Product Tag: NARTHANAYA

NARTHANAYA

Showing all 4 results

Show:

අකුර – 8ශ්‍රේණිය නර්තනය [ආදර්ශ ඇගයීම්]

Highlights:

6 ශ්‍රේණියේ සිට සා/පෙළ දක්වා ශිල්ප හදාරන ලක් දූ පුතුන්ට නියමිත විෂය මාලාවේ නිපුණතා සාධනය වන අයුරින් පාඩමෙන් පාඩම ආවරණය වන සේ ක්‍රමික සැලසුමකට අනුව මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර පෙළ සකස් කර තිබේ. මාසයක් තුල දරුවා ඉගෙන ගන්නා විෂය කරුණු නැවත පුනරීක්ෂණය කර ගනිමින්, ඉලක්ක සාධන මට්ටම වෙත ඉතා පහසුවෙන් ළඟා වෙමින්, ලකුණු මට්ටම ඉහළ නංවාගැනීමට මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර හොඳම පෙරහුරු ආධාරකයක් ලෙස දරුවාට උපකාරී වනු ඇත.

10 ශ්‍රේණිය – නර්තනය උඩරට – පහතරට – සබරගමු නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත

Highlights:

10 ශ්‍රේණිය – නර්තනය උඩරට – පහතරට – සබරගමු නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත නර්තනය ඉගෙනුමෙහි යෙදෙන ශිෂ්‍ය‍යන්ට පමණක් නොව ගුරුවරුන්ටත් මෙම කෘතිය පරිශිලනයෙන් යහපත් වු ප්‍රතිඵල ලබා ගත හැකි බව මගේ පිළිගැනීමයි.

9 ශ්‍රේණිය – නර්තනය

Highlights:

9 ශ්‍රේණිය – නර්තනය නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත නර්තනය ඉගෙනුමෙහි යෙදෙන ශිෂ්‍ය‍යන්ට පමණක් නොව ගුරුවරුන්ටත් මෙම කෘතිය පරිශිලනයෙන් යහපත් වු ප්‍රතිඵල ලබා ගත හැකි බව මගේ පිළිගැනීමයි.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
43 Cart
Close

My Cart

Decoration sticker
Decoration sticker
Decoration sticker