Publishers | |
---|---|
ISBN | 955-97394-4-1 |
Language | Sinhala |
Cover | Soft Cover |
Authors |
- View cart You cannot add that amount to the cart — we have 1 in stock and you already have 1 in your cart.
භෞතික විද්‍යාව 2 (12,13 ශ්‍රේණි) බි කොටස රචනා
රු2,150.00
Price Summary
- රු2,150.00
- රු2,150.00
- රු2,150.00
භෞතික විද්‍යාව 2 (12,13 ශ්‍රේණි) බි කොටස රචනා
Notify me when item is back in stock.
Be the first to review “භෞතික විද්‍යාව 2 (12,13 ශ්‍රේණි) බි කොටස රචනා” Cancel reply
Related Products
ගිණුම්කරණය 1 පත්‍රය බහුවරණ ප්‍රශ්න සහ පිළිතුරු උසස් පෙළ
ගිණුම්කරණය 1 පත්‍රය බහුවරණ ප්‍රශ්න සහ පිළිතුරු උසස් පෙළ
භෞතික විද්‍යා විවරණය 2005 (12,13 ශ්‍රේණි)
භෞතික විද්‍යා විවරණය 2005 (12,13 ශ්‍රේණි)
ගිණුම්කරණය නව නිර්දේශය (උසස් පෙළ) 13 ශ්‍රේණිය
ගිණුම්කරණය නව නිර්දේශය (උසස් පෙළ) 13 ශ්‍රේණිය
ආර්ථික විද්‍යාවට හැදින්වීමක් 1
ආර්ථික විද්‍යාවට හැදින්වීමක් 1
භෞතික විද්‍යා චුම්බක ක්ෂේත්‍ර ඒකකය 7
භෞතික විද්‍යා චුම්බක ක්ෂේත්‍ර ඒකකය 7
ව්‍යාපාර අධ්‍යනය (උසස් පෙළ) 13 ශ්‍රේණිය
ව්‍යාපාර අධ්‍යනය (උසස් පෙළ) 13 ශ්‍රේණිය
රසායන විද්‍යාව බහුවරණ විවරණය 2000-2018
රසායන විද්‍යාව බහුවරණ විවරණය 2000-2018
ආර්ථික විද්‍යාව 13 ශ්‍රේණිය උසස් පෙළ 1 කොටස
ආර්ථික විද්‍යාව 13 ශ්‍රේණිය උසස් පෙළ 1 කොටස
පිංචි & the Alphabet
ළමාවිය සංවර්ධනයේ අත්‍යවශය අංගයක් වන අකුරු ඉගෙනීම බොහෝ දරුවන්ට ඉතා වෙහෙසකර කටයුත්තකි. ඒ සඳහා විශාල උත්සාහයක් මෙන්ම කාලයක්ද ගතවේ. එහෙත් එය ඉතාම සාර්ථකව, ඉතා කෙටි කලකින්, සතුටින්, සැහැල්ලුවෙන් මෙන්ම දරුවාට නොදැනීම ඉගැන්වීම පිළිබඳව වසර 3ක් පුරා කළ පර්යේෂණයක ප්‍රතිඵලයත් ලෙස මෙම කාටූන් චිත්‍රපටය නිර්මාණය වී ඇත. අධ්‍යාපන කොමිෂන් සභාව විසින් නිවැරදි යැයි නිර්දේශිත අකුරු යොදාගනිමින්, සැහැල්ලු ඉගැන්වීම් කලාවක් භාවිත කරමින්, නිමවා ඇති මෙම අධ්‍යාපනික චිත්‍රපටය, සිංහල භාෂාවේ සිඳත් සඟරා හෝඩියට පසුව එන කුඩාම හෝඩිය වන ශුද්ධ සිංහල හෝඩිය නිර්මාණාත්මක අයුරින් ඉදිරිපත් කරයි. සාම්පුදායික ගීත කතා ශෛලියෙන් මෙන්ම ඉගෙනුම් ක්‍රමවලින්ද තරමක් බැහැරව, නවීනතම අධ්‍යාපන මනෝවිද්‍යා ක්‍රමශිල්ප සියුම් ලෙස භාවිතා කර, ඕනෑම වයසක දරුවෙකුට “අකුරු ඉගැන්වීමට” නොව අකුරු “රසවිදීමට” හැකිවන ආකාරයෙන් මෙය ගොඩනගා ඇත.
භෞතික විද්‍යා විවරණය 2008 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2008 (12,13 ශ්‍රේණි )
උසස් පෙළ ගිණුම්කරණය 12 ශ්‍රේණිය 1 කොටස
උසස් පෙළ ගිණුම්කරණය 12 ශ්‍රේණිය 1 කොටස
භෞතික විද්‍යා බහුවරණ සහ ව්‍යුහගත රචනා (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා බහුවරණ සහ ව්‍යුහගත රචනා (12,13 ශ්‍රේණි )
Recently Viewed
ශ්‍රී ලංකාවේ ජලාශ හා ජලාශ පද්ධති
සිංහල රජ සමයේ සිට පැවත ආ වැව් හා වාරි කර්මාන්ත ඉදිකිරීම, ජල සම්පත සංරක්ෂණය කර ගනිමින් සෞභාග්‍යමත් රටක් බිහි කිරීමෙහිලා මහෝපකාරී විය. එහෙත් අධිරාජ්‍යවාදී පාලන සමයෙන් පසු කෘෂිකර්මයට අමතරව ජලවිදුලිය නිපදවීම වැනි බහුකාර්යයන් සඳහා ජලාශ ඉදි කරන ලදී. එක් එක් ගංගා නිම්න පදනම් කරගනිමින් බිහි වූ මෙම ජලාශ තනිව මෙන්ම පද්ධතියක් ලෙසද පැහැදිලිව හඳුනාගත හැකිය. මේ සම්බන්ධ දැනුවත් කිරීම සඳහා ඡායාරූප සහ සිතියම් සහිතව ශ්‍රී ලංකාවේ ජලාශ හා ජලාශ පද්ධති නම් මෙම ග්‍රන්ථය සැකසී ඇත.
English Language (Grade 8)
ඉංග්‍රීසි ආදර්ශ මාස්ටර් ගයිඩ් (8 ශ්‍රේණිය)
202 ක් කමටහන්
මෙහි අඩංගු සියලු කාව්‍යයෝ රූමි විසින් රචිතව, පසු කලෙක ඉංග්‍රීසි බසට නැඟුණා වු කාව්‍යන් ඇසුරු කරගනිමින්, කතුවරයා සිංහලෙන් කියන්නට ගත් උත්සහයෝම වෙති.
” 101 කමටහන් ” කියවා පුරුදු ඔබට ” 202 කමටහන් ” නම් වු මේ පොත කියවීම අරුමයක් නොවේ. එබැවින් ඔබේ ‘ඔබ බවින්’ මිදී මේ නිහැඬියාවෙහි වැදී රූමිගේ බුදු සිතෙහි වු ඒ අමා මහා සුවයේ ගිලී සැතපෙන්න.
ඩ වින්චි කේතය
ලොව මහත් ආන්දෝලනයක් ඇති කළ නවකතාවකි. මේ ඇසුරෙන් නිමැවූ සිනමාපටය මෙරට ප්‍රදර්ශනය තහනම් කෙරුණු නමුත් පසු කලෙක එය රූපවාහිනී නාළිකාවකින් විකාශය කෙරිණි.පැරීසියේ ලූවර් කෞතුකාගාරයේ භාරකරු ජැක් සෝනියෙරෙ මියෙන්නට පෙර තම සිරුර අසල පණිවිඩයක් තබන්නේ කේතවලිනි. ඔහුගේ මිනිපිරිය සොෆී නෙවෙයු සහ සංකේත පිළිබඳ අමෙරිකානු මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් එම කේතමය පණිවිඩ විශ්ලේෂණය කරන්නේ විවිධ අනතුරු හා අභියෝගවලට මුහුණ දෙමිනි. අනාවරණය වන ඓතිහාසික කාරණා කොතරම් බරපතළද? ඒවා අභියෝගයන් වන්නේ කා හටද?
Pearson Edexcel International A Level Further Pure Mathematics 1 Student Book
Developed for the new International A Level specification, these new resources are specifically designed for international students, with a strong focus on progression, recognition and transferable skills, allowing learning in a local context to a global standard. Recognised by universities worldwide and fully comparable to UK reformed GCE A levels. Supports a modular approach, in line with the specification.
ශ්‍රී ලංකාවේ ඉතිහාසය පළමු කොටස අනුරාධපුර යුගය
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ හා වෙනත් උසස් විභාග සඳහා ශ්‍රී ලංකාවේ ඉතිහාසය පළමු වන කොටස අනුරාධපුර යුගය.
ලංකාවේ ලිඛිත ඉතිහාසය ආරම්භ විණැයි සැලකෙන කාලයේ සිට මෑත ඉතිහාසය දක්වා සිදු වූ විවිධ ආර්ථික, සමාජ, දේශපාලන හා ඓතිහාසික සිද්ධි රාශියක් මෙම පොත මගින් අපූරුවට විස්තර කර ඇත.
උන්මාදිනී
එක වරම අකුණක් පුපුරා ගියා වාගේ හැඟීමක් සිතට දැනුණි. ඇසු පුවතින් සතුටු වෙන්න මට තත්පරයක් දෙකක් ගෙවුණි.දෙතොල් පුපුරා මන්දස්මිතියක් එහි ඇතිල්ලෙන විට රශ්මි තවත් මට සමීප විය. මනෙත්ගේ හදිසි පැමිණීමත් භානුක පැවසු කුලී නිවසත් පිළිබඳව මට සිතාගත නොහැකි විය.රිසිවරය දුරකථනය මත තබා මම විගසින් අත්බෑගයේ වූ දුරකථනය ඉවතට ඇද්දේ කලබලයෙනි.
හොලි ගස යට සැඟවු රහස – සත් මිතුරන්ගේ වීරක්‍රියා 02
පීටර්, ජෙනට්, ජැක්, බාබරා, පෑම්. කොලින් සහ ජෝර්ජ් යන ළමුන් හත් දෙනා එක්ව සප්ත සුමිතුරු රහස් පරීක්ෂක සංගමය නමින් ළමා සමාජයක් පිහිටුවා ගනිති. අපරාධ,හොර මැරකම්වලට එරෙහිව ක්‍රියා කරන ඔවුහු වීර වික්‍රමාන්විත ක්‍රියාවන්හි නිරත වෙරිත් අබිරහස් හෙළිදරව් කිරීමට වෙර දරති. පීටර් හා ජෙනට්ගේ නිවසෙහි සිටින ස් කැම්පර් නමැති සුරතල් සුනඛයා ද ළමුන්ගේ උදව්වට නිතර එකතු වෙති.
විනෝදයෙන් සිටින සප්ත සුමිතුරන්ට සැඟවී සිටින සොරකු සමඟ හදිසියේම කටයුතු කරන්නට සිදු වෙයි. එහි දී ඒ සොරා පසුපස හඹා යන ළමුන් මුහුණ දෙන විවිධාකාර වික්‍රමාන්විත අත්දැකීම රැසක් වටා මෙම කතාව ගෙතී ඇත.
Read and Colour – Hay Harry
The most famous of Sybil Wettasinghe’s stories are brought to you in a range of Read & Colour books. This is our latest attempt to enhance creativity and imagination of the children of our nation. It also helps children master the ability to colour while reading the story of Hay Harry.
සල් සපු අරණ
|
ඉගෙනීමේ රහස්
යටි සිත නිදා සිටින යෝධයකු මෙනි. ඔහු අවදි කරගත හොත් කළ නොහැකි දෙයක් නැත. ඔබ සිතෙහි සැඟව ගත් ඒ අපූර්ව සුවිශේෂිතයා අවදි කරවමින් යටි සිතේ අසීමිත බලය ප්‍රයෝජනයට ගෙන ඉගෙනීම හා මතකය ඉතා ඉහළ මට්ටමකට වර්ධනය කර ගැනීමට අවශ්‍ය ධනාත්මක චින්තනය අස්වැද්දීම මෙම කෘතියේ අරමුණයි. කෘතිය පරිශීලනය පහසුව සඳහා සංයුක්ත ශ්‍රවණ තැටියකින් ද සමන්විත වීම විශේෂත්වයකි.
ඔබ ආයේ එනවානම්
මම බලන් ඉන්නවා
ඔයාව දැකපු තැන
ඔය සුවඳ දැනුණු තැන
නුඹ මාව අතැර ගිය තැන
තවම මම බලන් ඉන්නවා
ගෙවෙන කාලය
ගෙවුණු කාලය.
හැම තප්පරයකම විඳ විඳ
තාම එතැන මම
පරිසරයයි පුංචි මමයි – 1 ශ්‍රේණිය I කොටස
පළමුවන ශ්‍රේණියට අදාළ පරිසරය ආශ්රිත ක්‍රියාකාරකම් පාදක කර ගනිමින් සම්පාදනය කර ඇති වැඩ පොතකි. මෙම පොතෙන් තේමා 7ක් ආවරණය කෙරේ
Kaakka Kuliyal (Kaputu Nema)
உலகப் புகழ்பெற்ற கலைஞரும் சிறுவர் கதை எழுத்தாளருமான திருமதி சிபில் வெத்தசிங்க அவர்களால் இந்தப் படைப்பை உருவாக்கப்பட்டுள்ளது. அசல் படைப்பு சிங்களத்தில் வெளியிடப்பட்டது, இது அதன் தமிழ் மொழிபெயர்ப்பு.
There are no reviews yet.