Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-1559-90-8 |
Language | Sinhala |
Pages | 115 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
ලිහිණියකුගේ ප්‍රයාමය
රු470.00
Price Summary
- රු470.00
- රු470.00
- රු470.00
ගුවන් යානා නියමුවකු විසින් ලියන ලද ගුවන් යානා නියමු ඡායාරූප ශිල්පියකු විසින් අලංකාර කරන ලද මේ අපූර්ව කුඩා කථාව අති සුන්දර ගීතයක් වැනිය.
මෙය ලෝකයේ සම්භාව්‍ය සාහිත්‍ය කෘතියක් ලෙස සැලකෙන්නකි.
මුහුදු ලිහිණියන්ට ජීවිතය යනු හුදෙක්ම ආහාර ගැනීම සහ නොමැරී සිටීම යන කාරණාවලට පමණක් සීමා වූවකි.
පියාසර කිරීම යනු තනිකරම ආහාර සෙවීමේ උත්සාහයක් පමණකි.
එසේ වුවද මුහුදුලිහිණි ජොනතන් ලිවිංස්ටන් ගැටවරයාට නම් පියාසර කිරීම යනු ජීවිතයම වේ.
Notify me when item is back in stock.
Be the first to review “ලිහිණියකුගේ ප්‍රයාමය” Cancel reply
Related Products
විවාහකයා
මෙය විසිවන සියවසේ මුල් භාගයේ දී ඉංග්‍රීසි ප්‍රබන්ධ සාහිත්‍ය ලෝකයෙහි මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වූ ඩී.එච්.ලෝරන්ස්ගේ චරිතාපදානය සහ ඔහුගේ නිර්මාණ පිළිබදව අල ගිය තැන්, මුල ගිය තැන් ඉතා සියුම් ලෙසත්, විචාරශීලීවත් විමර්ශනය කරමි බ්‍රෙන්ඩා මැඩොක්ස් නම් ලේඛිකාව සම්පාදනය කළ ‘The Married Man’ නම් කෘතියේ සිංහල අනුවාදයයි.
ඝෝර යාත්‍රා
|
හන්ටිං පාටි
ස්කොට්ලන්තයේ දුර ඈත, හුදෙකලා පෙදෙසක වූ මනරම් වන පියසක් මැද නිවාඩු නිකේතනයක අලුත් අවුරුදු සැඳෑවක් අතීත මතක අලුත් කරමින්, ජීවිතයේ අලුත් සැමරුම් සමරන්නට එක්වුණු මිතුරු කැලක්…
ඔවුන්ගේ නිදහස අහුරමින්, නිවාඩු නිකේතනයට පැමිණි තවත් අමුත්තන් යුවළක්…
ඔවුන් සියල්ලන්ම පිළිගෙන මඟපෙන්වන, නිවාඩු නිකේතනය භාරව හිඳින නිහඬ ගැහැනියක් සහ ගුප්ත මිනිසෙක්…
ඔවුන්ගේ ජීවිත වල එක් එක් යුගයන්හි දෛවය විසින් ඔවුනොවුන්වම ඈඳා නිර්මාණය කරන ලද අඳුරුතම ඝට්ටනයන් ඒ දෙදින තුළදී හෙළිවනු ඇත. ඔවුන් තවදුරටත් ඔවුන්ම නොවනු ඇත. කාලයා විසින් වළදමන ලද රහස්, ඒ නව අවුරුදු සැඳෑවේදී යළි මතු වී ඔවුන්ගේ ජීවිත සදහටම වෙනස්කරනු ඇත.
ඔවුන්ගෙන් අයෙක් මිනීමරුවෙකි.
තවත් අයෙක් ඒ දඩයම් බිමෙන් කිසිදා පිටනොවනු ඇත.
ඒ හැන්දෑවේ, දඩබිම් පියසේ සාදයට ඔබටත් ඇරයුම් !
වානේ පන්නරය ලැබු හැටි 2
“මල්ලි, මේ ක්‍රියාව කඩදාසි විරකමමකි, ඕනැම මෝඩයකුට ඕනැම වේලාවකදි නුඹව මරා දමන්නට පුලුවනි. තත්ත්වයෙන් මගහැරිමට ඇති එකම ලෙහෙසි ක්‍රමයත්,බියගුලු ක්‍රියාවත් සිය පණ නසා ගැනිමයි. අමාරු වුණාම වෙඩි තබා ගන්නවා.මේ ජීවිතයේ සියලු අමාරුකම් මැඩ ජය ගැනිමට නුඹ උත්සහ කළාද? නොව්ගොරොද්වොලින්ස්කි වලදි අපි එක දවසකදි දහත් වාරයක්ම සතුරාට පහරදිමට ගොස් අවසානයේදි හැම බාධාවක්ම මැඩ ජයගත් සැටි නුඹට අමතක වුනාද? වාහාම පිස්තොලය සගවා ගනින්! ඒ ගැන කාටවත් කිසිම දාක කියන්ට එපා. ජිවත්විම කොහෙත්ම බැරි තරමට දුෂ්කර වු විට පවා, ජිවත්විමට ඉගෙන ගනින්,නුඹෙ ජිවිතය ප්‍රයොජනවත් බවට පරිවර්තනය කරපන්..!”
ගිම්හානයේ පොරොන්දුව
මුළුතැන්ගෙයි කුඩා කවුළුවල වූ රතු පැහැ කපු තීර රෙදි ඇදිය යුතු දෑයී ඇය කල්පනා කර තිබුණද අනතුරුව එසේ නොකළ යුතු යැයී ඇය තීරණය කර තිබිණි.
රස්පුටින් ඝාතනය
මා වෙඩි තැබිය යුත්තී කොතැනටද? නළල හා කන අතර තැනටද නැතිනම් හදවත පසාරු කරගෙන යන්නද? මාගේ සිත ප්‍රශ්න කරන්නට විය. මගේ සිරුර පුරා විදුලි සැරයක් දිව යන්නාක් මෙන් මට දැනිණ. මම රිවොල්වරය එල්ල කොට කොකා ගැස්සිමි. වල් සතෙකුගේන් නැගෙන ගෙරවිල්ලක් බදු හඩක් නැගිණ. රස්පුටින් වලස් හම් පලස මත උඩුබැලි අතට වැටුණේය
ඔබ මට තරුවකි
දිගු අතකුරු වලින් ලියැවී තිබුනේ එයයි.ඒ සටහනේ අරමුණ කුමක්දෑයී තෝරා ගත නොහැකි වූ ඔහු සිතීම පසෙක තබා අතැති කාඩ්බෝඩ් පෙට්ටිය වීවෘත කළේය.
රෙබෙකා
|
රාග ගිනි
|
මූ නං මහ…
|
දයාබර ඩාලියා
සයිබර් කැෆේ එකක හිඳ හොර රහසේ ලියූ පොතක්..!!! ජීවිතය පරදුවට තබා ජෝර්දානයෙන් පැනගත් ඇය සිය ප්‍රාණ මිතුරිය වෙනුවෙන් ලොව ජනමතය අවදි කිරීමට ග්‍රීසියට සේන්දු වූවාය. දැන් ඇය ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙයි.
මේ පොත ඩාලියාගේ මරණය වෙනුවෙන් පලිය ගැනීමට තැබූ පළමු පියවර ද?
Norma Khouri ලියූ Frobidden Love කෘතියේ සිංහල පරිවර්තනය .
Recently Viewed
රුසියානු සුරංගනා කතා
රුසියානු සුරංගනා කතාවන්හි රස නුසුන් කොට හෙළ බසට නැඟුණු මේ කෘතිය වයස් භේදයකින් තොරව පාඨකයාගේ රසභාව උද්දීපනය කරන්නේ ආනන්දනීය ආස්වාදයක් සමගිනි.
BUY EBOOK VERSIONනව විෂය නිර්දේශයට අනුව සම්පාදිත ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 3, 4, 5 සිංහල දැනුම් මිහිර
3,4,5 මව්බස විෂයයට අදාළ නිපුණතා සියල්ල ම ආවරණය වන පරිදි සකස් කර ඇති මෙම ග්‍රන්ථය පරිශීලනයෙන් ශිෂ්‍යත්ව විභාගයේ දෙවන ප්‍රශ්න පත්‍රයේ ඉදිරිපත් කෙරෙන මව්බස (සිංහල) විෂයයට අදාළ සියලු ම ප්‍රශ්නවලට ඉතා පහසුවෙන් පිළිතුරු සැපයිය හැකි ය. සියලු ම පාඩම්වලට අදාළ ව න්‍යායාත්මක කරුණු, ආදර්ශ ප්‍රශ්න සහ පසුගිය විභාග ගැටලු ද ඇතුළත් ව මෙතෙක් පළ වී ඇති අංග සම්පූර්ණ පොත වශයෙන් මෙය අවධාරණය කළ හැකි ය. ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන් ඉලක්ක කොට සම්පාදනය කර ඇති ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව සිංහල දැනුම් මිහිර පොත දරුවන්ගේ දැනුම හා කුසලතා වර්ධනයට මනා පිටිවහලක් වන බව අවධාරණයෙන් සඳහන් කරයි.
අ.පො.ස ( උසස් පෙළ ) ඉංජිනේරු තාක්ෂණවේදය
අ.පො.ස ( උසස් පෙළ ) ඉංජිනේරු තාක්ෂණවේදය ප්‍රශ්න පත්‍ර 1 සහ 11
විභාග දෙපාර්තමේන්තුව නිකුත්කළ 2019 මූලාකෘති ප්‍රශ්න පත්‍රය.
2019 හා ඉන් පසු නිර්දේශිත ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු.
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හා විස්තරාත්මක පිළිතුරු.
භෞතික විද්‍යාව පුනරීක්ෂණ සටහන් 01-11 එකක
භෞතික විද්‍යාව පුනරීක්ෂණ සටහන් 01-11 එකක
Vital Lies, Simple Truths: The Psychology of Self-Deception
Vital Lies, Simple Truths is a penetrating analysis of the ways in which we deceive ourselves. Daniel Goleman draws on evidence of all kinds – from brain function to social dynamics – to reveal how we must distort our most intimate relationships and our day-to-day lives by burying painful insights and memories. This self-deception is our means of psychological self-preservation, the currency of survival in which society transacts. But although self-deception is sometimes benighn, it can also be dangerous and life-diminishing. This important book both illuminates and raises challenging questions about a subject central to our psychological existence.
වියරණ මිහිර
සිංහල භාෂාවේ පද වර්ග හතරක් තිබේ. ඒවා මේසේ ය.
01 නාමපද 02 ක්‍රියාපද 03 නිපාතපද 04 උපසර්ගපද ලෙස ය.
මෙම පද වර්ග ඇතුලුව බොහෝ කරුණු විස්තරාත්මකව
පැහැදිලි කර ඇති වටිනා කෘතියකි.
රසායන විද්‍යාව උසස් ව්‍යුහ රචනා
රසායන විද්‍යාව උසස් ව්‍යුහ රචනා
හොඳම මොළය කාගෙද? – පෙනෙන නොපෙනෙන ලෝකය 51
පෙනෙන නො පෙනෙන ලෝකය – සිංහල බසින් විද්‍යාව හැදෑරීම අරඹන ශ්‍රී ලාංකේය දරුවන්ට මූලික විද්‍යා දැනුම සරල ව හා රසවත් ව ඉදිරිපත් කිරීම මෙම පොත් පෙළෙහි අරමුණයි. ඇමෙරිකානු විද්‍යාභිවර්ධන සංගමය මගින් පිරිනැමෙන අද්විතීය විද්‍යා පොත් පෙළ සඳහා වන සම්මානය ලත් පොත් පෙළකි.
ආදරේ ඉල්ලූ දියණි
” ලුසී සහ මා විශ්වාස කරන්නේ අප අම්මා සහ දුව වීමට දෛවයෙන් පතාගෙන ආ බවය. අප හමු වීමට ටික කලකට ගතවු ප්‍රමාදය පමණි. ලුසී මා ළගට එන විට එකොළොස් හවිරීදී වියේ පසුවූවාය. ඇය ඊට කලින් මා වෙත ආවා නම් කියා නොපතා ඉන්නට මට බැරීය. අතීතයේදී ඇයට සිදුවූ දේ ගැන සිතන විට මගේ සිත හඬා වැටේ.”
එ පුර රැජයූ ඇය
මේ ඇයගේ (අනුලා රැජින) කතාවයි. |
ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා
ආචාර්ය ක්‍රිස්ටෝෆර් විලියම් විජේකෝන් කන්නග්ගර (ඔක්තෝබර් 13, 1884 – සැප්තැම්බර් 23, 1969) බ්‍රිතාන්‍ය ලංකාවේ පලමු අධ්‍යාපන අමාත්‍යයවරයා විය. ”නිදහස් අධ්‍යාපනයේ පියා” ලෙස විරුදාවලිය ලබා ඇත. රැකියාවෙන් නීතිඥවරයෙකු විය. අධ්‍යාපන ඇමතිවරයා ලෙස ඔහුට යටත් විජිත ලංකාවේ අධ්‍යාපන පද්ධතිය විශාල ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට හැකිවිය.
අත් (අසෙනි වර්ෂා)
“සමාව දීලා හැම දෙයක්ම හරි
ලේසියට අමතක කරන්න මම
දෙවියෙක් නෙමෙයි. මම
මනුස්සයෙක්. ඉතින් සාමාන්‍ය
මිනිස් ආවේග මටත්
තියෙනවා.ඒක පෙන්නන
විදිහෙන් ප්‍රතිචාර දක්වන
විදිහෙන් මම වෙනස්
වෙන්න ඇති. ඒත් ඒකෙන්
අදහස් වෙන්නෑ මට
මගෙම කියලා හැඟීම් නෑ
කියන එක. ඔව්.. මම පළිගත්තා…
The Making of a CEO
The Making of a CEO is the illuminating result of interviews with high-level executives across various sectors. The idea for the book originated in a popular course Sandeep taught at IIM Bangalore, where the students spoke to CEOs about the key aspects of the journey to the top-building professional credibility, and managing one’s career and oneself.
The book also explores the nuances of leadership in start-ups, large corporations, family businesses, educational institutions, not-for-profit organizations, the public sector and the government sector.
The Making of a CEO is a must-read for anyone who aspires to be in the top job.
බකුසුකන්දට සවාරියක් – පන් පසිඳුවන්ගේ වීර ක්‍රියා 08
මගේ සහෝදරයා කාමරේක හිර කරගෙන හිටියා.! අපිටත් යන්න දෙන්නේ නැතුව තියා ගත්තා.! දැන් ඒ මදිවට තව ළමයෙක්ව පැහැරගෙන යන්නද ලෑස්තිය?” ජුලියන් කියන්නට පටන් ගත්තා. ” හිරෙන් නිදහස් වෙලා ආව විතරයි නේද? ආපහු එහාටම යන්න ඕනෙ වෙලාද?”
ජුලියන්ගේ කතාව අසා රූකිට කේන්ති ගියා. රූකි රිචාඩ්ව අතහැර තරහින් පුපුරමින් ජුලියන් සිටි තැනට ආවා.
රුකි අත දිගු කර ජුලියන්ව අල්ලා ගන්නට හදනවාත් සමගම ටේර්ෂ එකවරම ඉදිරියට පැන ඔහුගේ අත සපා කෑවා. රූකි තුවාල වූ අත අනෙක් අතින් මිරිකාගෙන වේදනාවෙන් කෑ ගැසුවා.
There are no reviews yet.