Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-569-965-5 |
Language | Sinhala |
Pages | 93 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
පැවිදි මඟ හෙවත් සාමණේර බණ දහම් පොත
රු470.00
Price Summary
- රු470.00
- රු470.00
- රු470.00
“පැවිදි මඟ හෙවත් සාමණේර බණ දහම් පොත” යන නමින්ම මෙය කවර ආකාරයේ කෘතියද යන්න පැහැදිළි වේ. සාමණේර හිමිනමකට අවශ්‍ය සියලු බණදහම් පමණක් නොව උපසම්පදාව ලැබු හිමි නමකට වුවද අවශ්‍ය කරුණු මෙහි ඇතුළත් වෙයි.
Notify me when item is back in stock.
Be the first to review “පැවිදි මඟ හෙවත් සාමණේර බණ දහම් පොත” Cancel reply
Related Products
පින් පොත
පුරාණයේ සිට බෞද්ධ සැදැහැවතුන් තමන් විසින් එදිනෙදා සිදුකරන පුණ්‍යක්‍රියා ලියා තැබීමටත්, ඒවා නිතර නිතර කියවා සතුටු සිත් ඇතිකර ගැනීමටත් පුරුදුව සිටියහ. මෙම සත් ක්‍රියාව නැවතත් අප ජිවිත වලට එකතු කිරීමේ වැදගත්කම බොහෝ දෙනා විසින් පෙන්වා දුන් නිසා ඒ අයගේ පහසුව සඳහා මෙම පොත සකස් කර ඇත.
ත්‍රිපිටකයේ සංකෘතික ලක්ෂණ පර්යේෂණාත්මක
තලල්ලේ ධම්මානන්ද නායකහිමියන් විසින් ලියන ලද පර්යේෂණාත්මක ග්රන්ථයකි.අටුවා ටීකාවලින් කරුණු පරික්සා ලියා ඇති මෙහි ත්‍රිපිටකයේ එන රාජ්‍ය දර්ශන අධිකරණ ක්‍රම ඖෂධ වර්ග ශ්‍රමණ හා වෙනත් ආජීවක වර්ග ශාරීරික විද්‍යව ලෝකෝත්පත්තිය ආදී විවිධ විෂයයන් පිළිබද විස්තර ඇතුළත්ය.විභාග සදහා පමණක් නොව බෞද්ධ ගෙදරක තබා ගෙන කියවිය යුතු පොතකි.
අභිධර්ම මාර්ගය
“ මේ පොතට ඇතුලු කර ඇත්තේ සාමාන්‍යයෙන් ධර්මඥානය ඇති කරගන්නා කෙනෙකු විසින් අවශ්‍යයෙන් දතයුතු කරුණු පමණකි, ” ලෙසින්ද “ අභිධර්ම මාර්ගය නැමැති මේ පොත පහසුවෙන් උගැන්විය හැකි පරිදි පිළියෙල කර ඇති බැවින්ද,” බුදුරජාණන් ව වහන්සේ විසින් දේශිත ගැඹුරුම විද්‍යාවක් බදු වූ අභිධර්ම දේශනාවේ ඇති මූලික කරුණු ඉතාහොදින් තේරුම් ගත හැකි වන පරිදි මේ ග්‍රන්ථය සම්පාදනය කර ඇත
පැරණි ලක්දිව බුද්ධ ඉතිහාසය
ලංකාවේ බුද්ධ ශාසන ඉතිහාසය පිළිබඳව මෙතෙක් පළවූ පර්යේෂණාත්මක කෘතිය මෙයයි. මෙහි ක්‍රි.ව පස්වෙනි සියවස තෙක් ලක්දිව බුද්ධ ශාසන වන්ශකතාව දක්වන ලද අතර, අට්ඨකථා සහ වෙනත් ඓතිහාසික මුලාශ්‍ර රැසක් උපයෝගී කොටගෙන රචනා කරන ලද්දකි. ප්‍රාචීන පණ්ඩිත විභාග සහ විශ්වවිද්‍යාල උපාධි පරීක්ෂණයන්ට මෙය ප්‍රයෝජනවත් වනු ඇත.
උපසම්පදා ශීලය
අතීතයේ විසූ භික්ෂූහු ධර්ම වින පමණක් උගත්හ. වර්තමාන භික්ෂුවට උගතයුතු දේ බොහෝ වී ඇත. එබැවින් දැනට පිරිවෙන් වල, විද්‍යාල වල උගන්නා භික්ෂූන්ට ප්රාතිමෝක්ෂය පමණවත් විස්තර වශයෙන් උගන්නට නොලැබේ.එහෙයින් වර්තමාන භික්ෂුවගේ විනය දැනීම අල්ප වී ඇත. උපසම්පදා ශීලය රැකීමට ප්රාතිමෝක්ෂය උගෙනීමද ප්‍රමාණවත් නොවේ. උපසම්පදා ශීලයට අයත් ප්රාතිමෝක්ෂයට ඇතුලත් වී නැකි බොහෝ සිඛ පද ඛන්ධක වලට එන්නේය. ඒවාද භික්ෂූන් විසින් අවශ්‍යයෙන්ම දැන සිටිය යුතුය. මේ කාලයේ සැදැහැයෙන් පැවිදි වූ බොහෝ ශික්ෂාකාමී භික්ෂූහු ආරණ්‍යවලද වාසය කරති. ඔවුනට විනය උගෙනීමට ක්‍රමද අඩුය. ඒ නිසා අප විසින් වර්තමාන භික්ෂූන්ට අවශ්‍යයෙන්ම දත යුතු විනය පහසුවෙන් දැන ගැනීමට පිලියම් කිරීම් ව්ශයෙන් උපසම්පදා ශීලය නැමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදී .
දුක් බිය නැති ජීවිතය
ලෝකයේ විවිධ භාෂා රැසකට පෙරළා ඇති මේ අගනා කෘතිය සිත් ඇදගන්නා අයුරින් දැන් සිංහලයෙන් පළ වී ඇත.කිසිදු ආගමකට ගුරුකුලයකට සීමා නොවී නාහිමිපාණන් විසින් රචනා කොට ඇති මේ කෘතිය දුක් බියෙන් තොර සුන්දර ජිවිතයකට මං පෙන්වන පහන් වැටක් බදුය.
සිංහල අර්ථ සහිත ධම්මපදය
බෞද්ධයාගේ අත්පොත වශයෙන් සැලකෙන ධම්මපදය නම සරල සුගම සිංහල අනුවාදයකින් ද යුක්තව දර්ශනීය ලෙසින් නිමවා ඇත.
සුත්‍ර ධර්ම නාමාවලිය
සූත්‍ර ධර්ම නාමාවලිය – ත්‍රිපිටකයට අයත් සූත්‍ර පිටකයෙහි ලියැවී ඇති සියලූම සූත්‍ර අකාරාදි පිළිවෙලට, මෙම පොත පරිශීලනය කිරීමෙන් පහසුවෙන් සොයාගත හැක.
බුද්ධ දර්ශනය
චතුරාර්ය සත්‍ය, ආත්මදෘෂ්ටිය, සංස්කාර ධර්ම,විඤ්ඤාණය,අන්තරාභවය ආදී ප්‍රධාන මාතෘකා රැසක් ගැන ඉතා වැදගත් තොරතුරු ඉදිරිපත් කෙරේ.
විචිත්‍ර දේශනා
බුදු බව ප්‍රාර්ථනා කළ අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ පැරිසියේදී පැවැත්වූ ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡා සංග්‍රහ කොට මේ අනර්ඝ ග්‍රන්ථය සම්පාදනය කර ඇත.
බෝධිපාක්ශික ධර්ම විස්තරය
“ මේ බුද්ධ ජයන්ති කාලයේ ධර්මය සෙවීමට නිවන් සෙවීමට නැමුණු සිත් ඇත්තියවුන්ගේ සංඛාව තරමක් ඉහල නැග තිබේ. නිවන් සොයන්නා වූ ඒ පින්වතුන්ට බෝධි පාක්ෂික ධර්ම පිලිබද පිරිසිදු දැනුමක් පහසුවෙන් ඇති කරගැනීමට ක්‍රමයක් සැලසීම් වශයෙන් බෝධි පාක්ෂික ධර්ම විස්තරය නැමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදි. ”
සඟ රස බස්
සංඝ පීතෘවරයන්ගේ චරිත කථා හා මුසුවුණු රසවත් සිද්ධීන් ඉතා සිත්ගන්නා අයුරු ඉදිරිපත් කරන මෙම කෘතිය ධාර්මික විනෝදාස්වාදයක් ලබා ගැනීම සදහා අවශ්‍යයෙන්ම කියවිය යුත්තකි.
Recently Viewed
සරල පාලි වියරණය
පාලි භාෂාව අළුතෙන් හදාරන්නට පිවිසෙන පිරිවෙන් සහ පාසැල් සිසුනට දයාවෙන් පිරිනැමෙන තිළිණයක් බඳු මේ අනගි අත්පොත පරිහරණයෙන් ඔවුන්ගේ භාෂා චාතුර්යය මනාව සංවර්ධනය වනු නිසැක අතර උසස් විභාගයට ආත්ම විශ්වාසයෙන් ඉදිරිපත් වීමට අදාළ කෞශල්‍යයන් ද ප්‍රගුණ වනු ඇති බව නොඅනුමානය.
පැරැකුම්බා සිරිත අරුත් පහදුව
කෝට්ටේ අවධියේ ලක්දිව එක්සේසත් කොට රාජ්‍ය විචාරණයේ යෙදුණු සිරි පැරැකුම්බා රජුන් ගේ ගුණ වර්ණනා කිරීම සඳහා ප්‍රබන්ධිත මේ කාව්‍යය ‘පැරැකුම්බා සිරිත’ නමින් හැඳින්වේ. මෙහි ‘සිරිත’ යනුවෙන් යෙදුණේ සකුවෙහි ‘චරිත’ වදනට සිංහල සද-ශබ්දය දීමෙනි. හැසිරිමේ පිළිවෙළ, ප්‍රකෘති ස්වභාවය, ක්‍රියාවලිය යනු එහි අරුත යැ. පැරැකුම්බා සිරිත වර්ණනා කළ කවර හෝ කිවිවරයකු ගේ ප්‍රාර්ථනාව-අරමුණ වූයේ පරාක්‍රමබාහු නරේන්ද්‍රයා ගේ චරිතය වර්ණනා කිරීම යි. ඒ අනුව මැ ඊට ‘පැරැකුම්බා සිරිත’ යනුවෙන් හෙළ වහරට අනුව නම යෙදිණි.
ජේද හා පද්‍ය 1 ශ්‍රේණිය
ජේද හා පද්‍ය 1 ශ්‍රේණිය සදහා 2016 නව විෂය නිර්දේශයට අදාළ
රක්ෂණ ඉතිහාසය සහ නීති මූලධර්ම
මුහුදේදී ආරම්භ වී වර්ධනය වූ රක්ෂණ ව්‍යාපාරය පසුව ජීවිත රක්ෂණය පිළිබඳ අදහස ඇති කළේය. නැව සහ එහි භාණ්ඩ රක්ෂා කිරීමෙන් කපිතාන්, මගීන් සහ කාර්ය මණ්ඩලය රක්ෂණය කිරීමේ අදහස ඇති විය. 17 වන සියවසේදී ඉතාලි බැංකු කරුවෙකු වූ ටොන්ටි විසින් හඳුන්වා දුන් “ටොන්ටයින්” නම් ක්‍රමය තුළ යම් යම් පුද්ගලයින් එක්රැස් වී යම් නිශ්චිත මුදලක් යම් කාලයක් මධ්‍යයේ තැබූ අතර කාලය අවසානයේදී දිවි ගලවා ගත් අය ඔවුන් අතර මුදල් බෙදා ගත්හ. බොහෝ පුද්ගලයින් අනෙක් අයට වඩා වැඩි කාලයක් ජීවත් වන බව විශ්වාස කරන හෙයින් ඉතා ජනප්‍රිය වූ මෙම ක්‍රමය තුළ මිය යන අයට මූල්‍යමය අලාභයක් සිදුවන බව විශ්වාස කෙරෙන අතර, ඊට පෙර මිය යන අය සඳහා මරණ අවදානමට එරෙහිව වාරිකයක් ගෙවීමට පුරෝකථනය කර ඇත නියමිත කාලය. ජීවිත රක්ෂණයට මාරුවීම ආරම්භ වූයේ මේ ආකාරයට ය.
විකෘති
විකෘති නාට්‍ය පිටපත බිහි වන්නේ සෝමලතා සුබ සිංහයන් වසර 19 ක් පුරා දහය, එකොළහ සහ දොළහා ශ්‍රේණි සඳහා අර්ථ ශාස්ත්‍රය සහ සිංහල සාහිත්‍යය් ඉගැන්වීමේ දී ලද අත්දැකීම් අසුරිනි.
මෙමගින් විවරණය වන්නේ වැඩිහිටි අපගේ අපේක්ෂාවන් මුදුන් පමුණුවා ගැනීම සඳහා බාල පරපුර සතු සිතුම් පැතුම්, අපේක්ෂා සහ හැකියාවක් බිලි දෙන ආකාරයයි.
රටරටවල ජන කතා
විවිධ රටවලින් ඇසෙන ජනකතා එකතුවක් මේ කෘතියේ අන්තර්ගත ය. ශ්‍රියා රත්නකාරයන් විසින් රචිත මෙය විශේෂයෙන් දරුවන් වෙනුවෙන්ම සම්පාදනය කොට තිබේ.
TOP Science Workbook 5
|
There are no reviews yet.