Authors | |
---|---|
ISBN | 978-955-0745-56-2 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
අද රුසියාව
රු380.00
Price Summary
- රු380.00
- රු380.00
- රු380.00
මොස්කව් වැසියෝ සිය නගරයට ඉතා ඇලුම් කරති. ඔවුන් සෑම කෙනෙක්ම ඉතා කැමති වීදි, ස්ථාන, මාවත්, ස්මාරක හා උයන් වතු එහි ඇත. මොස්කව් ඔවුන් උපන් නගරය වන අතර අප දැන් සංචාරය කරන්නේ ද එහිය.
Notify me when item is back in stock.
Be the first to review “අද රුසියාව” Cancel reply
Related Products
නොදුටු ජර්මනිය
- දොඹකරයෙන් ගැබිනිය ගිලන් රථයට
- බල්ලන්ටත් විභාග සහ දුම්රිය ටිකට් පත්
- ශබ්ද නොනඟා උඩ තට්ටුවේ ජීවත් වන හැටි
- විනාශ වූ නිවාස අසූ ලක්ෂයක සුන්බුන් ඉවත් කළ කාන්තාවෝ
- සින්ඩරෙල්ලාට සහ අවතාරවලට සෙවන දෙන මාළිගා
- කාන්තාවන්ට වෙනම රථ ගාල් …
ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ සංවර්ධනය සහ සැලසුම්කරණය
මෙම ග්‍රන්ථය මගින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ආරම්භයේ සිට 2022 වර්ෂය දක්වා ඇති වූ සංවර්ධනය සහ සැලසුම් ප්‍රවේශ පිළිබඳව විමසුමක් කෙරේ. වර්ධන ප්රවනතා අනුව යුගවලට බෙදමින් ඒ ඒ යුගවල ඇතිවු ප්රවර්ධනයන් සහ පසුබෑම් සහ ඊට හේතු සහ එහි ප්‍රතිඵල විග්රහාත්මකව අධ්‍යයනය කොට ඇත.
වැඩ බැරි දාස ගැන කතා – 02 අලුත් යාළුවෝ
“ආ-ආ-ආ!” කියා අඬාපු ගෑණු ළමයා ගේ කොණ්ඩය වරල් දෙකකට ගොතලා තිබුණා.
“ඌ-ඌයි-ඌයි” කියා අඬාපු ළමයා ගේ කොණ්ඩය නිල්පාට රිබන් පටියකින් ගැට ගහලා තිබුණා.
වැඩ බැරි දාස හිස කසලා මුමුණා මෙහෙම කීවා: “හැබෑ වැඩක් තමයි! මම දොර ඇරිය පාර ඒ දෙදෙනා ගේ නළලට වැදිලා!”
ශ්‍රී ලංකා මාර්ග සිතියම
ශ්‍රී ලංකා මාර්ග සිතියම ඔබ අතට පත්වන විශිෂ්ට නිමැවුමකි. ලංකාවේ සියලු ප්‍රධාන මාර්ග, පළාත්, දිස්ත්‍රික්ක, නගර, ගම්දනව් පිළිබඳ නිවැරදි විධිමත් තොරතුරු මෙහි ඇතුළත් වේ.
අමරණීය මිනිසා
ඒ වකවානුවේ මොස්කව්හි ලංකාවේ තානාපති කාර්යාල දෙකක් පැවතියේ ය. එහි තානාපතිවරු දෙදෙනෙකු ද සිටියෝ ය. ඉන් එක් කාර්යාලයක් පිහිටියේ මොස්කව්හි ‘ඌලිට්සා ෂෙප්කිනා’ හෙවත් ෂෙප්කිනා විදියේ අංක 24 දරණ සුවිසල් දෙමහල් මන්දිරයේ ය. ඒ, ශ්‍රී ලංකා රජයේ නිල තානාපති කාර්යාලයයි.
හයිබ්‍රිඩ් වාහන (HYBRID VEHICLES)
හයිබ්‍රිඩ් වාහන පිළිබදව ශ්‍රී ලංකාව තුළ පමණක් නොව
ලෝකය පුරාම ජනතාවගේ මෙන්ම රජයන්ගේ ද අවධානය
ඉහළ යමින් පවති. එයට ප්‍රධාන හේතුව වන්නේ,වාහනවලින්
ඇතිකරන්නාවු පරිසර දුෂණය හයිබ්‍රිඩ් වාහන භාවිතයෙන්
අඩුකර ගැනීමට හැකිවීමයි. එයට අමතරව සැලකිය යුතු
මට්ටමකින් ඉන්ධන පරිභෝජනය අඩුකර ගැනීමට ද ඉඩ
සැලකේ.මේ හේතුන් නිසා මුල් අවධියේ හයිබ්‍රිඩ් වාහන නිෂ්පාදනය
කෙරෙහි අවධානයක් යොමු නොකළ ඉහළ ගණයේ වාහන
නිෂ්පාදනය කරන සමාගම් පවා හයිබ්‍රිඩ් වාහන නිෂ්පාදනයට
අවතීර්ණ වී තිබේ.වාහන හයිබ්‍රිඩ් පද්ධතිවල නිර්මාණයන් දිනෙන් දින වැඩි
දියුණු කරමින් ඒවායේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සදහා
වාහන නිෂ්පාදකයින් නිරතුරුව කටයුතු කරමින් සිටිති.
එහෙත් එම පද්ධතිවල ක්‍රියාකාරිත්වයේ මූලික සිද්ධාන්ත
එලෙසම පවති. හයිබ්‍රිඩ් පද්ධති පිළිබද අවබෝධයක් ලබාගැනීම
වාහන කර්මිකයන්ට මෙන්ම,වාහන පිළිබදව උනන්දුවක් දක්වන
සෑම කෙනෙකුටම වැදගත්වනු නොඅනුමානය
යුද බිමක ඇසින් දුටු මතක
“සර්… මේ කොහෙද යන්න හදන්නේ…කට්ටා විමසා ඇත. “අළුතෙන් පිහිටුවන සිංහල ගම්මාන වල නැවත පදිංචි කිරීම් බලන්නලු යන්නේ… පාර ක්ලිය කරලා දන්වන්න…! කර්නල් සාලිය පවසා ඇත. ප්‍රදේශය පිළිබඳව සනාථවීමෙන් පසුව පිරිස ජීප්රථ දෙකකින් ගමන් අරඹා ඇත.
The Ancient Heritage of Sri Lanka -1
The Ancient heritage of Sri Lanka – 1 (From Early Times to the Kingdom of Koote Sri Jayawardenapura)
Sri Lanka Road Map
This is the English version of the Sri Lanka Road Map compiled by M.D. Gunasena Company. All the information here is updated, which clearly shows how to reach all the cities. The map also includes all the highways that have been built so far.
මගේ ඉරිදාව
|
Insight Guides Explore Sri Lanka
The lure of golden sands entices visitors to Sri Lanka, but this Indian Ocean island is also home to ancient cities, diverse cultures and accessible wildlife. Insight Guide Explore Sri Lanka is the ideal pocket companion for your trip: a full-colour guide containing 12 easy-to-follow routes around the country, now a blockbuster travel destination.
රෝගියෙකුගේ දවසක්
“දුරංගමං ඒකවරං
අසරීරං ගුහාසයං
යේ චිත්තං සඤ්ඤමෙස්සන්ති
මොක්ඛන්ති මාර බන්ධනා”
දුර ගමන් කරන්නා වු ද තනි ව හැසිරෙන්නා
වු ද ශරීරයක් නැත්තා වු ද ගුහාවෙහි
නිදන්නා වු ද සිත, යමෙක් හික්මවයි ද,
ඔහු මාරයාගේ බැමිවලින් මිදේ.
(ධම්මපදය-චිත්ත වර්ගය)
මේ ශරීරයක් ඇතත් දුර ගමන් යා නොහැකි,
ගුහාවක් වැනි කුටියක තනි වු මිනිසෙකුගේ
බොහෝ දුර ගමන් යන, තනි ව හැසිරෙන
සිතක සිතුවිලි කිහිපයකි.
There are no reviews yet.