Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-9036-46-3 |
Language | Sinhala-English |
Pages | 61 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
![10169746](https://mdgunasena.com/wp-content/uploads/2023/06/10169746.jpg)
![10169746](https://mdgunasena.com/wp-content/uploads/2023/06/10169746.jpg)
සිංහල – ඉංග්‍රීසි දෙබස්
රු275.00
Price Summary
- රු275.00
- රු275.00
- රු275.00
මෙම පොත සිංහල ඉංග්‍රීසි දෙකෙන්ම සකස්වූ දෙබස් ඇතුළත් පාඩම් 32 කින් යුක්තය. දෙබස්මාලා තනා තිබෙන්නේ කතුවරයාගේම කෘතියක් වන “ශ්‍රී ලාංකික අපි” යන ඉංග්‍රීසි කියවීම් පොතේ කථා පුවත් මුල්කරගෙන ය.
Notify me when item is back in stock.
Be the first to review “සිංහල – ඉංග්‍රීසි දෙබස්” Cancel reply
Related Products
පාරිසරික ජීව විද්‍යාව ශීඝ්‍ර පුනරීක්ෂණ
* පරිසරය සහ සංවිධාන මට්ටම්
* බියෝම
* ජෛව විවිධත්වය
* ගෝලීය උනුසුම සහ දේශගුණ විපර්යාස
යන බොහෝ මාතෘකා යටතේ බොහෝ විෂය කරුණු ආවරණය වන සේ පශ්න සකසා ඇතිබැවින් පාසල් දූ දරුවන්ට හා ගුරුවරුන් හට පරිශීලනයට අගනා අත්පොතක් බව නිසැකය.
සරල පාලි ශික්ෂකය
හෙළ බස ඉතා හොඳින් ඉගනගත් අයෙකුට මෙමෙ ග්‍රන්ථය ඉතා පහසුවෙන් ඉගන ගත හැකිය. පාලි ව්‍යාකරණ ග්රන්ථයකි. බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහා නායක හිමියන් විසින් රචිත අතර පැරණි මුද්‍රණයට වඩා කිවවීමේ පහසුව සහිතය..
ඈන් 5 සිහින මන්දිරය
දහ හතර වසරක පමණ කාලයක් තමා ජිවත් වු අරඹෙගෙදරට ආයුබෝවන් කියන ඈන් ගේ අලුත් නිවහන වනුයේ හුදෙකලා පරිසරයක පිහිටි “සිහින මන්දිරය” යි ඒ සමඟ ම ඇය පිවිසෙනුයේ අලුත් ලොවකට ය.
“සිහින මන්දිරය” ජීවත් වන කාලය තුළ දී ඇයටා මුණ ගැසෙන කොර්නේලියා, කැප්ටන් ජිම්, ලෙස්ලි වැනි චරිත ඇගේ ජීවිතයට බලපානුයේ කෙබඳු ආකාරයට ද? ඒ චරිත මගින් කැරෙනුයේ ඇගේ ජීවිතාවබෝධය හා පරිණත බව ඉදිරියට ගෙන යාමක් ද? නොඑසේ නම් ඇය තව දුරටත් මනෝ ලෝකය වෙත කැඳවාගෙන යාමක් ද? යන ප්‍රශ්නවලට පිළිතුරු ” සිහින මන්දිරය” නවකතාවෙන් ළැබේ.
ව්‍යාපාර අධ්‍යයනය 13 ශ්‍රේණිය
මෙම පොත මනාව පරිශීලනය මගින් අපමණ වෙහෙසක් දරමින්
ඉගැන්වීමේ කටයුතුවල නිරත ගුරු භවතුන් හට මහත් වු අත්වැලක්
ලබා දීමට ඇති හැකියාව ඉතා ඉහළ අගයක් ගන්නා බව අවධාරණය
කරමි. එසේ ම දිවා රෑ වෙහෙසෙමින් තම අනාගතය පිළිබද සුබවාදි
ව උසස් පෙළ කඩයිම පසු කරන්නට වෙහෙසෙන දරුවන්ට ද මෙම
පොත මනාව පරිශීලනය කිරීමෙන් ඔවුන්ගේ අපේක්ෂාවන් ඉටු කර
ගැනීමට ඇති හැකියාව ද ඉතා ඉහළ අගයක් ගනියි.
ව්‍යාපාර අධ්‍යයනය I කොටස
උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය නව විෂය නිර්දේශය I කොටස
2017 වසරේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශය අලලා අ.පො.ස. (උසස් පෙළ) ව්‍යාපාර අධ්‍යයනය විෂය ආශ්‍රිතව 12 ශේණිය විෂය ඒකක 1-4 දක්වා කොටස් ආවරණය වන ආකාරයට මෙම සිද්ධාන්ත ග්‍රන්ථය සකස් කර ඇත.
හෝමෝ කරප්ටස්
දීර්ඝ කාලයක් මුළුල්ලේ ලත් දැකීම් සහ පර්යේෂණාත්මක දැණුම ඔස්සේ “හෝමෝ කරප්ටස්” නැමති කෘතිය දර්ශන රචනා කර ඇති අතර ලිබරල් ප්රජාතන්ත්රවාදයේ නැගීමත් සමගින්
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ඡේද හා පැවරුම් – 3 ශ්‍රේණිය (නව විෂය නිර්දේශය අනුව සම්පාදිත)
නව විෂය නිර්දේශයට අනුකූලව 3,4,5 ශ්‍රේණි සඳහා ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයේ නිර්දිෂ්ට සියලු ජේද හා පැවරුම් සහිත පොත් පෙළක් ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාවෙන් ඔබ වෙත ඉදිරිපත් කර ඇත. මෙහි අන්තර්ගතය ජාතික අධ්‍යාපන ආයතනය මඟින් සම්පාදිත ගුරු මාර්ගෝපදේශවලින් උපුටා ගෙන ඇති බව කෘතවේදීව සඳහන් කරමු. මේ එම පොත් පෙළෙහි 3 ශ්‍රේණිය සඳහා සම්පාදිත කෘතියයි.
යන්ත්‍ර චින්තාමණි
ලෝකයේ නොයෙක් ශාසත්‍ර ඇත්තේ මිනිසාගේත් සමාජයේත් යහපතට මිස විනාශයට නොවෙ. මනත්‍ර ශාසත්‍රය ද එසේ ය.තමන් දන්නා ශාසත්‍රයෙන් සමාජයට විපතක් නොකර තමන්ගේත් යහපත සඳහා යෙදීම බුද්ධිමත් සත්පුරුෂයන්ගේ සිරිතය. මේ ග්රන්ථයෙහි එන වටිනා ශාසත්‍රයෙන් ද එබන්දනට මහත් සේවයක් කළහැකිබවය.
ENGLISH FOR SINHALA-TAMIL SPEAKERS
This trilingual course of English (“English for Sinhala-Tamil Speakers”) has been prescribed by the Linguistic Department of the Kelaniya University, Sri Lanka, as an obligatory first readers to all aspirants of its Diplomas and Degrees in the field of Trilingual Linguistics.
කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර II පත්‍රය
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව – කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර
නිලධාරින් බඳවා ගැනීමේ විවෘත තරග විභාගය
බුද්ධි පරීක්ෂණය II පත්‍රය
•අනුමාන ප්‍රශ්න හා පිළිතුරු අඩංගු අලුත් ම පොත.
ඉංග්‍රීසි කථා පුහුණුව
- ඉංග්‍රීසි කථාකිරීමට කඩිනමින් පුහුණුකරන, සිංහල හා සංසන්දනාත්මක සකස්වූ, ශ්රව්යදෘෂ්ය මාලාවකි.
- ව්‍යාකරණ විස්තර හා දෛනික දෙබස්වලින් යුත් මෙම ශ්රව්යදෘෂ්ය පාඩම් මාලාවේ හැම භාෂා කරුණක්ම මුල සිට ඉගැන්වේ.
ශ්‍රී ලාංකික අපි – We Sri Lankans
“ශ්‍රී ලාංකික අපි” පොතේ හැම පාඩමක්ම ඇරඹෙන්නේ සාකච්ඡාවක් හෝ කථාන්තරයක් වැනි කථා පුවතකිනි. පාඩමෙන් ඉගැන්වෙන ව්‍යාකරණ විශේෂාංගය කථා පුවත තුළ තද කළු අකුරෙන් දක්වා තිබේ. හැම කථා පුවතකටම පදනම්වී තිබෙන්නේ දුෂ්කර ගම්බද පළාතක පිහිටි එක පාසලක විවිධ සංස්කෘතිවලට අයත් ශිෂ්‍ය පිරිසකගේ හා ඔවුන්ගේ පංතිභාර ගුරුතුමාගේ අධ්‍යාපන වැඩ කටයුතු ය
There are no reviews yet.