Publishers | |
---|---|
Language | Sinhala |
Cover | Soft Cover |
- You cannot add "රසායන විද්‍යාව උ/ පෙළ 1980-2019 වර්ගීකරණය කල බහුවරණ ප්‍රශ්න සහා පිලිතුරු" to the cart because the product is out of stock.
කාබනික සංයෝග වල සංයුක්ත නාමකරණය
රු250.00
Price Summary
- රු250.00
- රු250.00
- රු250.00
කාබනික සංයෝග වල සංයුක්ත නාමකරණය
Notify me when item is back in stock.
Be the first to review “කාබනික සංයෝග වල සංයුක්ත නාමකරණය” Cancel reply
Related Products
භෞතික විද්‍යා ස්ථිති විද්‍යුතය (12,13 ශ්‍රේණි) 1 වන කොටස
භෞතික විද්‍යා ස්ථිති විද්‍යුතය (12,13 ශ්‍රේණි) 1 වන කොටස
කාබනික රසායනය 7,8,9 හා 10 එකක 1980 සිට වර්ග කල බහුවරණ ප්‍රශ්න හා විවරණ
කාබනික රසායනය 7,8,9 හා 10 එකක 1980 සිට වර්ග කල බහුවරණ ප්‍රශ්න හා විවරණ
අනුක ජීව විද්‍යාව සහ ප්‍රතිසංයෝජිත ඩී එන් ඒ තාක්ෂණය ශ්රීඝ්ර පුනරීක්ෂණය (උසස් පෙළ)
අනුක ජීව විද්‍යාව සහ ප්‍රතිසංයෝජිත ඩී එන් ඒ තාක්ෂණය ශ්රීඝ්ර පුනරීක්ෂණය (උසස් පෙළ)
උසස් පෙළ ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 1 කොටස
උසස් පෙළ ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 1 කොටස
ආර්ථික විද්‍යාව 2 කොටස (උසස් පෙළ) 13 ශ්‍රේණිය
ආර්ථික විද්‍යාව 2 කොටස (උසස් පෙළ) 13 ශ්‍රේණිය
ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 2 කොටස අ.පො.ස උ/පෙළ
ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 2 කොටස අ.පො.ස උ/පෙළ
භෞතික විද්‍යා විවරණය 2005 (12,13 ශ්‍රේණි)
භෞතික විද්‍යා විවරණය 2005 (12,13 ශ්‍රේණි)
ආර්ථික විද්‍යාවට හැදින්වීමක් 1
ආර්ථික විද්‍යාවට හැදින්වීමක් 1
ව්‍යාපාර අධ්‍යනය (උසස් පෙළ) 13 ශ්‍රේණිය
ව්‍යාපාර අධ්‍යනය (උසස් පෙළ) 13 ශ්‍රේණිය
ආර්ථික විද්‍යාව 13 ශ්‍රේණිය උසස් පෙළ 1 කොටස
ආර්ථික විද්‍යාව 13 ශ්‍රේණිය උසස් පෙළ 1 කොටස
භෞතික විද්‍යා චුම්බක ක්ෂේත්‍ර ඒකකය 7
භෞතික විද්‍යා චුම්බක ක්ෂේත්‍ර ඒකකය 7
භෞතික විද්‍යා විවරණය 2007 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2007 (12,13 ශ්‍රේණි )
Recently Viewed
අ.පො.ස. (උසස් පෙළ) නව නිර්දේශය රසායන විද්‍යාව වර්ගකල බහුවර්ණ ප්‍රශ්න
අ.පො.ස. (උසස් පෙළ) නව නිර්දේශය රසායන විද්‍යාව වර්ගකල බහුවර්ණ ප්‍රශ්න
සැරියුත් මහ රහතන් වහන්සේ
සැරියුත් මහ රහතන් වහන්සේ බුදුසසුනේ මහා ප්රාඥාවන්ත භික්ෂූන් අතර අග්‍රස්ථානයට පත් භික්ෂූන් වහන්සේය.මෙහි ඇතුළත් වන්නේ උන් වහන්සේගේ ජීවිත කථාව හා ඒ හා සම්බන්ධ කථා පුවතය.
සාර්ථක හා ජනප්‍රිය ගුරුවරයකු විය හැකි මග
සෑම ආධුනික හා පළපුරුදු ගුරුවරයකුට ම තම වෘත්තීය ජීවිතය සාර්ථකව හා තෘප්තිමත් ව මෙන් ම අභිමානයෙන් යුතුව ඉටුකරලීමට අවශ්‍ය සියලු මග පෙන්වීම් මෙහි අන්තර්ගත ය.
ගුරු වෘත්තීයෙහි යෙදෙන සෑම ගුරුවරයකු වෙත ම තිබිය යුතු අත් පොතකි.
කැලෑ කොල්ලා සහ සුදු වද්දෝ
මාරි ඇගේ මල්ලිවත් ඔසවාගෙන ගිනි ගිනිමින් තිබුණු ගුවන් යානයෙන් ඈතට පැන ගත්තා. ගුවන් යානයේ දෙවනියා ගුවන් නියමුවා බේරා ගන්න උත්සාහ දරන ආකාරය මාරි බලාගෙන හිටියේ නොඉවසිල්ලෙන්. එත් ඊලඟ මොහොතේ ගුවන් යානය මහ හඬක් නංවමින් පිපුරුණ.ඔවුන්ට දිවි ගලවා ගන්නට නොහැකිවුණා.
මෙම කතාව ඔිස්ට්‍රෙිලියාවේ ඇඩ්ලේඩ් හි සිදුවූවකි . ළමයින් දෙදෙනා සැතපුම් දාහතර දහසක් ඇඩිලේඩ්හි ස්ටුවට් කාන්තාරය ඔස්සේ ඇවිදගෙන ගිය ආකාරය මෙම සිතියමෙන් දැක්වේ ඒ දුෂ්කර ගමනේදී හමුවූ විවිධ වර්ගයේ සතුන්ද මෙහි දැක්වේ.
ඇත්දළ දරුවා
ඉපැරණි ඊජිප්තුවේ පැවති අයිසිස් සහ හෝරස් වන්දනාවෙන් බිඳී ආ ඇදහිල්ලකට අනුව, ඇත්දළ දරුවෙකු දෙවියෙකු ලෙස නමදින ධවල කෙන්ඩාහ් ගෝත්‍රිකයින් හා මිහිපිට වෙසෙන දැවැන්ත ප්රචන්ඩ හස්තිකෙු දෙවියෙකු ලෙස නමදින කළු කෙන්ඩාහ් ගෝත්‍රිකයින් අතර ඇති වන ආගමික සංග්‍රාමයක් මෙම නවකතාවට පාදක වී ඇත.
ධවල කෙන්ඩාහ්වරු විසින් ඔවුන් ගේ පූජකවරියක බවට පත් කර ගැනීම සඳහා ඊජිප්තුවේ දී පැහැර ගනු ලැබූ සුරූපී රෙජනෝල් ආර්යාව බේරා ගැනීම සඳහා එම රටට යන, ඇලන් ක්වාර්ටමේන්, රෙජනෝල් සාමිවරයා, සැවේජ් සහ හෑන්ස් මෙම දෛවෝපගත සංග්‍රාමයට මැදි වෙති.
මෙම පිරිසට පූජනීය කන්දේ පිහිටි දෙවොලක ඇත්දළ දරුවා ගේ භාරකාර ජූජකවරිය බවට පත් රෙජනෝල් ආර්යාව වෙත යාමට සිදු වන්නේ, ඒ සඳහා ඇති එකම මාර්ගය වූ මිනිසුන් ගිල දමන දැවැන්ත නාගයෙකු වෙසෙන ගුහාවක් මැදිනි. ඔවුන් මෙම අභියෝගයට නිරායුධව මුහුණ දෙති.
රයිඩර් හැගාර්ඩ් ගේ සුපුරුදු වික්‍රමාන්විත නවකතාවල ඇති සියලු උපාංගයන්ගෙන් පිරිපුන් මෙම නවකතාව, පාඨකයින්ට අලුත් අත්දැකීමක් වනු ඇත.
සුදු ගෝනා
එක් දිනක් හවස කෑම කා විවේක ව සිටින හෑන්ස් වැදී පිරිස අමතා, “හෙට මම ගමනක් පිටත් වෙලා යනවා හුග දවසකට ආපහු එන්නෙ නෑ ” යි කී ය . මෙයින් පුදුමයට පැමිණි බවක් පෙන්නු රන්දුනා, “අර හාමුදුරුවන් ඉන්න ගල් ගෙට යනවා නෙ මෙයි මම හිතනවා. ඇයි එහෙ ආයෙමත් යන්නෙ නැහැ කිවා නේ ” යි පැවසී ය. “නෑ මම ගිහින් එන්ඩ ඕනෑ මා කලින් හිටපු විල අද්දරට. එහෙ මගේ යාළුවන් කීපදෙනෙක් ඉන්නවා. මම ගිහින් ඔවුන් දැකලා එන්නට ඕනෑ ” “මොන යාළුවන්ද? අපි හිතාගෙන හිටියෙ මෙහාට එන්න ඉස්සර වෙලා කිසිම යාළුවකු හිටියෙ නෑ කියලයි. ” “ඔව් මිනිස් යාළුවන් මට හිටියෙ නැහැ. ඒත් මට එහෙදි කිරි දීපු මී දෙනෙක්, නයකුගෙන් මගේ දිවි ගලවා දීපු මුගටියෙක්. ඒ ඔක්කෝටම වඩා මිත්‍ර සුදු ගෝන නාම්බෙක් එහෙ ඉන්නවා.”
මං හින්දා
ඊයේ පටන් ගත් වැස්ස තවමත් ඇද හැලෙන්නේ වීරසූරිය නිවැසියන්ගේ හැගීම් වටහා ගෙන ඒ හා ගැලපෙන්නට මෙනි. සතියේ දිනයක් වූවද සියල්ලන් නිවසේ ඉන්නා සැටියෙන් ඔවුන් කිසිවෙකුත් අද නිවෙසින් බැහැර නොවූ බව අගවයි. වේලාව හවස පහත් පසුවී තියේ. නිවසේ ඉදිරි දොරටුව පැත්තට ඇති පාරේ හෙමිහිට ආ මෝටර් රථයක් ගේට්ටුව ඉදිරියේ නතර වී ඇති මුත්, එක දිගට වැඩ කරනා වයිපර හැරැණ විට කිසිදු හැලහොල්මනක් ඒ වෙතින් නොපෙනෙන්නේ එක දිගට වැටෙනා විශාල වැහි පොද නිසාවෙනි.
” සදූ… දැන් අඩන එක නවත්තන්න හොද ළමයා වගේ. මම බැහලා එන්නද..”
මා සොයාගත් ඔබ
නැතන් මැකාන් කැලැවේ කොළ කැටියකට යට වී සිටි උපන් හැටියේ ළදරුවකු සොයාගනියි’ ඔහු සිතුවේ ඒ ළදරුවා මිගොස් ඇතැයි කියාය’ එහෙත් එක් වරම ළදරුවා මියගොස් ඇතැයි කියාය’ එහෙත් ‘ එක් වරම ළදරුවා ඉතාම සිගිති චලනයක් ඇති කරයි’ ඒ අති විශේෂ මොහොතේදී නැතන්ගේ ජීවිතය සදහටම වෙනස් වෙයි’ රෝහලේ බලධාරීන් ළදරුවා ඔහුගේ අත්තම්මාට භාර දුන් නමුත් ඇය එක් වරක් හමුවන්නට නැතත් බලවත් සේ පෙලබෙයි’ හෙතම එකම සරල පොරොන්දුවක් ඇගෙන් ඉල්ලයි – යම් දවසක ළමයට නැතන් පෙන්වා – ”මෙයා තමයි ඔයාව කැලෙන් හොයාගත්ත එක්කෙනා ” යයි කීමට.
ශ්‍රී කාන්ත
මෙකල කාන්තාවන්ට තිබුණු නිදහස ඉතා සීමිතය. දැනට නාගරික බලපෑම නිසා මේ තත්වය තරමක් දුරට වෙනස් වී තිබුණත් ගැමි සමාජය තුළ තවමත් මිට සමාන තත්වයන් දක්නට ඇත. වංග දැරියක් ඉතා අඩු වයසින් ම විවාහ කර දෙනු ලැබේ. පති කුලයට කැන්දා යාමට පෙර සැමියා මිය ගියත් ඇය ජීවිතකාලය තුළම “සති ධමය ” රකිමින් කණවැන්දුම් ස්ත්‍රියක් ලෙස සිටිය යුතුය.
සිසිලියේ සදහම් සුවඳ
විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන බොරැල්ලේ කෝවිද හිමිපාණන් විසින් සිසිලියේ බුද්ධ ධර්මය ප්‍රචලිත කිරීමේ සද්කාර්යය අතරතුර විවිධ ස්ථානයන්හි දී දේශනා කරන ලද දේශනාවන් මෙහි ඇතුළත් වේ.
BUY EBOOK VERSIONඅසම්මතය
එහි ඇතැම් තැනක ඇති සංවේදීත්වය දෙනෙතට කඳුලු නංවන අයුරින් හෘදයාංගම විය. කතා නායකයා හා නායිකාව ඉතා යහපත් පුද්ගලයින් වුවද ඒ අසම්මත ජීවිත පැවැත්ම නිසා ඔවුහු සමාජයේ හා ඥාතීන්ගේ පරිභවයට භාජනය වෙති. හැම දුක් පීඩාවකටම, නින්දාවකටම ගොදුරු වෙමින් ඔවුහු තම ජීවිත ගමන ගෙන යන්නේ නොසැලෙන ආයුරීනි.
එදා අයුරින්
ම්ණි… ඒ මගේ අම්මා… එයාට කියන්නෙපා..ඔයාට තේරෙන්නෑ මෙ දෙවල්..මොකද ඔයාට… අම්මෙක් නෑ රැහාරා අඬ අඬා කියවන් ආපු ටික මං සම්පුර්ණ කරේ සද්දෙන්. එයා අත් දෙකෙන්ම කට වහගත්තේ ඇසුත් මහත් කරන්.
ග්‍රහ ලෝකයෙක විනාශය
1987 වසරේ ලියන ලද මෙම නවකතාව අද වුවද යථාර්ථවාදයේ අක්රමණකාරී බලවේග ලෝකය ඇදහෙළන අවදානම් සහිත අවි තරගය බියෙන් යුතුව නිරීක්ෂණය කරන පාඨකයා වෙනත් ග්‍රහ ලෝකයක විනාශය පිළිබද කල්පිතය පිළිගන්නේ අපේ පෘථිවීයේ සාමයට කරන ආයාචනයක් ලෙසිනි. මිහිපිට සහ අජටාකාශයේ සියලු අන්දමේ න්‍යෂ්ටික යුද්ධවලට විරුද්ධත්වය න්‍යෂ්ටික ප්‍රකාශ කිරීමක් ලෙසීනි.
There are no reviews yet.