Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-8884-27-8 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
තහංචි මැද්දෙන්
රු850.00
Price Summary
- රු850.00
- රු850.00
- රු850.00
“ආ. ඒක එච්චර වැදගත් දෙයක් නෙමේ.”
ග්ලැඩිස්ව පාවාදීමට නොහැකිව ෆැටී කීවේය.
“හොඳයි, මං කියන්නම්. ඊටපස්සෙ අපි හොයාගත්ත
ඒ අඟහරුවාදත් ලියුමක් ඇවිත් තියෙනව කියලා.ඒ
කියන්නෙ තැපෑලෙන් නෙමේ, අතේ ගෙනත් තියෙන්නෙ.
ඒකෙන් කියවෙන්නෙ මෙ වැඩේ පීටර්ස්වුඩ් වලම කෙනෙක්
කරන්නෙ කියන එක. ඒ වගේම මං අර ඉස්සරල කිව්ව
තුන් දෙනාගෙන් එක්කෙනෙක්. වයසක නෝසි, ටිට්ල් මිසී,
මූන් නෝනා.”
“හරි.” ඉන්ස්පෙක්ටර් මහත් උනන්දුවෙන් කීවේය.
මං කියන්නෙ ෆෙඩ්රික්, ඔයාගෙ නිගමනය කිරීමේ
හැකියාව නම් හරිම විශිෂ්ටයි.”
ෆෙඩ්රික් විතරක් නෙමෙයි අනෙත් අයත් හරිම දක්ෂයි.
එයාලගෙ දස්කම් බලාගන්න ඔයාලත් කැමතියි නේද?
Be the first to review “තහංචි මැද්දෙන්” Cancel reply
Related Products
අන්තිම දුම්රිය
|
ඔබ මට තරුවකි
දිගු අතකුරු වලින් ලියැවී තිබුනේ එයයි.ඒ සටහනේ අරමුණ කුමක්දෑයී තෝරා ගත නොහැකි වූ ඔහු සිතීම පසෙක තබා අතැති කාඩ්බෝඩ් පෙට්ටිය වීවෘත කළේය.
කිසිවක් නොකියමි අම්මේ …
මෙතෙක් වේලා දැහැනකට සමවැදුනාක් මෙන් නිහඩව රුපවාහිනිය බැලු රීස් එක් වරම ආවේශ වූවාක් මෙන් කෑගසමින් නිවස පුරා දුවන්නට පටන් ගත්තා.කාමරයෙන් කාමරයට යමින් .දෑත් දෙපසට විහිදුවාගෙන ගුවන් යානයක් මෙන් ඉතා අධ්ක වේගයෙන් ඔහු දුවන්නට වුණා
ගිගිරි හඬේ අබිරහස
යුරෝපයේ සංචාරයක නියැලෙන රොබ් ට්රේංටන් හට ලින්ඩා කැරල් නම් තරුණියක හමුවේ.සංචාරය අවසානයේ ලින්ඩාගේ මෝටර් රථය රැගෙන සිය නිවස කරා ගමන් කිරීමට රොබ්ට අවස්ථාව උදා වන්නේ අහඹු ලෙසිනි.එලෙස පිටත් වන තරුණයා හට මුහුණ දීමට සිදුවන්නේ නොසිතූ විරූ සිදුවීමකටය.මේ ඒ ත්රාසජනක කතා පුවතයි.
ගිම්හානයේ පොරොන්දුව
මුළුතැන්ගෙයි කුඩා කවුළුවල වූ රතු පැහැ කපු තීර රෙදි ඇදිය යුතු දෑයී ඇය කල්පනා කර තිබුණද අනතුරුව එසේ නොකළ යුතු යැයී ඇය තීරණය කර තිබිණි.
පෙරදා යුවතිය
වන් ෆෝල්ගේට් වීදියේ පරිපූර්ණත්වය පිරුණු ලෝකයට ඇතුළු වන්න…නමුත් ඔබට එහි මිල ගෙවිය හැකි ද? ජේන්ට ජීවිත කාලයටම නොලැබෙන ආකාරයේ අපූරු ගනුදෙනුවකට මග පෑදෙයි: ඒ ප්රබුද්ධ ගෘහ නිර්මාණ ශිල්පියකු විසින් නිර්මාණය කරන ලද සරලතාවයේ උපරිමයට ගිය කුලී නිවසක ජීවත් වීමේ අවස්ථාවකි. එහෙත් ඊට පෙර ඈ කොන්දේසි පත්රයකට අත්සන් තබා අමුතු ආකාරයේ සම්මුඛ පරීක්ෂණයකටත් මුහුණ දිය යුතු ය.
රෙබෙකා
|
බැතිමතාගේ අසිපත
සටන්කරුවා තමන් සමඟගෙනයන්නේ නවතම ප්රභේදයයි .
සත් වන පරම්පරාවයි . නොනැවත්විය හැකි එකයි . කිසිදු දෙයක් කරන්නට පෙර ආසාදනය වන්නා වූ එකයි . සටන්කරුවා එය මුදා හරිනු ඇත . වසංගතය බටහිර අර්ධගෝලය පීරා , අතුගා දමනු ඇත . එහි පැතිරීම සමුදුරෙන් වැළැක්වෙනු ඇතැයි ඔහු සිතුවේද ? නැතිනම් ඔහුගේ මේ ආගමික උමතුව නිසා ඔහු එය
|
වානේ පන්නරය ලැබු හැටි 2
“මල්ලි, මේ ක්රියාව කඩදාසි විරකමමකි, ඕනැම මෝඩයකුට ඕනැම වේලාවකදි නුඹව මරා දමන්නට පුලුවනි. තත්ත්වයෙන් මගහැරිමට ඇති එකම ලෙහෙසි ක්රමයත්,බියගුලු ක්රියාවත් සිය පණ නසා ගැනිමයි. අමාරු වුණාම වෙඩි තබා ගන්නවා.මේ ජීවිතයේ සියලු අමාරුකම් මැඩ ජය ගැනිමට නුඹ උත්සහ කළාද? නොව්ගොරොද්වොලින්ස්කි වලදි අපි එක දවසකදි දහත් වාරයක්ම සතුරාට පහරදිමට ගොස් අවසානයේදි හැම බාධාවක්ම මැඩ ජයගත් සැටි නුඹට අමතක වුනාද? වාහාම පිස්තොලය සගවා ගනින්! ඒ ගැන කාටවත් කිසිම දාක කියන්ට එපා. ජිවත්විම කොහෙත්ම බැරි තරමට දුෂ්කර වු විට පවා, ජිවත්විමට ඉගෙන ගනින්,නුඹෙ ජිවිතය ප්රයොජනවත් බවට පරිවර්තනය කරපන්..!”
හෙළදිවෙහි වසර එකොළහක්
මෙම කෘතිය තුළින් මේජර් ෆෝබ්ස් වෑයම් කොට ඇත්තේ ලංකාවේ පැරණි ඉතිහාසය පුළුල් ලෙස විස්තර කිරීමට යි. ඒ නිසා ම ඔහු දැනුවත් ගවේෂණාත්මක කාර්යයක යෙදී සිට ඇත.ඒ අතරේ ඔහු අලි දඩයමට ද එක්ව තිබේ.මේ කෘතිය ඉවසිල්ලෙන් කියවන පාඨකයෙකුට ලංකා ඉතිහාසය පිළිබඳ මහත් දැනුමක් මෙන්ම සතුටක් ද ලැබෙනු ඇත.
රස්පුටින් ඝාතනය
මා වෙඩි තැබිය යුත්තී කොතැනටද? නළල හා කන අතර තැනටද නැතිනම් හදවත පසාරු කරගෙන යන්නද? මාගේ සිත ප්රශ්න කරන්නට විය. මගේ සිරුර පුරා විදුලි සැරයක් දිව යන්නාක් මෙන් මට දැනිණ. මම රිවොල්වරය එල්ල කොට කොකා ගැස්සිමි. වල් සතෙකුගේන් නැගෙන ගෙරවිල්ලක් බදු හඩක් නැගිණ. රස්පුටින් වලස් හම් පලස මත උඩුබැලි අතට වැටුණේය
ඝෝර යාත්රා
|
Recently Viewed
Young Learners: The Frog Prince
|
Puzzle Nursery Rhymes
Puzzle Nursery Rhymes
සුදු රුවලක් දිලෙයි
රුසියානු නිදහස් සටන කෙරෙහි බෙහෙවින් වැදගත් වූ සිද්ධියකි. ‘පොටේමිකින්’ නම් යුද්ධ නෞකාවෙහි හටගත් කැරැල්ල . කැරැල්ල මැඩ පැවැතවු මොහොතේ එයින් පලා ආ සටන්කාමී නාවිකයින්ගෙන් එක් අයෙක් ඔඩේස්සාවේ දිලිදු ධිවරයකුටත්, ඔහුගේ නව හැවිරිදි කුඩා මුණුබුරු හටත් මුණ ගැසෙයි. සෝවියට් ඉතිහාසයේ ගමන් මග වෙනස් කල වැදගත් සන්ධිස්ථානයක් වූ 1905 විප්ලවයට මේ කුඩා දරුවා හා ඔහුගේ සම වයසේ මිතුරා නොදැනීම වගේ දායක වන අන්දම විස්තර කෙරෙන මෙම නවකතාවයි.
Atlas 80 Pages Single Ruled Exercise Book bundle
Atlas 80 pages single ruled 12 books
ඕපපාතික
හිරිමල් සිව් හැවිරිදි වියේ සිට වසර දොළහක් ගතවෙනතුරු තම මවගේ අනේකවිධ වධ හිංසාවලට, ඇසිය නොහැකි තරම් අතවරයන්ට ගොදුරු වූ දරුවෙකුගේ අනුවේදනීය කතාව.
There are no reviews yet.