Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-1847-90-6 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
පාරිසරික ජීව විද්‍යාව ශීඝ්‍ර පුනරීක්ෂණ
රු250.00
Price Summary
- රු250.00
- රු250.00
- රු250.00
* පරිසරය සහ සංවිධාන මට්ටම්
* බියෝම
* ජෛව විවිධත්වය
* ගෝලීය උනුසුම සහ දේශගුණ විපර්යාස
යන බොහෝ මාතෘකා යටතේ බොහෝ විෂය කරුණු ආවරණය වන සේ පශ්න සකසා ඇතිබැවින් පාසල් දූ දරුවන්ට හා ගුරුවරුන් හට පරිශීලනයට අගනා අත්පොතක් බව නිසැකය.
Notify me when item is back in stock.
Be the first to review “පාරිසරික ජීව විද්‍යාව ශීඝ්‍ර පුනරීක්ෂණ” Cancel reply
Related Products
රබර් බෝනික්කා
“මේක මහත්තයෝ රුපියල් 125 ක් වෙනවා,
බෝනික්කා ලොකුයිනේ.”
හා… හා…. දෙන්න දෙන්න, අපේ ළමයා ගේ
ආසාවනේ.”
බෝනික්කා තුරුළු කරගත් රුවන් එදා ගෙදර ගියේ
මහත් සන්තෝෂයකිනි.
10 ශ්‍රේණිය ඉතිහාසය මාසික ඇගයීම් පාඩමෙන් පාඩමට
6 ශ්‍රේණියේ සිට සා/පෙළ දක්වා ශිල්ප හදාරන සිසුන්ට නියමිත විෂය මාලාවේ නිපුණතා සාධනය වන අයුරින් පාඩමෙන් පාඩම ආවරණය වන සේ ක්රමික සැලසුමකට අනුව මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර පෙළ සකස් කර තිබේ.
සරල පාලි ශික්ෂකය
හෙළ බස ඉතා හොඳින් ඉගනගත් අයෙකුට මෙමෙ ග්‍රන්ථය ඉතා පහසුවෙන් ඉගන ගත හැකිය. පාලි ව්‍යාකරණ ග්රන්ථයකි. බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහා නායක හිමියන් විසින් රචිත අතර පැරණි මුද්‍රණයට වඩා කිවවීමේ පහසුව සහිතය..
යන්ත්‍ර චින්තාමණි
ලෝකයේ නොයෙක් ශාසත්‍ර ඇත්තේ මිනිසාගේත් සමාජයේත් යහපතට මිස විනාශයට නොවෙ. මනත්‍ර ශාසත්‍රය ද එසේ ය.තමන් දන්නා ශාසත්‍රයෙන් සමාජයට විපතක් නොකර තමන්ගේත් යහපත සඳහා යෙදීම බුද්ධිමත් සත්පුරුෂයන්ගේ සිරිතය. මේ ග්රන්ථයෙහි එන වටිනා ශාසත්‍රයෙන් ද එබන්දනට මහත් සේවයක් කළහැකිබවය.
පරිණාමය සහ ජීවීන්ගේ විවිධත්වය
* ජීවයේ සම්භවය සහ පරිණාමය
* ජීවීන් හඳුනාගැනීම නාමකරණය සහ වර්ගීකරණය
* අධිරාජධානිය – බැක්ටීරියා
* අධිරාජධානිය – ආකියා
* රාජධානිය – ප්‍රොටිස්ටා
* රාජධානිය – ප්ලාන්ටේ
* රාජධානිය – දිලීර
* රාජධානිය – අනිමලියා
යන මාතෘකා යටතෙ උසස් පෙළ ජීව විද්‍යාව නව විෂය නිර්දේශයේ පරිණාමය සහ ජීවීන්ගේ විවිධත්වය ඒකකයට අදාළ විෂය කරුණු රූපසටහන් සහිතව සවිස්තරාත්මකව මෙහි ඉදිරිපත් කර ඇත.
පුරාණ නාමාවලිය
පුරාණ නාමාවලිය නමින් හඳුන්වන මේ ග්‍රන්ථය කවුරුන් විසින් කිනම් කාලයක කුමක් සඳහා ලියන ලද යනු ග්රන්ථාවසානයෙහි දැක්වෙන කතුවර වසගොත නම් පද්‍ය දෙකෙන් හා මුල් කව්වලිනුත් පැහැදිලි නිසාත් බෙහෙවින්ම ප්‍රකට ග්රන්ථයක් නිසාත් වැඩි හැඳින්වීමක් අවශ්‍ය නොවේ.
දළනෙත් සකත් සිවුවත් රිවි පියුම් අඹ
ගොවිඳුත් සවත් මිහිපුත් කිවිඳු දෙරණඹ
නගුලත් විනා නතනා විරු සිරි සලඹ
සෙත දෙත් මෙ මුරු නිතියෙන් කර සිරි සුලබ
සන්තර්පණ
ලොව පුරා නොමද පාඨක ආකර්ෂණයක් දිනාගත් සාහිත්‍යමය ශානරයක් වශයෙන් “රහස් පරික්ෂක කතා ” හැඳින්විය හැකි ය. යුරෝපීය සාහිත්‍යය තුළ නිර්මිත ෂර්ලොක් හෝම්ස් වැනි රහස් පරික්ෂක චරිත ඇතුළත් ප්‍රබන්ධ ලොව පුරා පාඨකයින් අතිශය ආදරයෙන් වැළඳගෙන තිබීම ඊට කදිම උදාහරණයකි.
ව්‍යවහාරික ජීව විද්‍යාව ශීඝ්‍ර පුනරීක්ෂණ
උසස් පෙළ ජීව විද්‍යාව නව විෂය නිර්දේශයේ අවසාන ඒකකයට අයත් සිද්ධාන්ත සහ ප්‍රායෝගික ප්‍රායෝගික පරික්ෂණ පළමුව හොඳින් අධ්‍යයනය කරන්න. ඉන්පසු මෙහි සඳහන් වයුහගත ආකාරයේ ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. අවසාන කොටසෙහි ඇති ආදර්ශ පිළිතුරු සමග සසඳා අඩුපාඩු හඳුනාගෙන ඔබගේ විෂය දැනුම සහ අවබෝධය වැඩි කරගන්න.
තාත්තා සහ අපි
අද හැමෝම කතා කරන්නෙ මා ගැනය. වෙනදා මල්ලී සුරතල් කරමින් සිටි සියල්ලෝම මා ගැන විමසිල්ලෙන් සිටිති මට මහත් ආඩම්බරයක් දැනේ.
“තව මොනවද දන්නෙ නෑ අඩුපාඩු. රෑ වෙන කොට කඩ නම් වහනව.” ලොකු අම්මා කියයි.
“හැබෑටම බුලත් අතක් ගෙනාවද?” තාත්තා ඇසූවේය. මේ එදා මට ඇසුන ප්‍රශ්නෝත්තර වලින් මතක තිබෙන සමහර කොටස් ය. මහප්පා මියගිය පසු ලොකු අම්මාත් ඒ අක්කලාත් පදිංචිව සිටියේ අම්මලාගේ මහ ගෙදරය. ඒ නිසා කිසි විටක පාළුවක් තනිකමක් අපට නොදැනුණි.
මා පාසලට බාර දෙන්නේ හෙටය.
ව්‍යාපාර අධ්‍යයනය I කොටස
උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය නව විෂය නිර්දේශය I කොටස
2017 වසරේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශය අලලා අ.පො.ස. (උසස් පෙළ) ව්‍යාපාර අධ්‍යයනය විෂය ආශ්‍රිතව 12 ශේණිය විෂය ඒකක 1-4 දක්වා කොටස් ආවරණය වන ආකාරයට මෙම සිද්ධාන්ත ග්‍රන්ථය සකස් කර ඇත.
හෝමෝ කරප්ටස්
දීර්ඝ කාලයක් මුළුල්ලේ ලත් දැකීම් සහ පර්යේෂණාත්මක දැණුම ඔස්සේ “හෝමෝ කරප්ටස්” නැමති කෘතිය දර්ශන රචනා කර ඇති අතර ලිබරල් ප්රජාතන්ත්රවාදයේ නැගීමත් සමගින්
සත්ත්ව ආකාරය සහ ක්‍රියාකාරිත්වය 1
මානව ආහාර මාර්ග පද්ධතිය සහ එහි කෘත්‍ය, මානව ශ්වසන පද්ධතියේ ව්‍යුහය සහ එහි කෘත්‍ය, මානව සංසරණ පද්ධතිය, රුධිරය, සත්ත්ව ආකාරය සහ ක්‍රියාකාරීත්වය, සත්ත්ව පටක, සතුන්ගේ පොෂණ ක්‍රම, සතුන්ගේ වායු හුවමාරුව, යන කරුණු සහ තවත් කරුණු බොහෝමයක් මෙම කෘතිය මගින් ඉතා සරලව විග්ග්රහකොට ඔබ අතට පත්කොට ඇත.
There are no reviews yet.