Product Tag: Udaya Book Publication

Udaya Book Publication

Showing all 9 results

Show:

දෙමළ පුහුණුව

Highlights:

ලංකාවේ ජීවත් වන ප්‍රධාන ජන වර්ග අතර ජාතික සමගිය ගොඩ නැගීමට නම් ඒ සඳහා අත්‍යවශ්‍ය සාධකය වන්නේ ඔවුන්නොවුන් විසින් භාවිතා කරන විවිධ භාෂා පිළිබඳව නිපුණතාවක් සියලු දෙනා විසින් ලබා ගැනීමයි.

දෙමළ බසට පිවිසෙන සෑම ආධුනිකයෙකු විසින් ම පරිහරණය කළ යුතු වටිනා ග්‍රන්ථයක් වශයෙන් මෙම නිර්මාණය හඳුන්වා දෙමි.

ජාතක කතා මාලා – 3

Highlights:

සෑම වයස් කාණ්ඩයකටම අවශ්‍ය උපදේශ. දිරිගැන්වීම් හා මගපෙන්වීම් මෙම කතා තුළ අඩංගු වීම විශේෂත්වයක් වන අතර ම එම සෑම කථාවක් ම උතුම් බෝසත් සිරිතට අනුබද්ධව පැවතීම ද ලාංකික සමාජය තුළ මෙම කථාංග මුල් බැස ගැනීමට හේතු වී ඇත.

දෙමළ බසේ වදන් යෙදුම

Highlights:

“දෙමළ බසේ වදන් යෙදුම” දෙමළ බසට පිවිසෙන පාසල් සිසුන්, ආධුනිකයන් හා දෙමළ භාෂා ප්‍රවීණතා විභාග අපේක්ෂකයන් සඳහා ඉතා වටිනා කෘතියකි.

දෙමළ බසට හුරුවෙමු

Highlights:

ලංකාවේ ජීවත් වන ප්‍රධාන ජන වර්ග අතර ජාතික සමගිය ගොඩ නැගීමට නම් ඒ සඳහා අත්‍යවශ්‍ය සාධකය වන්නේ ඔවුන්නොවුන් විසින් භාවිතා කරන විවිධ භාෂා පිළිබඳව නිපුණතාවක් සියලු දෙනා විසින් ලබා ගැනීමයි.

දෙමළ බසට පිවිසෙන සෑම ආධුනිකයෙකු විසින් ම පරිහරණය කළ යුතු වටිනා ග්‍රන්ථයක් වශයෙන් මෙම නිර්මාණය හඳුන්වා දෙමි.

ගුරු ගීතය

Highlights:

මම කවුළුව හැරියෙමි. කාමරය තුළට සිසිල් සුළං හමා එයි. නිල්වන් පැහැදිලි අඩ අඳුරේ හිඳ, මගේ චිත්‍රවල තිබෙන කටු සටහණින් යුත් රූප හා දර්ශන දෙස මහත් ඕනෑකමින් බලන්නට වීමි. ඒ කටු සටහන් කීපවරක්ම මකාදමා මුලසිටම අඳිනලද ඒවාය.

දෙමළ ව්‍යාකරණ දැනුම

Highlights:

ව්‍යාකරණ යනු කිසියම් භාෂාවක හෝ වෙනයම් කලාවක් හෝ ක්‍රියාවලියක ඇති සජිවී බවේ. නිවැරදි බවේ ස්වරූපයයි. එය භාෂාවක හෝ වෙනත් රූපමය හෝ වෙනත් ඒ හා සමාන රටාවක් ඇති ප්‍රකාශන මාධ්‍ය‍යක නිවැරදි වූ සැලකිල්ලයි. ව්‍යාකරණය නොමැත්තේ නම් මිනිස් අදහස් නිවැරදිව ප්‍රකාශ කිරිමට නොහැකි වනු ඇත. සිංහලයට ද, ඉංග්‍රීසියට ද, දමිළ බසට ද, පොදු එක හා සමාන ධර්මතාවය නම් ව්‍යාකරණයමයි. එබැවින් දමිළ බස හැසිරවීමට උගන්නා සිසු සිසුවියනට “දෙමළ ව්‍යාකරණ දැනුම” නම් මේ පොත වැදගත් මාර්ගෝපදේශකයක් වනු ඇත.

අනගාරික ධර්මපාලතුමා

Highlights:

“සිංහලයිනි නැගිටිව්, බුද්ධගයාව බේරා ගනිව්” යන අභීත සිංහල නාදය එතුමාගේ මුවින් පිටවූයේ මේ අවධියේදීය. පෙරළා ලංකාවට පැමිණි එතුමා සෙන්පති ඕල්කට්තුමාද කැටුව රට පුරා ඇවිදිමින් දේශනා පවත්වන්නට පටන් ගත්තේ මින් පසුවය.

Buds & Blossoms – Model English Essays and Poems with Great Sayings

Highlights:
  • 9 / 10 / 11 සහ උසස් පෙළ සිසුන් සඳහා
  • ආදර්ශ ඉංග්‍රීසි රචනා, පද්‍ය නිර්මාණ සමග ශ්‍රේෂ්ඨ කියමන් රැසක් මෙහි අන්තර්ගතය.

අගනා විදුලි පරිපථ

Highlights:

විදුලි කාර්මික සේවා නියුක්තිකයන්,ආධුනික විදුලි කාර්මිකයන් සහ පාසල් සිසුන් සදහා වැදගත් වන ග්‍රන්ථයකි.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping