නුවණැතියන් ශ්‍රි සද්ධර්මයට පමුණුවන අසිරිමත් පොත් වහන්සේ (නෙත්තිප්ප්‍රකරණය)

රු900.00

Close
Price Summary
  • රු900.00
  • රු900.00
  • රු900.00
Hurry, Only 1 left.
Highlights:

ප්‍රථම සංගීතියට ඇතුළත් වූවත් නොවූවත් මේ
පොත ඊට ආසන්න කාලයකදී ම ප්‍රකරණයක් වශයෙන්
පිළියෙල වී යයි පිළිගත හැක. අභිධර්මය ගැන කිසිවක්
මේ පොතේ සඳහන් නොවේ. එයින් උද්ධෘත පාඨ කිසිවක් ද
දක්නට නැත. මෙය අභිධර්මය සකස් කිරීමට මත්තෙන්
සම්පාදිත වූවක් යයි කිව යුතුයි…. සත්‍යවිනිර්මුක්ත බුද්ධ
දේශනාවක් නැති බැවින් හැම බුද්ධ දේශනාවකම ඇතුළත්
සත්‍ය මොනවා දැයි සෙවීම මේ ආවට්ටහාරයෙන් කරනු ලැබේ.
මේ නෙත්ති ක්‍රමය අනුව ඉගැනීමක් මෙකල ථේරවාදීන් අතර නැත.”

Reviews (0)
0 ★
0 Ratings
5 ★
0
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0

There are no reviews yet.

Be the first to review “නුවණැතියන් ශ්‍රි සද්ධර්මයට පමුණුවන අසිරිමත් පොත් වහන්සේ (නෙත්තිප්ප්‍රකරණය)”

Your email address will not be published. Required fields are marked *

Scroll To Top
Close
Home
0 Wishlist
1 Cart
Close

My Cart