Product Tag: Wimaladasa Samarasinghe

Wimaladasa Samarasinghe

Showing all 3 results

Show:

සුළග මගේ නම දනී

Highlights:

විනාශයේ ප්‍රමාණය තක්සේරු කර ගැනීමටවත් නොහැකිව, බෙර හඬක් සේ පවතී හදවතේ ගැස්ම උහුලා ගත නොහැකිව ඔහ පඩිය මත වාදී ගත්තේය. ආණ්ඩුවට විරුද්ධව කුමන්ත්‍රණය කරන්නේ යැයි කියමින් යුදෙව්වන්ට විරුද්ධව නැගී සිටීමට ජර්මන් ජනතාව කැඳවන ලද අවස්ථාවේ, සිතු ප්‍රමාණයට වඩා සිදුවූ විනාශය ඇති මහත් විය. හිට්ලර්ගේ නියෝජිත අමාත්‍යවරයා විසින් හිට්ලර් වෙනුවෙන් කතා කරමින්, යුදෙව්වන්ට විරුද්ධව විරෝධතා දැක්වීමට අවසර දෙනු ලැබීය. ජර්මානු සහ ඔස්ට්‍රියානු ජාතිකයන් විසින් යුදෙව්වන්ගෙන් කරනු ලබන පළිගැනීම් පූර්ණ ලෙස සාධාරණීකරණය කරන බව ඔහු විසින් ප්‍රකාශ කරනු ලැබීය. එය කලකෝලහල කරමින් කැරලි ගසීමට්, සියළු විනාශයන් සිදු කිරීමටත්, සමූහ ලෙස ඝාතනය කිරීම් සිදු කිරීමටත් දෙන ලද විවෘත ආරාධනයක් විය.

පෞද්ගලික කාරණයක්

Highlights:

කෙන්සබුරෝ ඔඑ විසින් රචිත “පෞද්ගලික කාරණයක්” ( A Personal Matter ) 1989 දී ප්‍රික්ස් යුරෝපාලියා සම්මානයත්, 1994 දී සාහිත්‍ය‍ය සඳහා වූ නොබෙල් ත්‍යාගයත්, ජපානයේ ෂින්චෝෂා සාහිත්‍ය සම්මානය සහ ජුනිචිරෝ තනිසාකි සම්මානයත් වැනි බොහෝ සම්මාන “පෞද්ගලික කාරණයක්” කෘතිය සඳහා හිමිකරගෙන ඇත.

විරුද්ධවාදියා

Highlights:

“මම ඉරිදා දවසක උදෙන්ම, ඇයත් එක්ක එහේ ගියා. ඇයට ඇගේ ගීත සහ නැටුම් කණ්ඩායමේ වැඩවලට එදා රෑ දහයට ආපහු එන්න තිබුණා. ඒක හමුදාවේ නීතිය. බස් කීපයක් මාරු වෙවී. බස් නැවතුම්වල බලා ඉඳ ඉඳ, ගිහින් ආපු ගමනක්.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping