Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-24-0306-4 |
Language | Sinhala |
Pages | 72 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
ජීවිතයේ ආහාර වර්ග සතර බෞද්ධ සූත්‍ර පාඨ සංග්‍රහයකි.
රු270.00
Price Summary
- රු270.00
- රු270.00
- රු270.00
තථාගතයන් වහන්සේ ආහාර වර්ග හතරක් පිළිබඳ දේශනා කළා. උපන්නාවූ සත්ත්වයා ගේ සහ උපදින්න සිටින්නා වු සත්වයාගේ අනුග්‍රහ පිණිස ආහාර වර්ග හතරක් තිබෙනවා. ඒ ආහාර හතර මොනවා ද? ගොරෝසු වූ හෝ සියුම් වූ හෝ කබිලිංකාර හෝ කැබලි වශයෙන් අනුභව කරන ආහාර වර්ගයයි. බත් කැවිලි පලතුරු සහ බීම වර්ග කැබලිංකාර ආහාරය ගණයට ඇතුළත් වෙනවා.
Be the first to review “ජීවිතයේ ආහාර වර්ග සතර බෞද්ධ සූත්‍ර පාඨ සංග්‍රහයකි.” Cancel reply
Related Products
මේ ජීවිතයේදීම පලදෙන කර්ම
මේ ජීවිතයේදීම පලදෙන කර්ම
ආනාපානාසති භාවනාව
ආනාපානසති භාවනාව පිළිබද ලියැවී ඇති ඉතා ක්‍රමවත් එමෙන්ම ඉතා සරල කුඩා පොතකි
සඟ රස බස්
සංඝ පීතෘවරයන්ගේ චරිත කථා හා මුසුවුණු රසවත් සිද්ධීන් ඉතා සිත්ගන්නා අයුරු ඉදිරිපත් කරන මෙම කෘතිය ධාර්මික විනෝදාස්වාදයක් ලබා ගැනීම සදහා අවශ්‍යයෙන්ම කියවිය යුත්තකි.
දුක් බිය නැති ජීවිතය
ලෝකයේ විවිධ භාෂා රැසකට පෙරළා ඇති මේ අගනා කෘතිය සිත් ඇදගන්නා අයුරින් දැන් සිංහලයෙන් පළ වී ඇත.කිසිදු ආගමකට ගුරුකුලයකට සීමා නොවී නාහිමිපාණන් විසින් රචනා කොට ඇති මේ කෘතිය දුක් බියෙන් තොර සුන්දර ජිවිතයකට මං පෙන්වන පහන් වැටක් බදුය.
උපසම්පදා ශීලය
අතීතයේ විසූ භික්ෂූහු ධර්ම වින පමණක් උගත්හ. වර්තමාන භික්ෂුවට උගතයුතු දේ බොහෝ වී ඇත. එබැවින් දැනට පිරිවෙන් වල, විද්‍යාල වල උගන්නා භික්ෂූන්ට ප්රාතිමෝක්ෂය පමණවත් විස්තර වශයෙන් උගන්නට නොලැබේ.එහෙයින් වර්තමාන භික්ෂුවගේ විනය දැනීම අල්ප වී ඇත. උපසම්පදා ශීලය රැකීමට ප්රාතිමෝක්ෂය උගෙනීමද ප්‍රමාණවත් නොවේ. උපසම්පදා ශීලයට අයත් ප්රාතිමෝක්ෂයට ඇතුලත් වී නැකි බොහෝ සිඛ පද ඛන්ධක වලට එන්නේය. ඒවාද භික්ෂූන් විසින් අවශ්‍යයෙන්ම දැන සිටිය යුතුය. මේ කාලයේ සැදැහැයෙන් පැවිදි වූ බොහෝ ශික්ෂාකාමී භික්ෂූහු ආරණ්‍යවලද වාසය කරති. ඔවුනට විනය උගෙනීමට ක්‍රමද අඩුය. ඒ නිසා අප විසින් වර්තමාන භික්ෂූන්ට අවශ්‍යයෙන්ම දත යුතු විනය පහසුවෙන් දැන ගැනීමට පිලියම් කිරීම් ව්ශයෙන් උපසම්පදා ශීලය නැමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදී .
මනෝකාය, මරණය සහ සසර ප්රගමනය
මෙහි කතුවරයා ගැන කිවයුතු දෙයක් නැත.සැබෑව නම් එය හුදු පාඨක ඔබගේ සිතෙහි හටගත් මිත්‍යා සංකල්පයක් මිස, සත්‍ය එවැනි කෙනෙකු නැති බවයි.කවදා හෝ පුද්ගල සංඥාව ඔබේ සිතෙනුත් නැති වූ කල ඔබට මෙහි සත්‍යතාව අවබෝධ වනු ඇත.
සිංහල අර්ථ සහිත ධම්මපදය
බෞද්ධයාගේ අත්පොත වශයෙන් සැලකෙන ධම්මපදය නම සරල සුගම සිංහල අනුවාදයකින් ද යුක්තව දර්ශනීය ලෙසින් නිමවා ඇත.
ධම්මචක්කප්පවත්තන සූත්‍රය අනාත්මලක්‍ෂණ සූත්‍රය
මෙම ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවෙන් සතියකට පමණ පසු පස්වග මහණුන් උදෙසා දේශිත සූත්‍රය අනාත්ම ලක්ෂණ සූත්‍රයයි. මෙම සූත්‍රය සමහර තැන්වල හදුන්වන්නේ පඤ්ච වග්ගිය සූත්‍රය නමිනි. ඒ පඤ්ච වග්ගිය භික්ෂූන් උදෙසා ම දේශනා කළ බැවිනි. මෙම සූත්‍රයෙහි අන්තර්ගත දර්ශනය අනාත්ම වාදයයි. අනාත්ම වාදය බෞද්ධ දර්ශනයේ මුලික මෙන්ම සුප්‍රකට සංකල්පයයි.
අත්හරින්න හිත හදන්න
අත්හරින්න හිත හදන්න
බෝධිපාක්ශික ධර්ම විස්තරය
“ මේ බුද්ධ ජයන්ති කාලයේ ධර්මය සෙවීමට නිවන් සෙවීමට නැමුණු සිත් ඇත්තියවුන්ගේ සංඛාව තරමක් ඉහල නැග තිබේ. නිවන් සොයන්නා වූ ඒ පින්වතුන්ට බෝධි පාක්ෂික ධර්ම පිලිබද පිරිසිදු දැනුමක් පහසුවෙන් ඇති කරගැනීමට ක්‍රමයක් සැලසීම් වශයෙන් බෝධි පාක්ෂික ධර්ම විස්තරය නැමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදි. ”
සසර ගමනේදී සිදුවන අකුසල කර්ම පලදීම
කර්මය හා කර්ම විපාක පිළිබඳව ධර්මානුකුලව සැකෙවින් ලියවුනු ග්රන්ථයකි.
සුත්‍ර ධර්ම නාමාවලිය
සූත්‍ර ධර්ම නාමාවලිය – ත්‍රිපිටකයට අයත් සූත්‍ර පිටකයෙහි ලියැවී ඇති සියලූම සූත්‍ර අකාරාදි පිළිවෙලට, මෙම පොත පරිශීලනය කිරීමෙන් පහසුවෙන් සොයාගත හැක.
Recently Viewed
හිරු වෙන්න ආශා වු බලු පැටියා
එක වැලි කැටයක් සේ ලෝකය නරඹමින්.අහසින් වැටෙන දිය බිදුවක් මුහුදට එකතුවන දෙස බලා සිටින්නාක් මෙන්, මෙම පිංතූර කතා පොත් පෙළ` ලෝකයේ සිහින හරහා යාත්‍රා කරන්නේය.යාත්‍රා කිරීම ආරම්භ කරමු, තායිලන්තයට.
ඇලිසාවන්ගේ අපූරු රට
‘ඇලිසාවන්ගේ අපූරු රට‘ යනු සුප්‍රකට බටහිර ලේඛක ලුවිස් කැරොල් විසින් ලියන ලද Alice’s Adventures in Wonderland කෘතියේ සිංහල බසින් ලිවීමකි. කෙසේ නමුත් මෙය එහි ඍජු පරිවර්තනයක් නොව ළමා මනසට ගැළපෙන පරිදි මටසිලුටු බසකින් ලියන ලද්දකි.
BUY EBOOK VERSIONසිරිමල්ගේ වික්‍රම
සිංහල සාහිත්‍යයේ යොවුන් නවකතාවට නව පණක් දුන් ලේඛකයා කුලසේන ෆොන්සේකා බව අවිවාදයෙන් පිළිගත යුතුය. පාසල් විෂය මාලාවෙන් සාහිත්‍ය හා ඉතිහාසය ඈත් කිරීමේ සහසික ක්‍රියාව නිසා පාසල් ශිෂ්‍ය ප්‍රජාවගේ දැනුම හා සංවේදීතාව විනාශ වී ඔවුන් රොබෝවරුන් වන සැටි ඔහු දුටුවේය. නූතන යෞවන පාඨකයාගේ විඥානයට හසුවන ගවේෂණශීලී තේමාවන් ඔහුගේ නිර්මාණ වලට පාදක විය.
සේද වෛරය
ලෙනොර් ඇගේ ළමා කාලය ගත කළේ වනාන්තරය මධ්‍යයේ වු සේද නිවසේයි. ඈ එම පවුලේ සාමාජිකාවක් නොවූ අතර ඇය ආච්චි අම්මා ගෙන් තමාගේ උත්පත්ති උරුමයට හේතුව දැන ගනියි. කඩවසම් ඩිරෙක් ඇල්ඩ්‍රිංහැම් සේද නිවෙසට පැමිණි විට ඇගේ සතුට සම්පුර්ණ වීද? බලාපොරොත්තු රහිත සිදුවීම්, ෆ්ලොරන්ස් නගරයේ සිදුවූ අභිරහස් මරණය, කෑලෑවේ සිදුවූ ඝාතනය, අතීතයෙන් මතුවු අමුත්තා.
පරිසරයයි පුංචි මමයි 01 ශ්‍රේණිය – II කොටස
පොතේ අන්තර්ගතය
- තොරතුරු ලැබෙන හැටි
- වටපිටාවේ සිදුවන වෙනස්කම්
- අපේ යහපැවැත්ම
- අපට ඕනෑ දේ ලැබෙන හැටි
- ගමන් බිමන් .. යනාදිය
Metaphysical Poetry (Penguin Classics)
A key anthology for students of English literature, featuring some of the crowning achievements of Renaissance verse
Spanning the Elizabethan age to the Restoration and beyond, Metaphysical poetry sought to describe a time of startling progress, scientific discovery, unrivalled exploration and deep religious uncertainty. This compelling collection of the best and most enjoyable poems from the era includes tightly argued lyrics, erotic and libertine considerations of love, divine poems and elegies of lament by such great figures as John Donne, George Herbert, Andrew Marvell and John Milton, alongside pieces from many other less well known but equally fascinating poets of the age, such as Anne Bradstreet, Katherine Philips and Thomas Traherne. Widely varied in theme, all are characterized by their use of startling metaphors, imagery and language to express the uncertainty of an age, and a profound desire for originality that was to prove deeply influential on later poets and in particular poets of the Modernist movement such as T. S. Eliot.
For more than seventy years, Penguin has been the leading publisher of classic literature in the English-speaking world. With more than 1,700 titles, Penguin Classics represents a global bookshelf of the best works throughout history and across genres and disciplines. Readers trust the series to provide authoritative texts enhanced by introductions and notes by distinguished scholars and contemporary authors, as well as up-to-date translations by award-winning translators.
Amba Wandura
සිබිල් වෙත්තසිංහ විසින් ලියන ලද අළුත්ම ළමා කතන්දර පොත් මාලාවෙන් එකකි. අඩු පිටු සංඛ්‍යාවක් සහිත ලොකු අකුරින් මුද්‍රිත මෙය ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සඳහා සුදුසු ය. කුඩා දරුවන්ගේ සිත් ඇදගන්නට සමත් වෛවර්ණ සිතුවම්වලින් ද අනූනය.
BUY EBOOK VERSION
There are no reviews yet.