Authors | |
---|---|
Publishers | |
Language | Sinhala |
- You cannot add "රසායන විද්‍යාව බහුවරණ විවරණය 2000-2018" to the cart because the product is out of stock.
පිංචි 2 සෙල්ලම් පිල්ලම්
රු1,500.00
Price Summary
- රු1,500.00
- රු1,500.00
- රු1,500.00
මෙම DVD පටය සමග තිළිණ වන කියවීම් හා අභ්‍යාස පොත් 5 දරුවාගේ මතකය අලුත් කරවීම, කියවීමේ රටාවන් හුරුවීම, දෘෂ්ටි විභේදන හා මනෝ චාලක හැකියාවන් දියුණුකිරීම ආදී විවිධ කරුණු අරමුණු කොට නිර්මාණය කර ඇත. එමෙන්ම කියවීමේදි නිතර හමුවන පිල්ලම් සහිත, රහිත හා සංකීර්ණ වචන යොදාගනිමින් සකසා ඇති එම පොත් 5 දරුවාගේ කැමැත්ත මත, කිසිදු බලපෑමකින් තොරව භාවිතා කිරීමට සලසන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
Notify me when item is back in stock.
Be the first to review “පිංචි 2 සෙල්ලම් පිල්ලම්” Cancel reply
Related Products
විද්‍යාව 9 ශ්‍රේණිය 1 කොටස
විද්‍යාව 9 ශ්‍රේණිය 1 කොටස
ආර්ථික විද්‍යාව උසස් පෙළ බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු 1 පත්‍රය
ආර්ථික විද්‍යාව උසස් පෙළ බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු 1 පත්‍රය
උසස් පෙළ ව්‍යාපාර අධ්‍යනය 12 ශ්‍රේණිය
උසස් පෙළ ව්‍යාපාර අධ්‍යනය 12 ශ්‍රේණිය
භෞතික විද්‍යා විවරණය 2007 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2007 (12,13 ශ්‍රේණි )
බහුවරණ විවරණය 2018 අ.පො .ස උ/පෙළ රසායන විද්‍යාව
බහුවරණ විවරණය 2018 අ.පො .ස උ/පෙළ රසායන විද්‍යාව
භෞතික විද්‍යා විවරණය 2018 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2018 (12,13 ශ්‍රේණි )
කාබනික සංයෝග වල සංයුක්ත නාමකරණය
කාබනික සංයෝග වල සංයුක්ත නාමකරණය
ගණිතය 8 ශ්‍රේණිය 1 කොටස
ගණිතය 8 ශ්‍රේණිය 1 කොටස
භෞතික විද්‍යා විවරණය 2005 (12,13 ශ්‍රේණි)
භෞතික විද්‍යා විවරණය 2005 (12,13 ශ්‍රේණි)
භෞතික විද්‍යා බහුවරණ සහ ව්‍යුහගත රචනා (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා බහුවරණ සහ ව්‍යුහගත රචනා (12,13 ශ්‍රේණි )
ගිණුම්කරණය නව නිර්දේශය (උසස් පෙළ) 13 ශ්‍රේණිය
ගිණුම්කරණය නව නිර්දේශය (උසස් පෙළ) 13 ශ්‍රේණිය
භෞතික විද්‍යා චුම්බක ක්ෂේත්‍ර ඒකකය 7
භෞතික විද්‍යා චුම්බක ක්ෂේත්‍ර ඒකකය 7
Recently Viewed
වනගත භික්ෂුව
මෙයට වසර දෙදහස් පන්සියයකට පමණ පෙර, එනම් භාග්‍යවත් බුදුන් වහන්සේගේ පිරිනිවනින් පසු, බොහෝ භික්ෂූහු වනවාසීව, කඳු මුදුන් හා ලෙන් ආශ්‍රිතව බවුන් වැඩීමෙහි නිරත වුහ. ඔව්හු එවන් ක්‍රියාදාමයන් තුළීන් කායිකව හුදකලා වී බුදුන් වහන්සේගේ දහමේ සත්‍යතාව මැනවින් අවබෝධ කර ගත්හ.
නිවීම අපතුලමය
අප සාදාගත් ලෝකය කියා දෙයක් නැතිබව තේරුම් ගත් වහාම ලෝකය පිළිබඳව ඇති හැඟීම, දැනීම අවසන් වනු ඇත. ලෝකය පවත්වන අපගේ සිතුවිලි වලින් මිදෙන “මේ මොහොත”, අප පතන්නාවූ නිවන සාක්ෂාත් කරනවාමය. සිතිවිලි යනු අප විසින් ලබා දුන් නම් (නාම) සහ ඉන් මවාගන්නා විවිධාකාර මනෝ රූප පමණකි.
මුතු අකුරට පෙර – පළමු අදියර – ඉලක්කම්
වයස අවුරුදු 3-4 අතර දරුවන්ට 1 සිට 5 දක්වා ඉලක්කම් හඳුනා ගැනීම, ගණන් කිරීම සහ ඉලක්කම් පිළිබඳ අවබෝධය දරුවාගේ මනසේ තහවුරු කිරීමේ අරමුණින් මෙම පොත සම්පාදනය කර ඇත.
4 ශ්‍රේණිය නිපුණතා පාදක වැඩපොත
4 ශ්‍රේණිය නිපුණතා පාදක වැඩපොත දෙවන ජාතික භාෂාව
නව විෂය නිර්දේශයට අනුව, පළමු,දෙවන,හා තෙවන වාරවලට
අනුගත ව සම්පාදිත කෘතියකි.
රූප විපර්යාසය
මේ කථා සංග්‍රහයට, වර්තමාන ලෝක සාහිත්‍යයේ අති දැවැන්තයකු ලෙස අවිවාදයෙන් පිළිගෙන ඇති ෆ්රාන්ස් කෆ්කා ගේ ශ්‍රේෂ්ඨ කතා පසළොසක් අඩංගු වී ඇත. ඒවා අතර “ රූප විපර්යාසය, ” “ බල්ලකු ගේ පරීක්,“ බෙනය ” හා “ චීන මහා ප්‍රාකාරය ” වෙයි. අධිතාත්ත්වික වාදී, භව සත්තා වාදී මහා ලේඛකයකු වන ෆ්රාන්ස් කෆ්කා ගේ මේ කථාවලින් වැඩි ගණනක් සිංහලයට පරිවර්තනය වී ඇත්තේ ප්‍රථම වරට ය. කෆ්කා මෙහි දී නිරූපණය කරන අනේක විධ අනය ව්‍යසනයෝ වර්තමාන මිනිසා ගේ අනය ව්‍යසනයෝ ම ය.
Loki A Bad God’S Guide To Talking The Blame
Odin has given Loki another chance to prove himself worthy of Asgard. But earning everyone’s trust is tricky, and when Thor’s hammer goes missing, everyone blames Loki! Outrageous! To clear his name he must:
1) Find Thor’s beloved hammer
2) Uncover the real thief
3) Force everyone to admit they were wrongAn easy feat for someone as handsome and clever as Loki
කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර විභාගය සඳහා ප්‍රශ්න පත්‍ර පොත
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ඇසුරින් සකස් කරන ලද බුද්ධි පරීක්ෂණය හා කෘෂිකර්මය පිළිබඳව සාමාන්‍ය දැනීම පිළිතුරු සමඟ මෙහි දක්වා ඇත.
පංච මහා වාද
“1818 උඩරට කැරැල්ල අමානුෂික ලෙස මැඩ පැවැත්වීමෙන් පසුව ඉංග්‍රීසි ආණ්ඩුවට විරුද්ධව නැගී සිටීමට තරම් මානසික තත්වයක් සිංහල බෞද්ධයන්ට නොවීය.එහෙත් ඉංග්‍රීසි ආණ්ඩුවේ රැකවරණය ලද මිෂනාරි ව්‍යාපාරය සමඟ ගැටීමට නාගරික ප්‍රදේශවල සිංහල ගිහිපැවිදි බෞද්ධයෝ බියගුළු නොවූහ.බෞද්ධයන්ට බෞද්ධයන් වශයෙන් පෙනී සිටීමට නොහැකි යුගයක වදනිසුරු මොහොට්ටුවත්තේ ගුණානන්ද හිමියන් ප්‍රධාන හිමිවරු ආගමික අරගලයක් දියත් කළහ.කඩතොලු සහිත වුවද අද පවත්නා තත්ත්වයට සුගත සාසනයක් කහ සිවුරත් බැබළෙන්නේ ඒ ගුණානන්ද හාමුදුරුවන්ගේ අප්‍රතිහත ධෛර්යයට පින්සිදුවන්නටය.මොහොට්ටිවත්තේ ගුණානන්ද හාමුදුරුවන්ගේ වාදීභසිංහ බව මෙම පංච මහා වාදයේ එන පරවාදී මත ඛණ්ඩනය කිරීමේ තර්ක විතර්ක උදාහරණ මගින් පැහැදිලි වේ. බද්දේගම වාදය,උදන්විට වාදය,ගම්පල වාදය,පාණදුරේ වාදය,ඌරුගොඩ වත්ත වාදය යන පංච මහා වාදයන් මෙම කෘතියේ අන්තර්ගත වේ.”
ආධිපත්‍ය
මෙම ආධිපත්‍ය කෘතිය, එක්ස් කලාපය ගැන ලියවුණු, “සදන්රීච්” නවකතා ත්‍රිත්වයේ දෙවැන්න වන “අතෝරිට්” හි සිංහල පරිවර්තනය යි. ජෙෆ් වැන්ඩමියර් සඳහන් කරන පරිදි.. ඇනයිහිලේශන් (සර්වනාශ) එක්ස් කලාපය තුළට ගවේෂණයක් වූවා සේම, අතෝරිටි ආධිපත්‍ය එම ගවේෂණ මෙහෙයවන ඒජන්සිය වන සදන්රීච් තුළට වූ ගවේෂණයකි. මායාරූපී, ත්‍රාසජනක, අද්භූත, විද්‍යාප්‍රබන්ධ යන ශානරයන් හී සම්මිශ්‍රණයක් සේ මෙය සැලකිය හැකිය. පළමු පොත මෙන් නොව මෙහි කතාව දිවෙන්නේ මිනිස් වාසයෙන් යුතු ප්‍රදේශයක් වන සදන්රීච් කේන්ද්‍ර කර ගනිමිනි. එක්ස් කලාපයේ සිදුවූ අද්භූත සිදුවීම් ගැන කෙරෙන ගවේෂණ පිළිබඳ විමර්ශනයන් සම්බන්ධව මෙය ලියැවී ඇත.
සිහින විමන්
සිහින සහන්‍යාට එකග වෙමින් සිනාවක් පෑවේ ය. ඔහුට ඇය සමග කතා කිරීමට බොහෝ දේ නොතිබුණි. ඇයගේ මව ගැන විමසීමට සිතක් පහළ නොවීම පුදුමයට කරුණක් නොවේ. සිහින තම ජීවිතයේ පිළිකුල් කරන එක ම ගැහැනිය වසුන්දරා ය. සහනය්‍යා සුවිසල් මන්දිරයේ උද්‍යානය වෙත සිහිනව කැදවාගෙන ගියා ය.මනාව සකස් කර නඩත්තු කළ උදය්‍යානය නොයෙක් වර්ණිත මලින් පිරී ගොසිනි. ඇයගේ හැසිරීම සැහැල්ලු ය; ප්‍රබෝධමත් ය.සේවක සේවිකාවන් කිහිප දෙනෙකු සමග මෙම සුවිසල් මන්දිරයේ ඇය තනිව වෙසෙතැයි සිතුවේ ය.
Sparring Partners
Homecoming takes us back to Ford County, the fictional setting of many of John Grisham’s unforgettable stories. Jake Brigance is back, but he’s not in the courtroom. He’s called upon to help an old friend, Mack Stafford, a former lawyer in Clanton who three years earlier became a local legend when he stole some money from his clients, divorced his wife, filed for bankruptcy, and left his family in the middle of the night, never to be heard from again. Until now. Now Mack is back and he’s leaning on his old pals, Jake and Harry Rex, to help him return. His homecoming does not go as planned.
භෞතික විද්‍යා විවරණය 2018 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2018 (12,13 ශ්‍රේණි )
චීන ව්‍යාකරණ හුරුව
චීන භාෂාව අනුසාරයෙන් සන්නිවේදනය කිරීම සඳහා මූලික අඩිතාලම සපයන්නේ චීන ව්යාකරණයි.
වෛද්‍ය විල්ගේ විස්මිත ලෝකය
ලෝ පතළ ශල්‍ය වෛද්‍ය විලියම් හල්ස්ටඩ්ගේ සැබෑ ජීවිතය ඇසුරින්…
ලෝක පූජිත කීර්තිමත් ශල්‍ය වෛද්‍යවරයකු වූ විලියම් ස්ටුවර්ට් හල්ස්ටඩ් ගේ ඒකායන පරමාර්ථය වූයේ සැත්කම්වලට බඳුන් වන මිනිසුන් සැත්කමේ දී හා එයින් පසු විඳින මහත් වූ වේදනාව තුරන් කොට ශල්‍යකර්මය වඩාත් සුවපහසු ප්‍රතිකාරයක් ලෙස දියුණු කිරීමය.
පාළු බලකොටුවේ සටනක් – පන් පසිඳුවන්ගේ වීර ක්‍රියා 09
බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවක වූ එනිඩ් බ්ලයිටන් විසින් 1942 දී ළමුන් සඳහා ලියන ලද ‘ෆේමස් ෆයිව්’ කතා මාලාව කොටස් 21 කින් යුක්තය. මේ ඉන් නවවැන්නෙහි සිංහල පරිවර්තනයයි.
ජුලියන්, ඩික් සහ ඈන් ද, ඔවුන්ගේ නෑ සොයුරිය ජෝර්ජ් ද, ඇගේ සුරතලා ටිමී ද යන පස්දෙනා නත්තල් නිවාඩුව ගත කිරීමට කිරින් ගෙදරට එක් වෙති.
කිරින් ගෙදර අසල පිහිටා තිබූ කිරින් ගොවිපල සහ කිරින් ගොවි ගෙදර කල් ගත කිරීම ඔවුන්ට බොහෝ විනෝද ජනක කරුණක් වේ. ඒ අතර හදිසියේම කොන්ටින් මාමාගේ විද්‍යාත්මක සොයා ගැනීම් ඇතුළත් රහස් ලිය කියවිලි කිහිපයක් අතුරුදහන් වෙයි. එය සොරා ගත්තේ කවුද? ළමෝ කුතුහලයට පත් වෙති.
ඉන් පසුව ඔවුන්ට මුහුණ දීමට සිදු වූ අපූරු වික්‍රමාන්විත අත්දැකීම් රැසක් වටා මෙම කතාව ගෙතී තිබේ.
There are no reviews yet.