Authors | |
---|---|
Cover | Soft Cover |
Language | Sinhala |
Pages | 32 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
ජාතක කතා මාලා – 3
රු200.00
Price Summary
- රු200.00
- රු200.00
- රු200.00
සෑම වයස් කාණ්ඩයකටම අවශ්‍ය උපදේශ. දිරිගැන්වීම් හා මගපෙන්වීම් මෙම කතා තුළ අඩංගු වීම විශේෂත්වයක් වන අතර ම එම සෑම කථාවක් ම උතුම් බෝසත් සිරිතට අනුබද්ධව පැවතීම ද ලාංකික සමාජය තුළ මෙම කථාංග මුල් බැස ගැනීමට හේතු වී ඇත.
Be the first to review “ජාතක කතා මාලා – 3” Cancel reply
Related Products
මනෝකාය, මරණය සහ සසර ප්රගමනය
මෙහි කතුවරයා ගැන කිවයුතු දෙයක් නැත.සැබෑව නම් එය හුදු පාඨක ඔබගේ සිතෙහි හටගත් මිත්‍යා සංකල්පයක් මිස, සත්‍ය එවැනි කෙනෙකු නැති බවයි.කවදා හෝ පුද්ගල සංඥාව ඔබේ සිතෙනුත් නැති වූ කල ඔබට මෙහි සත්‍යතාව අවබෝධ වනු ඇත.
ආනාපානාසති භාවනාව
ආනාපානසති භාවනාව පිළිබද ලියැවී ඇති ඉතා ක්‍රමවත් එමෙන්ම ඉතා සරල කුඩා පොතකි
ධම්මචක්කප්පවත්තන සූත්‍රය අනාත්මලක්‍ෂණ සූත්‍රය
මෙම ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවෙන් සතියකට පමණ පසු පස්වග මහණුන් උදෙසා දේශිත සූත්‍රය අනාත්ම ලක්ෂණ සූත්‍රයයි. මෙම සූත්‍රය සමහර තැන්වල හදුන්වන්නේ පඤ්ච වග්ගිය සූත්‍රය නමිනි. ඒ පඤ්ච වග්ගිය භික්ෂූන් උදෙසා ම දේශනා කළ බැවිනි. මෙම සූත්‍රයෙහි අන්තර්ගත දර්ශනය අනාත්ම වාදයයි. අනාත්ම වාදය බෞද්ධ දර්ශනයේ මුලික මෙන්ම සුප්‍රකට සංකල්පයයි.
සාමණේර බණ දහම් පොත(බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය )
සැදැහැයෙන් සසුන් වන් කුල දරුවන් විසින් අනිවාර්යයෙන්ම අධ්‍යායනය කළ යුතු සාමණේර බණ දහම් පොත ප්‍රධාන මාතෘකා විසි දෙකක් යටතේ අලුතින් කරන ලද සංස්කරණයකි.දහර භික්ෂුවකට අවශ්‍ය සෑම පාඩමක්ම ඇතුළත් වී ඇත.
අසූ මහා ශ්‍රාවකයෝ
මේ කෘතිය අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා පිළිබද තොරතුරු එක් රැස් කොට රචිත කෘතියකි.තැනින් තැන විසීරී පවතින තොරතුරු ගොනු කොට චරිත කථා ගොඩ නංවා පාඨක මන බදින සේ ඉදිරිපත් කිරීමට මුන් වහන්සේ සමත් වී ඇත.
මේ ජීවිතයේදීම පලදෙන කර්ම
මේ ජීවිතයේදීම පලදෙන කර්ම
සිංහල අර්ථ සහිත ධම්මපදය
බෞද්ධයාගේ අත්පොත වශයෙන් සැලකෙන ධම්මපදය නම සරල සුගම සිංහල අනුවාදයකින් ද යුක්තව දර්ශනීය ලෙසින් නිමවා ඇත.
පිරුවානා පොත් වහන්සේ (ඝන කවරය)
ප්‍රධාන බණවර සතර ඇතුලත්ව අතිරේක පිරිත් සූත්‍ර කාණ්ඩ දහ අටකින් සංග්‍රහික කරන ලද මහා පිරුවානා පොත් වහන්සේ විශේෂයෙන් පිරිත් මණ්ඩපය
ඉතා පැරණි සිංහල බණ කතා
මෙම ග්‍රන්ථය සීහලවත්ථුවේ සිංහල අනුවාදයයි.
මෙහි කතා අසූ දෙකක් ඇත. එයින් වැඩි හරිය බණ කතාය.
බණ කතා නොවන කතාත් අතරින් පතර ඇත.
ඒ හැම කතාවක්ම බාල තරුණ මහලු ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි හැම දෙනාට එකසේ කියවිය හැකිය.
උපසම්පදා ශීලය
අතීතයේ විසූ භික්ෂූහු ධර්ම වින පමණක් උගත්හ. වර්තමාන භික්ෂුවට උගතයුතු දේ බොහෝ වී ඇත. එබැවින් දැනට පිරිවෙන් වල, විද්‍යාල වල උගන්නා භික්ෂූන්ට ප්රාතිමෝක්ෂය පමණවත් විස්තර වශයෙන් උගන්නට නොලැබේ.එහෙයින් වර්තමාන භික්ෂුවගේ විනය දැනීම අල්ප වී ඇත. උපසම්පදා ශීලය රැකීමට ප්රාතිමෝක්ෂය උගෙනීමද ප්‍රමාණවත් නොවේ. උපසම්පදා ශීලයට අයත් ප්රාතිමෝක්ෂයට ඇතුලත් වී නැකි බොහෝ සිඛ පද ඛන්ධක වලට එන්නේය. ඒවාද භික්ෂූන් විසින් අවශ්‍යයෙන්ම දැන සිටිය යුතුය. මේ කාලයේ සැදැහැයෙන් පැවිදි වූ බොහෝ ශික්ෂාකාමී භික්ෂූහු ආරණ්‍යවලද වාසය කරති. ඔවුනට විනය උගෙනීමට ක්‍රමද අඩුය. ඒ නිසා අප විසින් වර්තමාන භික්ෂූන්ට අවශ්‍යයෙන්ම දත යුතු විනය පහසුවෙන් දැන ගැනීමට පිලියම් කිරීම් ව්ශයෙන් උපසම්පදා ශීලය නැමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදී .
භාවනා මානසික සුවයේ උදාව
භාවනාව ජිවීතයට සම්බන්ද කර ගැනීම සදහා ඉතා සරල ලෙසින් කරුණු විස්තර කරමින් සතර කමටහන් හා ආනාපාන සති භාවනාව හදුන්වා දෙමින් ලියන ලද ග්රන්ථයකි.
සඟ රස බස්
සංඝ පීතෘවරයන්ගේ චරිත කථා හා මුසුවුණු රසවත් සිද්ධීන් ඉතා සිත්ගන්නා අයුරු ඉදිරිපත් කරන මෙම කෘතිය ධාර්මික විනෝදාස්වාදයක් ලබා ගැනීම සදහා අවශ්‍යයෙන්ම කියවිය යුත්තකි.
Recently Viewed
මම ගාන්ධි – ලෝකය වෙනස් කළ මිනිස්සු 1
ටෙලි නාට්‍ය චරිත ගැන දුක් වන අම්මලා මත් පැන් බෝතලයයි, යාළුවොයි වට කර ගත් තාත්තලා ෆේස්බුක් මිතුරන්ට මැදි වෙච්ච අයියලා අක්කලා කාටුන් චරිත වීරයින් කර ගත් යාළුවෝ මැද පුංචි ඔයා සොයන්නේ ආදර්ශයට ගත හැකි චරිතයක් ද?.
කියවලා බලන්න – “ලෝකය වෙනස් කළ මිනිස්සු” ළමා පොත් පෙළ!
TOP Science Workbook 5
|
MY TUTOR – GRADE 09 CATHOLICISM
- New syllabus applicable up to 2027
- Revision exercises for class work book
- Include three term test papers with answers
Light clay in paper box ( LC-360-18 ) Rs.350 Each
Rs.350.00 Each
9 Colours, 18 tubs of light clay (20g. Each, total 360 g.) in paper display
LIGHT CLAY
It is a super soft air-dryingmodelling material. It is self-hardening and dry out naturally. Once dried, the figure
will hold its shape permanently. The clay itself is light weight.
Light clay needs to be kept in airtight storage in order to remain soft and not dry out. Water can be added in small amounts to reactivate the clay. Its shelf life is
approximately 1.5 years.
දෙමළ බසේ වදන් යෙදුම
“දෙමළ බසේ වදන් යෙදුම” දෙමළ බසට පිවිසෙන පාසල් සිසුන්, ආධුනිකයන් හා දෙමළ භාෂා ප්‍රවීණතා විභාග අපේක්ෂකයන් සඳහා ඉතා වටිනා කෘතියකි.
නුවරක සෙනෙහස
‘……චූටි පුතේ ඔය දේවානම්පියතිස්ස රජතුමාගේ කාලේ මීගස් කැපුවොත් මරණ දණ්ඩනෙ ලැබුණා. පස්සෙ ඉතිං ඔය සුද්දෝ 1833 කෝල්බෘෘක් ප්‍රතිසංස්කරණවලින් පස්සෙ අපේ ම මිනිස්සු ලවා මීගස් කප්පවලා ඒවට අවසරත් දීල තියනවා.”
කිරිඅම්මා කියවාගෙන යයි.
”ඔය මී මල් පිපෙන කාලෙටයි ගෙඩි හැදෙන කාලෙටයි වවුලන්ට රජමඟුල් වගේ. චූටි පුතේ ඔය වවුලො වැඩිහරියක් ඉන්නෙත් ඔය මිගස්වලනෙ”
”……ඔය එක මී ගහකින් කුඹුරු අක්කරේකට පොහොර ගන්න පුළුවන් චූටි පුතා දන්නව ද? මේ මී ගහට කියන නම?”
”නෑනෙ කිරිඅම්මේ”
“‘ඕකට කියන්නේ ‘ජාතියේ පොහොර ගස’ කියලා. විශ්ව විද්‍යාලවල හිටියට මේවත් ජීවිතේට වැදගත් වෙන දේවල් චූටි මහත්තයෝ”
මෙවන් සතුටක් වෙන කොයින්ද?
ලෝක ප්‍රකට ධර්මදූතයන් වහන්සේ නමක වන අජාන් බ්‍රහ්මවංසෝ හිමියන්ගේ The Art Of Disappearing නම් නවතම කෘතියෙහි සිංහල පරිවර්තනය ‘මෙවන් සතුටක් වෙන කොයින්ද?’ නමින් ප්‍රකාශයට පත්ව තිබේ. අජාන් බ්‍රහ්මවංසෝ තෙරණුවන් මේ කෘතියේදී අවධානය යොමු කරනුයේ භාවනාව පිළිබඳවය. බුද්ධ ධර්මය අභ්‍යාස කිරීමේ අවශ්‍යතාව පහදා දෙන උන්වහන්සේ සියල්ල අත්හැරීමෙන් සතුට ලබන ආකාරය මෙමඟින් පෙන්වා දෙයි. බ්‍රහ්මවංසෝ හිමියන්ගේ ඉදිරිපත් කිරීම් සිත්ගන්නා සුළුය.
බුදුදහම මනසට ඖෂධයක් වන ආකාරයද ප්‍රඥා බලය වඩා ගත හැකි ආකාරයද කාම ආශා විනිවිද දකින ආකාරය ද මේ පොතෙන් පැහැදිලි කර දෙන්නේ සිත දියුණු කළ යෝගී උතුමෙකු පරිද්දෙනි.
විභාග රහස් – 2 (EXAM SECRETS – 2)
රොකට් කාලසටහන් ක්‍රමය හා වේගයෙන් ඉගෙනීමේ ක්‍රමවේදය(Rocket Time Table & Speed Learning Method)
ඕනෑම විභාගයකින් විශිෂ්ට ලෙස ජය ලැබීමට ප්‍රායෝගික මනෝවිද්‍යාත්මක ශිල්ප ක්‍රම හඳුන්වා දෙන අත් පොතකි.
අකුර – 9 ශ්‍රේණිය සිංහල [කෙටි සටහන්]
තාර්කීකරණය කරන ලද නව විෂය නිර්දේශයන්හි
මූලික අරමුණු වන්නේ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන
රටාවක් හා වඩාත් ක්‍රියාකාරකම් මත පදනම් වූ
අධ්‍යාපන රටාවක් මඟින් වැඩ ලෝකයට අවශ්‍ය
වන්නා වූ නිපුණතා සහ කුසලතාවයන්ගෙන් යුක්ත
මානව සම්පතක් බවට ශිෂ්‍ය ප්‍රඡාව සංවර්ධනය
කිරීමයි .
මෙම ක්‍රියාවලියේ දී සියලුම විශයන්ගේ නිපුණතා මට්ටම්
ඉහළ නංවා ගැනීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශනය
හා දැනුම ශිෂ්‍යාට මෙන් ම පන්ති කාමරය තුළ විෂය
දැනුම බෙදන ගුරු භවතුන්ට ද ලබා දීම අධ්‍යාපන
ප්‍රකාශන ආයතනයක ප්රමුඛ කාර්ය භාර්ය විය යුතු ය .
03 ශ්‍රේණිය – පරිසරය වැඩපොත
2018 සිට ක්‍රියාත්මක වන තුන්වන ශ්‍රේණිය නව විෂය නිර්දේශය අනුව සම්පාදිතයි.
පූර්ණ දැනුමක් ලබා ගැනීම සඳහා දරුවන් ක්‍රියාශීලී ලෙස විවිධ ක්‍රියාකාරකම්වල යෙදවිය යුතු ය. එහිදී දරුවා හොඳින් පරිසරය හඳුනා ගැනීම, පරිසරයේ ස්වාභාවිකව සිදුවන සිදුවීම් හඳුනා ගැනීම, මිනිසා, සතුන්, ගස්වැල් අතර සම්බන්ධය හඳුනා ගැනීම, ඒ ඇසුරින් විවිධ ක්‍රියාකාරකම්වල යෙදීම මෙම පොත අධ්‍යයනය කිරීම තුළින් අපේක්ෂා කරයි.
ගෙඹි කුමරා – Fairy Tale Classics – Sinhala
අප රටේ කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කරන ලද සුරංගනා කතා පොත් මාලාවක එක් කෘතියක් ලෙසින් ඔබ අතට පත්වන මේ ‘ගෙඹි කුමරා‘, The Frog Prince නම් සුප්‍රකට සුරංගනා කතාවේ සරල සිංහල අනුවාදයකි. සරල බසින් යුක්තව, ඔප කඩදාසියේ මුද්‍රිත, වෛර්ණ සිතුවම්වලින් යුක්ත මේ පොත කුඩා දරුවන්ගේ ආදරයට ලක්වනු නොඅනුමානය.
උපසම්පදා ශීලය
අතීතයේ විසූ භික්ෂූහු ධර්ම වින පමණක් උගත්හ. වර්තමාන භික්ෂුවට උගතයුතු දේ බොහෝ වී ඇත. එබැවින් දැනට පිරිවෙන් වල, විද්‍යාල වල උගන්නා භික්ෂූන්ට ප්රාතිමෝක්ෂය පමණවත් විස්තර වශයෙන් උගන්නට නොලැබේ.එහෙයින් වර්තමාන භික්ෂුවගේ විනය දැනීම අල්ප වී ඇත. උපසම්පදා ශීලය රැකීමට ප්රාතිමෝක්ෂය උගෙනීමද ප්‍රමාණවත් නොවේ. උපසම්පදා ශීලයට අයත් ප්රාතිමෝක්ෂයට ඇතුලත් වී නැකි බොහෝ සිඛ පද ඛන්ධක වලට එන්නේය. ඒවාද භික්ෂූන් විසින් අවශ්‍යයෙන්ම දැන සිටිය යුතුය. මේ කාලයේ සැදැහැයෙන් පැවිදි වූ බොහෝ ශික්ෂාකාමී භික්ෂූහු ආරණ්‍යවලද වාසය කරති. ඔවුනට විනය උගෙනීමට ක්‍රමද අඩුය. ඒ නිසා අප විසින් වර්තමාන භික්ෂූන්ට අවශ්‍යයෙන්ම දත යුතු විනය පහසුවෙන් දැන ගැනීමට පිලියම් කිරීම් ව්ශයෙන් උපසම්පදා ශීලය නැමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදී .
කැත තාරා පැටියා – Fairy Tale Classics – Sinhala
අප රටේ කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කරන ලද සුරංගනා කතා පොත් මාලාවක එක් කෘතියක් ලෙසින් ඔබ අතට පත්වන මේ ‘කැත තාරා පැටියා ‘, The Ugly Duckling නම් සුප්‍රකට සුරංගනා කතාවේ සරල සිංහල අනුවාදයකි. සරල බසින් යුක්තව, ඔප කඩදාසියේ මුද්‍රිත, වෛර්ණ සිතුවම්වලින් යුක්ත මේ පොත කුඩා දරුවන්ගේ ආදරයට ලක්වනු නොඅනුමානය.
වලාකුළෙන් ඇවිත්
වලාකුළේ හරි මැදින් දොරටුවක් ඇරුණා.
එකපාරටම කූඹි පේළියක් එළියට ආවා.
නෑ! කූඹි නෙමෙයි, පුංචි ළමයි පේළියක්!
හරියට පුංචි හමුදාවක් වගේ.
There are no reviews yet.