Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-1683-16-0 |
Language | Sinhala |
Pages | 233 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
ව්‍යාපාර අධ්‍යයනය I කොටස
රු850.00
Price Summary
- රු850.00
- රු850.00
- රු850.00
උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය නව විෂය නිර්දේශය I කොටස
2017 වසරේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශය අලලා අ.පො.ස. (උසස් පෙළ) ව්‍යාපාර අධ්‍යයනය විෂය ආශ්‍රිතව 12 ශේණිය විෂය ඒකක 1-4 දක්වා කොටස් ආවරණය වන ආකාරයට මෙම සිද්ධාන්ත ග්‍රන්ථය සකස් කර ඇත.
Notify me when item is back in stock.
Be the first to review “ව්‍යාපාර අධ්‍යයනය I කොටස” Cancel reply
Related Products
6 ශ්‍රේණිය නාට්‍ය හා රංග කලාව
*පාඩම් අවබෝධය පිරික්සුම
*වාර විභාග ප්‍රශ්න ප්ත්‍ර
*පිළිතුරු ඇතුළත් ය.
6 ශ්‍රේණිය නාට්‍ය හා රංග කලාව පංති වැඩ පොත පෙළ
පොතේ සෑම පාඩමක ම ප්‍රශ්න පත්‍ර පළමු වැනි,
දෙවැනි හා තෙවැනි වාර පරික්ෂණ පිළීතුරු ඇතුළත් ය.
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ඡේද හා පැවරුම් – 3 ශ්‍රේණිය (නව විෂය නිර්දේශය අනුව සම්පාදිත)
නව විෂය නිර්දේශයට අනුකූලව 3,4,5 ශ්‍රේණි සඳහා ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයේ නිර්දිෂ්ට සියලු ජේද හා පැවරුම් සහිත පොත් පෙළක් ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාවෙන් ඔබ වෙත ඉදිරිපත් කර ඇත. මෙහි අන්තර්ගතය ජාතික අධ්‍යාපන ආයතනය මඟින් සම්පාදිත ගුරු මාර්ගෝපදේශවලින් උපුටා ගෙන ඇති බව කෘතවේදීව සඳහන් කරමු. මේ එම පොත් පෙළෙහි 3 ශ්‍රේණිය සඳහා සම්පාදිත කෘතියයි.
පාරිසරික ජීව විද්‍යාව ශීඝ්‍ර පුනරීක්ෂණ
* පරිසරය සහ සංවිධාන මට්ටම්
* බියෝම
* ජෛව විවිධත්වය
* ගෝලීය උනුසුම සහ දේශගුණ විපර්යාස
යන බොහෝ මාතෘකා යටතේ බොහෝ විෂය කරුණු ආවරණය වන සේ පශ්න සකසා ඇතිබැවින් පාසල් දූ දරුවන්ට හා ගුරුවරුන් හට පරිශීලනයට අගනා අත්පොතක් බව නිසැකය.
උසස් පෙළ ආර්ථික විද්‍යාව නව විෂය නිර්දේශය ස්ව අධ්‍යයන ගැටළු විසඳුම් I කොටස
අ.පො.ස (උ.පෙළ) ආර්ථික විද්‍යාව විෂය ආශ්‍රිතව 12 ශ්‍රේණිය පළමු විෂය ඒකක දෙක ආවරණය වන ආකාරයට සකස් කර ඇති අතර 2017 සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුකූලව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.
සිංහල – ඉංග්‍රීසි දෙබස්
මෙම පොත සිංහල ඉංග්‍රීසි දෙකෙන්ම සකස්වූ දෙබස් ඇතුළත් පාඩම් 32 කින් යුක්තය. දෙබස්මාලා තනා තිබෙන්නේ කතුවරයාගේම කෘතියක් වන “ශ්‍රී ලාංකික අපි” යන ඉංග්‍රීසි කියවීම් පොතේ කථා පුවත් මුල්කරගෙන ය.
යන්ත්‍ර චින්තාමණි
ලෝකයේ නොයෙක් ශාසත්‍ර ඇත්තේ මිනිසාගේත් සමාජයේත් යහපතට මිස විනාශයට නොවෙ. මනත්‍ර ශාසත්‍රය ද එසේ ය.තමන් දන්නා ශාසත්‍රයෙන් සමාජයට විපතක් නොකර තමන්ගේත් යහපත සඳහා යෙදීම බුද්ධිමත් සත්පුරුෂයන්ගේ සිරිතය. මේ ග්රන්ථයෙහි එන වටිනා ශාසත්‍රයෙන් ද එබන්දනට මහත් සේවයක් කළහැකිබවය.
ව්‍යාපාර අධ්‍යයනය III කොටස
උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය නව විෂය නිර්දේශය III කොටස
2017 වසරේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශය අලලා අ.පො.ස. (උසස් පෙළ) ව්‍යාපාර අධ්‍යයනය විෂය ආශ්‍රිතව 13 ශේණියට විෂය ඒකක 12-15 දක්වා කොටස් ආවරණය වන ආකාරයට මෙම සිද්ධාන්ත ග්‍රන්ථය සකස් කර ඇත.
අකුර – 8 ශ්‍රේණිය ගණිතය [කෙටි සටහන්]
තාර්කීකරණය කරන ලද නව විෂය නිර්දේශයන්හි
මූලික අරමුණු වන්නේ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන
රටාවක් හා වඩාත් ක්‍රියාකාරකම් මත පදනම් වූ
අධ්‍යාපන රටාවක් මඟින් වැඩ ලෝකයට අවශ්‍ය
වන්නා වූ නිපුණතා සහ කුසලතාවයන්ගෙන් යුක්ත
මානව සම්පතක් බවට ශිෂ්‍ය ප්‍රඡාව සංවර්ධනය
කිරීමයි .
මෙම ක්‍රියාවලියේ දී සියලුම විශයන්ගේ නිපුණතා මට්ටම්
ඉහළ නංවා ගැනීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශනය
හා දැනුම ශිෂ්‍යාට මෙන් ම පන්ති කාමරය තුළ විෂය
දැනුම බෙදන ගුරු භවතුන්ට ද ලබා දීම අධ්‍යාපන
ප්‍රකාශන ආයතනයක ප්රමුඛ කාර්ය භාර්ය විය යුතු ය .
එම කාර්ය භාරය අනූව යමින් පන්ති කාමරය තුළ දී
ශිෂ්‍යයෙකු ලෙස ඔබ ලබන දැනුම වඩාත් නිරවුල් ව
මනසට ග්‍රහණය කර ගැනීම සඳහාත්,අවබෝධයෙන්
යුතුව විෂය කරුණු මතක තබා ගැනීම සඳහාත්
“Akura Pilot පාඩම් සාරාංශ”කෙටි සටහන් පොත්
පෙළ ඔබ අතට පත් කිරීමේ මුලික අරමුණ විය.
කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර II පත්‍රය
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව – කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර
නිලධාරින් බඳවා ගැනීමේ විවෘත තරග විභාගය
බුද්ධි පරීක්ෂණය II පත්‍රය
•අනුමාන ප්‍රශ්න හා පිළිතුරු අඩංගු අලුත් ම පොත.
ඈන් 5 සිහින මන්දිරය
දහ හතර වසරක පමණ කාලයක් තමා ජිවත් වු අරඹෙගෙදරට ආයුබෝවන් කියන ඈන් ගේ අලුත් නිවහන වනුයේ හුදෙකලා පරිසරයක පිහිටි “සිහින මන්දිරය” යි ඒ සමඟ ම ඇය පිවිසෙනුයේ අලුත් ලොවකට ය.
“සිහින මන්දිරය” ජීවත් වන කාලය තුළ දී ඇයටා මුණ ගැසෙන කොර්නේලියා, කැප්ටන් ජිම්, ලෙස්ලි වැනි චරිත ඇගේ ජීවිතයට බලපානුයේ කෙබඳු ආකාරයට ද? ඒ චරිත මගින් කැරෙනුයේ ඇගේ ජීවිතාවබෝධය හා පරිණත බව ඉදිරියට ගෙන යාමක් ද? නොඑසේ නම් ඇය තව දුරටත් මනෝ ලෝකය වෙත කැඳවාගෙන යාමක් ද? යන ප්‍රශ්නවලට පිළිතුරු ” සිහින මන්දිරය” නවකතාවෙන් ළැබේ.
ව්‍යාපාර අධ්‍යයනය 1 කොටස
උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය නව විෂය නිර්දේශය ස්ව අධ්‍යයන ගැටළු විසඳුම් I කොටස
උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය නව විෂය නිර්දේශයට අනුකූලව සකස් කර ඇති ව්‍යාපාර අධ්‍යයනය ස්ව අධ්‍යයන ගැටළු විසඳුම් I කොටස නමැති මෙම ග්‍රන්ථය තුළ විෂය නිර්දේශයේ 12 ශ්‍රේණියට අදාළ පළමු විෂය ඒකක 6 ආශ්රිත ප්‍රශ්න හා පිළිතුරු ස්වරූපයෙන් සියළු විෂය කරුණු ආවරණය කර ඇත.
ව්‍යාපාර අධ්‍යයනය 13 ශ්‍රේණිය
මෙම පොත මනාව පරිශීලනය මගින් අපමණ වෙහෙසක් දරමින්
ඉගැන්වීමේ කටයුතුවල නිරත ගුරු භවතුන් හට මහත් වු අත්වැලක්
ලබා දීමට ඇති හැකියාව ඉතා ඉහළ අගයක් ගන්නා බව අවධාරණය
කරමි. එසේ ම දිවා රෑ වෙහෙසෙමින් තම අනාගතය පිළිබද සුබවාදි
ව උසස් පෙළ කඩයිම පසු කරන්නට වෙහෙසෙන දරුවන්ට ද මෙම
පොත මනාව පරිශීලනය කිරීමෙන් ඔවුන්ගේ අපේක්ෂාවන් ඉටු කර
ගැනීමට ඇති හැකියාව ද ඉතා ඉහළ අගයක් ගනියි.
There are no reviews yet.