සාමාන්‍ය දැනුවත් බව (සම්ප්‍රජානනය)
සාමාන්‍ය දැනුවත් බව (සම්ප්‍රජානනය): විශ්ව විද්‍යාල ප්‍රවේශය, අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග සාමාන්‍ය පොදු ප්‍රශ්න පත්‍රය සදහා.
අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව 2016 ප්‍රශ්න පත්‍ර පිළිතුරු විග්‍රහය
අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව 2016 ප්‍රශ්න පත්‍ර පිළිතුරු විග්‍රහය
උසස් පෙළ ගිණුම්කරණය 12 ශ්‍රේණිය 2 කොටස
උසස් පෙළ ගිණුම්කරණය (නව නිර්දේශය) 12 ශ්‍රේණිය 2 කොටස
උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය 2019 විෂය නිර්දේශය
උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය (2019 විෂය නිර්දේශය)
උසස් පෙළ භෞතික විද්‍යාව 2017
උසස් පෙළ භෞතික විද්‍යාව 2017
2019 උසස් පෙළ භෞතික විද්‍යාව
2019 උසස් පෙළ භෞතික විද්‍යාව
2020 උසස් පෙළ භෞතික විද්‍යාව
2020 උසස් පෙළ භෞතික විද්‍යාව
භෞතික විද්‍යාව පදාර්ථ සහ විකිරණ 11 ඒකකය
භෞතික විද්‍යාව පදාර්ථ සහ විකිරණ 11 ඒකකය
භෞතික විද්‍යාව රචනා ප්‍රශ්ණ විවරණය 1995 – 2020 ( උසස් පෙළ )
1995 සිට 2020 වසර දක්වා අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව සදහා ලැබුණු සියළු රචනා ප්‍රශ්ණ සදහා පිළිතුරැ ලබාගන්නා අයුරු සිද්ධාන්ත සහිතව විස්තර කර ඇත.
භෞතික විද්‍යාව තාපය විසදු ගැටළු 1000 (උසස් පෙළ)
භෞතික විද්‍යාව තාපය විසදු ගැටළු 1000 (උසස් පෙළ) අවසන් ප්‍රශ්ණ 200 ප්‍රශ්න පත්‍ර 4ක් ලෙස ඇත.
උසස් පෙළ රසායන විද්‍යාව බහුවරණ විවරණය 2000-2021 නව විෂය නිර්දේශයට අනුකුල
උසස් පෙළ රසායන විද්‍යාව බහුවරණ විවරණය 2000-2021 නව විෂය නිර්දේශයට අනුකුල
උසස් පෙළ පුරාතන ගද්‍ය සංග්‍රහය
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා නිර්දේශිත පුරාතන ගද්‍ය සංග්‍රහයේ එන කතා වස්තූන් පිළිබඳ ඉතා වැදගත් තොරතුරු සමුදායක් මෙහි අන්තර්ගතය. සද්ධර්මරත්නාවලිය, පූජාවලිය, පන්සිය පණස් ජාතික පොත හා සද්ධර්මලංකාරය යන කෘතීන්ගෙන් උපුටාගත් කොටස් හා ඒවා හි සරල අරුත් මෙහි පැහැදිලිව දක්වා ඇති හෙයින් උසස් පෙළ සිසුන්ට මෙන්ම පුරාතන ගද්‍ය සාහිත්‍යය හදාරන විද්‍යාර්ථීන්ට ද මෙය ඉතා වැදගත් ය.
උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය – 13 ශ්‍රේණිය
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය විෂයයට නියමිත නව විෂය නිර්දේශයට ආවරණය කෙරෙන පරිද්දෙන් සම්පාදනය වූ ග්රන්ථයකි. විෂය නිර්දේශයෙහි අන්තර්ගත සියලු මාතෘකා මෙමගින් නිසි පරිදි ආවරණය වී තිබේ. ශිෂ්‍යයාට මතක තබා ගැනීමට පහසු පරිද්දෙන් ප්‍රමාණවත් ව මූලාශ්‍රය භාවිත කොට ඇත. මෙම කෘතියේ කතුවරයා වන අමරවංශ බැමිණිගල්ල වසර 22ක පමණ කාලයක් පාසල් ගුරුවරයකු ලෙස උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය විෂය ඉගැන්වීමේ ප්රවීණත්වයක් ඇත්තෙකි.
BUY EBOOK VERSIONඋසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය – 12 ශ්‍රේණිය
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය විෂයයට නියමිත නව විෂය නිර්දේශයට ආවරණය කෙරෙන පරිද්දෙන් සම්පාදනය වූ ග්රන්ථයකි. විෂය නිර්දේශයෙහි අන්තර්ගත සියලු මාතෘකා මෙමගින් නිසි පරිදි ආවරණය වී තිබේ. ශිෂ්‍යයාට මතක තබා ගැනීමට පහසු පරිද්දෙන් ප්‍රමාණවත් ව මූලාශ්‍රය භාවිත කොට ඇත. මෙම කෘතියේ කතුවරයා වන අමරවංශ බැමිණිගල්ල වසර 22ක පමණ කාලයක් පාසල් ගුරුවරයකු ලෙස උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය විෂය ඉගැන්වීමේ ප්රවීණත්වයක් ඇත්තෙකි.
BUY EBOOK VERSIONඋසස් පෙළ සිංහල වියරණ අභ්‍යාස වියරණ රීති
මෙම කෘතියෙන් උත්සාහ ගෙන ඇත්තේ වියරණ ප්‍රශ්න කොටස්වල එන වියරණ රීති පිළිබඳ ප්‍රශ්නයට පිළිතුරු සැපයීමට හුරුවක් ලබා දීමය. ලකුණු පහළොවක් හිමිවන වියරණ රීති ප්‍රශ්නයට පිළිතුරු සැපයිය යුත්තේ කෙසේද යන්න මෙමගින් පෙර පුහුණුවක් ලබාගත හැකිය. මෙහි පළමුව දක්වා ඇත්තේ මෙම ප්‍රශ්නයට පිළිතුරු සැපයීමේදී අනුගමනය කළ යුතු ක්‍රමයයි. එයින් පසු විභාගයේදී මුණ ගැසෙන ප්‍රශ්න රටාවම අනුව ප්‍රශ්න සකසා ඇත. ඒවාට තනිව පිළිතුරු ලියා ඒවා පිළිතුරු සමඟ සසඳා බැලීම මගින් විභාගයට මුහුණදීමට විශාල ශක්තියක් මෙන්ම විෂයය පිළිබඳ දැනුමක් හා අවබෝධයක් ද ලබාගත හැකි වනු ඇත.
රසායන විද්‍යාව බහුවරණ Classified MCQ 1980 සිට 2021
රසායන විද්‍යාව බහුවරණ 1980 – 2021 පාඩම් 14 ට අනුව වර්ගීකරණය කළ බහුවරණ ප්‍රශ්න සහ පිලිතුරු