Authors | |
---|---|
Publishers | |
ISBN | 978-955-21-2804-2 |
Language | Sinhala |
Cover | Soft Cover |
- You cannot add "පිංචි 2 සෙල්ලම් පිල්ලම්" to the cart because the product is out of stock.
පේමතෝ ජායති සෝකෝ – වීමංසා
රු220.00
Price Summary
- රු220.00
- රු220.00
- රු220.00
2017 නව විෂය නිර්දේශයට අනුව අ.පො.ස. උසස් පෙළ විභාගයේ සිංහල විෂයට නියමිත පේමතෝ ජායතී සෝකෝ නාට්‍යය ඉතා සියුම් ව විමර්ශනයට ලක් කෙරෙන මේ කෘතිය ඔබේ සරසවි සිහිනය සාක්ෂාත් කිරීමට අවැසි ශක්තිය නොමව ද ලබාදෙයි.
BUY EBOOK VERSIONNotify me when item is back in stock.
Be the first to review “පේමතෝ ජායති සෝකෝ – වීමංසා” Cancel reply
Related Products
ආර්ථික විද්‍යාව 2 කොටස (උසස් පෙළ) 13 ශ්‍රේණිය
ආර්ථික විද්‍යාව 2 කොටස (උසස් පෙළ) 13 ශ්‍රේණිය
ගිණුම්කරණය 1 පත්‍රය බහුවරණ ප්‍රශ්න සහ පිළිතුරු උසස් පෙළ
ගිණුම්කරණය 1 පත්‍රය බහුවරණ ප්‍රශ්න සහ පිළිතුරු උසස් පෙළ
උසස් පෙළ ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 1 කොටස
උසස් පෙළ ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 1 කොටස
කාබනික රසායනය 7,8,9 හා 10 එකක 1980 සිට වර්ග කල බහුවරණ ප්‍රශ්න හා විවරණ
කාබනික රසායනය 7,8,9 හා 10 එකක 1980 සිට වර්ග කල බහුවරණ ප්‍රශ්න හා විවරණ
උසස් පෙළ ව්‍යාපාර අධ්‍යනය 12 ශ්‍රේණිය
උසස් පෙළ ව්‍යාපාර අධ්‍යනය 12 ශ්‍රේණිය
පිංචි 2 සෙල්ලම් පිල්ලම්
මෙම DVD පටය සමග තිළිණ වන කියවීම් හා අභ්‍යාස පොත් 5 දරුවාගේ මතකය අලුත් කරවීම, කියවීමේ රටාවන් හුරුවීම, දෘෂ්ටි විභේදන හා මනෝ චාලක හැකියාවන් දියුණුකිරීම ආදී විවිධ කරුණු අරමුණු කොට නිර්මාණය කර ඇත. එමෙන්ම කියවීමේදි නිතර හමුවන පිල්ලම් සහිත, රහිත හා සංකීර්ණ වචන යොදාගනිමින් සකසා ඇති එම පොත් 5 දරුවාගේ කැමැත්ත මත, කිසිදු බලපෑමකින් තොරව භාවිතා කිරීමට සලසන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 2 කොටස අ.පො.ස උ/පෙළ
ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 2 කොටස අ.පො.ස උ/පෙළ
කාබනික සංයෝග වල සංයුක්ත නාමකරණය
කාබනික සංයෝග වල සංයුක්ත නාමකරණය
ආර්ථික විද්‍යාවට හැදින්වීමක් 1
ආර්ථික විද්‍යාවට හැදින්වීමක් 1
භෞතික විද්‍යා විවරණය 2018 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2018 (12,13 ශ්‍රේණි )
ගණිතය 8 ශ්‍රේණිය 1 කොටස
ගණිතය 8 ශ්‍රේණිය 1 කොටස
බහුවරණ විවරණය 2018 අ.පො .ස උ/පෙළ රසායන විද්‍යාව
බහුවරණ විවරණය 2018 අ.පො .ස උ/පෙළ රසායන විද්‍යාව
Recently Viewed
පාලිභාෂාවතරණය පළමුවැනි පොත
පාලිභාෂාවතරණය පළමුවැනි පොත ( PALIBHASHAWATHARANAYA BOOK ONE )
වියන් ඇඳ
ප්‍රවීණ ලේඛිකා දයා ද අල්විස් විසින් කලකට පෙර නිර්මාණය කරන ලද මෙම කෙටිකතා එකතුව නව මුද්‍රණයක් ලෙස යළිත් මෙසේ ප්‍රකාශයට පත් ව තිබේ. එදිනෙදා ජීවිතයේ මුහුණ දෙන ජීවන හැලහැප්පීම් කෙටිකතා ඇසුරින් සංවාදයට ලක් කෙරෙන කෘතියක් ලෙස මෙය හැඳින්විය හැකි ය.
කරුවල ගෙදර
කරුවල ගෙදර දක්වන චරිත හා බලවේග අතුරින් මා සිතට වඩාත් ගොදුරු වූයේ රතු හාමි ගේ චරිතයත් කොග්ගල පිළිබඳව සියුම් විස්තරයත් ය. පැරණි කොග්ගල පිළිබඳව කතුවරයාගේ අත්දැකීම් ඔහු තුළ අමරණීයව පවතින බව මෙහි එය නිරූපණය කොට ඇති ආකාරයෙන් පෙනේ. කරුවල ගෙදර නිර්මාණය කිරීමේ දී බොහෝ සිංහල නවකතා වල දක්නට නොලැබෙන සංයත කලාත්මක භාවයක් කර්තෘ ප්‍රකාශ කරයි. එය කියවීමෙන් එක්තරා ප්‍රමාණයකින් අපේ අත්දැකීම් අර්ථාන්විත බවට පමුණුවයි. රතු හාමිගේ’ චරිතය මහා ප්‍රතිභාවයෙන් ද අනුකම්පාවෙන් ද යුතුව නිර්මාණය කොට ඇත.
GUNASENA CLASSICS – බ්ලැක් බියුටි
මෙය විශ්ව සාහිත්‍යයේ සුවිශේෂ සලකුණක් තැබූ Black Beauty නවකතාවේ සංක්ෂිප්ත සිංහල පරිවර්තනයකි. මෙය බ්ලැක් බියුටි නම් අශ්වයාගේ ජීවිත කතාව විස්තර කරන කළු අශ්වයෙකු පිළිබඳ කදිම කෘතියකි. මේ අශ්වයා ගොවිපළක් අතහැර තවත් ගොවිපළක් කරා යන ගමනේ දී නව හිමිකරුවන් සහ අශ්වයන් යන බොහෝ දෙනෙකු ඔහු මුණ ගැසේ. මෙය ඔබට සතුට මෙන්ම දුක ද ඇති කරන්නක් වුවත් සුඛාන්තයක් ඇති කෘතියක් වේ.
ඉසොප්ටේරා
තත්පරයෙන් තත්පරය වෙනස් වෙමින් ගලා යන ජීවිතයේ නේක විධ සිදුවීම් හමුවේ දක්වන ප්රතිචාරයන් හා ගැළපීම් නොගැළපීම් අතර දෝලනය වන ආදරය; ධනය,බලය,කීර්තිය හා ජනප්‍රියත්වය හමුවේ ගලායන ජීවිතවල කතාන්දරයයි ‘ ඉසොප්ටේරා’
වාරණ සහ තහනම් ආඥා
කිසියම් පුද්ගලයකුගේ නීතිමය අයිතිවාසිකමක් කඩවන ආකාරයෙන් ඔහුගේ චංචල හෝ නිශ්චල දේපළකට එරෙහිව තවත් පාර්ශ්වයක් විසින් සිදු කරනු ලබන නීති විරෝධී ක්‍රියාවක් වැළැක්වීම පිණිස යොදන නීතිමය ප්‍රතිකර්මයක් වන වාරණ සහ තහනම් ආඥා පිළිබඳ දැනට සිංහලෙන් පළව ඇති එකම කෘතිය මෙය වේ. සිංහල බසින් විනිශ්චිත නඩු තීන්දුවලට අමතරව ඉංග්‍රීසි බසින් විනිශ්චිත නඩු තීන්දු 117 ක් ද මෙහි අන්තර්ගත වේ. නීතිවේදීන්ට, නීති සිසුන්ට පමණක් නොව නීතිය පිළිබඳ උනන්දුවක් දක්වන සාමාන්‍ය පාඨකයාට ද එක සේ වැදගත් වන කෘතියක් ලෙස මෙය හැඳින්විය හැකිය.
BUY EBOOK VERSIONවීර ගජබාහු මහ රජතුමා
රජය යනු කුමක් ද රජු යනු කවරෙක්ද ? එහි සහ ඔහුගේ කාර්යභාරය කෙබඳු ද ? රාජ්‍යශ්‍රිය යනු ජනතාව හමුවේ මහානීය ව පෙනී සිටීම නොවේ. ජනතාව සුඛිත මුදිත කිරීම, ඔවුන්ට ආරක්ෂාව සැපයීමට, ඔවුන්ට සතුට සම්පත ළංකිරීමය.
ගජබා මහ රජතුමාගේ පැවැත්ම එබඳු විය. ඔහු කුල පැවැත්ම වෙනස් කළේය. වහල් සේවය ඉවත් කළේය. සියලු ම ජනතා කොටස්වලට සමාන ව සැලකුවේය.
සතුරු උවදුරු ජයගත හැක්කේ ස්වශක්තිය පිළිබඳ ආත්ම විශ්වාසය ඇතිවිට පමණක් බව ගජබාහු කුමාරයා පෙන්වා දුන්නේය. ඔහු තුන්සිංහලය ජයගත්තේ යුද්ධ කිරීමෙන් නොවේ. යුද්ධ සුදානමෙන් පමණකි. ඔහු සෝළී රාජ්‍යය ආක්‍රමණයට කැටුව යන්නේ මහානීල සෙනෙවි පමණකි.
විශ්මයෙන් හා ප්‍රසාදයෙන් කියවිය හැකි වීර ගජබාහු රජුගේ මෙම ඓතිහාසික වෘත්තාන්තය අපේ තරුණ පෙළෙට ඔවුන්ගේ භූමිකාව වටහා දෙන්නකි. ත්‍රස්තවාදය හමුවේ ගැහෙන නායකයන්ට කළ යුත්ත පෙන්වා දෙනු ඇත.
Once a Week Comprehension – Book 1
Once a Week Comprehension – Book 1
3 ශ්‍රේණිය පරිසරය වැඩපොත
2018 නව විෂය නිර්දේශය වෙනුවෙන් පරිසර තේමා 16 ක් යටතේ සම්පාදිත මෙම වැඩපොත දරුවන්ගේ ඉගෙනුම් – ඉගැන්වීම් ක්‍රියාවලියට මනා පිටුබලයක් ලබා දෙන ලෙසින් සම්පාදිත ය. එක් එක් තේමාව අවසානයේ දී දරුවා උගත යුතු ක්‍රියාකාරකම් පාදක වාචික ඉංශ්‍රීසි වචන ද මෙහි අන්තර්ගත ය. සිසුන්ට සමීප භෞතික, ජෛව, සමාජ පරිසරය කෙරෙහි අවධානය යොමු කර මෙම සියලු ම ක්‍රියාකාරකම් සකස් කොට තිබේ.
බොදුනුවන් දැනුවත් කළ ඕල්කට්තුමා
“ඇමෙරිකන් ජාතිකයකු වූ සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා අපේ ජාතික වීරයෙක් වුණේ කොහොම ද කියා ගෙදරදී කරුණු දැනගෙන අවිල්ලා ලබන ඉරිදා දහම් පාසල් රැස්වීමේදී කතාවක් කරන්න කියලා මට ලොකු මහත්මයා කිව්වා. අම්මා ඒකට මට තොරතුරු කියා දෙන්න ඕනෑ.”
Abacus Year 2 Workbook 2
easy instructions for a teacher to explain to children an ‘Action’ to make the activity more practical a ‘Think’ to provide extra challenge a self-assessment opportunity on every page colour to indicate the different maths areas within the programme.
There are no reviews yet.