Product Tag: Psychological depth

Psychological depth

Showing all 3 results

Show:
20% DISCOUNT

වානේ පන්නරය ලැබූ හැටි 2

Highlights:

වානේ පන්නරය ලැබූ හැටි යනු 1930 ගණන්වල ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරන ලද නිකොලායි ඔස්ත්‍රොව්ස්කි විසින් රචිත සෝවියට් නවකතාවකි. මෙම කතාව රුසියානු විප්ලවයට සහ ඉන් පසුව ඇති වූ සිවිල් යුද්ධයට දායක වෙමින් ශාරීරික හා චිත්තවේගීය දුෂ්කරතා විඳදරාගත් ප්‍රධාන චරිතය වන පාවෙල් කොර්චාගින්ගේ අර්ධ ස්වයං චරිතාපදානයකි. කොටස් දෙකකින් යුක්තව ප්‍රකාශයට පත් වී ඇති මෙය එහි දෙවැනි කොටස වේ. මෙය සිංහලයට පරිවර්තනය කොට ඇත්තේ දැදිගම වී. රුද්‍රිගු විසිනිි. මීට පෙර වෙනත් ප්‍රකාශන ආයතන යටතේ ප්‍රකාශයට පත් වී තිබුණු මේ කෘතිය, රුසියානු තානාපති කාර්යාලයේ නිල අවසරයකින් යුක්තව ගුණසේන ප්‍රකාශනයක් ලෙස දැන් ඔබ අතට පත් වෙයි.

රු800.00
20% DISCOUNT

වානේ පන්නරය ලැබූ හැටි 1

Highlights:

වානේ පන්නරය ලැබූ හැටි යනු 1930 ගණන්වල ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරන ලද නිකොලායි ඔස්ත්‍රොව්ස්කි විසින් රචිත සෝවියට් නවකතාවකි. මෙම කතාව රුසියානු විප්ලවයට සහ ඉන් පසුව ඇති වූ සිවිල් යුද්ධයට දායක වෙමින් ශාරීරික හා චිත්තවේගීය දුෂ්කරතා විඳදරාගත් ප්‍රධාන චරිතය වන පාවෙල් කොර්චාගින්ගේ අර්ධ ස්වයං චරිතාපදානයකි. කොටස් දෙකකින් යුක්තව ප්‍රකාශයට පත් වී ඇති මෙය එහි පළමු කොටස වේ. මෙය සිංහලයට පරිවර්තනය කොට ඇත්තේ දැදිගම වී. රුද්‍රිගු විසිනිි. මීට පෙර වෙනත් ප්‍රකාශන ආයතන යටතේ ප්‍රකාශයට පත් වී තිබුණු මේ කෘතිය, රුසියානු තානාපති කාර්යාලයේ නිල අවසරයකින් යුක්තව ගුණසේන ප්‍රකාශනයක් ලෙස දැන් ඔබ අතට පත් වෙයි.

රු800.00
20% DISCOUNT

Jane Eyre – Timeless Classics

Highlights:

These enduring classics span various epochs and genres, captivating readers across generations. M.D. Gunasena’s Timeless Classics breathes new life into these iconic stories, ensuring they continue to enchant the hearts and minds of readers for years to come. Jane Eyre is part of this distinguished collection, a true testament to the timeless appeal of great literature.

රු280.00
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping