් මහාචාර්ය කුසුමා කරුණාරත්න සහ මහාචාර්ය රත්න විජේතුංග විසින් සංස්කරණය කරන ලද මේ පොත් පෙළේ සතරවැන්නන මනා නිමාවකින් යුක්තව මෙසේ එළිදැක්වෙයි.

BUY EBOOK VERSION
රු680.00
20% DISCOUNT

ඔබේ දරුවා ශිෂ්‍යත්වයට ලෑස්තිද

Highlights:

මනෝ උපදේශිකාවක් මෙන්ම කැලණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක ද වන දිනිති පද්මසිරි විසින් සම්පාදනය කරන ලද මෙම කෘතිය තුළින් ඉදිරිපත් කරන්නේ පහ වසර ශිෂ්‍යත්වය නිසා දරුවන් මෙන්ම දෙමාපියන් ද මුහුණ දී ඇති මානසික ගැටලු, ව්‍යාකූලතාවන් ආදිය සමනය කර ගන්නා ආකාරය පිළිබඳවය. දරුවන් එවැනි මානසික පීඩාවලින් තොරව ශිෂ්‍යත්ව විභාගයට සැහැල්ලුවෙන් මුහුණ දෙන්නේ කෙසේද යන්නත් මෙහි අන්තර්ගතය. ශිෂ්‍යත්වයට මුහුණ දීමට සූදානමින් සිටින දරුවන්ගේ දෙමාපියන්ට, ප්‍රාථමික ශ්‍රේණි සඳහා ඉගැන්වීමේ යෙදෙන ගුර භවතුන්ට විශේෂයෙන් වැදගත් වන කෘතියකි.

BUY EBOOK VERSION
රු180.00
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping