Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-53204-3-6 |
Language | Sinhala-Tamil |
Pages | 316 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
දෙමළ භාෂා වැඩ පොත ( 10 ශ්‍රේණිය )
රු1,600.00
Price Summary
- රු1,600.00
- රු1,600.00
- රු1,600.00
නව පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අනුකූලව 10 ශ්‍රේණිය දරුවන් සඳහා දෙමළ භාෂාව පිළිබද දැනුම වැඩි දියුණු කරලීම සඳහා මෙම පොත සකසා ඇත.
Notify me when item is back in stock.
Be the first to review “දෙමළ භාෂා වැඩ පොත ( 10 ශ්‍රේණිය )” Cancel reply
Related Products
කාබනික රසායනය 7,8,9 හා 10 එකක 1980 සිට වර්ග කල බහුවරණ ප්‍රශ්න හා විවරණ
කාබනික රසායනය 7,8,9 හා 10 එකක 1980 සිට වර්ග කල බහුවරණ ප්‍රශ්න හා විවරණ
ව්‍යාපාර අධ්‍යනය (උසස් පෙළ) 13 ශ්‍රේණිය
ව්‍යාපාර අධ්‍යනය (උසස් පෙළ) 13 ශ්‍රේණිය
ආර්ථික විද්‍යාව 13 ශ්‍රේණිය උසස් පෙළ 1 කොටස
ආර්ථික විද්‍යාව 13 ශ්‍රේණිය උසස් පෙළ 1 කොටස
ආර්ථික විද්‍යාව 2 කොටස (උසස් පෙළ) 13 ශ්‍රේණිය
ආර්ථික විද්‍යාව 2 කොටස (උසස් පෙළ) 13 ශ්‍රේණිය
භෞතික විද්‍යා බහුවරණ සහ ව්‍යුහගත රචනා (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා බහුවරණ සහ ව්‍යුහගත රචනා (12,13 ශ්‍රේණි )
උසස් පෙළ ව්‍යාපාර අධ්‍යනය 12 ශ්‍රේණිය
උසස් පෙළ ව්‍යාපාර අධ්‍යනය 12 ශ්‍රේණිය
විද්‍යාව 9 ශ්‍රේණිය 1 කොටස
විද්‍යාව 9 ශ්‍රේණිය 1 කොටස
ආර්ථික විද්‍යාව උසස් පෙළ බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු 1 පත්‍රය
ආර්ථික විද්‍යාව උසස් පෙළ බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු 1 පත්‍රය
උසස් පෙළ ගිණුම්කරණය 12 ශ්‍රේණිය 1 කොටස
උසස් පෙළ ගිණුම්කරණය 12 ශ්‍රේණිය 1 කොටස
භෞතික විද්‍යා විවරණය 2007 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2007 (12,13 ශ්‍රේණි )
කාබනික සංයෝග වල සංයුක්ත නාමකරණය
කාබනික සංයෝග වල සංයුක්ත නාමකරණය
ආර්ථික විද්‍යාවට හැදින්වීමක් 1
ආර්ථික විද්‍යාවට හැදින්වීමක් 1
Recently Viewed
හේඩීස්ගේ දෙවොල
ඇතීනාගේ සළකුණ අවසානයේ දී, පර්සි සහ ඇනබෙත් පාතාල ලෝකය දක්වාම දිව යන්නා වූ ගැඹුරු ආගාධයකට ඇද වැටෙයි. අනෙක් උප දෙවිවරු පස් දෙනා ඔවුන්ගේ ශෝකය පසෙක ලා, පර්සිගේ උපදෙස් අනුව යමින් මරණයේ දොරටු වල මනුෂ්‍ය පැතිකඩ සොයාගත යුතුය.ගයියාගේ හමුදාවන් සමග සටන් කරමින් ඔවුන්ට ඉදිරියට යා හැකිනම්, පර්සි ට හා ඇනබෙත් ට හේඞීස් ගේ දෙවොල හරහා නැවතත් මනුලොවට පිවිසීමටත්, ගයියා ගේ යෝධයින් ව පරදවා මරණයේ දොරටු අගුල දැමීමටත් හැකිය.ඔවුන්ට ඉතිරිව ඇත්තේ සීමිත කාලයකි. මාසයකට අඩු කාලයක් ඇතුලත රෝමාණුවන් අර්ධ ලෝහිත කඳවුර පහර දෙනු ඇත. ඊට පෙර ඇතීනා පාතිනොස් ප්‍රතිමාව නැවත ස්ථාපිත කොට සාමයට මග සැලසිය යුතුය.හේසල් ට, ෆ්රෑන්ක් ට, නිකෝ ට, ජේසන් ට හා, පයිපර් ට මේ සියල්ල කල හැකි වේද ? මරණීය වේදනාව විඳිමින් ටාටරස් හරහා ඇවිද එන පර්සිට හා ඇනබෙත් ට නැවතත් මනුෂ්‍ය ලෝකයට පිවිසීම සඳහා මරණයේ දොරටු සොයාගත හැකි වේවි ද ?යොවුන් පාඨකයින් අතර වඩාත් ජනප්‍රිය වූ ‘හීරෝස් ඔෆ් ඔලිම්පස්’ කතා මාලාවේ සිව්වන කෘතිය ‘‘හේඩීස්ගේ දෙවොල’’, තම ප්‍රථම පරිවර්තනය වූ ‘‘මායා කවය’’ තුලින් ම ශ්‍රී ලංකාව පුරා පාඨක හදවත් අමන්දානන්දයට පත් කල රුෂේනි මානිංගමුව ගේ පරිවර්තනයෙන්.
අකුර – A /L චිත්‍ර කලාව පාඩම් සාරාංශ
තාර්කීකරණය කරන ලද නව විෂය නිර්දේශයන්හි
මූලික අරමුණු වන්නේ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන
රටාවක් හා වඩාත් ක්‍රියාකාරකම් මත පදනම් වූ
අධ්‍යාපන රටාවක් මඟින් වැඩ ලෝකයට අවශ්‍ය
වන්නා වූ නිපුණතා සහ කුසලතාවයන්ගෙන් යුක්ත
මානව සම්පතක් බවට ශිෂ්‍ය ප්‍රඡාව සංවර්ධනය
කිරීමයි .
මෙම ක්‍රියාවලියේ දී සියලුම විශයන්ගේ නිපුණතා මට්ටම්
ඉහළ නංවා ගැනීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශනය
හා දැනුම ශිෂ්‍යාට මෙන් ම පන්ති කාමරය තුළ විෂය
දැනුම බෙදන ගුරු භවතුන්ට ද ලබා දීම අධ්‍යාපන
ප්‍රකාශන ආයතනයක ප්රමුඛ කාර්ය භාර්ය විය යුතු ය .
එම කාර්ය භාරය අනූව යමින් පන්ති කාමරය තුළ දී
ශිෂ්‍යයෙකු ලෙස ඔබ ලබන දැනුම වඩාත් නිරවුල් ව
මනසට ග්‍රහණය කර ගැනීම සඳහාත්,අවබෝධයෙන්
යුතුව විෂය කරුණු මතක තබා ගැනීම සඳහාත්
“Akura Pilot පාඩම් සාරාංශ”කෙටි සටහන් පොත්
පෙළ ඔබ අතට පත් කිරීමේ මුලික අරමුණ විය
නූතන අවශ්‍යතා සඳහා ඉංග්‍රීසි ලියුම්
ඉංග්‍රීසි භාෂාව මනා ලෙස හැසිරවිය නොහැකි අයගේ ප්‍රයෝජනය සඳහා සකස් වී ඇති මේ කෘතිය එදිනෙදි ජීවිතයේ දී ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කළ යුතු ලිපි ලේඛන, රැකියා අයදුම්පත් ආදිය උදාහරණ මගින් සරලව උගන්වයි.
ශ්‍රී භාවාර්ථ රත්නාකරය
ශ්‍රී භාවාර්ථ රත්නාකරය නම් වූ මෙම ශ්‍රේෂ්ඨ ජ්‍යොතිෂ ග්‍රන්ථය ඉන්දියා දේශවාසී ජ්යොතිශ්ශාස්ත්රඥයන් විසින් ඉතා උසස් තැනක තබා සලකනු ලබන්නකි. ශ්රීරාමනුඡාචාර්යයන්ගේ කෘතියක් වූ මෙය කුඩා ග්රන්ථයක් වශයෙන් පෙනුණේ වී නමුදු එහි දැක්වෙන කරුණු ගැන සලකා බලනකල එහි මහත්කම නම් කිය නො හැකි තරම් ය.
ගස උඩ නවාතැනේදී – සත් මිතුරන්ගේ වීරක්‍රියා 03
පීටර්, ජෙනට්, ජැක්, බාබරා, පෑම්. කොලින් සහ ජෝර්ජ් යන ළමුන් හත් දෙනා එක්ව සප්ත සුමිතුරු රහස් පරීක්ෂක සංගමය නමින් ළමා සමාජයක් පිහිටුවා ගනිති. අපරාධ,හොර මැරකම්වලට එරෙහිව ක්‍රියා කරන ඔවුහු වීර වික්‍රමාන්විත ක්‍රියාවන්හි නිරත වෙරිත් අබිරහස් හෙළිදරව් කිරීමට වෙර දරති. පීටර් හා ජෙනට්ගේ නිවසෙහි සිටින ස් කැම්පර් නමැති සුරතල් සුනඛයා ද ළමුන්ගේ උදව්වට නිතර එකතු වෙති.
විනෝදයෙන් සිටින සප්ත සුමිතුරන්ට සැඟවී සිටින සොරකු සමඟ හදිසියේම කටයුතු කරන්නට සිදු වෙයි. එහි දී ඒ සොරා පසුපස හඹා යන ළමුන් මුහුණ දෙන විවිධාකාර වික්‍රමාන්විත අත්දැකීම රැසක් වටා මෙම කතාව ගෙතී ඇත.
There are no reviews yet.