ඔවුහු සෙනෙහසේ දිව මතුර ලුහුබැද ගියහ.ගර්හාවේ කිනිසි තුඩ පසුපස හබා එද්දී ගමන ඇත නොහලහ.
මධුර මන්තර
රු1,800.00
Price Summary
- රු1,800.00
- රු1,800.00
- රු1,800.00
ඔවුහු සෙනෙහසේ දිව මතුර ලුහුබැද ගියහ.ගර්හාවේ කිනිසි තුඩ පසුපස හබා එද්දී ගමන ඇත නොහලහ.
Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-1470-61-6 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Be the first to review “මධුර මන්තර” Cancel reply
Related Products
ධරණී
” එතැන් සිට අවරුදු ගණනාවක් යනතුරු ඇය මගේ කොට්ටය යට හැම වෙලේම සිටි අතර අම්මා මට අසාධාරණ ලෙස බැණ වැදුණු හැම දිනෙකම, අර සුරඟනා කතාවේ දැරිය විදිහටම, ගෙයි පිළිකන්නේ තිබුණු ලී බැංකුව මත වාඩි වී ඇය ඉදිරීයේ මගේ පෑරුණු හදවත විවර කළෙමි. ඇය මා කියන කතා අසා සිටින බවටද, කිසියම් රහස් හඬකින් මගේ හිත සනසන වදන් කියන බවටද මට එකල විශ්වාසයක් තබිණි. නොඑසේ නම්, මම රෙදි බෝනික්කෙකුට පණ ලැබෙන එවැනි සිහින ලෝකයක සැරීසැරුවෙමි. “
ගොදුරු
“යකෝ උඹල දරුවො හැදුවෙ පන පිටින් අපායෙ යන්ඩද? නැගිටපන්. ගිහින් අර ලොකු ඒකිව අඬගහගෙන වරෙන්. අපොයි දෙයියනේ මේ මොන සාපයක්ද?
රාමා සහ දිනූ
දරුවන් යහමගට පත්වන්නේ දෙමාපියන්ගේ හා ගුරුවරුන්ගේ යහපත් මග පෙන්වීමත් ගුණගරුක බවත් තුළිනි. ඒ සඳහා ආගම් හා ජාති භේද අවශ්‍ය නොවේ. රාමා හා දිනූ නවකතාව අපට පවසන්නේ එයයි.
BUY EBOOK VERSIONකදඅරනි
අහිමි වූ ආදරයේ , තැවුල් පිරිපත මකන්නට නොව, අත්හැරුණු අබිමනේ ,මන් සලකුණු සොයන්නට , න යකුන් නොරිදා , නැගී ගුරුලෙකු පිට , අතීතයට පියාබන , ගිලිහුණු වැදී වංශයේ , පබළු එකිනෙක අමුණන මී පැණි සුවදින් පිරුන,ඒ පනියේ පහ තැවරුණු , වැඩි යුවතියකගේ , අරුමැසි කතාන්දරය වෙයි , කඩ අරනි.
ජිවිතයේ ඔයිල් පැල්ලම
උඹ මාව සෑහෙන්න පාවිච්චි කළා නේද ඇන්ටන් අයියෙ?-ජීවිතේ කියන්නෙම එකිනෙකා පාවිච්චි කරගැනීමට තමයි බං. ඒක ..
අව පෑලවිය
ඒ කලේ කොයිතරම් සාරසුබාවට තිබුණු ගමක්ද මේක කොයි ගෙදරත් අටු කොටු පිරිලා. පැණි පට්ට දුමේ එල්ලෙනවා. කිරිකොස් මාළුවක් ඒ ගෙදරීන් මෙහාට… මේ ගෙදරින් කොස් ඇට මාලුවක්…. වල් අඔ ඇඹුලක් එහාට…. කොයියම්ම දේත් අපි බෙදා හදා ගත්තා ජීවිතේ.
සක්කාරං
මෙරට වැඩවසම් සමාජය හා බැඳුණු රාජකාරී ක්‍රමය සමග ඈඳුණු
ලිංගික සූරාකෑම පිටුදැක රාජකාරිය සිය දේවකාරිය කරගත් උතුම්
මිනිසුන් කොටසකගේ කතාන්දරයයි. ස්වර්ණ පුස්තක හා රාජ්‍ය
සාහිත්‍ය සම්මාන නිර්දේශිත කතාවකි.
චක්‍ර
විසල් අහස කුස සඳ මෝරා වැඩෙමින් තිබිණි. අනන්තය සොයා යන ගමනක් සේ බෝට්ටුව එකම දිසාවකට ධාවනය විය. එහි සිටියහු කෙඳිරිගෑහ. හැඬුහ. එකිනෙකාට බැණගත්හ. ඒ අතර එක ළග වාඩිවී සිටි දෙදෙනෙක් කතා නැතිව එකිනෙකාට ගුටි ඇනගන්නට පටන් ගත්හ එය නවත්වන්නට කිසිවෙකුට ඉදිරිපත් නොවූ අතර ටික වෙලාවකින් වෙහෙස නිසා ම ගුටි කෙළිය නැවතුණි.
පාළු දූපත
යොවුන් වියේ වීරත්වය, ත්‍රාසය සහ කුතුහලය කැටි වූ අපූර්ව නවකතාවක රසය යොවුන් මනසට කැටුව එන මෙය සාහිත්‍යයෙන් විද්‍යා දැනුම සපයන අපූර්ව නිර්මාණයකි.
වණ්ණ දාසි
ඒ ඉතා කටුක ජීවිතයක් ගෙවා යන්තම් ඔළුව ඔසවා ගැනීමට හැකිවූ මට මගේ අතීතය ගැන සැගවීමට හෝ ඒ ගැන ලජ්ජා වීමට වුවමනා නැති බවය එහෙත් තුවාලයේ වේදනාව දන්නේ එය තිබෙන පුද්ගලයා ය. යන ප්‍රකට කියමන මෙහිදී සිහිපත් කිරීමට කැමැත්තෙමි. ඇඟ විකුණු ගැහැනියකගේ දියණියක ව්‍යාපාරීක ලෝකයේ ඉහළට ම නැගීම ඔබට රස මවන පුවතක් වුවාට මට එය එසේ නොවේ. මේ තුවාලය මගේ ය. එය ඔබේ නොවේ. එහෙයින් එහි වේදනාව ගැන ඔබට විස්තර කිරීමේ පලක් ඇතැයි නොසිතමි.
විලාසිනියකගේ ප්‍රේමය
“උත්තරා හිතනවද මට ආයෙමත් ඒ ජීවිතේ ගත කරන්ට පුළුවන් කියලා? මට පුළුවන් ද පිරිමියෙක්ව ආයෙමත් ළගට ගන්ට, පිරිමින්ගෙ ද්‍රෝහිකම්වලට මෙහෙම ගොදුරු වෙලා?” “මට තේරෙනවා අක්කණ්ඩිගෙ හිතේ තියෙන වේදනාව. මට පුළුවන් කමක් නෑ අක්කණ්ඩිට අනුසාසනා කරන්ට. ඒත් එක දෙයක් මම කියන්ට කැමතියි. ආදරය කියන එක කෙනෙකුගේ හිතේ බලයෙන් ආරෝපණය කරන්ට පුළුවන් දෙයක් නොවේ. ඒක ඉබේම හටගන්න ඕන. ඒ කියන්නේ, කාටවත් බෑ කෙනෙකුට ආදරය කරන්ට, තමාගෙ හිත ඉඩ දුන්නොත් මිස, එයා වෙනුවෙන් ඔබ කොයි දේ කළත් එයාගේ හිතේ ඔබ කෙරෙහි ආදරයක් උපදින්නෙ නෑ”.
සිංහලේ අවසන් රජදහන
කැප්ටන් එල්මෝ ජයවර්ධනයන්ගේ The Last Kingdom of Sinhalay කෘතියේ සිංහල පරිවර්තනය ‘සිංහලේ අවසන් රජදහන’ නමින් ප්‍රේමසිරි මාහිංගොඩ විසින් මෙසේ පිළිගන්වයි. අප රට අවසන් රාජධානිය වූ මහනුවර යුගය ඇසුරින් මෙය ලියැවී තිබේ.
Recently Viewed
වානේ පන්නරය ලැබූ හැටි 2
මල්ලි, මේ ක්‍රියාව කඩදාසි වීරකමකි, ඕනෑම මෝඩයෙකුට, ඕනෑම වේලාවකදී නුබව මරා දමන්නට පුළුවනි. තත්වයෙන් මගහැරීමට ඇති එකම ලෙහෙසි ක්‍රමයත්,බියගුළු ක්‍රියාවත් සිය පණ නසා ගැනීමයි. අමාරු උනාම වෙඩි තබා ගන්නවා. මේ ජිවිතයේ සියලු අමාරුකම් මැඩ ජයගැනීමට නුඹ උත්සහ කලාද?
උසස් පෙළ රසායන විද්‍යාව රසායනික ගණනය
උසස් පෙළ රසායන විද්‍යාව රසායනික ගණනය
කළු සුදු යාළුවෝ
එක් ජන කොටසක් කුසගින්නේ, දුගීකමින්, බල රහිතව කළු පැහැයෙන් විසූහ. අනෙක් පිරිස හොඳින් පෝෂණය වී පාලක පන්ති බවට පත්ව සුදු පැහැති ජනයා ලෙස වාසය කරයි.
වර්ණවාදයෙන් උණුසුම් වු දකුණු අප්‍රිකාවේ විසු සුදු හා කළු දරුවන් දෙදෙනෙකුගේ චරිත ඇසුරින් මනුෂ්‍යත්වයට සුදු හෝ කළු භේදයක් තිබිය නොහැකි බව කියන්නට ලේඛිකාව දරා ඇති ප්‍රශංසනීය වැයමකි.
ව්‍යවහාරික ගණිතය
සිසුනට ස්වයං අධ්‍යයනයෙන් ව්‍යවහාරික ගණිතය පිළිබඳ මූලික දැනුම ලබාගත හැකි වන අයුරින් මෙම පොත සකස් කොට ඇත. මෙම ගැටලු හැකි තරම් විසඳීමෙන් ලැබෙන අත්දැකීම, වඩාත් දුෂ්කර උසස් පෙළ ව්‍යවහාරික ගණිත ගැටලු විසඳීම සඳහා යොදා ගත හැකි ය.
Sawan 151 Stories of Tenali Raman – English
Sawan 151 Stories of Tenali Raman is a storehouse of the most fabulous and popular 151 stories. Each tale in the book has been written in very lucid language accompanied by a colored illustration that adds to its beauty manifold. Young and old alike are sure to get lost in the world of these tales which hold the reader spellbound.
ගිනි මැද සක්මන
ගිනි මැද සක්මන
බ්‍රෝහියර් දුටු ලංකාව
මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීයකු හැටියට ඔහු ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑර ම ගිය අතර ඒ ඒ ප්‍රදේශ හා ජනජීවිතය සියැසින් ම දැක ඒ තොරතුරු ලිපි ලේඛන සහ පොත් මගින් ලංකික ජනතාවටත් සෙසු ලෝකයාටත් දැන ගන්නට සැලැස්වී ය. තම වෘත්තිය මගින් කොට තැබිය. සැලැසුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් ලංකික ජනතාව පරිසරය සහ එහි ඉතිහාසය පිළිබද පෘථුල දැනුමක් ඇතිකර ගත්තේ ය .මෙහි ප්‍රතිඵලයක් හැටියට ඔහු තම අත්දැකීම් සම්භාරය අනාගත පරපුර සදහා ලේඛණාරූඪ කොට තැබිය.
Sudu Sinindu Thuwaya
හාවා සුදු පාට වූ ආකාරයත්, කොකා තනි කකුලෙන් සිටගෙන සිටීමට හේතුවත් රසවත්, ළමා කතන්දරයක් ලෙසින් මේ පොතින් ඉදිරිපත් කරයි.
BUY EBOOK VERSIONලොව ප්‍රකට විද්‍යාඥයින්
ලෝ ප්‍රකට විද්‍යාඥයන් පස් දෙනෙකු පිළිබඳ බොහෝ තොරතුරු මේ කෘතියෙන් ගෙන එයි. කැපවීමත් දුක් දොම්නස් මතින් අභීතව ජීවිතයට මුහුණදීම නිසා ලෝකයේ ගමන් මඟ හෙළි-පෙහෙළි කරන්නට උරදුන් මේ ශ්‍රේෂ්ඨ චරිත කතා රස විඳීමෙන් දරුවන් තුළ නිර්මාණ සිතිවිලි අවදි වීමත් වීර්යය හා අධිෂ්ඨාන ශක්තිය වර්ධනය වීම නිසැකයෙන් ම සිදු වෙයි.
English Grade 10 (Master Guide)
ඉංග්‍රීසි 10 ශ්‍රේණිය (මාස්ටර් ගයිඩ්)
මඟුල් කෑම
හෙළයේ මහා ඉසි යන විරුදාවලියෙන් පිදුම් ලද කුමාරතුංග මුනිදාසයන් විසින් ළමා පරපුර වෙනුවෙන් නිර්මාණය කරන ලද අමරණීය කෘතියක් ලෙස ‘මඟුල් කෑම‘ හැඳින්විය හැකිය. මෙය ළමා පරපුර අතර අදත් එදත් එකසේ ජනප්‍රිය ය.
BUY EBOOK VERSIONධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව
ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේ අන්තර්ගත ඉතා හරසාර ගැඹුරු දහම් කරුණු සරලව, සුගමව ඉදිරිපත් කරන මෙම අනඟි කෘතිය දැවෙන ජන සිත් නිවා සනසාලන අමා ගඟුලක් බඳුය.
There are no reviews yet.