Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-414445-0-7 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
ඇලන් කාර් නිකොටින් ලෝලිත්වය සුවකිරීමේ පහසු මග
රු550.00
Price Summary
- රු550.00
- රු550.00
- රු550.00
දුම්පානය කරන්නන් ඉන් අත්මුදවා ගැනීමට ඇලන් කාර් දරන උත්සාහයට සහයෝගය දීමට බොහෝමයක් සායන ඔහුගේ ක්‍රම වේදයන් උපයෝගී කරගනිති. නමුත් එවැනි සාර්ථක පැකේජයක් භාවිතා කරන පිරිස සාපේක්ෂව ප්‍රමාණවත් නොවේ. පශ්චාත් උපාධිධාරි මනෝවිද්‍යාඥයින් හා මනෝ චිකිත්සකයන් අසීමිත ගණනක් සිටියත් ඒ කිසිම කෙනෙකුට දුම්පානය නැවැත්වීමට මෙවැනි සරල හා කාර්යක්ෂම ක්‍රමවේදයක් සොයා ගැනීමට නොහැකිය විය. චර්යා වෙනස් කිරීම්හිලා වෘත්තීමය ප්‍රවීණයකු නොවුණ ඇලන් කාර්ගේම මෙම ස්වාධීන ප්‍රවේශය සාර්ථක වී තිබීම පුදුමාකාර කරුණකි.
Add a review Cancel reply
Related Products
Don’t Lose Your Mind, Lose Your Weight
Don’t Lose Your Mind, Lose Your Weight, the country’s highest-selling diet book, has revolutionized the way Indians think about food and their eating habits.
How To Have The Energy: Your nine-point plan to eating smarter, improving focus and feeding your potential
The complete guide to eating for everyday energy Are you a regular victim of an afternoon slump? Is it a struggle to keep focused on your to-do list? Do you want to fit more into your day, but feel as if you just don’t have the energy?
Breath: The New Science of a Lost Art
Breath: The New Science of a Lost Art is a 2020 popular science book by journalist James Nestor. The book provides a historical, scientific and personal examination of breathing, with a specific interest in contrasting the differences between mouth breathing and nasal breathing
උපතක අසිරිය
කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රසව හා නාරිවේද දෙපාර්තමේන්තුවේ මහාචාර්ය අතුල කළුආරච්චි විසින් රචිත ‘උපතක අසිරිය – මම වැඩෙන හැටි අම්මා දන්නවද?‘ නැමැති ග්‍රන්ථය නවීන විද්‍යාත්මක කරුණු ඇසුරු කර ගනිමින් ඉතා සරල ලෙස පාඨකයාට ඉදිරිපත් කොට තිබේ. මෙහි තේමාව වන, ‘මම වැඩෙන හැටි අම්මා දන්නවද?‘ යන පාඨය සෑම පරිච්ඡේදයකම ඉදිරිපත් කර ඇත. දරුවකු පිළිසිඳ ගැනීමේ සිට ප්‍රසූතිය දක්වා කලලයත්, බිලිඳාත් වැඩෙන අකාරය පියවරෙන් පියවරට සවිස්තරාත්මකව රූප සටහන් ආධාරයෙන් මෙම ග්‍රන්ථයෙන් ඉතා සරලව පැහැදිලි කොට තිබේ.
BUY EBOOK VERSIONThe Power Of Now
The Power of Now: A Guide to Spiritual Enlightenment is a book by Eckhart Tolle. The book presents itself as a discussion about how people interact with themselves and others. The concept of self reflection and presence in the moment are presented along with simple exercises for the achievement of its principles
හෙට මවක් වන අද දියණියට
ආයුර්වේදයට අනුව දැරියක් මල්වරයට පත් වූ දින සිට ගර්භණී තත්වයට පත්වන තෙක් වූ දීර්ඝ ක්‍රියාවලිය මෙම කෘතියෙහි අන්තර්ගතය. ආයුර්වේද ස්ත්‍රී රෝග ප්රසූතිතන්ත්ර විෂය අධ්‍යයනය කරන්නන්ට මෙන්ම ආයුර්වේදයට ඇල්මක් ඇති ඔබට කාන්තා රෝගවලට අදාළ උපදෙස් මෙමඟින් ලබා දෙයි.
BUY EBOOK VERSIONසාර්ථක දරුවෙකු හදාගැනීමේ මග
අප හැම විටම පුරුදු වී ඇත්තේ හොඳ ළමයින් ගැන කතා කිරීමටයි. එනමුත් හොඳ හැම විටම හොඳ නොවේ.
The Little Book of Hygge: THE DANISH WAY TO LIVE WELL
The International, New York Times and Sunday Times Bestseller, With Over a Million Copies Sold Worldwide guaranteed to Bring Warmth and Comfort into Your Life
ඔබේ දරුවා ශිෂ්‍යත්වයට ලෑස්තිද
මනෝ උපදේශිකාවක් මෙන්ම කැලණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක ද වන දිනිති පද්මසිරි විසින් සම්පාදනය කරන ලද මෙම කෘතිය තුළින් ඉදිරිපත් කරන්නේ පහ වසර ශිෂ්‍යත්වය නිසා දරුවන් මෙන්ම දෙමාපියන් ද මුහුණ දී ඇති මානසික ගැටලු, ව්‍යාකූලතාවන් ආදිය සමනය කර ගන්නා ආකාරය පිළිබඳවය. දරුවන් එවැනි මානසික පීඩාවලින් තොරව ශිෂ්‍යත්ව විභාගයට සැහැල්ලුවෙන් මුහුණ දෙන්නේ කෙසේද යන්නත් මෙහි අන්තර්ගතය. ශිෂ්‍යත්වයට මුහුණ දීමට සූදානමින් සිටින දරුවන්ගේ දෙමාපියන්ට, ප්‍රාථමික ශ්‍රේණි සඳහා ඉගැන්වීමේ යෙදෙන ගුර භවතුන්ට විශේෂයෙන් වැදගත් වන කෘතියකි.
BUY EBOOK VERSION
Dhanushka –
this will cure your nicotine addiction.