Authors | |
---|---|
Publishers | |
ISBN | 978-955-21-2639-0 |
Language | Sinhala |
Cover | Soft Cover |
නැකතක අසිරිය
රු440.00
Price Summary
- රු440.00
- රු440.00
- රු440.00
සාමාන්‍ය ජ්‍යෝතිෂ දැනුමක් ඇති කෙනෙකුට වුවත්, යහපත් බලවත් නැකතක් සාදා ගන්නා හැටි මේ පොතින් දැක්වේ. ජ්‍යෝතිෂය නොදන්නා කෙනෙකුට වුවත්, දවස හා හෝරාව ප්රමුඛ කර ගෙන චූල ජ්‍යෝතිෂයට අනුව ශුභ මොහොතක් හදා ගැනීමට මේ පොත උදව් වේ. .
Notify me when item is back in stock.
Be the first to review “නැකතක අසිරිය” Cancel reply
Related Products
බෝධිපාක්ශික ධර්ම විස්තරය
“ මේ බුද්ධ ජයන්ති කාලයේ ධර්මය සෙවීමට නිවන් සෙවීමට නැමුණු සිත් ඇත්තියවුන්ගේ සංඛාව තරමක් ඉහල නැග තිබේ. නිවන් සොයන්නා වූ ඒ පින්වතුන්ට බෝධි පාක්ෂික ධර්ම පිලිබද පිරිසිදු දැනුමක් පහසුවෙන් ඇති කරගැනීමට ක්‍රමයක් සැලසීම් වශයෙන් බෝධි පාක්ෂික ධර්ම විස්තරය නැමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදි. ”
භාවනා මානසික සුවයේ උදාව
භාවනාව ජිවීතයට සම්බන්ද කර ගැනීම සදහා ඉතා සරල ලෙසින් කරුණු විස්තර කරමින් සතර කමටහන් හා ආනාපාන සති භාවනාව හදුන්වා දෙමින් ලියන ලද ග්රන්ථයකි.
මනෝකාය, මරණය සහ සසර ප්රගමනය
මෙහි කතුවරයා ගැන කිවයුතු දෙයක් නැත.සැබෑව නම් එය හුදු පාඨක ඔබගේ සිතෙහි හටගත් මිත්‍යා සංකල්පයක් මිස, සත්‍ය එවැනි කෙනෙකු නැති බවයි.කවදා හෝ පුද්ගල සංඥාව ඔබේ සිතෙනුත් නැති වූ කල ඔබට මෙහි සත්‍යතාව අවබෝධ වනු ඇත.
දුක් බිය නැති ජීවිතය
ලෝකයේ විවිධ භාෂා රැසකට පෙරළා ඇති මේ අගනා කෘතිය සිත් ඇදගන්නා අයුරින් දැන් සිංහලයෙන් පළ වී ඇත.කිසිදු ආගමකට ගුරුකුලයකට සීමා නොවී නාහිමිපාණන් විසින් රචනා කොට ඇති මේ කෘතිය දුක් බියෙන් තොර සුන්දර ජිවිතයකට මං පෙන්වන පහන් වැටක් බදුය.
අත්හරින්න හිත හදන්න
අත්හරින්න හිත හදන්න
මගේ බණ පොත
ධර්මයේ සැබෑ ස්වරුපය මනාව තේරුම්ගත හැකි බණ පොතක් වන මෙය විවේකිව හිඳ කියවා තේරුම්ගත යුත්තකි. බණ කියන්න උගන්වන භික්ෂුන් හට ද බණ ඉගෙන ගනු කැමති බෞද්ධන් හට ද ප්රයෝජනවත්ය..
පිරුවානා පොත් වහන්සේ සිංහල අර්ථ සහිත
ඉතා සුන්දර ලෙස මුද්‍රණය කොට ඇති මෙය සෑම නිවසකම තිබිය යුතු පූජනීය පුස්තකයකි.පිරිත් වල අරුත් දැන ගැනීමට ඉතා ප්රයෝජනවත්ය.
සසර ගමනේදී සිදුවන අකුසල කර්ම පලදීම
කර්මය හා කර්ම විපාක පිළිබඳව ධර්මානුකුලව සැකෙවින් ලියවුනු ග්රන්ථයකි.
Jesus Lived In India
His unknown life before and after the crucifixion. Why has christianity chosen to ignore its connections with the religions of the east, and to dismiss repeatedly the numerous claims that jesus spent a large part of his life in india? This compelling book presents irrefutable evidence that jesus did indeed live in india, dying there in old age.
අභිධර්ම මාර්ගය
“ මේ පොතට ඇතුලු කර ඇත්තේ සාමාන්‍යයෙන් ධර්මඥානය ඇති කරගන්නා කෙනෙකු විසින් අවශ්‍යයෙන් දතයුතු කරුණු පමණකි, ” ලෙසින්ද “ අභිධර්ම මාර්ගය නැමැති මේ පොත පහසුවෙන් උගැන්විය හැකි පරිදි පිළියෙල කර ඇති බැවින්ද,” බුදුරජාණන් ව වහන්සේ විසින් දේශිත ගැඹුරුම විද්‍යාවක් බදු වූ අභිධර්ම දේශනාවේ ඇති මූලික කරුණු ඉතාහොදින් තේරුම් ගත හැකි වන පරිදි මේ ග්‍රන්ථය සම්පාදනය කර ඇත
විමාන වස්තු ප්‍රකරණය
පුනරුත්පත්තිය බුදුදහමෙහි මූලික ඉගැන්වීමකි.කුසල අකුසල කර්ම පුනරුත්පත්තිය සදහා බලපාන ආකාරය මිනිස් සිතට ඒත්තු ගැන්වීමට බෙහෙවින් ඉවහල්වේ.
විචිත්‍ර දේශනා
බුදු බව ප්‍රාර්ථනා කළ අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ පැරිසියේදී පැවැත්වූ ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡා සංග්‍රහ කොට මේ අනර්ඝ ග්‍රන්ථය සම්පාදනය කර ඇත.
Recently Viewed
දුර්භික්ෂ
“අප්පච්චි ඉලව්වකටවත් පස් පාගන්ට මට… තහංචි කරලා තියෙද්දි… අම්මා මට එන්ට කරදහිය ලියා එව්වෙ.. මොහොකටද කියලා මට හිතා ගන්ට බෑ…”
යනුවෙන් ඇය ඉතාමත් පහත් ස්වරයෙන් පැවසුවද එය සිදෝරිස්ගෙන් අසන ලද පැනයක්ද නොවීය. එහෙත් සිදෝරිස් ඊට ක්ෂණිකව පිළිතුරු සැපයුවේය.
Longman Physics 11-14
Fully revised and updated according to the specific needs of your high attainers, with appropriate language and content a wealth of questions in each of the text books challenge, reinforce and consolidate learning. The structures support a condensed two year Key Stage three and are ideal preparation for GCSEs or IGCSE. Practical Resource and Assessment Packs provide teachers with additional support for practical work, assessment, end of unit tests and extension work.
භෞතික විද්‍යා චුම්බක ක්ෂේත්‍ර ඒකකය 7
භෞතික විද්‍යා චුම්බක ක්ෂේත්‍ර ඒකකය 7
Ladybird Classics (Heidi)
This beautiful hardback Ladybird Classic edition of Heidi by Johanna Spyri is a perfect first illustrated introduction to the classic story for younger readers. It has been sensitively abridged and retold to make it suitable for sharing with young children from 5+, whilst retaining all the key parts of the story including Heidi’s friendship with Peter, her life in Frankfurt with Clara, and fascinating details about life in the mountains.
බුදු දහම දේශනා කරන ක්‍රමවේදය
පළමුව භගවා, අරහං, සම්මා සම්බුද්ධ යන මහා ගුණස්කන්ධයෙන් යුතු වූ බුදු රජාණන්වහන්සේ සරණ යන්න.
ඕනෑම කටයුත්තක්, ගාථා, පිරිත් සඤ්ඤායනයකට කලින් මෙලෙස නමස්කාරය කීම සුදුසු වේ
නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස
නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස
ඉන්පසු පළමුවද, දෙවනුවද, තෙවනුවද බුද්ධ, ධම්ම, සංඝ යන තුන් රුවන සරණ යන්න.
ඈ හෙවත් අයේෂා 1
එච්. රයිඩර් හැගාඩ් ගේ ශ්‍රේෂ්ඨතම සාහිත්‍ය කෘතිය වන “ඈ හෙවත් අයේෂා ” පුනරුප්පත්තිය තේමාව කර ගත් බටහිර සාහිත්‍ය යේ එන එක ම නවකතාව වෙයි. අවුරුදු දෙ දහසක කාලයක් තුළ ජීවත් වන, රූප ශ්‍රීයෙන් අග්‍ර ප්‍රාප්ත අමරණීය රැජනකත්, ලියෝ වින්සි නමැති ඉංග්‍රීසි තරුණයෙකුත්, අමෙර්නාතස් නමැති මිසර තරුණියකත් වටා ගෙතුණු අද්භූත ජනක ප්‍රේම ත්‍රිකෝණයක් වන මේ චමත්කාරජනක නවකතාව ශෘංගාර රස පූර්ණ ගඟුලැල්ලකට සමාන කළ හැකිය. ත්‍රාසයෙන් හා භීතියෙන් පිරී ඉතිරෙන මේ නවකතාවෙන්, සිංහල නව කථාවේ නිම් වළලු පුළුල් වන අතර ම, අප ගේ පාඨකයන්ට මෙය නව අත්දැකීමක් ද වනු නොඅනුමානය.
Aesop`S Fables For Little Children (Usborne)
A delightful collection of six stories, with lively retellings and colourful artwork by Columbian illustrator, John Joven. A perfect first introduction to Aesop for little children. Stories include well-known classics The Lion and the Mouse, The Town Mouse and the Country Mouse and The Ant and the Grasshopper.
සිරිමල්ගේ වික්‍රම
සිංහල සාහිත්‍යයේ යොවුන් නවකතාවට නව පණක් දුන් ලේඛකයා කුලසේන ෆොන්සේකා බව අවිවාදයෙන් පිළිගත යුතුය. පාසල් විෂය මාලාවෙන් සාහිත්‍ය හා ඉතිහාසය ඈත් කිරීමේ සහසික ක්‍රියාව නිසා පාසල් ශිෂ්‍ය ප්‍රජාවගේ දැනුම හා සංවේදීතාව විනාශ වී ඔවුන් රොබෝවරුන් වන සැටි ඔහු දුටුවේය. නූතන යෞවන පාඨකයාගේ විඥානයට හසුවන ගවේෂණශීලී තේමාවන් ඔහුගේ නිර්මාණ වලට පාදක විය.
හත්පෙති මල
මල් පෙත්තේ, මල් පෙත්තේ උතුරු දෙසට – දකුණු දෙසට බටහිරටත් නැගෙනහිරට ඉගිල ඉගිල මෙහැම දෙසට කැරකීලා ඇවිත් බිමට ම කියන දෙය කර දෙන් මට
නිලි වැස්ස
‘‘හැන්දෑ වෙනකොට රජ්ජුරුවන්ගෙ විවේක කුටියට එන්ඩ කියල කැඳවිම ලැබුණ. සමහරක් දවස්වලට නම් රජ්ජුරුවො අර පුරුදු විනෝදකාමි ලීලාවෙන් හිටියෙ නෑ. එන්ඩ එන්ඩ ඒ ගතිය ටික ටික අඩුවෙලා ගිය බවයි මට දැනුණෙ. කතාබස් කළෙත් බොහොම ටිකයි. හිතේ බොහොම අවිවේකි ගතියකින් ඉන්න බව පෙනුණ. මාගේ කයත් එක්ක මිස හිතත් එක්ක කතා කරන්ඩ උන්නාන්සෙට එච්චර ඉස්පාසුවක් තිබ්බෙ නැතුවාද කොහෙද. පළමු දා ට පස්සෙ රජ්ජුරුවො ආයෙ කවි කීවෙත් නෑ. පරදේසක්කාරයන්ගෙ අවුල් හින්ද හිත විපරීත වෙලා තියෙන්ඩ ඇති.’’
උසස් පෙළ සිංහල සාහිත්‍ය විචාර ප්‍රවේශය-1
සාහිත්‍ය විචාරයේ යෙදෙන සාහිත්‍ය ගුරු වරුන්ටත්, සිංහල සාහිත්‍ය හදාරන 12-13 ශ්‍රේණි වල ඉගෙණුම් කටයුතුවල යෙදෙන සිසු දරුවන්ටත්, නිර්මාණ ඉතා ප්‍රයෝජනවත් ලෙස මෙම කෘතිය සම්පාදනය කර ඇත.
නූතන සිංහල කතුවරු
නූතන සාහිත්‍යයට අයත් කෘති රැසක් දැයට දායාද කළා වූ කතුවරුන් විසිදෙනෙකු සහ ඔවුන්ගේ නිර්මාණයන් පිළිබඳ සරල බසින් රචිත කෘතියකි.
BUY EBOOK VERSIONදිවි පැවැත්ම සඳහා මනෝවිද්‍යාව
“එදිනෙදා ජීවිතය සාර්ථක කරගැනීමට යෝග්‍ය මනෝවිද්‍යා මගපෙන්වීම් අන්තර්ගතය.”ඔබේ පුස්තකාලයේ තිබිය යුතුම ග්රන්ථයකි .
ශුද්ධ භූමිය
ඩෑන්ට එය හමු වෙන්නේ ඔහුගේ අතීතය සොයා යන ගමනේ දී ය. එය රතු මැණිකකි. ගින්දර තරමට දීප්තිමත්ව ඇවිලෙන අමුතු බලයක් ඇති රතු මැණිකකි. මිනිසුන්ගේ සිතිවිලි පාලනය කරන්නට හැකි අද්භූත බලයක් ඒ රතු මැණිකට ලැබුණේ එය තනිවුණු වැන්දඹුවකගේ සොහොනෙන් සොරා ගත් එකක් වු නිසා ද? එහෙම නම් දෙවැනි වරට එහි හිමිකරුවා මරා පුංචි කොලුවෙකු ඒ රතු මණික සොරා ගත් විට එහි අද්භූත බලය තවත් වැඩි වන්නට ඇති ද? ඒ රතු මැණිකේ මායා බන්ධනයෙන් ඔවුන්ව බේරා ගන්නා “ශුද්ධ භුමිය” කුමක් ද?
Hakuru Thalapa
පිට්ටු කෑමට සිතී පිට්ටු සෑදුවත් අවසානයේ සිදුවන අත්වැරැද්දක් නිසා පිට්ටු වෙනුවට තලප සෑදූ අපූරු කතාවකි.
BUY EBOOK VERSION
There are no reviews yet.