Product Tag: Learnwell publications

Learnwell publications

Showing the single result

Show:

BASIC ENGLISH THROUGH EXERCISES STEP-02

Highlights:

BASIC ENGLISH THROUGH EXERCISES කෘතියේ දෙවන පියවර වන මෙම පොත. පළමු පියවර නිමකල දූ දරුවන්‍ හට තවදුරටත් ඔවුනගේ දැනුම වර්ධනය කරගැනීමෙහිලා අවශ්‍ය පාඩම් හා අභ්‍යාස වලින් සමන්විතයි.මුල් පියවරෙහි යෙදුන සමහර පාඩම් වල දෙවන කොටස්ද තවත් අලුත් පාඩම් මාතෘකාද මෙහි ඇතුලත්ය. මුල් පියවරෙහිදි වැඩි පාඩම් ප්‍රමාණයක් සැලසුම් කර තිබුණේ වචන මාලාව (vocabulary) වර්ධනය කිරීමටයි දෙවන පියවරෙන් දරුවාන්ගේ වාක්‍ය ගොඩනැගීමේ හැකියාව වර්ධනය කිරීමෙහිලා මුල්තැනක් දී ඇති අතර මුල් පියවරේදී මෙන්ම ඉංග්‍රීසි කථාව වර්ධනය කිරීමට අවශ්‍ය ගීත, දෙබස් , කථා හා කථාන්දර ආදියද ඇතුල් වේ.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
11 Cart
Close

My Cart