Authors | |
---|---|
Publishers | |
ISBN | 978-955-21-2903-2 |
Language | Sinhala |
Cover | Soft Cover |
රජා මං වහළා
රු530.00
Price Summary
- රු530.00
- රු530.00
- රු530.00
‘රජා මං වහලා‘ යනු, ඇම්.ඩී. ගුණසේන සමාගම විසින් මෙයට පෙර ප්‍රකාශයට පත් කරන ලද ‘පඹයයි ළමයයි‘ සහ ‘මකරට‘ යන වේදිකා නාට්‍ය පිටපත් කෘති දෙක මෙන්ම ගුණසේන Q&A නාට්‍ය සහ රංගකලාව කෘතියෙහි කතුවරයා විසින් රචිත තවත් සුවිශේෂී නාට්‍ය පිටපත් කෘතියකි.
BUY EBOOK VERSIONNotify me when item is back in stock.
Be the first to review “රජා මං වහළා” Cancel reply
Related Products
Modern School Atlas – Philip’s (99th Edition)
Now in its 99th edition, philip’s modern school atlas is an essential reference work for secondary education (14-18 year-olds), suitable for key stage 4, gcse, a-level and international schools. The contents are divided into sections for ease of use, with each page colour-coded for rapid reference.
ආර්ථික විද්‍යාව 13 ශ්‍රේණිය උසස් පෙළ 1 කොටස
ආර්ථික විද්‍යාව 13 ශ්‍රේණිය උසස් පෙළ 1 කොටස
භෞතික විද්‍යා විවරණය 2008 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2008 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2018 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2018 (12,13 ශ්‍රේණි )
ගිණුම්කරණය නව නිර්දේශය (උසස් පෙළ) 13 ශ්‍රේණිය
ගිණුම්කරණය නව නිර්දේශය (උසස් පෙළ) 13 ශ්‍රේණිය
උසස් පෙළ ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 1 කොටස
උසස් පෙළ ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 1 කොටස
භෞතික විද්‍යා බහුවරණ සහ ව්‍යුහගත රචනා (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා බහුවරණ සහ ව්‍යුහගත රචනා (12,13 ශ්‍රේණි )
ව්‍යාපාර අධ්‍යනය (උසස් පෙළ) 13 ශ්‍රේණිය
ව්‍යාපාර අධ්‍යනය (උසස් පෙළ) 13 ශ්‍රේණිය
විද්‍යාව 9 ශ්‍රේණිය 1 කොටස
විද්‍යාව 9 ශ්‍රේණිය 1 කොටස
භෞතික විද්‍යා විවරණය 2006 (12,13 ශ්‍රේණි)
භෞතික විද්‍යා විවරණය 2006 (12,13 ශ්‍රේණි)
ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 2 කොටස අ.පො.ස උ/පෙළ
ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 2 කොටස අ.පො.ස උ/පෙළ
ආර්ථික විද්‍යාවට හැදින්වීමක් 1
ආර්ථික විද්‍යාවට හැදින්වීමක් 1
Recently Viewed
අ.පො.ස. (උසස් පෙළ) ට නියමිත ගුත්තිල කාව්‍ය – My Tutor
අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයට නියමිත ගුත්තිල කාව්‍යය ( පද්‍ය 91-317 තෙක් කොටස)
- එක් එක් කවියේ සරල අරුත් දැක්වීම
- දුරවබෝධ පද සඳහා විවරණ
- සිංහල කාව්‍ය ඉතිහාසය
- ගුත්තිල කාව්‍ය පිළිබඳ දීර්ඝ විචාරය
Malu Petawa
ප්‍රවීණ සිතුවම් ශිල්පිනියක සහ ළමා පොත් ලේඛිකාවක වන සිබිල් වෙත්තසිංහන් විසින් කුඩා දරුවන් වෙනුවෙන් සම්පාදනය කරන ලද ලොකු අකුරු සහිත පොත් මාලාවෙන් එකකි.
BUY EBOOK VERSIONඋසස් පෙළ රසායන විද්‍යාව බහුවරණ විවරණය 2002-2021
උසස් පෙළ රසායන විද්‍යාව බහුවරණ විවරණය 2002-2021
.පිළිතුරු සහ විවරණ සහිත නිදසන්
.සරල මට්ටමේ සිට විභාග මට්ටම දක්වා ව්හිදුන ක්රමාණුකූල අභ්‍යාසමාලා
.සෑම ගැටළුවක් සඳහාම සවිස්ථරාත්මක විසඳුම්
වන තරණය
“වන තරණය ” වුකලි දිගාමඩුලු ජන සංස්කෘතියේසමාජ, මානව විද්‍යාත්මක වටිනාකම් රැසක් කියා දෙයි . එමගින් ඉකුත් සියවසේ දිගාමඩුල්ලේ ජීවත් වු මිනිසුන්ගේ ජීවිතයෙන් බිංදු මාත්‍රයක් හෙළිදරව් කෙරේ. ඒ ඔස්සේ අතීත උරුමයක රසවත් තොරතුරු රැසක් ඉතා පහසුවෙන් දැනහදුනාගත හැකි ය.
ඈන් 7 දේදුනු නිම්නය
කැනේඩියානු ජාතික ලේඛිකාවක් වු ලුසී මෝඩ් මොන්ටිගොමරි ( 1874-1942 ) විසින් ලියන ලද ඈන් පොත් පෙළ ලොව පුරා ම විවිධ තරාතිරම්වල පාඨකයන් ගේ ආදරය දිනා ගැන්මට සමත් වු සම්මානනීය නවකතා මාලාවකි. “දේදුනු නිම්නය” ඒ පොත් පෙළෙහි හත් වැන්න යි. කාර්ය බහුල ගෘහණියක හා දරුවන් හය දෙනෙකු ගේ මවක වශයෙන් ඈන් ගෙවන වගකීම්වලින් පිරි ජීවිතය පිළිබඳවත්, හා ඔවුන් ගේ මිතුරු මිතුරියන් සිදු කරන නොයෙකුත් දඟකාරකම් පිළිබඳ වත් මේ පොතෙන් ඉතා චමත්කාර ජනක අන්දමින් විස්තර වේ.
ගුරු භූමිකාවට පෙරවදනක්
ඉගැන්වීම සැබැවින්ම කලාවකි.
ඒ කලාවේ වර්ණ හැඩතල විවිධාකාරය.
ඒ විවිධාකාර වර්ණ හා හැඩතල පිළිබඳ අවබෝධය පුළුල්වන විට ඉගැන්වීම් ආස්වාද ජනකය.
පාසල සංස්කෘතිය පවරා දෙන තැනක් සේම එය ඉගෙන ගන්නා තැනක් ද විය යුතුය.
අපි දරුවන්ට උගන්වමු යන අදහසින්; අපි දරුවන්ට ඉගෙන ගන්නට ඉඩ දෙමු,
යන අදහසක් මතු කරන්නේ නම් දරුවන් හා ගුරුභවතුන් අතර සම්බන්ධය වඩාත් අර්ථසම්පන්න වේ මේ කෘතිය ඒ ආකල්පය සඳහා කවුළු විවර කිරීමකි.
ආධුනිකයන් සහ පාසල් සිසුන් සඳහා මූලික ඉංග්‍රීසි
පාඩමට අදාළ උපදෙස් සිංහල භාෂාවෙන් ලබාදී ඇත. ඉංග්‍රීසි ව්‍යාකරණ පිළිබඳව පැහැදිලි අවබෝධයක් පහසුවෙන් ලබාගත හැකිය. ඉංග්‍රීසි භාෂාව හොඳින් කතා කිරීමට, ලිවීමට හා කියවා තේරුම් ගැනීමට අවම වශයෙන් වචන 5000 ක් පමණ අවශ්‍ය බව භාෂා විශේෂඥයන්ගේ මතයයි.
Grade 10 – Physics
This book series are focused for this objective. When you are unable to get teacher’s individual attention, these short note series will be very helpful. These book series are produced by experienced teachers for relevant subject and experienced staff for marking examination papers.
අධ්‍යාපන මනෝවිද්‍යාව හා ගුරුවරයා
අධයාපන ක්ෙෂ්ත්රයේ නියැලී සැවොම අත් පොතක් ලේස වසර ගණනාවක් භාවිත කරන අංග සම්පුරණව විෂය නිර්දේශය ආවරණය කරන ,මනෝ විදයා ග්‍රන්ථයයි.
මන රංජන මිථ්‍යා කතා
ශ්‍රී ලංකාව තුළ මිථ්‍යාවට එරෙහි නූතන ගවේෂණාත්මක සාහිත්‍ය සම්ප්රදායේ පුරෝගාමියා හා සටන්කරුවා ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ නිර්මාතෘ ආචාර්ය ඒබ්‍රහම් තෝමස් කොවුර් ය. ඔහු මුල පිරූ ඒ කර්තව්‍යයේ අඛණ්ඩ සම්ප්රදාය හැත්තෑව දශකයේ අග භාගයේ ඔහුගේ අභාවයත් සමග ඇන හිටියේ ය.
The Little Giant Book Of Riddles
About the Book: The Little Giant Book of Riddles The Little Giant Book of Riddles, containing mind-blowing riddles with their answers, is meant for one and all. The riddles are not only entertaining but also knowledge enhancing. The book has more than 1600 riddles on 352 pages.
ඩැනී ඔයා මැරෙන්නේ නෑ
” එහෙනම් ගුඩ් නයිට් ජෝර්ජ් ” කිව්ව ඩැනි තමාගේ මුහුණ විශාල හාවා දෙසට දිගු කළා. හෙමිහිට ඩැනිගේ මුහුණ සිපගන්නා අයුරු දුටූ අප කිසිවෙකුට එය විශ්වාස කළ නොහැකි වුණා. “අන්න එයා ඩැනි ව කිස් කළා අම්මා ” ‘ඒක එහෙම වෙන්නේ කොහොමද? ” ” ඒක එහෙම වෙන්නෙ කොහොමද? ” පෝලා පුදුමයෙන් ඇසුවා.
There are no reviews yet.