කව්ලකුණු මිණිමල් හෙවත් කාව්‍යලක්ෂණ මණිමාලාව – මහාදෙවර්ෂීන්ගේ ලඝුතන්ත්‍ර බන්ධනය

රු360.00

Close
Price Summary
  • රු360.00
  • රු360.00
  • රු360.00
Hurry, Only 5 left.
Highlights:

කව්ලකුණු මිණිමල් හෙවත් කාව්‍යලක්ෂණ මණිමාලාව නමැති තෙල ගත ඉටුනිටු කව් රැසැයුමට උපදෙස් ඇතුළත් පැරණි පොත්වලින් මුල්තන්හි ලා සලකුණු ලැබේ. මේ විෂය ගැන ලියැවුණ පැරණි පොත් බෙහෙවින් විරලය. ඇත්තේ සිදත් සඟරායෙහි ඉෂටානිෂට කාණ්ඩයත් ගණ සුබ අසුබ සද, සුබ අසුබ වත් ඈ සුළු වැනුමක් පමණක් ඇති ලකුණුසර හා මේ පොතත් පමණි.

Additional information
Authors

Cover

Soft Cover

ISBN

978-955-558-177-6

Language

Sinhala

Pages

113

Publishers

Source

LOCAL

Template

BOOKS

Reviews (0)
0 ★
0 Ratings
5 ★
0
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0

There are no reviews yet.

Be the first to review “කව්ලකුණු මිණිමල් හෙවත් කාව්‍යලක්ෂණ මණිමාලාව – මහාදෙවර්ෂීන්ගේ ලඝුතන්ත්‍ර බන්ධනය”

Your email address will not be published. Required fields are marked *

Scroll To Top
Close
Home
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping