Publishers | |
---|---|
ISBN | 955-9219-29-4 |
Language | Sinhala |
Cover | Soft Cover |
Authors |
- You cannot add "අභිධර්මයේ මුලික කරුණු" to the cart because the product is out of stock.
සඟ රස බස්
රු370.00
Price Summary
- රු370.00
- රු370.00
- රු370.00
සංඝ පීතෘවරයන්ගේ චරිත කථා හා මුසුවුණු රසවත් සිද්ධීන් ඉතා සිත්ගන්නා අයුරු ඉදිරිපත් කරන මෙම කෘතිය ධාර්මික විනෝදාස්වාදයක් ලබා ගැනීම සදහා අවශ්‍යයෙන්ම කියවිය යුත්තකි.
Notify me when item is back in stock.
Be the first to review “සඟ රස බස්” Cancel reply
Related Products
අභිධර්ම මාර්ගය
“ මේ පොතට ඇතුලු කර ඇත්තේ සාමාන්‍යයෙන් ධර්මඥානය ඇති කරගන්නා කෙනෙකු විසින් අවශ්‍යයෙන් දතයුතු කරුණු පමණකි, ” ලෙසින්ද “ අභිධර්ම මාර්ගය නැමැති මේ පොත පහසුවෙන් උගැන්විය හැකි පරිදි පිළියෙල කර ඇති බැවින්ද,” බුදුරජාණන් ව වහන්සේ විසින් දේශිත ගැඹුරුම විද්‍යාවක් බදු වූ අභිධර්ම දේශනාවේ ඇති මූලික කරුණු ඉතාහොදින් තේරුම් ගත හැකි වන පරිදි මේ ග්‍රන්ථය සම්පාදනය කර ඇත
පේතවස්තු වර්ණනාව
ප්‍රේතවස්තුව මීට කලින් පළ කෙරී ඇත.එයින් කියවෙන්නේ අකුසල කර්මයන්ගේ විපාක බලපාන අයුරුය.එනිසා කුසල කර්මයන්ගේ විපාක බලපාන ආකාරයද විදහා දැක්වෙන විමාන වස්තු ප්‍රකරණය මේ සමග කියවීම සුදුසුය.
ත්‍රිපිටකයේ සංකෘතික ලක්ෂණ පර්යේෂණාත්මක
තලල්ලේ ධම්මානන්ද නායකහිමියන් විසින් ලියන ලද පර්යේෂණාත්මක ග්රන්ථයකි.අටුවා ටීකාවලින් කරුණු පරික්සා ලියා ඇති මෙහි ත්‍රිපිටකයේ එන රාජ්‍ය දර්ශන අධිකරණ ක්‍රම ඖෂධ වර්ග ශ්‍රමණ හා වෙනත් ආජීවක වර්ග ශාරීරික විද්‍යව ලෝකෝත්පත්තිය ආදී විවිධ විෂයයන් පිළිබද විස්තර ඇතුළත්ය.විභාග සදහා පමණක් නොව බෞද්ධ ගෙදරක තබා ගෙන කියවිය යුතු පොතකි.
අත්හරින්න හිත හදන්න
අත්හරින්න හිත හදන්න
Jesus Lived In India
His unknown life before and after the crucifixion. Why has christianity chosen to ignore its connections with the religions of the east, and to dismiss repeatedly the numerous claims that jesus spent a large part of his life in india? This compelling book presents irrefutable evidence that jesus did indeed live in india, dying there in old age.
පිරුවානා පොත් වහන්සේ (ඝන කවරය)
ප්‍රධාන බණවර සතර ඇතුලත්ව අතිරේක පිරිත් සූත්‍ර කාණ්ඩ දහ අටකින් සංග්‍රහික කරන ලද මහා පිරුවානා පොත් වහන්සේ විශේෂයෙන් පිරිත් මණ්ඩපය
ඉතා පැරණි සිංහල බණ කතා
මෙම ග්‍රන්ථය සීහලවත්ථුවේ සිංහල අනුවාදයයි.
මෙහි කතා අසූ දෙකක් ඇත. එයින් වැඩි හරිය බණ කතාය.
බණ කතා නොවන කතාත් අතරින් පතර ඇත.
ඒ හැම කතාවක්ම බාල තරුණ මහලු ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි හැම දෙනාට එකසේ කියවිය හැකිය.
පින් පොත
පුරාණයේ සිට බෞද්ධ සැදැහැවතුන් තමන් විසින් එදිනෙදා සිදුකරන පුණ්‍යක්‍රියා ලියා තැබීමටත්, ඒවා නිතර නිතර කියවා සතුටු සිත් ඇතිකර ගැනීමටත් පුරුදුව සිටියහ. මෙම සත් ක්‍රියාව නැවතත් අප ජිවිත වලට එකතු කිරීමේ වැදගත්කම බොහෝ දෙනා විසින් පෙන්වා දුන් නිසා ඒ අයගේ පහසුව සඳහා මෙම පොත සකස් කර ඇත.
බුද්ධ දර්ශනය
චතුරාර්ය සත්‍ය, ආත්මදෘෂ්ටිය, සංස්කාර ධර්ම,විඤ්ඤාණය,අන්තරාභවය ආදී ප්‍රධාන මාතෘකා රැසක් ගැන ඉතා වැදගත් තොරතුරු ඉදිරිපත් කෙරේ.
ආනාපානාසති භාවනාව
ආනාපානසති භාවනාව පිළිබද ලියැවී ඇති ඉතා ක්‍රමවත් එමෙන්ම ඉතා සරල කුඩා පොතකි
සසර ගමනේදී සිදුවන අකුසල කර්ම පලදීම
කර්මය හා කර්ම විපාක පිළිබඳව ධර්මානුකුලව සැකෙවින් ලියවුනු ග්රන්ථයකි.
සුත්‍ර ධර්ම නාමාවලිය
සූත්‍ර ධර්ම නාමාවලිය – ත්‍රිපිටකයට අයත් සූත්‍ර පිටකයෙහි ලියැවී ඇති සියලූම සූත්‍ර අකාරාදි පිළිවෙලට, මෙම පොත පරිශීලනය කිරීමෙන් පහසුවෙන් සොයාගත හැක.
Recently Viewed
විත්යාගේ ළමාවිය
මේ යටගියාව හිතට සමග ම මා චංචල වුයේ යම්කිසි පුදුම සිදුවීමකින් මෙන් දෙපා ඉබේ ම තදින් ක්රියාකරන්නට පටන් ගත් බැවිනි. ඉතා ඕනෑ කමින් වේගය නවත්වා ගත්තේ පහළ පංතියේ ළදරුවෙකු මෙන් ක්‍රියා කිරීම හතර වැනි පංතියේ මා වැන්නකුට නුසුදුසු බව සැලකීමෙනි.
Hidden Depths
A hot summer on the Northumberland coast and Julie Armstrong arrives home from a night out to find her son strangled, laid out in a bath of water and covered with wild flowers. This stylized murder scene has Inspector Vera Stanhope intrigued. But then another body is discovered in a rock pool, the corpse again strewn with flowers. Vera must work quickly to find this killer who is making art out of death.
ව්‍යාකරණ ගුරුවරයා – වාක්‍ය ලිවීම
ව්‍යාකරණ ගුරුවරයා කෘති මාලාවට අයත් මේ කෘතිය පාසල් දූ දරුවන්ට වාක්‍ය ලිවීම පිළිබඳ හුරුව ඉතා සරලව ලබා දෙයි.
The Simple Sentence
This book, The simple sentence a practical approach, has been designed as a reference book for the learners of basic English. The main objective of this book seems to present the grammatical categories taught in our secondary classroom in a systematic way. This should enable the students to have a clear understanding of how english language works and how to use it in a correct way.
This book includes a section of teaching grammer to help student to study grammer lesson more effectively with proper understanding.
පියවි
“අනේ සජී… බලන්නකො අයියෙ…. මේ… මේ..” කලබලයට පත් සජීත් රියෙන් බැස ගනිද්දී ඒ හා සමාන වේගයකින් බිමට පැනගත් මන්දාරා කෑ ගැසුවේ බිම වැටී උන් මිනිසා ලේ විලක් මැද
දඟලමින් ගැහෙමින් ඉන්නවා දැකය. ඉක්මනට හොස්පිට්ල් එකකට ගෙනියමු බබා තාම පණ තියෙනවා…”
තමාගේ වරද ගැන දහස්වර කම්පාවෙමින් සජීත් එසේ කීව ද ඔවුන් දෙදෙනා සිරුර ළඟට ළං වීමටත් පෙර එහි ගැස්ම එක්වරම නතර වී දේහය නිසල විය.
“මයි ගෝඩ්….”
තමා මුහුණ දුන් සිදුවීමේ අවධානම තේරුම් ගත් සජීත් හිස බදා ගනිත්ම එම පාරේ ඈත කෙළවරකින් ආලෝක ධාරාවක් මතු වනු මන්දාරා දුටුවාය.
“සජී… ඈතින් වාහනයක් එනවා….
මොකද කරන්නේ….?
තමන් දෙදෙනා මේ මොහොතේ අසු වුවහොත් නීතියෙන් ගැළවීමක් නොලැබෙන බව දැනගත් යුවතිය සජීත්ගේ සුරතේ වෙළී හඬ නැගුවාය. “මන්දි… නගින්න වාහනේට…. ඉක්මනට නගින්න…”
The Family Law
The Family Law
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 3,4,5 ශ්‍රේණි සඳහා ශිෂ්‍යත්ව විභාගයට ගණිත ගැටලු විසඳීමේ පහසු කෙටි ක්‍රම
2019 වර්ෂයේ නිකුත් කළ ‘3, 4, 5 ශ්‍රේණි සඳහා ශිෂ්‍යත්ව විභාගයට ගණිත ගැටලු විසඳීමේ පහසු කෙටි ක්‍රම’ ග්රන්ථයෙහි නව සංස්කරණය මෙයයි. ඉගෙනුම් හැකියා සහ විභව්‍යතාමාන ඇසුරින් සකස් කෙරෙන පළමු ප්‍රශ්න පත්‍රයට අදාළ ගණිත ගැටලු විසඳන ක්‍රම, අනුමාන ගණිත ගැටලු සහ පාඩම් අනුව වෙන් කරන ලද පසුගිය වසර 23 ක විභාග ගැටලු ද ඇතුළුව මෙතෙක් පළ වී ඇති අංගසම්පූර්ණ පොත වශයෙන් මෙය අවධාරණය කළ හැකි ය.
කුඩ හොරා
කොස්ගම කුඩ නැහැ. ගමේ මිනිස්සු කුඩ දැකලා වත් නැහැ.
ගමේ මිනිස්සු වැස්සට ඉහලුවේ කෙසෙල් කොළ, හබරල කොළ , තුවා, වට්ටි , ගෝනි , වළන්.කොස්ගම කිරිමාමා කොළඹ ගියා. කොළඹ මිනිස්සු කුඩ ඉහලාගෙන පාරේ ගියා.
කිරිමාමා කුඩ දැක පුදුම වුණා. කවදා වත් මෙහෙම දෙයක් දැකලා නෑ.
(කුඩ හොරා වර්ණ පොත )
ගෝඩ් ෆාදර්
අමෙරිකානු ජාතික ලේඛක මාරියෝ පූසෝගේ ලෝ ප්‍රකට ‘God Father’ නවකතාවේ සිංහල පරිවර්තනයයි. ඉරණමට එරෙහිවන මිනිසකු, මැර අධිරාජ්‍යයක නායකයකු ලෙසින් දෛවෝපගතව හා සිය අභිමතය අනුව ජය පැරදුම විසඳාගන්නා අයුරු කියැවෙන අපූරු කතාවකි.
කැවුම් හොරා
බණ්ඩි එක පිම්මට කැවුම් මුට්ටිය ළගට දිව්වා. මුට්ටිය ඇතුළට ඔළුව දැම්මා විතරයි—“හෑ—-හු—හී——හි—- යියා——-කැවුමට ආ කූඕටික බණ්ඩිගෙ කටේ එල්ලීගෙන හපා කන්න පටන් ගත්තා.
Beast Quest – Fluger The Sightless Slitherer
Battle fearsome beasts and fight evil with Tom and Elenna in the bestselling adventure series for boys and girls aged 7 and up.
There are no reviews yet.