Product Tag: Poetry

Poetry

Showing all 4 results

Show:

ලිලැක්

Highlights:
දැනෙන උණුහුමට වඩා ….,නොදැනෙන උණුහුම ප්‍රබලයි…,ලගින් ඉදන් බලගන්නවට වඩා ,දුරින් ඉදන් බලාගැනීම ප්‍රේමනියයි..

කොටින්ම කසිප්පුවලට වඩා වොඩ්කා මාරයි…!

මැයි මාර ප්‍රසංගය

Highlights:
එයා ආපු කෙනා පමණයි. ඉතින් ආපු කෙනා නෙමෙයිද යන්න ඕනි කෙනා? ආපු කෙනා නේන්නම් යන්න ඕනි කෙනා. ඒ හින්දම එයා ඇවිත් ගිය කෙනා. මම හිටපු කෙනා. හිටපු කෙනා තමයි ඉන්න කෙනා වෙන්නෙත්.ඒ හින්ද මං තාමත් ඉන්න කෙනා. ඒත් බැරිවෙලාවත් මං ආපු කෙනා උනානම්,කොහොමටවත් මං ගිය කෙනා වෙන්නෙනම් නෑ. එදාටත් මං ඉන්න කෙනා විතරම යි…’ -මැයි මාර ප්‍රසංගය-

මිය ගිය කිරිල්ලි – ලිහිණි පොත්

Highlights:

එක්සත් රාජධානියේ Penguin පොත් කලාවේ ආභාසය ලබමින් 50 දශකයේ ආරම්භ වී අතිශය ජනප්‍රියත්වයට පත් ගුණසේන ලිහිණි පොත් සංස්කෘතිය බොහෝ දෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ සුවඳකින් මෙසේ ඔබ අතට නැවත පත්වෙයි. මේ පී. බී. අල්විස් පෙරේරා විසින් රචිත ‘මිය ගිය කිරිල්ලි’ කෘතියයි.

අම්මපයි මං කඩුව දුන්නා

Highlights:
සැඩ සුළඟ දරන්නට නොහැකි තැන   රුවලට

මග කියපු තරු කැටත් පැන ගියපු      රැයකට

සයුර මැද මාලිගා කටු කැඩුණු            නැවකට

ප්‍රේමයකි, ප්‍රදීපාගාරයක                     එළි වැට

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
41 Cart
Close

My Cart

Decoration sticker
Decoration sticker
Decoration sticker