Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 9789554383289 |
Language | Sinhala |
Pages | 88 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
- You cannot add "භෞතික විද්‍යා විවරණය 2009 (12,13 ශ්‍රේණි )" to the cart because the product is out of stock.
අසා ලිවීම පොත 2 ශ්‍රේණිය
රු300.00
Price Summary
- රු300.00
- රු300.00
- රු300.00
2017 නව නිර්දේශයට අනුව 2 ශ්‍රේණියේ ගුරු මාර්ගෝපදේශයට අදාලව සම්පාදනය කර ඇති මෙම පොතේ හල් කිරීම ඇතුලුව සියලුම පිල්ලම් ද 2 ශ්‍රේණියේ අලුතින් හදුන්වා දෙන අකුරු හා පිලි ද යංශය හා රකාරාංශයද සිංහල කියවීම් පොතේ ඇතුලත් වචන හා වැකි ද අඩංගු වේ.
Notify me when item is back in stock.
Be the first to review “අසා ලිවීම පොත 2 ශ්‍රේණිය” Cancel reply
Related Products
උසස් පෙළ ව්‍යාපාර අධ්‍යනය 12 ශ්‍රේණිය
උසස් පෙළ ව්‍යාපාර අධ්‍යනය 12 ශ්‍රේණිය
ආර්ථික විද්‍යාව උසස් පෙළ බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු 1 පත්‍රය
ආර්ථික විද්‍යාව උසස් පෙළ බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු 1 පත්‍රය
පිංචි 2 සෙල්ලම් පිල්ලම්
මෙම DVD පටය සමග තිළිණ වන කියවීම් හා අභ්‍යාස පොත් 5 දරුවාගේ මතකය අලුත් කරවීම, කියවීමේ රටාවන් හුරුවීම, දෘෂ්ටි විභේදන හා මනෝ චාලක හැකියාවන් දියුණුකිරීම ආදී විවිධ කරුණු අරමුණු කොට නිර්මාණය කර ඇත. එමෙන්ම කියවීමේදි නිතර හමුවන පිල්ලම් සහිත, රහිත හා සංකීර්ණ වචන යොදාගනිමින් සකසා ඇති එම පොත් 5 දරුවාගේ කැමැත්ත මත, කිසිදු බලපෑමකින් තොරව භාවිතා කිරීමට සලසන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
භෞතික විද්‍යා විවරණය 2008 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2008 (12,13 ශ්‍රේණි )
ව්‍යාපාර අධ්‍යනය (උසස් පෙළ) 13 ශ්‍රේණිය
ව්‍යාපාර අධ්‍යනය (උසස් පෙළ) 13 ශ්‍රේණිය
ආර්ථික විද්‍යාව 13 ශ්‍රේණිය උසස් පෙළ 1 කොටස
ආර්ථික විද්‍යාව 13 ශ්‍රේණිය උසස් පෙළ 1 කොටස
ආර්ථික විද්‍යාව 2 කොටස (උසස් පෙළ) 13 ශ්‍රේණිය
ආර්ථික විද්‍යාව 2 කොටස (උසස් පෙළ) 13 ශ්‍රේණිය
භෞතික විද්‍යා බහුවරණ සහ ව්‍යුහගත රචනා (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා බහුවරණ සහ ව්‍යුහගත රචනා (12,13 ශ්‍රේණි )
කාබනික රසායනය 7,8,9 හා 10 එකක 1980 සිට වර්ග කල බහුවරණ ප්‍රශ්න හා විවරණ
කාබනික රසායනය 7,8,9 හා 10 එකක 1980 සිට වර්ග කල බහුවරණ ප්‍රශ්න හා විවරණ
ගිණුම්කරණය 1 පත්‍රය බහුවරණ ප්‍රශ්න සහ පිළිතුරු උසස් පෙළ
ගිණුම්කරණය 1 පත්‍රය බහුවරණ ප්‍රශ්න සහ පිළිතුරු උසස් පෙළ
ගණිතය 8 ශ්‍රේණිය 1 කොටස
ගණිතය 8 ශ්‍රේණිය 1 කොටස
බහුවරණ විවරණය 2019 අ.පො .ස උ/පෙළ රසායන විද්‍යාව
බහුවරණ විවරණය 2019 අ.පො .ස උ/පෙළ රසායන විද්‍යාව
Recently Viewed
සින්ඩරෙල්ලා – Fairy Tale Classics – Sinhala
අප රටේ කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කරන ලද සුරංගනා කතා පොත් මාලාවක එක් කෘතියක් ලෙසින් ඔබ අතට පත්වන මේ ‘සින්ඩරෙල්ලා‘, Cinderella නම් සුප්‍රකට සුරංගනා කතාවේ සරල සිංහල අනුවාදයකි. සරල බසින් යුක්තව, ඔප කඩදාසියේ මුද්‍රිත, වෛර්ණ සිතුවම්වලින් යුක්ත මේ පොත කුඩා දරුවන්ගේ ආදරයට ලක්වනු නොඅනුමානය.
විද්‍යාචක්‍රවර්තීන්ගේ බුත්සරණ
බාහිර උපාධි පරීක්ෂණ සඳහා නියමිත කොටස් ඇතුළත් වේ. විද්‍යාචක්‍රවර්තීන්ගේ අමෘතාවහ නම් බුද්ධචරිතය හෙවත් බුත්සරණ අංගුලිමාල, නාලාගිරි, තීර්ථක, ආලවක දමන හා වෙස්සන්තර ජාතකය ගැටපද විවරණ සහිතයි.
අපූරු ප්‍රහේලිකාවක් – සත් මිතුරන්ගේ වීරක්‍රියා 05
බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවක වූ එනිඩ් බබ්ලයිටන් විසින් ළමුන් සඳහා ලියා පළ කරන ලද රසවත් කතා මාලාවන්ගෙන් එකක් වන ද සීක්රට් සෙවන් කතා මාලාව අපූරු කතා 15 කින් යුක්තය.
පීටර්, ජෙනට්, ජැක්, බාබරා, පෑම්. කොලින් සහ ජෝර්ජ් යන ළමුන් හත් දෙනා එක්ව සප්ත සුමිතුරු රහස් පරීක්ෂක සංගමය නමින් ළමා සමාජයක් පිහිටුවා ගනිති. අපරාධ,හොර මැරකම්වලට එරෙහිව ක්‍රියා කරන ඔවුහු වීර වික්‍රමාන්විත ක්‍රියාවන්හි නිරත වෙරිත් අබිරහස් හෙළිදරව් කිරීමට වෙර දරති. පීටර් හා ජෙනට්ගේ නිවසෙහි සිටින ස් කැම්පර් නමැති සුරතල් සුනඛයා ද ළමුන්ගේ උදව්වට නිතර එකතු වෙති.
විනෝදයෙන් සිටින සප්ත සුමිතුරන්ට සැඟවී සිටින සොරකු සමඟ හදිසියේම කටයුතු කරන්නට සිදු වෙයි. එහි දී ඒ සොරා පසුපස හඹා යන ළමුන් මුහුණ දෙන විවිධාකාර වික්‍රමාන්විත අත්දැකීම රැසක් වටා මෙම කතාව ගෙතී ඇත.
Magical Collection Princess Stories (Brown Watson)
An exquisite collection of stories from some of today’s most talented authors and illustrators. Starring princesses from fairytale worlds full of magic and enchantment, these seven favorite tales will delight children and adults alike.
පාළු බලකොටුවේ සටනක් – පන් පසිඳුවන්ගේ වීර ක්‍රියා 09
බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවක වූ එනිඩ් බ්ලයිටන් විසින් 1942 දී ළමුන් සඳහා ලියන ලද ‘ෆේමස් ෆයිව්’ කතා මාලාව කොටස් 21 කින් යුක්තය. මේ ඉන් නවවැන්නෙහි සිංහල පරිවර්තනයයි.
ජුලියන්, ඩික් සහ ඈන් ද, ඔවුන්ගේ නෑ සොයුරිය ජෝර්ජ් ද, ඇගේ සුරතලා ටිමී ද යන පස්දෙනා නත්තල් නිවාඩුව ගත කිරීමට කිරින් ගෙදරට එක් වෙති.
කිරින් ගෙදර අසල පිහිටා තිබූ කිරින් ගොවිපල සහ කිරින් ගොවි ගෙදර කල් ගත කිරීම ඔවුන්ට බොහෝ විනෝද ජනක කරුණක් වේ. ඒ අතර හදිසියේම කොන්ටින් මාමාගේ විද්‍යාත්මක සොයා ගැනීම් ඇතුළත් රහස් ලිය කියවිලි කිහිපයක් අතුරුදහන් වෙයි. එය සොරා ගත්තේ කවුද? ළමෝ කුතුහලයට පත් වෙති.
ඉන් පසුව ඔවුන්ට මුහුණ දීමට සිදු වූ අපූරු වික්‍රමාන්විත අත්දැකීම් රැසක් වටා මෙම කතාව ගෙතී තිබේ.
පඬුරු බඳින ගස්
මම හොඳ කෙනෙක් නෙමෙයි…”කලූ පැවසුවේ හඬමිනි.”ඒක එච්චරම ලොකු දෙයක් නෙමෙයි කලූ… ඕනෑම නරක මිනිහෙකුට ඊළඟ මොහොතේ ඉඳල හොඳ කෙනෙක් වෙන්න පුලුවන්…අනික…ඔයා නරක කෙනෙක් කියලා මම හිතන්නෙ නෑ..එහෙම හිතුන නම් මම මෙච්චර දුරක් එන්නේ නෑ..”දිනෙත් පැවසුවේ සන්සුන් ආකාරයෙනි.කලූ විමතියට පත් වූවාය…!මා නොදැන සිටියාට දිනෙත් බොහෝ දුරක් පැමිණ තිබේ…!!එතැනින් එහාට කලූ කිසිවක් නොකීවාය.එසේ කියන්නට ඇයට දැනුමක් තේරුමක්ද නොතිබිණි. “ඔයා දන්නවද මේ ගමේ මිනිස්සු මට කියන කතා…ඒගොල්ලො මං ගැන හිතන විදිහ…?”තමාගේ කදුළ සඟවා ගන්නට කලූ තව දුරටත් උත්සහ නොකළාය.දිනෙත් ඇයගේ හිස ඔහුගේ පපුවට තුරුළු කරගත්තේය. ” කලූ… මිනිස්සු කියන විදිහයි,ම හිතන විදිහයි අතරෙ ලොකු වෙනසක් තියනව… ඔයාට පුලුවන්නම් අන්න ඒක විතරක් තේරුම් ගන්න…ඒ හොඳටම ඇති…”දිනෙත් පවසනු කලූට ඇසුනේ සිහිනයකින් මෙනි.කලූ දිනෙත්ගේ ඉණවටා දෑත යවා ඔහුව බදාගත්තාය.
There are no reviews yet.